![]() | |
| දොස්තර බැන්ද හිටපු සික්කා |
![]() | |
| සික්කා බැඳපු නාකි දොස්තර |
සිංහල බ්ලොග් අවකාශයේ අව්‍යාජ නිර්මාණශීලී සත්ගුණවත් කේන්දර බලන හිටපු සිකුරුටි චතූශ තුෂර කුමාර නොහොත් මාරයා නමින් හඳුන්වන බ්ලොග් කරුවා කසාද බැද ඇත්තේය. එසේ කසාද බැද ඇත්තේත් එසේ මෙසේ ඇත්තියෙක්ව නෙමේය. සිංහල බ්ලොග් අවකාශේ හැමෝම දන්නා හඳුනන ඒ කාලේ (දැනට ගොඩ කාලෙකට පෙර) කොල්ලෝ බල්ලෝ හැම එකාම එක හුස්මට කියෙව්ව රස්සාවෙන් වෛද්‍යවරියක් වෙන බ්ලොග් අවකාශයේ පජාතම කෝළම වූ "මං එක" කෝළමේ නිර්මාතෘ සිත්ආර ලියන නලිනි චන්දිමාවය. මේ නිව්ස් එක බොරුවක් නොවේය. සහතිකම ඇත්තය. ඉර හඳ තරු වල්ගාතරු වගේ පට්ට සිරා ඇත්තය. එකෙක්ටවත් නෑය කියා කියන්නට බැරිය. එහෙම කියන එකෙක් ඉන්නවානම් අදම මේක අස්කරගන්නවාය. හැබැයි ඔප්පු කරලා පෙන්නන්න ඕනේය.
මේ චතූශ තුෂර කුමාර නලිනිව බැන්ද සීන් එක බ්ලොග් අවකාශේ හැම අහු මුල්ලකම හැම එකාම කතාවෙන සීන් එකක්ය. හැබැයි එකෙක්වත් එළිපිට කියන්නේ නැතිය. ඒ චතූශට තියෙන මෙව්වා එකද නැත්තන් නලිනිට තියෙන මෙව්වා එකද නැත්තන් මේවා ප්‍රසිද්ධියේ කියන එක නරකයි කියන මෙව්වා එකද දන්නේ නැතිය. හැබැයි බ්ලොග් ලියන කියන ඕනේ ගොබිලෙක්ගෙන් හෝ සුකුරුත්තමකගෙන් ඇහුවොත් උන් දන්නවාය. වැඩි දෙයක් තියා 27 ගම්පහ අටම්පහුරට ආව එවුන් තැන් තැන්වල කියෙව්ව ඒවාගේත් එක මාතෘකාවක් උනේ ඕකය. ඉතින් තව මොන කතාද.
මේ ප්‍රේම කතාවට ඉතිහාසයක් ඇතිය. චතූශයා නලිනිට දැල දාන්න පටන් ගත්තේ අදක ඊයෙක ඉදලා නෙමේය. බොහෝ දුර ඈත කාලෙක ඉදලාය. ඒ සිත් ආරේ පැදුරු තරන් පල් හෑලි කමෙන්ට් ලෙස දමලාය. චතූශයාගේ ප්ලෑන වූයේ අනිත් බඩුවලට වගේ පොඩ්ඩක් ඇදලා ආතල් එකක් ගෙන ශේප් වෙන්නටය. මුලින් මුලින් නලිනි චතූශයාව පඩේකට ගනන් ගත්තේ නැතිය. චතූශයා ඇරියේත් නැතිය. කොහොම හරි ෆිට් කරගත්තේය. ඊට පස්සේ සෙට්වීම්ය. ඉස්සෙල්ලා ක්‍රෙස්කැට් එකේය. චතූශයාට රහ වැටුනේ ඒකෙන්ය. මේක අත අරින්න බැරි ඉල්ලමක් කියලා තේරුණේ එතකොටය. ඊට පස්සේ MCය. ඊට පස්සේ ඉතින් හැමිණෙන්න පුළුවන් හැම තැනමය. හනිමූන් ගියේ බඳින්න හිතලාවත් නැති කාලයේය. චතූශයා බයික් කට්ටෙන් යාපනේ ගිය එකේ ඉස්පෙයාවීල් එක විදියට ගියේ නලිනිය. එහෙම ගිහිල්ලා ගත්ත ෆොටෝ දෙකතුනක් වටේ යවලා ප්‍රසිද්ධ කරේ අභීතයාය (ඔව් ඔව් අර පොලුකාරයා තමා). ඌ එහෙම කරපු බව ඌ එක්ක ඒ දවස්වල චැට් කරපු හැම එකාම වාගේ දන්නවාය. කැරි කාපු රිලව් වගේ හිටියේ ඉරිසියාවටය. මුගෙ අම්මට හැමිණෙන්න යකෝ සික්කෙක් ඩොකෙක්ව අදිනවා. කැරි සීන් එක යකෝ කියා හැම එකාම අභීතයා එක්කම කිව්වෝය. වයස කේස් එකක් වූයේය. 40 පැන්න නලිනිව බැදගන්න චතූශයා බයඋනා වගේම මෝඩ සිකුරුටිකාරයෙක්ව බැදගන්න දොස්තර නෝනාද බය විය. ඒ සමාජෙන් එන පීඩනේ නිසාය. ඒත් අවසානයේ අවංක ප්‍රේමය ජයගත්තේය. හින්දි ෆිල්ම්වලත් එහෙම වෙනවාය. දුප්පත් කොල්ලා පෝසත් කෙල්ලගේ අත ගන්නේය. ඉන්දියාවේ එහෙමය. ලංකාවේ පොඩ්ඩක් වෙනස්ය. දුප්පත් මෝඩ සික්කා පෝසත් ගෙදරට නාකි දොස්තරගේ අත ගත්තේය. එහෙම ඉතිහාසයක් තියෙන ආදරයක්ය අද එක්තැන් වෙලා තියෙන්නේ. ආඩම්බරේ බ්ලොග් අවකාසෙටය. මම අභිමානවත් සිංහල බ්ලොග්කරුවෙක්මි.
