Thursday, January 24, 2013

1. ආවා

ලකෆ්‍රෑන්ස්.
සිංහල බ්ලොග් අවකාශේ පුරෝලා නයි.
බෙලි කැපිලි. පොර ටෝක්. පොලු තියපුවා.
ඒ මදිවට සුචරිතවාදී මහා බ්ලොග් කරුවෝ ඇනෝනිමස් කමෙන්ට් බ්ලොක් කරගෙන.
ප්‍රොෆයිල් තියෙන එවුන් විතරක් වරෙන් කියන දෙයක් කියන්න කියලා ටෝක් දෙනවා.

ඒ වෙනුවෙනුයි ලකෆ්‍රෑන්ස් එන්නේ.
ලකෆ්‍රෑන්ස් කියන්නේ ලකෆ්‍රෑන්ස්ට.
කුණුහරුප කියන්නේ නැහැ.
බ්ලොග් ලියන එකෙක්වත් ලකෆ්‍රෑන්ස්ගේ බොක්කවල් නෙමේ. ඒ හින්දා බයත් නැහැ.
නැතිවෙන්න දේකුත් නැහැ. ඇතිවෙන්න දේකුත් නැහැ.
බොරු ඇඩ් කාරයන්ට සමාවකුත් නැහැ.
එක චැලේන්ජ් එකයි.
පුළුවන්නන් දැන් බ්ලොක් කරහන් ඇනෝනිමස් අදහස්.


ලකෆ්‍රෑන්ස්ට ලියන්න
lakafrance@gmail.com

30 comments:

  1. තවත් ඇනෝනිමස් ආතල් එකක්ද?

    ReplyDelete
  2. ඇයි වර්ඩ්/නම්බර් වෙරිෆිකේෂන් දාලා?

    ReplyDelete
  3. ලකප්‍රෑන්ස් එලකිරි... ජය වේවා. හුවෑක්ක්ක්ක්ක්ක්ක්!!! :D :D :D

    ReplyDelete
  4. ඇනෝ කෙසේ වෙතත් ආතල් බ්ලොග් එකක් වෙයි.
    දිගටම කරන් පලයන් ඇනෝ බ්ලොක් නොකර :)

    ජය වේවා ලකෆෑන්ස්

    ReplyDelete
  5. මරු මරු අපිත් මේ අදහස් ප්‍රකාශ කරගන්න තැනක් නැතුව හිටියේ. මේක යන විදිහ බලලා මොනව හරි ලියලා එවන්නම්

    ReplyDelete
  6. ලකප්‍රෑන්ස් එලකිරි... ජය වේවා. හුවෑක්ක්ක්ක්ක්ක්ක්!!!

    ReplyDelete
  7. මෙච්චරයි අඩු... බ්ලොග් අවකාසෙ ලොකුම නයා 27 වෙනිදා එනවා.... මොනව හරි ඕගනයිස් කරමු.... පිලිගැනීමේ උත්සවයක්....

    ReplyDelete
  8. හ්ම්. උඹවත් කොරහං බලන්ඩ. දැන් බ්ලොග් එපාවේගෙන යන්නෙ බං.

    ReplyDelete
  9. මේ වෙන කම් නම් තිබ්බෙ ඇරපු සෝඩා බෝතල්..
    බලමු බලමු..

    ReplyDelete
  10. අනේ පුක නොදී හිටහං පකෝ. තොගෙ අම්මව එවන්න බැරිද හවසට අපේ ගෙවල් පැත්තේ හුකෝලා අරින්න.

    ReplyDelete
    Replies
    1. මචං උබ කම්මලා නේද ? කකාගේ බ්ලොග් එකේදි ඇනෝ දාන්න ගිහින් ඇනගෙන මෙතන කුණුහරුප කියන්න හදනවා නෙහ්.. ?

      ෂුවර් නැද්ද ? මගේ නම උඩ කොටහන්කෝ !

      Delete
  11. එල වෙල්කම් වේවා
    රසවත් බ්ලොගක් වේවායි සිතමි!

    ReplyDelete
  12. ඔන්න එහෙනං අපිත් ආවා

    ReplyDelete
    Replies
    1. ඇනෝ කිව්වම ගූ යන උනුත් ඇවිත්

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මේ කුණු ඌරා මෙතනත් රීලා..... වැදූ අම්මටත් නිගාදෙන සක්කිලියා....

      Delete
    5. බුදු සරණයි

      Delete
    6. පල යන්න අට පාස් මී හරක...තොගේ ජාතකේ පේනව කරන වැඩ වලින්...

      Delete
    7. මේක කියවන උන්ට ඒක ‍හොදට පේනවා බං කාගේ ජාතකේද අවුල තියෙන්නේ කියලා .

      Delete
    8. ආ අමතකඋනා ආයෙත් පාරක් බුදු සරණයි ඇ

      Delete
    9. උඹටත් බුදු සරනයි මැශින් කට්ටො... උඹ ලබන ආත්මෙ මහන මැශිමක මකුණෙක් වෙලා ඉපදියන්...

      Delete
    10. මැෂින්වල කොහෙද හිපාටුවේ මකූණො , උබේ දැනිමේ දිග පළල එ කෙන්ම පේනවා,

      Delete
    11. මකුණො නැති නිසා තමයි බිජ්ජො මකුණෙක් වෙන්න කියුවෙ.... උඹ හිතන්නෙ මිනිස්සුන්ගෙ දැනුම මනින්න තියන නිර්නායකය මහන මැෂිම කියලද..... මැෂිමක් ගැන දැනගන්න පොර හෙන වැඩ්ඩ කියලද උඹ හිතන් ඉන්නෙ...

      Delete
  13. කලිං ඒවා වගේම ඇවිල්ලා පෝස්ට් තුන හතරක් දාලා අනුන්ගේ කුනු ටිකක් ඇදලා..තමුංගෙ පැත්තෙ කුනු ටිකක් එලියට එනකොට වහලා දාලා යයි....
    අනේ අපි නොදන්න මුකපූට්ටු....

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++

      මතකනේ එක ගොයියෙකුත් පාරම්බාගෙන ඇනෝ එකක් ලියල අන්තිමට එකෙක් කොල්ලො ගහන සීන් එකක් ලියල ඇනගත්තා . . . සුවර් එකටම මූටත් ඒ සන්තෑසියම තමයි

      Delete
  14. අනේ බන් අනුන්ගේ ඒවා හෙව්වා කියල මොකක්ද ඇති වැඩේ ? උබම කියනවා මේ බ්ලොග් ලෝකේ ඉන්නේ ගොන් ආතල් ගන්න උන්ලු.උබ ඉතින් ගන්නේ එහෙම උන්ගේ හොදම ගොන් ආතල් එකනේ .නිකන් හිටින් බන් කාලේ කන්නේ නැතුව.....

    ReplyDelete
  15. වැඩක් නැති වෙලාවට බලල හිනා වෙල පුදුම වෙල යන්න හොද තැනක්.

    ReplyDelete

ඇනෝනිමස් කමෙන්ට් හැකියාව පවතී.