Thursday, May 7, 2015

12. මහා ධණ්ථ ධූථ කතා වස්තුව | The Tale of Two Suckers

සියල්ලෝ හිතාගෙන හිටියේ ලකෆ්‍රෑන්ස් ඉවරයි කියලාය.ඒත් එහෙම නැතිය.බඩුකාරයන්ට පොලුකාරයන්ට එරෙහිව ලකෆ්‍රෑන්ස් එදත් හිටියේය.අදත් ඉන්නවාය.හෙටත් ඉන්න බලාපොරොත්තුවෙනවාය.  

සිංහල බ්ලොග් අවකාසයේ එක එකා එක එක ආතල් දෙන හැටි ලකෆ්‍රෑන්ස් බලාගෙන හිටියේය. ආතල් කෝටියකට පොඩ්ඩක් අඩුවෙන් තිබ්බේය.නමුත් මේ ලියන්න යන්නේ බ්ලොග් අවකාසේ ආතල් ගැන නෙමේය. දැන් අලුත්ම ආතල් තියෙන්නේ බුකියේය. බුකියේ කිව්වම ගොඩක් අයට මීටර් වෙන්නේ රේස් බුකියය. රේස් බුකියෙත් ආතල් තියෙනවාය. ඒත් ලොවෙත් නැති ආතල් තියෙන්නේ ෆේස්බුකියේය. අද ලකෆ්‍රෑන්ස්ට මාත්රුකා වෙන්නේ ෆේස්බුකියේ මේ දවස්වල තියෙන ආතල් එකක්ය. 

ලකෆ්‍රෑන්ස් කවදත් පාඨකයන්ට අත දෙන්නෙක්ය. පාඨකයන්ට තමන් දකින දේවල් ලියලා එවන්න ලකෆ්‍රෑන්ස් දෙන්නේ පොඩි උපකාරයක් නෙමේය. මේකත් එහෙම පාඨකයෙක් එව්ව ලිපියක්ය. ලිපියක් කිව්වට මේක ලිපියක් නෙමේය. කවි පන්තියක්ය. කවි පන්තියකුත් නෙමේය. කවි කොලයක්ය. ලකෆ්‍රෑන්ස් කවි කොලය පොඩ්ඩක්වත් වෙනස් කළේ නැතිය. මේල් එකේ එව්ව එක කොපි කරලා පේස්ට් කරා ඇර ලකෆ්‍රෑන්ස් මොකවත් කලේ නැතිය. කවි කොලේ එව්ව ලිව්ව නිර්මාණකාර පොරට ලකෆ්‍රෑන්ස්ගේ බොක්කේ මෙව්වා එක දෙනවාය.


මහා ධණ්ථ ධූථ කතා වස්තුව

1. සකල සිරින් පිරි සිරි ලංකාවේ,
    හරි හරි දේවල් සිද්ද වෙනා...
    මහා මග යන්නට පන නැති පොරවල්,
    ඉන්ටනෙට් එකේ ගහගන්නා...

2. මාලපල්ල මැද, රේල් පාර ලග
    ජොකියෙක් ඇති මුදලට ලොල්ලේ...
    මාධ්‍යවේදි බ්ලොග් පොලු සක්විති,
    බඩුත් නඩුත් එක ලෙස ගිල්ලේ...

3. ලෝකය කාලා වතුරත් බීලා,
    බුලත් විඩයකුත් ඉනේ ඇතේ...
    කැලයත් කපලා ගෑණුත් විකුණා,
    එලවා ඇත මීමුර පල්ලේ...

4. කට ඇති වැඩ නැති කෝටි ගනන් ඇති,
    සැවොම එක්ක බිස්නස් කෙරුවේ..
    සැමටම ණය ඇති කටින් ණයත් නැති,
   වියාපාර සැමදා කෙරුවේ...

5. රුපියල රුපියල ලක්ෂ ගනන්වල,
   ණය මුදලුයි මිනිහා ගත්තේ...
   ගෙව්ව ණයක් නැති, ගත්ත ණයක් නැති,
   දුන්න එකාමයි විඳවූයේ..

6. ලක්ෂ ගනන් පොලු නෙක නෙක දන හට
    දත් දොස්තර යන නම් ලන්නේ
    සකල දනන්ගේ හිත සුව පිණිසම
    දන්තයා ලෙස මෙහි ලියවෙන්නේ

7. ලමිස්සියන් දෙන්නෙක් වට කරගෙන,
    වැට ඉන්නක් බුර බුර ඇත්තේ...
    බොදු බල සේනා, විමලේ වානා,
    රෙද්දෙ රෙවෙන්නට පහර දෙතේ...

