Tuesday, February 5, 2013

3. මාරයා බැන්දේ නලිනිවද?

දොස්තර බැන්ද හිටපු සික්කා
සික්කා බැඳපු නාකි දොස්තර


සිංහල බ්ලොග් අවකාශයේ අව්‍යාජ නිර්මාණශීලී සත්ගුණවත් කේන්දර බලන හිටපු සිකුරුටි චතූශ තුෂර කුමාර නොහොත් මාරයා නමින් හඳුන්වන බ්ලොග් කරුවා කසාද බැද ඇත්තේය. එසේ කසාද බැද ඇත්තේත් එසේ මෙසේ ඇත්තියෙක්ව නෙමේය. සිංහල බ්ලොග් අවකාශේ හැමෝම දන්නා හඳුනන ඒ කාලේ (දැනට ගොඩ කාලෙකට පෙර) කොල්ලෝ බල්ලෝ හැම එකාම එක හුස්මට කියෙව්ව රස්සාවෙන් වෛද්‍යවරියක් වෙන බ්ලොග් අවකාශයේ පජාතම කෝළම වූ "මං එක" කෝළමේ නිර්මාතෘ සිත්ආර ලියන නලිනි චන්දිමාවය. මේ නිව්ස් එක බොරුවක් නොවේය. සහතිකම ඇත්තය. ඉර හඳ තරු වල්ගාතරු වගේ පට්ට සිරා ඇත්තය. එකෙක්ටවත් නෑය කියා කියන්නට බැරිය. එහෙම කියන එකෙක් ඉන්නවානම් අදම මේක අස්කරගන්නවාය. හැබැයි ඔප්පු කරලා පෙන්නන්න ඕනේය.

මේ චතූශ තුෂර කුමාර නලිනිව බැන්ද සීන් එක බ්ලොග් අවකාශේ හැම අහු මුල්ලකම හැම එකාම කතාවෙන සීන් එකක්ය. හැබැයි එකෙක්වත් එළිපිට කියන්නේ නැතිය. ඒ චතූශට තියෙන මෙව්වා එකද නැත්තන් නලිනිට තියෙන මෙව්වා එකද නැත්තන් මේවා ප්‍රසිද්ධියේ කියන එක නරකයි කියන මෙව්වා එකද දන්නේ නැතිය. හැබැයි බ්ලොග් ලියන කියන ඕනේ ගොබිලෙක්ගෙන් හෝ සුකුරුත්තමකගෙන් ඇහුවොත් උන් දන්නවාය. වැඩි දෙයක් තියා 27 ගම්පහ අටම්පහුරට ආව එවුන් තැන් තැන්වල කියෙව්ව ඒවාගේත් එක මාතෘකාවක් උනේ ඕකය. ඉතින් තව මොන කතාද.

මේ ප්‍රේම කතාවට ඉතිහාසයක් ඇතිය. චතූශයා නලිනිට දැල දාන්න පටන් ගත්තේ අදක ඊයෙක ඉදලා නෙමේය. බොහෝ දුර ඈත කාලෙක ඉදලාය. ඒ සිත් ආරේ පැදුරු තරන් පල් හෑලි කමෙන්ට් ලෙස දමලාය. චතූශයාගේ ප්ලෑන වූයේ අනිත් බඩුවලට වගේ පොඩ්ඩක් ඇදලා ආතල් එකක් ගෙන ශේප් වෙන්නටය. මුලින් මුලින් නලිනි චතූශයාව පඩේකට ගනන් ගත්තේ නැතිය. චතූශයා ඇරියේත් නැතිය. කොහොම හරි ෆිට් කරගත්තේය. ඊට පස්සේ සෙට්වීම්ය. ඉස්සෙල්ලා ක්‍රෙස්කැට් එකේය. චතූශයාට රහ වැටුනේ ඒකෙන්ය. මේක අත අරින්න බැරි ඉල්ලමක් කියලා තේරුණේ එතකොටය. ඊට පස්සේ MCය. ඊට පස්සේ ඉතින් හැමිණෙන්න පුළුවන් හැම තැනමය. හනිමූන් ගියේ බඳින්න හිතලාවත් නැති කාලයේය. චතූශයා බයික් කට්ටෙන් යාපනේ ගිය එකේ ඉස්පෙයාවීල් එක විදියට ගියේ නලිනිය. එහෙම ගිහිල්ලා ගත්ත ෆොටෝ දෙකතුනක් වටේ යවලා ප්‍රසිද්ධ කරේ අභීතයාය (ඔව් ඔව් අර පොලුකාරයා තමා). ඌ එහෙම කරපු බව ඌ එක්ක ඒ දවස්වල චැට් කරපු හැම එකාම වාගේ දන්නවාය. කැරි කාපු රිලව් වගේ හිටියේ ඉරිසියාවටය. මුගෙ අම්මට හැමිණෙන්න යකෝ සික්කෙක් ඩොකෙක්ව අදිනවා. කැරි සීන් එක යකෝ කියා හැම එකාම අභීතයා එක්කම කිව්වෝය. වයස කේස් එකක් වූයේය. 40 පැන්න නලිනිව බැදගන්න චතූශයා බයඋනා වගේම මෝඩ සිකුරුටිකාරයෙක්ව බැදගන්න දොස්තර නෝනාද බය විය. ඒ සමාජෙන් එන පීඩනේ නිසාය. ඒත් අවසානයේ අවංක ප්‍රේමය ජයගත්තේය. හින්දි ෆිල්ම්වලත් එහෙම වෙනවාය. දුප්පත් කොල්ලා පෝසත් කෙල්ලගේ අත ගන්නේය. ඉන්දියාවේ එහෙමය. ලංකාවේ පොඩ්ඩක් වෙනස්ය. දුප්පත් මෝඩ සික්කා පෝසත් ගෙදරට නාකි දොස්තරගේ අත ගත්තේය. එහෙම ඉතිහාසයක් තියෙන ආදරයක්ය අද එක්තැන් වෙලා තියෙන්නේ. ආඩම්බරේ බ්ලොග් අවකාසෙටය. මම අභිමානවත් සිංහල බ්ලොග්කරුවෙක්මි.

