tag:blogger.com,1999:blog-7320578389366756410.post4294577243316690838..comments2023-05-14T15:27:13.758+05:30Comments on ලකෆ්‍රෑන්ස් : 9. මම පොරක්!!!!! මම ලොකු පොරක්!!!!! මම සංවේදී පොරක්!!!!!Anonymoushttp://www.blogger.com/profile/15706540153074058080noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-7320578389366756410.post-78785665261951574642013-11-22T11:26:57.936+05:302013-11-22T11:26:57.936+05:30අන්න අභීතයි මාරයයි කෙලගන්නවා.... ආතල් එකක් ගමුද?අන්න අභීතයි මාරයයි කෙලගන්නවා.... ආතල් එකක් ගමුද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7320578389366756410.post-48022099069925551332013-09-27T10:56:39.458+05:302013-09-27T10:56:39.458+05:30liyanne nadda huttoeliyanne nadda huttoeAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7320578389366756410.post-79631426200945095162013-08-20T15:06:29.244+05:302013-08-20T15:06:29.244+05:30අඩේ එහෙම කියන්න එපා බන්, අපිත් රෝයල් ගියා, හැබයි ග...අඩේ එහෙම කියන්න එපා බන්, අපිත් රෝයල් ගියා, හැබයි ගෙදරින් දෙන බත් එක කාල, ජූනියර් ගේට් එක ලඟ තියන ආච්චිගෙ කඩෙන් ප්ලේන්ටිය බීල අනිත් කොයි එකාත් යන බස් එකේම එල්ලිලා ගියා, අපෙ එහෙම සීන් එකක් නෑ බන්, එහෙම තියන උන් දෙක තුනක් හිටිය පංති වල, හැබැයි විස්වාස කරපන්, උන් එකෙක් වත් ලොක්කොන්ගෙ පුත්තු නෙවෙයි, එකපාරටම ලොකු බිස්නස් කාරයෝ වෙච්ච් උන්ගෙ ලමයි. හැමෝම එහෙම නෑ බන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7320578389366756410.post-26804454772495145982013-08-20T13:06:15.588+05:302013-08-20T13:06:15.588+05:30ඔය තේනුවර මහත්තයාට ...මචං තේනු යනුවෙන් සමහරු ආමන්ත...ඔය තේනුවර මහත්තයාට ...මචං තේනු යනුවෙන් සමහරු ආමන්ත්‍රණය කර ඇති තැනුත් දැකල තියනවා. ඒත් සමාජයේ පිළිගත් චරිතයක් වෙන ඒ මහත්තයට ඒක අවුලක් නෑ. සංවේදියගේ තියන 'මම පොර' මේනියාව පැහැදිලිව පේනවා. මම දකින විදිහට ලකෆ්‍රෑන්ස් ලියපු අවශ්‍යම ලිපිය මේක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7320578389366756410.post-2489885162794513682013-08-20T12:10:52.841+05:302013-08-20T12:10:52.841+05:30තමන් පොර කියලා හැමදාම කියන එකෙක් හිටියා මම ඉස්සර ල...තමන් පොර කියලා හැමදාම කියන එකෙක් හිටියා මම ඉස්සර ලංකාවෙ ඉන්න කාලෙ ඩේලි පුකේ අරින කොල්ලො ගොඩේ....මේ ඌද මන්දා...

