Thursday, January 24, 2013

2. කව්ද මේ || මොකක්ද මේ || ලකෆ්‍රෑන්ස්!!!!!

ලකෆ්‍රෑන්ස්, මේ වෙනකොට සිංහල බ්ලොග් අවකාශෙට අලුත් චරිතයක් නෙමෙයි. ගොඩක් දෙනෙක් ලකෆ්‍රෑන්ස්ව අඳුරනවා. හැබැයි නමින් විතරයි. කව්ද මේ ලකෆ්‍රෑන්ස්? මොකක්ද ලකෆ්‍රෑන්ස් කරන්නේ? ඇයි ලකෆ්‍රෑන්ස්? මෙන්න උත්තර!!!!!

කව්ද මේ ලකෆ්‍රෑන්ස්?
ලකෆ්‍රෑන්ස් ඇනෝනිමස් කෙනෙක්. 

මොකක්ද ලකෆ්‍රෑන්ස් කරන්නේ?
කමෙන්ට් කරන එකයි බ්ලොග් පෝස්ට් ලියන එකයි. 

ඇයි ලකෆ්‍රෑන්ස්?
සිංහල බ්ලොග් අවකාශයේ බොහෝ මහා සුචරිතවාදී බ්ලොග්කරුවෝ සහ කාරිණියෝ ඇනෝනිමස් කමෙන්ට් බ්ලොක් කරගෙන ඉන්නේ. ඒ හේතු කීපයක් උඩ. ඔවුන්ගේ මහා සුචරිතවාදී සළුපිළි ඇනෝනිමස් කමෙන්ට්කරුවන් ගලවන නිසා. ඒ වගේම ඔවුන්ගේ මනෝරාජික සුන්දර ෆැන්ටසීමය ලෝකය ඇනෝනිමස් කමෙන්ට්කරුවෝ නැතිකරන නිසා. ඇනෝනිමස් බ්ලොක් කරලා ප්‍රොෆයිල් හිමියන්ට විතරක් අදහස් දක්වන්න දෙන ගොං පාට් එකට කෙලවලා ඒ ස්වයං වින්දනය හිරු දුටු තණ අග පිණිබිඳු මෙන් වාෂ්පකරලා දාන්නයි ලකෆ්‍රෑන්ස් එන්නේ. 

ලකෆ්‍රෑන්ස් ප්‍රතිපත්ති
ඕපදූප කුණු හොයනවා. ප්‍රචාරය කරනවා.
සදාචාරයක් නෑ.
කුණුහරුප කියන්නේ නැහැ. කිව්වත් කරකෝලා කියන්නේ.
මානුෂීය නෑ. අති අමානුෂිකත් නෑ.
අවංකයි. හැබැයි වංකයි.
ණයට ගන්නෙත් නෑ ණය දෙන්නෙත් නෑ.
බොරු සුචරිතවාදීන්ට කැමති නෑ.
නයිකාරයන්ට, පොලුකාරයන්ට, බොරුකාරයන්ට, කොලුකාරයන්ට, බඩුකාරයන්ට සමාවක් නෑ.

ලකෆ්‍රෑන්ස් වැඩ කරන විදිය
කමෙන්ට් දානවා. බ්ලොග් පෝස්ට් ලියනවා.
දුටු තැන පහර දෙනවා. පහර පිට පහර දෙනවා. පන්න පන්න පහර දෙනවා.
සතුරොත් නැහැ. මිතුරොත් නැහැ.

අතුරු ප්‍රශ්ණ.

ලකෆ්‍රෑන්ස් ඇනෝනිමස් ආතල්ද? ඒකේ අවතාරයක්ද?
නෑ. ගෑවිලාවත් නැහැ. ගෑවෙන්න ඕනෙත් නැහැ. 