ආතල්ම සීන් එක ඒක නෙමේය. බුකියේ මේ බූරුවහන්සේලා නටනා නාඩගමය. චතූශයා ඒ කාලේ සිටම ඌ උදේට දවාලට රෑට කන දේ ෆොටෝ ගහලා බුකියේ දැම්මේය. ඒවා බලා උයා පිහාගන්න බැරි අපත අපතියෝ සහ අරාබියේ ඉන්නා සල්ලි ණයට පොලියට යාළු ෆිට් එකට දී පොළු කාපු රිලව් ලොකු ලොකු කමෙන්ට් දැම්මෝය. වෙන එකක් තියා චතූශයා උගේ බ්ලොගේ මාර සරණිය කියා වෙනම ටැග් එකක්ද මේ ගොන් ආතල් එක වෙනුවෙන්ම ඇරියේය. ඒ කාලේ චතූශයා පාවිච්චි කරපු පිඟාන ප්ලාස්ටික් ය. හට්ටි මුට්ටි සියල්ල උගේ ඔළුගෙඩිය වගේම මැටිය. ඒ වගේම දැළිය. අර අමිල චතුරංගයා පුකේ අමාරුව කියමින් ඒකට පට්ට ඇටෑක් එකක් දුන්නේය. එහෙමවත් දෙයක් කියන්න ඉන්නේ ඒ වගේ රට හරකෙක් විතරක්ය. අම්මට සිරි ගජ ඒකට දැන් පිස්සු බම්ප් වෙනවාය. දැන් ඉටිකිරිස් පෝසිලේන් පිඟානක්ය. දැලි වළන් කොහේද නෑය. මේ ඔක්කෝම දැන දැන මේ ගොන්වහන්සේලා පඳුර වටේ තලති. ඇයි යකෝ තොපිට කෙලින් අහන්න පන නැද්ද තෝ බැන්දේ අරකිව නේද කියලා? කාළකණ්ණි හැත්ත. ඇත්ත දැන දැන බොරුවට රඟන එක තරම් පෙන්නන්න බැරි වෙන ලයින් එකක් ලකෆ්‍රෑන්ස්ට නැත. චතූශයා ඊළඟ දවසේ පිඟානක් දාපුවාමවත් මුන් අහයිද කියන්න ෂුවර් නෑය. එහේමට බබ්බුය.
දොස්තර කෙනෙක් බැදගෙන ඉන්න එහේම ලේසි පාසු පුතෙක්ට බැරිය. එක්කෝ දොස්තරයෙක්ම විය යුතුය. නැත්තන් වෙන ලොකු බඩ රස්සාවක් කරනා එකෙක් විය යුතුය. චතූශයා නිකන්ම නිකන් සිකුරුටි පොරක් වීම මේ කසාදේ නොකෙරෙන්න ලොකු හේතුවක් විය. මාරයා මෝඩයෙක් වෙන්නට ඇතිය. හැබැයි චතූශයා එහෙම නොවේය. ඌ පට්ට මොලකාරයෙක්ය. ඌ මාසෙට අසූදාහට වඩා පඩි ගන්න ඕටී කාරිය ලෙසටම වැටෙන ආණ්ඩුවෙන් පර්මිට් වාහනයක් හම්බෙන (චතූශයා කොච්චර මහින්දයාට පුක දුන්නත් මහින්දයා ලොවෙත් ඌට වාහන පර්මිට් එකක් නන් දෙන්නේ නෑය) අවුරුදු 42ක් උනත් 30ක් පේන්නැති සුපිරි කඳක් වෙනුවෙන් රුපියල් 18000ක් හම්බෙන සිකුරුටි රස්සාව බල්ලාට දැම්මේය. දැන් මොන වහුතු වේසිගේ පුතෙක්ටවත් චතූශයා සිකුරුටිකාරයෙක් කියන්න බෑය. දැන් චතූශයා වියාපාරිකයෙක්ය. එසේ මෙසේ වියාපාරිකයෙක් නෙව අනාගතය දකින වියාපාරිකයෙක්ය. කේන්දර පොරක්ය. කේන්දරයක් බලන්න දාහෙන් එහාය. පොරොන්දම් ඊට එහාය. ස්කයිප් මඟින් ඊමේල් මඟින් වැඩේ කරන නිසා වෙන අමතර වාසියක්ද සෙට් වෙනවාය. තව ටික දවසකින් චතූශයාත් සුමනරත්න අබේසේකර වගේ රට හොල්ලන කේන්දර බුවෙක් වෙනවා හෙට ඉර පායනවා වගේ ලකෆ්‍රෑන්ස්ට ෂුවර්ය. ලොවෙත් ෂුවර්ය.