මම කොලු පුකට ආදරේ ජපන් කෙන්ජි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7320578389366756410.post-74283270712689939102013-08-19T21:11:46.907+05:302013-08-19T21:11:46.907+05:30නොදකින් ඔය ගල් මූසල සින්නාගෙ මූනෙ හිනාවක්වත් නැ ඕය...නොදකින් ඔය ගල් මූසල සින්නාගෙ මූනෙ හිනාවක්වත් නැ ඕයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7320578389366756410.post-9400109863086741082013-08-18T23:46:14.128+05:302013-08-18T23:46:14.128+05:30නොද්දකින් මේක ලෙඩක් නෙමේ ඉස්පිරිතාලයක්නොද්දකින් මේක ලෙඩක් නෙමේ ඉස්පිරිතාලයක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7320578389366756410.post-68917298394215923682013-08-17T13:40:25.568+05:302013-08-17T13:40:25.568+05:30දවසේ කතාව..!දවසේ කතාව..!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7320578389366756410.post-33465958716912929492013-08-13T12:45:09.633+05:302013-08-13T12:45:09.633+05:30අන්න අර හොර අභීත බල්ලා අහිංසක සදරුවාවත් අමාරුවෙ දා...අන්න අර හොර අභීත බල්ලා අහිංසක සදරුවාවත් අමාරුවෙ දාන්න හදන්නෙ..... වැඩකට ඇති හුත්තක් ලියපන්..... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7320578389366756410.post-25535541646205537282013-08-12T13:28:51.856+05:302013-08-12T13:28:51.856+05:30උඹ කියන කථාව යම් තාක් දුරකට හරි. මට මේ ගැන ඇනලයිස්...උඹ කියන කථාව යම් තාක් දුරකට හරි. මට මේ ගැන ඇනලයිස් නොකර වචනෙන් දෙකෙන් කියන්නම් මට හිතෙන දේ. මේ සංවේදී මනුස්සයා ලියලා තියෙන දේ මම කියෙව්වා. එක, ඌට තමන් කැමති දෙයක් තමන්ගේ බ්ලොග් එකේ ලියන්න පුලුවන්, ඔහොම ලියන්න එපා, මෙහෙම ලියන්න එපා කියලා නීති දාන්න මොකාටවත් අයිතියක් නෑ. ඒත් ඒ ලියන දේ විවේචනය කරන්නත් මෙතන ඕනම කෙනෙක්ට අයිතියක් තියෙනවා. හරියට මගෙ මේ කමෙන්ට් එක විවේචනය කරන්න ඔබට අයිතිය තියෙනවා වගේම.
දෙක, අපේ ජීවිතවල අපිට මුණගැහෙන ජීවිතවල සමහර දේවල් තියෙනවා හරියට කියන්න බෑ, ඒත් දැනෙනවා. මට අවංකවම මේ සංවේදී ගෙ බ්ලොග් එක කියෙව්වහම දැනෙන දේ තමයි ඔහුට 'හීන මානයක්' තියෙනවා කියන එක. ඒක තියෙන්නේ ඒ 'මචං' කථාවේ ස්වරයේ, ටෝන් එකේ. ඉතින් මම අවංකවම හිතනවා මේ වටකරලා නෙලන නෙලිල්ල උන්දෑ ඉල්ලලා ගත්තු දෙයක් කියලා. (මෙතනදී කෙනෙක් තර්ක කරන්න පුලුවන් මටත් 'හීනමානයක්' තියෙනවා කියලා. වෙන්න පුලුවන්. ඒත් මටත් හීනමානයක් හෝ අධිමානයක් තිබුනා කියලා සංවේදීගෙ හීනමාන ගතිගුණය නිෂේධ වෙන්නෙ නෑ)
චානුක ගැන හෝ ඉන්ද්‍රනාත මහතා ගැන කියනවා නම්, ඔබේ සමාන කිරීම සාර්ථක නෑ. මොකද මම මෙතෙක් දැකලා නෑ මේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් තමන්ට සර් නොකීම ගැන විස්සෝප වීමක් හෝ සර් කියන්න කියා ඉල්ලා සිටීමක්. ඉන්ද්‍රනාත සර්ගෙ පුතා මගෙ යාළුවෙක් වීම නිසාම මම ඒ මහත්මයාට කියන්නේ අන්කල් කියලා.
තුන, //සංවේදී බ්ලොග් එක මම කලිනුත් කියවලා තියෙනවා. ලොකු රසයක් නොදැනුනත් මට ඔහුගේ අවුලක් දැනුනේ නෑ. මටනම් සංවේදීත් සාමාන්‍ය කෙනෙක්. කාගෙත් තියෙන්න පුලුවන් මනුස්ස අඩුපාඩු තියෙන නමුත් සමාජයට විනයක් නොවෙන මිනිහෙක්. // අන්න එතන ඔබහරියටම හරි. ඒත් ඉතින් අපි කාගෙත් පුරුද්ද තමයි අපේ මොන අඩුපාඩු තිබුනත් අනෙකාව විවේචනය කරන එක. මම වුනත් කරන්නේ ඒකයි, ඔබ වුනත් කරන්නේ ඒකයි. ඒ නිසාම මම ආයෙමත් කියනවා, සංවේදී මහත්මයා මේ මඩ ටික ගහගත්තේ ඉල්ලගෙන. ස්තුතියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7320578389366756410.post-41171295422001645132013-08-12T11:53:16.479+05:302013-08-12T11:53:16.479+05:30චානුක හරි තේනුවර හරි තමන්ට සර් කියන්ඩ කියල තියනවද?...චානුක හරි තේනුවර හරි තමන්ට සර් කියන්ඩ කියල තියනවද? එහෙම නැත්තන් තමන්ට මචන් කියන්ඩ එපා කියල තියනවද?
ගරුත්වය දෙන්න ඕනේ අයට ගරුත්වය දීලා කතාකරන එක ගැන මෙතන ප්‍රශ්නයක් නෑ. "මට සර් කියන්ඩ" කියල බලෙන් කියවගන්න එක්කෙනෙකුට පොඩි නෝන්ඩියක් දාලා විතරයි. අනික ඔය ප්‍රශ්නෙ "අයියේ" කියල කතාකරාටලු නේද? ඒ වෙලාවෙ ශේප් එකේ කතාකරල සද්ද නැතුව විසඳගන්ඩ ඕනේ දේවල් බ්ලොග් වල ලියල බලෙන් නෝන්ඩි වුනාට මොනා කරන්ඩද ඕයි...!