ලකෆ්‍රෑන්ස් පෝස්ට් මකයිද?
යම් කෙනෙක් අහවල් පෝස්ට් එක තමන්ට ප්‍රශ්නයක්, ඒකේ තියෙන්නේ බොරු කියලා ලකෆ්‍රෑන්ස් දැනුවත් කළොත් අදාළ පෝස්ට් එක ඉවත් කරනවා. එහෙම ඉවත්කරන පෝස්ට් වෙනම තැනකින් පෙන්නනවා.

ලකෆ්‍රෑන්ස් කමෙන්ට් මොඩරේට් කරයිද?
නෑ. කවදාවත් නෑ. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උපරිමයි. 

ලකෆ්‍රෑන්ස් කමෙන්ට්වලට උත්තර දෙනවාද?
වෙලාව තියෙන හැටියට. 

ලකෆ්‍රෑන්ස් කුණුහරුප මකයිද?
ලකෆ්‍රෑන්ස්ට මොන කුණුහරුපෙන් බැන්නත් මකන්නේ නැහැ.
වෙනත් කෙනෙක්ට කුණුහරුපෙන් බැනලා තිබ්බොත්, ඒ පුද්ගලයා ලකෆ්‍රෑන්ස්ගෙන් ඉල්ලීමක් කලොත්, කුණුහරුප විතරක් මකනවා.
කමෙන්ට් එකේ තියෙන්නේ කුණුහරුප විතරයි නම් මකනවා.

ලකෆ්‍රෑන්ස් ලියන්නේ වර්තමානය විතරද?
නෑ. අතීතය, වර්තමානය, අනාගතය මේ ඔක්කෝගේම වෙච්ච දේවල්, වෙන්න තියෙන දේවල් ලියනවා. 

අනිත් අයගේ අදහස්වලට ලකෆ්‍රෑන්ස් ඉඩදෙයිද?
ඔව්. හැමවෙලාවේම ඉඩ දෙනවා. ඕනෙම කෙනෙක්ට ලකෆ්‍රෑන්ස්ට ලියන්න පුළුවන්. ලකෆ්‍රෑන්ස් ප්‍රචාරය කරනවා.

හිතේ තියෙන ඕනෙ දෙයක් මෙතන කියන්න පුළුවන්ද?
ඔව්. ඕනෙම දෙයක් කියන්න පුළුවන්.

ලකෆ්‍රෑන්ස් එක්කෙනෙක්ද? කීපදෙනෙක්ද?
ලකෆ්‍රෑන්ස් එක්කෙනෙක් වෙන්නත් පුළුවන්, කීපදෙනෙක් වෙන්නත් පුළුවන්. කැමති කෙනෙක්ට ලකෆ්‍රෑන්ස් එක්ක එකතු වෙන්නත් පුළුවන්.

ලකෆ්‍රෑන්ස් කියවන්නේ කොහොමද?
ලකෆ්‍රෑන්ස් ලියන්නේ මෙතන විතරයි. මෙතනින් කියවන්න.
ලකෆ්‍රෑන්ස් තාම සින්ඩිකේටර එකකවත් නැහැ. ඒවාගේ සාමාජිකත්වය ගන්න ලකෆ්‍රෑන්ස්ට උදව් කරන්න.
ලකෆ්‍රෑන්ස්ගේ පෝස්ට් බෙදාගන්න.
  
ලකෆ්‍රෑන්ස් කොච්චර කල් ඉඳීවිද?
මාසයක්. දෙකක්. මාස 6ක්. අවුරුද්දක්. අවුරුදු දහයක්. සමහරවිට සතියක්. කව්ද දන්නේ.

ලකෆ්‍රෑන්ස් අමතන්නේ කොහොමද?
විද්‍යුත් තැපැල් ලිපිනය. lakafrance@gmail.com ලකෆ්‍රෑන්ස්ට මේල් කරන්න.
ලකෆ්‍රෑන්ස් මූණුපොතේ ඉන්නවා. ලකෆ්‍රෑන්ස්ව යාළුවෙක් කරගන්න.
ලකෆ්‍රෑන්ස් Google+ එකෙත් ඉන්නවා. ලකෆ්‍රෑන්ස්ව ෆලෝ කරන්න.