චතූශටයි නලිනිටයි කියන්න තියෙන්නේ මෙච්චරය. හැන්ගි හැන්ගි හැමිණුනාට දැන් විස්තරේ පත්තරේය. උඹලා බැඳගත්තා කියලා කාටවත් පුකේ අමාරුවක් නැතිය. ඒත් ජෙනුයින් විදියට ඒක ලෝකෙට කියන එක වැදගත්ය. උඹලා සෙට් උනේ බ්ලොග් හින්දාය. බ්ලොග් නැත්තන් ලොවෙත් දොස්තර නෝනා මේ හිටපු සික්කාව පඩේකට තකන්නේ නැහැය. මේ ලෝකේ හැටි එහෙමය. සමාජය කූරය. ඒත් දෙන දෙයියෝ වහළෙත් කඩාගෙන ඇඳ උඩටම ගෙනත් දෙනවාය. හරියට චතූශට නලිනි දුන්නා වගේය. ඒවාගෙන් දැන් වැඩක් නැතිය. දෙන්නා අතරේ අවුරුදු අටක විතර වයස පරතරයක් තියෙනවා කියලා මතක තියාගන්න එක හොඳය. නැත්තන් ලෙඩේ වෙන්නේ අනාගත පරපුර හදන කොටය. කොහොමත් දෙස්තර නිසා නලිනි මේ ගැන දන්නවා වෙන්නට පුළුවනිය. දන්නේම නැත්තන් ඕනෙයාගෙන් අහගන්න පුළුවනිය. ඌ හොඳ එකෙක්ය. නොමිලේම උපදෙස් දේවිය. කසාදේ දික්කසාද කරගන්නේ නැතුව ඉන්න එක තමා වැදගත්ම දේය. එහෙම කරගන්න හැටි ආචාර්ය මාතළංගෙන් අහගන්නට හැකිය. උගේ උපදෙස් නොම්මර එකය. (ලින්ක් දාන්න බෑ ඕයි එතකොට මේක තට්ට කකාගේ බොග වගේ වෙනවා)
නලිනිට කියන්න දෙයක් තියෙනවාය. කසාදේ තියාගන්න ඕනේනන් චතූශයාට වැඩිය බොන්න දෙන්න එපාය. පොඩ්ඩක්වත් දෙන්න එපාය. බිව්වාම කියන්න ඕන දේ සහ එපා දේ තෝරගන්න ඌට බැහැය. කේන්දරේ බලෝගන්න ආව ගෑණුන්ට චතූශයා ඇනපු ඇනිලි සංකයාලේකන එක්කම දෙන්න ලකෆ්‍රෑන්ස්ට පුළුවන්ය. ඒත් එහෙම කරන්න ඕනේ නැතිය. ඒ අතීතයය. කාගේවත් අතීතය හොඳ නැතිය. හොඳ එවුන් මෙහෙම ඉන්නේත් නැතිය. දවාලට කේන්දර බලන්න එන බවලතුන් ගැන ලකෆ්‍රෑන්ස්ට දුකය. ඊට වඩා නලිනි ගැන දුකය. මිනිහාව බැදලා තියාගන්න එක ගෑණිගේ වැඩක්ය. මිනිහාගේ තරම පෙන්නලා දෙන එක ඌ ගැන දන්න එකාලාගේ වැඩක්ය. දෙන්නාටම ජය මංගලම්ය. අභීතයා හැම තැනම කියන කවිය මෙතන කියන්නම්ය.
නලිනි
සියළු සැප උතුරන
දරුවන් ගෙදර පොරකන
චතූශ බෙරිහන් දෙන
දිනය නුඹටත් උදාවනු ඇත
චතූශ
සියළු සැප උතුරන
දරුවන් ගෙදර පොරකන
නලිනි බෙරිහන් දෙන
දිනය නුඹටත් උදාවනු ඇත
පහුගිය ටිකේ ලකෆ්‍රෑන්ස්ගේ මුල් පෝස්ට් දෙක තුනේ එක එකා ලොකු කතා කියා තිබුණේය. කව්රු කව්රුත් සද්ද වහලා ඉන්න එක හොඳය. ලකෆ්‍රෑන්ස්ව අවුස්සගන්න එපාය. කුණු ඔක්කෝම එකපාර ආවාම මේක අමු අපායක් වෙනවාය. එහෙම කරන්න ලකෆ්‍රෑන්ස්ට හිත්තවන්න එපාය. අහින්සක ඉල්ලීමක්ය.