8.  ෆේස් බුක් එකේ රජ වැඩ කරුවෙකි,
    එකවුන්ට් පනහක් විතර ඇතේ...
    හදිස්සියකදී වලියට ආවොත්,
    මාස් රිපෝටිං කරයි පුතේ...

9. 
කටයි *කයි එක සම ලෙස ගද ඇති
     යතුරු පුවරුවෙනි සුර විරු කම්
     බුකියේ විමලේ ලෙස අබිසෙස් ලැබි
    
අසව් අසව් "දූතයගෙ" කියුම්
 
10. මූණු පොතේ පිහිටෙන් මුන් දෙන්නා
     දවසක ගජ මිතුරන් වෙන්නා
     අයි. එම්. වස්ස්ප් චැටින් වලින්
     මේ හිතවත්කම නැගලා යන්නා

11. කාලය මේ ලෙස ගෙවිලා යද්දී
     දරුමද් දිවිපෙත් වෙනස් වෙනා
     තව සය වසකට පගා ගහන්නට
     හිටපු ලොක්ක හට හිතක් එනා

12. ඉස්සරකාලේ තමයි ළමයිනේ
     පාරෙ තොටේ මැතිවරණ කොලේ
     අබුද්දස්ස කාලේ එහෙම නොවෙයි
     මූණු පොතෙන් නොවැ රට හැදුවේ

13. දන්තයා කුට්ටියකට ලොල්ලා වී
      මහ රජානන්ට සෙට් වූයේ
      
පීඩිත පංතිය වනුවෙනි දූතයා
      යහපාලනයට හඩගෑවේ

14.  මරා මයිත්‍රී සටනේ අවසන
      මරා මැරී සේ බිම වැටුනා
      දිවිය ලෝකෙ යන්නට නැට්ටේ සිටි
      දන්තට ඇඩ්‍රස් නොමැති උනා

15. මෙහෙම ගියෝතින් වෙන්නේ කෙලියකි
     කොහෙන්ද මා හට සල්ලි අනේ
     මීමුරෙ යන්නත් බෑ නේ මට දැන්
     ගියොත් දෙකත් නැතුවයි එන්නේ

16. දන්තයා වෙහෙසුව කූට මොලේ උගෙ
     අදහස් එක එක ආවා අනේ
     සුපිරිම අදහස විදියට අවසන
     දිනූ-දේශෙ අනතුරේ වැටුනේ

17. ඔය අතරේ තව මානවිකාවන්
      දෙන්නෙක් හිටියා ජංජාලේ
      හිංගල බහුජ්ජ ආතල් එකටයි
     උං දෙන්නා නිතරම කෙළියේ

18. මේ වග ඉවසපු නැති බුකියෙ දනා
     නිතරම උං දෙන්නට නෙළුවේ
     ඒ හැම මොහොතෙදි මුන්දැල වෙනුවෙන්
     දූතය "නයිට්" කමක් දැරුවේ

19. මෙත්මලි කෙල්ලයි අමන්ද කෙල්ලයි
     දිනූ දේසෙ අනතුරෙ හෙලනා
     ඒ හින්දා උන් වනසාලමි මම
     දන්තය අදිටන් කරගන්නා

20. දන්තය හැදුවා සුපිරිම මඩකුත්
      ෆේස්බුකියෙ නැගලම යන්නා
      මේ වග දකිනා දූතයාගේ අනේ
      ගඟේ මාලු ඇඟ තුල නටනා

21. කව්ද යකෝ මේ පාහර වැඩ කලෙ
     දූතයා බුකියේ මුරගානා
     හොයා ගත්තොතින් කරපු එකා මම
     අම්මපා අම්මට **නවා

22. හැකිං හුකිං කෙළ පැමිණි දූතයා
      එක එක උපකල්පන කරනා
     "කොන්ක්ලූශන්" එක හැටියට දූතයා
     දන්තව චූදිතයා කොරනා

23. එම්බල දන්තය මෙහෙට වර යකෝ
      දීපිය මේවට උත්තර දැන්
      උඹ නෙව මේ මඩ ශෙයා කරන්නේ
      අම්මප දඬුකදේ ගහනව මං