ලකෆ්‍රෑන්ස්ට සහය දෙන්න. 
ලකෆ්‍රෑන්ස්ව ප්‍රසිද්ධ කරන්න.
හැමෝවම ලකෆ්‍රෑන්ස් ගැන දැනුවත් කරන්න.
ලකෆ්‍රෑන්ස් ඉන්නේ ඔබ වෙනුවෙන්. 


 ජනවාරි 27 ගම්පහ මල්වත්තට ලකෆ්‍රෑන්ස් එනවා!!!!!


36 comments:

  1. මිත්‍රයා අපිත් ඇනෝනිමස් තමයි. නමුත් අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරැකීම කියන්නේ කෙනෙක්ට ඔබේ බ්ලොග් අඩවියට ඇවිත් තවත් කෙනෙක්ගේ දෙමාපියන්ට කුණුහරුපෙන් බැණ වැදීමට ඉඩ දීමනම් නෙමෙයි.(ඔබේ පළවෙනි පෝස්ට් එකේ කමෙන්ට් බලන්න)
    සංවාදයක් ගොඩ නැගීම හෝ විවේචනය හොඳයි නමුත් ඔබ දිගින් දිගටම කිසිම තේරුමන් නැති කුණුහරුප කමෙන්ට් තියෙන්නට හැරියොත් පාඨකයාට මේ බ්ලොග් අඩවිය අප්‍රිය වීම නවත්වන්න බෑ. සිතා බැලීම ඔබට බාරයි.

    ReplyDelete
  2. 27 එනවනං අදුරගන්නත් පුළුවංනේ..

    ReplyDelete
  3. මිනිස්සු කියන්නෙ කළු-සුදු චරිත. අපි කාගෙ කිල්ලෝට වලත් ඔව්වා ටික ටික ඇති. අප සමාජයේ ඇති ආචාර ධර්ම පද්ධතියට අනුව ජීවත්වන කොට නරක යටපත් කිරීමට නිරන්තර උත්සාහයක යෙදෙනවා.

    අනෙක් අයට විශාල ලෙස හානියක් නැත්නම් , ලියන්නේ මොකා උනත්, උන් මොනව කලත් අපිට පාං ද? කොටින්ම,සිංහල බ්ලොග් වලට පොලිස්කාරයෙක් අවශ්‍යද? ඔලුවක් නැති පොලිස්කාරයෙක් ට ඒ තනතුරට කොච්චර සුදුසුද? මං මෙහෙම කියන්නේ කලින් ඔහොම අපට "සාධාරණත්වට" බෙදන්න ආපු "පොලෝසියෙ මහත්හොරු" කොරපු කෙං ගෙඩියක් නැති නිසයි. ඔලුවක් නැති ඔහේ, අපක්ෂපාතයි කියල තියන සහතිකය මොකක්ද? අපක්ෂපාතිත්වය, සධාරණත්වය , ඔය ඔක්කෝම සාපේක්ෂ වචන.

    එයාල කරපු එකම දේ, බ්ලොග් අවකාශයේම ඉන්න ඉරිසියා කාරයොන්ට කුණුහරප කියන්න වේදිකාවක් තනාදීම පමණයි. මොකක්ද ලැබුණෙ? බ්ලොග් කීපයක් වැහුනා. එව්වා වස්සෝපු සමහර "මං පොර ජාතකේ" එවුනුත් අද ලියන්නෙ නෑ. කාටද කෙල වුනේ? මේ කියවන අපිට.