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7320578389366756410.post-34863056354906371602013-08-10T22:18:40.856+05:302013-08-10T22:18:40.856+05:30කෝ බන් කොමෙන්ට්? ගිල්ලද?කෝ බන් කොමෙන්ට්? ගිල්ලද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7320578389366756410.post-26395069840099730462013-08-08T12:59:35.460+05:302013-08-08T12:59:35.460+05:30I am one of his batch mates, I have been looking a...I am one of his batch mates, I have been looking at his behavior so long. Its very woeful.But no one can do anything to take him from this tragedy, so much he is used to be stubborn.This request may not be fair, but i will make it. If you can ignore what he tells and try if it is possible, to realize him the truth, that will be helpful!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7320578389366756410.post-26322620013839017692013-08-07T09:45:39.110+05:302013-08-07T09:45:39.110+05:30මේක මඩක්. සමහරවිට මේ පොරට ෆේස්බුක් එකේ නෙලන සෙට් එ...මේක මඩක්. සමහරවිට මේ පොරට ෆේස්බුක් එකේ නෙලන සෙට් එකේම වැඩක් වෙන්න ඇති.

සීන් එක මේකයි. දැන් අපි තව බ්ලොග් කාරයො දෙන්නෙක් එක්ක මේක කම්පෙයාර් කරමු. පළවෙනි කෙනා ජ්‍යේශ්ඨ බාහිර කතිකාචාර්ය ඉන්ද්‍රනාථ තේනුවර මහත්තයා. දෙවෙනි කෙනා චානුක වත්තේගම මහත්තයා. මේ දෙන්නම තමන්ගෙ කතාව යම් ආකාරයකට ලියනවා.