24. මහ බලගතු කොර හැකිං වැඩක් කර
      දූතයා විස්තර හොයං ගියා
      හම්බුන විස්තර ඔක්කොම ටැග් කර
      ස්ටේටස් දැම්මා එලියෙ තියා

25. පරණ සපත්තුය ලෙව කා යන්නේ
     පංචායුධ වහුකුනක්නෙ මූ
     කෙරුමෙක් යැයි මූ හිතාන ඉන්නේ
     දෙනවා යන්නට කලිසමෙ චූ

26. තිරිංග නැති මුඛයන් ඇරවෙන්නේ
     සලුපට අහසට දන්තගෙ දැන්
     හුරේ දමන අය ෆුල් අන්දොස් වී
     දන්තයා බුකියේ අමු හෙලුවෙන්

27. දේවදූත නෑ මා ගැන දන්නේ
     කෙහෙල් ගහට බොල තෝ  කෙටුවේ
     මගේ හෙලුව අද ඊයෙද නෝන්ඩි
     දෙනවා රෙවෙන්ට තොට පුටුවේ

28. දූත යකෝ උඹ මැත දොඩවන්නේ
     උඹ මොනවද මම ගැන දන්නේ
     සාක්කි බාක්කි ලොරි ටෝක් විතරයි
     කෝ උඹෙ මහ ලොකු හැකිං හුකිං

29. මම බය නෑ බොල මොන ජගතටවත්
     මේවගේ කසිලිද මට වැටුණේ
     හෙලුවෙන් වුව මම කිසිලෙස නොසැලෙමි
     සැලෙන එක ඔබමි බොගේ *කේ

30. අරං වරෙං උඹෙ මහ ලොකු සාක්කි
      ගිහිල්ල ලියපිය පොලිස් පොතේ
     පොලිස් කූඩුවත් උසාවි හිරගේ
     ගෙදර වගේ මගෙ ගෙදර වගේ

31. මඩ පෝස්ටරේ හැදුවේ උඹමයි
      දූතයා පරසක්වල ගහතෙයි
      එහෙමද? එහෙනම් ඔප්පු කරාපිය!
      දන්තය ලෙසටම රිටර්න් දෙයි

32.  ඔප්පු කරන්නට බැරුවද කොහෙදෝ
      දූතයා කටින්ම ගේම ගහයි
      නඩුවක් දැම්මද පැමිණිලි කෙරුවද
      දන්තයා නෝන්ඩියටම අහයි

33. දන්තයා කොල්ලට සපෝට් දෙන්නට
     සෙට් එක ටික ටික එකතු වෙතේ
     දූතයා වටේට ඉන්න එවුන් ටික
     හෙමිහිට හෙමිහිට මාරු වෙතේ

34. නෝන්ඩි වෙන්නට යන බව තේරුන
     දූතයා ලිව්වා පොලිස් පොතේ
     දන්තයා දන්නෑ කවුද කියලා මං
     සිතාසි ආවම බලං පුතේ

35. දින සති ගෙවිලා මාස ගනං ගොස්
      අදටත් සිතාසි ආවෙ නැතේ
      මොනවා මොනවා වෙනවද දන්නෑ
      දැන් කවුරුත් සද්දයක් නැතේ
     
36. විසිල්ම විතරයි බල්ටි ලොවෙත් නැති
      දන්ත දූත ජාතකේ මෙයයි
      තවමත් අහවරයක් නෑ ආතල්
      බලාසිටිමු අපි බුකිය දිහන් 


මහා ධණ්ථ ධූථ එන්කවුන්ටර් එකෙන් වැඩියෙන්ම පජාත වෙන්නේ කවුද?
ඔබේ පිළිතුර දන්තයා නම් DDA AUBE ලෙසද දූතයා නම් DDA CJD ලෙසද ටයිප් කර 071 444 9162 අංකයට SMS කර මීමුරේ හොලිඩේ පැකේජ් එකක් දිනාගන්න.
 

28 comments:

  1. පොත කියවලා තියෙන නිසා කතාව තේරුනා

    ReplyDelete
    Replies
    1. මැශින් බිජ්ජා මේ පැත්තෙ ආවෙ නැද්ද?

      Delete
  2. ඉන්දික උපශාන්තMay 7, 2015 at 3:56 PM

    ටෙස්ටිං වන් ටූ

    ReplyDelete
  3. දුතය ගේ බොරු සද්ද විතරයි. පඩයක් ගියත් නඩුවක් දානන දඟලන ගොන් පකයෙක් ඌ. දාපු නඩුවක් නම් නෑ... ඌ හොඳයි බක්මහට පුක් ගහන්න.