    හරි අපි මුළු පිංතූරෙම ගැන කතා කරමුකො. ජීවිතේටම දැකල නැති, දකින්න බලාපොරොත්තුවකුත් නැති( නොදන්න, නොදැකපු අයට තියන ඊරිසියාව මෙහෙම නං දැක්කොත් කොහොම හිටීද?), ලංකාවෙත්, ලෝකෙ පුරා විසිරිලා ඉන්න සිංහලයො, මොන හේතුවකට හරි සිංහලෙන් බ්ලොග් ලියනවා. අපි එව්වා පිංදිදී කියවනවා. සමහර එව්වා කියවනවා , කමෙන්ට් දාන්නෙ නැ. (උදාහරණයක් විදිහට චාර්මි සහ අමිල , දෙන්නාම අඝ්‍රගණයේ නිර්මාණශීලින්, ඒත් ඉන්නෙ "ලෝඩ්-පකීර්ලා" වගේ, ඉතිං අපි නිකං අහවල් තැන ටිංකිරි ගාගන්න යන්නෙ මක්කෙටැයි?) ඒකෙන් අපට වත් ඔවුන්ටවත් අවුලක් නෑ, අපිට කියවන්න යමක් ඔවුන් දෙනවා, එයාලට "හිට්ස්" මේනියාවක් නෑ.

    දැං මේ ඔහේ කරන්න යන්නෙ මොකක්ද? නිර්මාණශීලී දෙයක්ද? ඊරිසියාකාරයොන්ට නිරුවත පෙන්නන්න වේදිකාවක් තනාදීම නම් නිර්මාණශීලිත්වය කියා මා සිතන්නෙ නෑ

    ReplyDelete
  4. මෙහෙම එකකුත් අවශ්‍යයි. ඇනොනිමස් ආතල් වැහුවට පස්සේ මන් බැලුවේ පරක්කු මොකද කියල !

    ReplyDelete
  5. පේන විදියට සමහරු තාමත් මේ වගේ බ්ලොග් බලනවා!!
    මේ බ්ලොග් අවකාශෙ ඉන්නෙ මග කුඩුකේඩු මෝස්තර කාරයෝ,

    ඔය ෆක ෆෑන් ද මොකාද එකාට මොක්කක්ද තියෙන අහවල් එකේ අමාරුව, අනිත් උං නයි ඇරියත්, පොලු තිබ්බත්, කොල්ලෝ බැරිනං බඩුවක් හරි ගැහුවත්!

    තමංගේ පස්සෙ වේලෙන ගූ හෝදගන්නෙ නැතුව අනුංගෙ පස්සෙ සුවද බලන්න යන පොන්නයෙක් වගේ මට පේන්නේ!!

    නොදන්න දේත් දන්නව වගේ කියවලා, බලු පුකවල් ලෙව කකා අනුන්ට මඩ ගහන්න ඇනෝ බ්ලොග් අටවන උන් උඩ දාන්න ඕනි නැහැ කියලයි මම හිතන්නෙ....

    දෙයක් ලියන්න ඔය ඇනෝ රෙද්ද පල්ලෙ හරි වෙන නමක් අස්සෙ හරි හැංගෙන්න ඕනි නැහැ....මොන පකිස් බූරුවා නැහැ කිව්වත් තාම බ්ලොග් වල ඕනි දෙයක් කියන්න ලංකාවෙ නිදහස තියෙනවා....

    කෙලිං දෙයක් කියාගන්න බැරි...හැංගිලා ගහන්න ගලුත් නැති...ගහන්න ගල් ඇහිදින..තවත් එක පිංපියෙක්...එච්චරයි...

    ReplyDelete
    Replies
    1. ඇනෝනිමස් කන්සෙප්ට් එක හරියාකාරව භාවිත කරන්න පුළුවන්නම් ඒක පුදුම විදිහට ප්‍රයෝජනවත්. ඇනෝනිමස් උඹලා මුලින්ම දැක්කේ බ්ලොග් වල උනාට ඇනෝනිමස් කියන්නේ මනුෂ්‍යාගේ පරිණාමය තරම්ම ඈතට විහිදුන අතීතයක් තියෙන දෙයක්. ඒත් බහුතර මෝඩයින් බ්ලොග් වලදී ඇනෝනිමස් භාවිතා කරන්නෙ වෙන දේකට. තමන්ගේ යාළුවෙක් එක්කවත් කුණුහරුපයක් නොකියා තමන්ගේ සුචරිත බාවය රැකගෙන ඉදලා ඉදලා හිතේ හිරවෙලා තියෙන කුණුහරුප ටික විතරක් හලලා දාන්න ඇනෝනිමස් පාවිච්චි කරනව.