වත්තෙගම මහත්තයා මධ්‍යම පංතියට අයිති කෙනෙක්. උගතෙක් වගේම සමාජ සම්බන්ධතා යහමින් පාවිච්චි කරන කෙනෙක්. චානුකට බ්ලොග් එකේදිවත් කවුරුත් මචං කියන්නෙ නෑ, චානුක කිව්වොත් මිසක්. තේනුවර මහත්තයා ගුරුවරයෙකුගෙ පුතෙක් උනත් පොඩිකාලෙ තමන් විඳපු දුක් තමයි ලියන්නෙ. නමුත් ඒ දුකට හේතුව තාත්තගෙ දේශපාලනය කියන එක ඇඟවෙන විදියට. තේනුවර මහත්තයගෙ බ්ලොග් එකේ කිසි අවුලක් නැතුව මේ මෙතන නමින් කමෙන්ට් කරපු සමහරුත් ඇතුලුව කට්ටිය සර් කියලා අමතනවා. සර් මාර පොරක්!

දැන් ඇයි මේ සංවේදියට නෙළන්නෙ? ඌ කියලා තියෙන කතාව හොඳට කියවලා බැලුවොත් මෙච්චර මඩක් ගහන්න දෙයක් නෙමෙයි. ඒක අපේ සංස්කෘතිය ඇතුලෙ තියෙන දෙයක්. සමහර දියුණු රටවලත් ගුරුවරයෙකුට නමින් ඇමතීම කෙරෙන්නෙ නෑ. ඒක ඒ ඒ රටවල සංස්කෘතිය. අවස්ථාව අනුව සුදුසු ආමන්ත්රණ තියෙනවා. ඒක නොදන්නවානම් ආරක්ශිත ආමන්ත්‍රණයක් යොදාගන්න එක තමා හොඳ. පළමු හඳුනා ගැනීමෙන් පස්සෙ බොහෝ විට තේරුම් ගන්න පුලුවන් අදාළ පුද්ගලයා කැමති ආමන්ත්‍රණය මොකක්ද කියලා. සමහරු අරුණි ශපීරෝ අක්ක කියනවට කැමතියි කියනවා වගේ. කෙනෙක් යම් ආමන්ත්‍රණයක් ලබන්න කැමතිනම්, ඒක දෙන්න වියදමක් යන්නෙත් නැත්නම්, දුන්නම මොකදවෙන්නෙ? අනික, ආමන්ත්‍රණයක් සඳහන් නොකරන තේනුවර මහත්තයට මචං නොකියා සර් කියන, චානුකට කවදාවත් මචන් නොකියන මේ මහා බ්ලොග් කරුවො ඇයි මේ මනුස්සයා තමන් අකමැති දෙයක් කිව්වම මෙච්චර නටන්නෙ?

මගේ මතය මේකයි. ලංකාවේ මිනිස්සුන්ගෙ මනස නෙගටිව්. කෙනෙකුගෙ ප්‍රසන්ටේශන් එකක් බැලුවොත්, ඒකෙ වැරැද්දක් හොයන්න බලනවා. වැඩක් කරගන්න තමන් ලඟට කෙනෙක් ආවොත් ඒක නොකෙරෙන්න හේතුවක් හොයනවා. යම් කෙනෙකුට ගරුත්වයක් දිය යුතුනම් ඒක නොදෙන්න හේතුවක් හොයනවා. මෙතනත් ඒකමයි. සමහරුන්ට සංවේදියා වි.වි කතිකාචාර්ය කෙනෙක් වීම ප්‍රශ්නයක් (හප්පා, උන්ටනෙ පඩි. මොකටද ඔච්චර ගෙවන්නෙ!). සමහරුන්ට ලියන ස්ටයිල් එක දිරවන්නෙ නෑ. සමහරුන්ට ඔහු තමන්ට වඩා වයසින් බාල වීම අවුලක් වෙන්න ඇති. සමහරුන්ට ඔහු තමන් කැමති ආමන්ත්‍රණය කෙළින්ම කීම අවුල් ඇති තමන් කැමති සංස්කෘතියට පටහැනි හින්දා වගේම සමහරවිට තමන් අනුන්ට ගරුකරන්න අකමැති හින්දා. මේවගේ අටෝරාසියක් හේතු ඇති.