    ReplyDelete
    Replies
    1. [ඌ හොඳයි බක්මහට පුක් ගහන්න] හිනා ඉස්මොල්ලෙ ගියා යකෝ!

      Delete
  4. චූටි ළමයි මල් වගේ...............






    Chameera Jeewantha Dedduwage Gihan Gallage ඔබ විසින් කරන ලද ප්‍රකාශයට එරෙහිව නඩු පැවරීම පිණිස කරුණාකර ඔබේ සම්පූර්ණ නම සහ ලිපිනය සඳහන් කරන්න.

    ReplyDelete
  5. ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි
    අඹ රඹුටන් ජම්බු ඉදිලා අද හැමතැන හරි හැඩයි.....


    Chameera Jeewantha Dedduwage කතා අවශ්‍ය නෑ. ඔබ කිව්වා මම ලිංගික හිංසකයෙක් කියලා. මම ඒක අපහාසයක් ලෙස සළකා නඩු දානවා. කරුණාකර නියම පිරිමියෙක් වගේ මට සම්පූර්ණ නම සහ ලිපිනය PM කරන්න.

    ReplyDelete
  6. ඔය දූතය කියන පොන්සියාගේ ටෝක් තියෙනව පේදුරු තුඩුවෙ ඉදන් දෙවුන්දරතුඩුවට. එක දවසක් බලනකොට මූ වැඩ කරල නැති ටෙක්නොලජියක් නෑ. අනිත් දවසෙ බලද්දි මූ වැඩ කරල නැති සංවිධානයක් නෑ. තව මූ දීපු නැති ගේමක් නෑ.

    ඔය මොනව වුනත් අච්චර කැරිජ්ජා වෙච්ච අභියට චිට් එකක්වත් යවා ගන්න බැරුව පුක මූණ කරගෙන ඉන්නව දැන්.

    ReplyDelete
  7. දන්තගෙත් කොයි වෙලේ හරි පුක මැහෙනවා. ඌ අර කවුද කැලුම් ජයසුමන කියල පොන්න වාහෙ කෙනෙක් එක්ක හොර එකවුන්ට් හදාගෙන පුක දිදී යන එකනෙ කරන්නේ.

    ReplyDelete
  8. පකලස් කරන්නෙ අභියා කියන එකට මේ පෝස්ට් එක නියම සාදකයක්. බලපන් ඌට එච්චර ලොකු හානියක් නෑ කවි සෙට් එකෙන්. චමීරයට තමයි ලොකුම හානිය. ඒකත් ඌගේම වැරැද්දෙන්.

    ReplyDelete
    Replies
    1. මෙතන පකලස් තනිකරම දන්තව ගොඩ දාල තියෙන්නේ. දූතයා පජාතයි. ඇත්ත කතාවෙත් දූතය පජාතයි. දූතය සෙංකෝලෙ වහනව කිවුවා. වැහුවද දන්නෙ නෑ. නැත්නම් මලී නගා එක්ක අදත් පීසාහට් ගිහින්ද?

      Delete
    2. //පකලස් කරන්නෙ අභියා කියන එකට මේ පෝස්ට් එක නියම සාදකයක්. බලපන් ඌට එච්චර ලොකු හානියක් නෑ කවි සෙට් එකෙන්// ගූ කප්පරක් කාපු එකාට මේ හුජ්ජ කොල්ලෙක් ලියන කවි පන්තියකින් මොන හානිද යකෝ??? බොට පයිතියන් ද ??

      Delete
  9. සජිත් අතපත්තු ද බං උඹේ සම්පුර්න නම?

    ReplyDelete
  10. ඇයි උඹ සම්පූර්න නම අහන්නේ නඩුවක් දාන්නද? එහෙනම් මුගේ ඇඩ්‍රස් එකත් ඉල්ල ගනිං. ඊට පස්සෙ දූතයට කෝල් එකක් දීපං

    ReplyDelete
  11. මේ කවිද බං ? "තවමත් අහවරයක් නෑ ආතල් බලාසිටිමු අපි බුකිය දිහන් " තොරණක් යටට ගිහින් බලන් ඉඳලාවත් කවිලියන්න ඉගනගෙන වරෙන් . මේ කවියෙන් දෙන්න හදපු ටෝක් එක කතා කරන බාසාවෙන් රචනාවක් වගේ කිවුවානම් එහෙමත් බැරිනම් රෙකෝඩ් කරලා යූටුබ් දාලා ලිංක් එක මෙතන දැම්මා නම් කොච්චර වටිනවද .