      ඇනෝනිමස් ආතල් බ්ලොග් එක නැතිවීමේ අඩුව මේ එකෙක්ටවත් පුරවන්න බෑ. හැබැයි මෙහෙම දෙයක් අවශ්‍යයි. අඩුම තරමේ ඇනෝ බ්ලොක් කරන් ඇනෝලට බණින චණ්ඩින්ට උත්තරයක් දෙන්නවත්.

      Delete
    2. උඹ වගේ මොලේ නැති ටෙක්නීෂියන් හරකෙකුට මේවා වැඩක් නෑ..

      Delete
    3. හෙහ් ....හෙහ්

      Delete
    4. මෙන්න තවත් මී හරකෙක් ඇවිල්ල තපුල්ලල ගිහින්... මූ බයේ ඉන්නෙ මූ ගැන කියල පෝස්ට් එකක් දායි කියල.... කුණු බල්ල....

      Delete
    5. ඒ උඹලගේ තාත්තගේ නමද

      Delete
    6. උඹේ තාත්තගෙ නම ඉරක් නේද ගොන් වස්සො... උඹ හිතන් ඉන්නෙ මහන මැසිම හදන එක තමයි ලෝකෙ ලොකුම වැඩේ කියල නේද..

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. මැශින් කට්ටො උඹ විතරක් නෙවෙයි කුණුහබ්බ දන්නෙ.... නමුත් අපි උඹ වගේ අවජාතකෙන් ඉපදිලා නෑ... උඹ මැශින් කටු හද හද ඉදපන්.... ගොබ්බ අලිය....

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. උබේ ජාතකයේ සුපිරි බව පේනවා කරන අවජාතක වැඩ වලින්, තොපි වාගේ පාහර බල්ලන්ට ඕන අපි වාගේ එවුන් ඉන්න තැනම පාගලා තියාගන්ඩ තමා. ඒකනේ තොට කිසිම වරදක් කරපු නැති එවුන් පස්සේ සතෙක් වාගේ පන්නන්නේ. තොපි මිනිස්සු නෙමෙයි බොල තිරිසන්නු

      Delete
    11. උඹ මට විරුද්ධව තැන් තැන් වල ඇනෝ කොමෙන්ට් දානව කියල මම දැනන් හිටිය.... බොට රිදෙනවද... ඒ වගේ තමයි මටත්....

      Delete
    12. අනේ කථන්දර පුක නොදී හිටපන්...

      Delete
  6. මම නම් මේ තාමත් බලන් ඉන්නේ මොකද්ද අර "නයි කාරයෝ" සීන් එක කියල. මොකද අර නයි නළඟන ගැන ලියපු පොස්ට් එකෙත් මෙන්න මෙහෙම කියල තිබ්බ නිසා: "නයිකාරයෝ, බොරුකාරයෝ, පොලුකාරයෝ, වංචාකාරයෝ, කොලුකාරයෝ, බඩුකාරයෝ පරිස්සමෙන්!!!!!!!!!!"

    අනේ බුදු ෆක-ලාන්ස් මහත්තයෝ මම නම් ඔය එකෙක් වත් නොවෙමි. ඒනිසා මේ අහිංසක මගේ ආතල් කඩන්න එපා හොඳේ? අනික මම නම් කිසිම තැනක කොමෙන්ටු බ්ලොක් කරලා නැති බවත්, ඕනෑම "නයි පටවන්නෙකුට" ඕනෑම කුණු හරුපයක් (අපට, අනුන්ට නොවේ) කියා කොමෙන්ටු දැමීමට නිදහස දී ඇති බවත් මතක් කරනවා.