එක අතකට ඒ ඒ කන්ටෙක්ස්ට් එකේදි තමන් කැමති ආමන්ත්‍රණය කෙළින්ම කියපු එක හොඳයි. අර කාගෙද මහාචාර්ය තුමෙක් එයාට නමින් කතාකරන්න කිව්ව කියලා කමෙන්ට් එකක් තිබ්බෙ. අවසාන ප්‍රතිපලය ගත්තොත් මේ දෙකම එකයි. අපිට ඒ පුද්ගලයා එක්ක ගනුදෙනු කරන්න පහසු වෙනවා. එච්චරයි.

සංවේදී බ්ලොග් එක මම කලිනුත් කියවලා තියෙනවා. ලොකු රසයක් නොදැනුනත් මට ඔහුගේ අවුලක් දැනුනේ නෑ. මටනම් සංවේදීත් සාමාන්‍ය කෙනෙක්. කාගෙත් තියෙන්න පුලුවන් මනුස්ස අඩුපාඩු තියෙන නමුත් සමාජයට විනයක් නොවෙන මිනිහෙක්. ඉතින් ඔහු ලියන ඒවට අකමැතිනම් හරි, ඔහු කැමති ආමන්ත්‍රණය දෙන්න බැරි "අධිමානයක්" අපිට තියෙනවනම් හරි නොගිහින් ඉන්නව මිසක් තැන් තැන්වල මඩ ගහන්නෙ මොන අකේ පුමාරුවකටද?

අන්තිමට කියන්න තියෙන්නෙ, සංවේදීට හීනමානය තියෙනවා කියන මේ මහා බ්ලොග් චරිත වල තියෙන්නෙත් එක්කෝ හීනමානය නැත්නම් අධිමානය (නැත්නම් "කබුමානය" :D)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7320578389366756410.post-87775985354172213752013-08-07T02:19:42.476+05:302013-08-07T02:19:42.476+05:30Don't judge USA from a tele series. I have nev...Don't judge USA from a tele series. I have never heard anyone referring to their parents by name here. Most of them say either mom or dad.
They refer to teachers as Mr,Mrs or Ms. But that's a sign of respect here.
Saying Sir or Madam is similar to how we use 'oya', 'meya' words in SL.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7320578389366756410.post-53386707246988526142013-08-06T12:47:00.206+05:302013-08-06T12:47:00.206+05:30මේ වගේ [සංවේදී] පොන්න වේසිගෙ පුතාලගෙ බ්ලොග් කියවන ...මේ වගේ [සංවේදී] පොන්න වේසිගෙ පුතාලගෙ බ්ලොග් කියවන උන්ට ඉලපතට හුජ්ජ කරලා ගහන්න තියෙන්නේ ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7320578389366756410.post-17198777247886098852013-08-06T11:15:06.809+05:302013-08-06T11:15:06.809+05:30// ඔය බහුතරයක් ලෙචාලා (ලංකාවේ ) ජොබක් කරගන්න බැරි ...// ඔය බහුතරයක් ලෙචාලා (ලංකාවේ ) ජොබක් කරගන්න බැරි මානසික ලෙඩ්ඩු කියලා//

මේකනං අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි මචං. ඩිග්රි දෙකක් ඉවර කරල ඉගෙන ගත්ත එකම දේ ඕකද මන්ද. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7320578389366756410.post-38663809537429220662013-08-05T19:56:58.325+05:302013-08-05T19:56:58.325+05:30මේ ඇනෝ මං දන්නවා.උබත් මාව දන්නවා ඇතිනේ.මේ ඇනෝ මං දන්නවා.උබත් මාව දන්නවා ඇතිනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7320578389366756410.post-36484369483325797422013-08-05T17:49:32.041+05:302013-08-05T17:49:32.041+05:30//එහෙත් අන්තර්ජාලය ඔස්සේ මට මචං කියන බොහෝ දෙනෙකු ම...//එහෙත් අන්තර්ජාලය ඔස්සේ මට මචං කියන බොහෝ දෙනෙකු මා පෞද්ගලිකව හඳුනන්නන් නොවෙති. මෙවැනි එක් මචං කෙනෙකු මෑතකදී තමා යන්තමින් සාමාන්‍යපෙළ සමත්වූයේ යයි ප්‍රසිද්ධ කර තිබෙනු දුටිමි...//