    ReplyDelete
    Replies
    1. උබට බැරිද අඩුපාඩු හදල මේක රෙකෝඩ් කරන්න?

      Delete
    2. මට එච්චර පුකේ අමාරුවක් නෑ

      Delete
  12. නඩුව දැම්මා. ඉදිරියේදී විස්තර බලමු.

    ~මීට, දූතයා.

    ReplyDelete
    Replies
    1. චිට් එකක් තාම නෑ

      ~දතා

      Delete
  13. ඒකත් ගේමට ගත්තනේ. අතේ පත්තු වුන නිසයි ඇහුවෙ. තරහ ගන්න එපා ඩෝ. උඹව නෙමෙයි මෙතන බයිට.

    නඩු ඉල්ලපන් දූතයගෙන්.

    ReplyDelete
  14. ඔබට විරුද්ධව තවමත් නඩුවක් නැතිද? නඩුවක් නැතිකමින් ඔබ සිත් තැවුලින්ද? දැන්ම අමතන්න දූත නඩු බලවන්නෝ.
    ක්ෂණික නඩුවක් දමා ගැනීමට nln හිස්තැනක් ඔබේ ගෙදර ලිපිනය සහ දුරකතන අංකය සදහන් කර 0772303727 ට sms කරන්න.

    ReplyDelete
  15. මාරයා ගැනත් මොනා හරි ලියමුද?

    ReplyDelete
    Replies
    1. මාරයා මොකෙද්ද බං. නිකාං හාල් කෑලි ෆෝම් කරන්නෙ නැතුව හිටු.

      Delete
  16. අර කැලුම් ජයසුමන කියන පොන්න වාහෙ ගැන දන්න එකෙක් ඉන්නවද?

    ReplyDelete
  17. අර මහාපණ්ඩිතයෙක් කියලා හිතාන ඉන්න මෝඩ උද්දච්ච මැෂින් බිජ්ජා වදුරට දැලිපිහිය හම්බුනා වගේ ඉන්ටර්නෙට් අතට අහුවෙලා ඒකෙන් කොල්ලෝ හොය හොයා කුඩල්ලා වගේ උන්ගේ ඇගේ එල්ලීගෙන පිනා චාන්ස් බොන්න දගලන දැගලිල්ලයි මෝඩ රැගිල්ලයි ගැන ලියහල්ලකෝ ,

    ReplyDelete
  18. අන්න චමීරගේ ෆේක් එකක් අභියට මාට්ටු වෙලා.

    මිචෙල් ඩෙඩ්ඩුවගේ වෙලා!

    කට්ටිය බුකියෙ තුලාව බලන්ඩලා....

    ReplyDelete
  19. බ්ලොග් ලෝකයේ මහා පොන්නයා වන ඇටතලන් හෙවත් මාතලන් නැමති සූකරයාට පොරෝ පහර දෙපැත්තේ ඇට දෙකක් ඇති මුත් බිජ්ජක් නැති නිසා...බිජ්ජක් කෘතිමව සවි කිරීමේ අරමුදල් සෙවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ලිංගික බෙලහීනතාවයෙන් පෙලෙන නිසා ඇටතලන්ගේ බිරිද පිට යෑම මාතලන් නැමති පොන්සියාගේ මෑත කාලීන අසහනය වැඩි කොට ඇත. බිරිද පිටයෑම ආරම්භ වූ කාලයේම එංගලන්ත සුද්දන්ට පුක දී හොද පලපුරුද්දක් ඇති නෙළුම් අජිත් නැමති පොන්සියා සමග මාරු ගැසීමේ ව්‍යාපෘතියක්ද ආරම්භ කල ඇටතලන් ඒ නිසාම දැන් සමාජ රෝගියෙකු වී ඉස්ම ගලන බිබිලි වලට පිඹිමින් අසරණ වී සිටියි. පින් කැමති ඔබ සැම පොන්න මාතලන් පොන්න කමෙන් මුදවන මේ ව්‍යාපෘතිය සමග අත්වැල් බැදගනිත්වා.

    ReplyDelete

ඇනෝනිමස් කමෙන්ට් හැකියාව පවතී.