    නයිකාරයෝ නයි අරියි, බොරුකාරයෝ බොරු කියයි, පොලු කාරයෝ පොලු තියයි/ගහයි (වචනයේ අර්ථ දැක්වීම අනුව වෙනස් වේ), වංචා කාරයෝ වංචා කරයි, කොලුකාරයෝ කොල්ලෝ ගහයි, බඩු කාරයෝ බඩු ගහයි.. උඹල මඩ ගහයි!! එච්චරයි!!

    ReplyDelete
  7. ඉදිරියේදි වැඩකිඩ ටික බලාගමුකෝ !!

    ReplyDelete
  8. සුභ පැතුම්! ඉදිරිය බලමු.

    ReplyDelete
  9. ඉදිරියේදී වැඩ ටික බලාගනිමු

    ReplyDelete
    Replies
    1. කෝ මචං ලින්ක් එක ?

      Delete
    2. http://sinhapedia.blogspot.com

      Delete
  10. නැගලා යයි කියලා හිතෙනවා ඒකට සුභත් පතනවා :)
    27 එනවද? හෑ හැබැයි අපිට කියන්න ඕන ඈ ලකෆ්‍රෑන්ස් කියන්නෙත් මමමයි කියලා.

    ReplyDelete
  11. ම්ම්හ්හ්.. ලොකුයි කියන්න විසේසයක් තවම දැනුනේ නෑ , ඊයේ 27 ආවද මන්දන්නේ නැහැ , ආව එවුන් ඔක්කම තම තමාව අදුන්වලා දුන්නන්නේ ,

    ReplyDelete
  12. උඹ 27 ආවද, නැත්නම් ඒකත් නයෙක්ද??

    ReplyDelete
  13. කෝ බන් විසිල් විතරයිනෙ.. බල්ටි නෑ.... තොපිට පුලුවන්ද බන් බ්ලොග් ලියන්න...

    ReplyDelete
    Replies
    1. හලෝ අභීත. :P

      Delete
    2. පල හුත්ත යන්න... අනුන්ගෙ ජාතකේ ඇනලයිස් කරන්න එන පොන්න හිපාඩුව...

      Delete
  14. කෝ රට හරකො තොගේ පෝස්ට්....

    ReplyDelete
  15. මුගෙත් සද්දේ විතරයි වැඩ නෑ වගේ. කෝ යකෝ පෝස්ට් ???
    ලක, ෆෑන්ස් උනාද ?

    ReplyDelete
  16. ලොකු ශෑර් සද්දේ දාගෙන ආවට වඩ නෑ නේ ශෑර්....
    අපට දෙන්නකො පෝස්ට් එකක් පුකෙං දුං දාන්න !!!!

    .

    ReplyDelete
  17. කෝ බං පෝස්‍ට්? ලක පුකෑන්ස් උනාද?

    ReplyDelete
  18. සද්ද දාල අරින පඩේ ගද නෑ කියනවනෙ

    ReplyDelete
  19. "ලකෆ්‍රෑන්ස් ඇනෝනිමස් ආතල්ද? ඒකේ අවතාරයක්ද?
    නෑ. ගෑවිලාවත් නැහැ. ගෑවෙන්න ඕනෙත් නැහැ."

    හහ් හහ්

    පුකේ ඇඟිල්ල ගහල කණපිට ගැහියං බං! තොපි කිරි බොන හුජ්ජ කොලුවො.

    -ඇ.ආ.

    ReplyDelete
  20. ලකෆ්‍රෑන්ස් පොන්නයෙක්ද? උගෙ අම්මට ඇරල තියෙන්නෙ බල්ලෙක්ද? බල්ලගෙ නම උප්පෑන්නෙ නැ කියන්නෙ ඇත්තක්ද?

    ReplyDelete

ඇනෝනිමස් කමෙන්ට් හැකියාව පවතී.