සංවේදී මහත්තයෝ උබට මචං කියන්න පුළුවන් ඩිග්රි ගහපු උන්ට විතරයි කියලා බෝර්ඩ් එකක් බෙල්ලේ එල්ලගෙන පලයන් . අනේ හුකේ .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7320578389366756410.post-87387194789308301862013-08-05T13:49:30.243+05:302013-08-05T13:49:30.243+05:30ඇත්තද බන් උඹ සහන් රංවලටත් පොලු තිබ්බා කියන්නෙ.... ...ඇත්තද බන් උඹ සහන් රංවලටත් පොලු තිබ්බා කියන්නෙ.... උඹ දෙයියෙක්නෙ බන්.... බැරිද පොලු තැබීම පිළිඹද ත්‍රයි මාසික පාඨමාලාවක් පටන් ගන්න....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7320578389366756410.post-17888631641679387912013-08-05T13:41:30.994+05:302013-08-05T13:41:30.994+05:30
හික්.... මම කැම්පස් යන්න කලින් ඉදලම මට මතයක් තිබු...
හික්.... මම කැම්පස් යන්න කලින් ඉදලම මට මතයක් තිබුනා ඔය බහුතරයක් ලෙචාලා (ලංකාවේ ) ජොබක් කරගන්න බැරි මානසික ලෙඩ්ඩු කියලා... කැම්පස් ඉන්න කාලෙ වගේම... මාස්ටර්ස් කරනකොටත් ඒක අත් වින්දා.....

මේ රෙද්දෙ සංවේදී බ්ලොග් එක කියෙව්වාම ඒක ආයෙත් ඔප්පු උනා.... මචන්... ඇහ් සොරි... බුදු සෑර්... උඹේ මොළේ පොඩ්ඩක් චැක් කර ගනින්.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7320578389366756410.post-72331715603838073642013-08-05T13:13:05.672+05:302013-08-05T13:13:05.672+05:30https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-...https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-prn1/1010849_10151633611927670_1639943168_n.ජ්ප්ග්

සිරියාවන්ත මූණක් තියෙන්නෙ. නැද්ද මං අහන්නේ. අර නිල් පාට සර්ට් එක ඇඳන් ඉන්නෙ සංවේදී කථිකාචාර්ය මහතා නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7320578389366756410.post-1396906857547239442013-08-05T13:04:18.592+05:302013-08-05T13:04:18.592+05:30ane ban e minihata inna deepan.. one ekak karagath...ane ban e minihata inna deepan.. one ekak karagaththama apita mokada..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7320578389366756410.post-51674525019915241542013-08-05T11:05:46.158+05:302013-08-05T11:05:46.158+05:30ඔය සංවේදී කියන කෙනාට තියෙන්නේ මානසික ප්‍රශ්නයක්. ඔ...ඔය සංවේදී කියන කෙනාට තියෙන්නේ මානසික ප්‍රශ්නයක්. ඔහු විසින්ම මිනිස්සුන්ට කියනවා ඔහුට ගරු කරන්න කියලා . මටනම් නෙට් එකේ බ්ලොග් ලියන ඔක්කොම එකයි , කාටවත් සෑර් කියන්න තරම් අමාරුවක් නැහැ , සංවේදී කියන මිනිහා හීනමාන කාරයෙක් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7320578389366756410.post-52387278636438759902013-08-05T11:03:48.047+05:302013-08-05T11:03:48.047+05:30ඔව් රන්ගොජා මල්ලි , ඔයාට පස්සේ එයාට ...ඔව් රන්ගොජා මල්ලි , ඔයාට පස්සේ එයාට ...Anonymousnoreply@blogger.com