ආතල්ම සීන් එක ඒක නෙමේය. බුකියේ මේ බූරුවහන්සේලා නටනා නාඩගමය. චතූශයා ඒ කාලේ සිටම ඌ උදේට දවාලට රෑට කන දේ ෆොටෝ ගහලා බුකියේ දැම්මේය. ඒවා බලා උයා පිහාගන්න බැරි අපත අපතියෝ සහ අරාබියේ ඉන්නා සල්ලි ණයට පොලියට යාළු ෆිට් එකට දී පොළු කාපු රිලව් ලොකු ලොකු කමෙන්ට් දැම්මෝය. වෙන එකක් තියා චතූශයා උගේ බ්ලොගේ මාර සරණිය කියා වෙනම ටැග් එකක්ද මේ ගොන් ආතල් එක වෙනුවෙන්ම ඇරියේය. ඒ කාලේ චතූශයා පාවිච්චි කරපු පිඟාන ප්ලාස්ටික් ය. හට්ටි මුට්ටි සියල්ල උගේ ඔළුගෙඩිය වගේම මැටිය. ඒ වගේම දැළිය. අර අමිල චතුරංගයා පුකේ අමාරුව කියමින් ඒකට පට්ට ඇටෑක් එකක් දුන්නේය. එහෙමවත් දෙයක් කියන්න ඉන්නේ ඒ වගේ රට හරකෙක් විතරක්ය. අම්මට සිරි ගජ ඒකට දැන් පිස්සු බම්ප් වෙනවාය. දැන් ඉටිකිරිස් පෝසිලේන් පිඟානක්ය. දැලි වළන් කොහේද නෑය. මේ ඔක්කෝම දැන දැන මේ ගොන්වහන්සේලා පඳුර වටේ තලති. ඇයි යකෝ තොපිට කෙලින් අහන්න පන නැද්ද තෝ බැන්දේ අරකිව නේද කියලා? කාළකණ්ණි හැත්ත. ඇත්ත දැන දැන බොරුවට රඟන එක තරම් පෙන්නන්න බැරි වෙන ලයින් එකක් ලකෆ්‍රෑන්ස්ට නැත. චතූශයා ඊළඟ දවසේ පිඟානක් දාපුවාමවත් මුන් අහයිද කියන්න ෂුවර් නෑය. එහේමට බබ්බුය.

දොස්තර කෙනෙක් බැදගෙන ඉන්න එහේම ලේසි පාසු පුතෙක්ට බැරිය. එක්කෝ දොස්තරයෙක්ම විය යුතුය. නැත්තන් වෙන ලොකු බඩ රස්සාවක් කරනා එකෙක් විය යුතුය. චතූශයා නිකන්ම නිකන් සිකුරුටි පොරක් වීම මේ කසාදේ නොකෙරෙන්න ලොකු හේතුවක් විය. මාරයා මෝඩයෙක් වෙන්නට ඇතිය. හැබැයි චතූශයා එහෙම නොවේය. ඌ පට්ට මොලකාරයෙක්ය. ඌ මාසෙට අසූදාහට වඩා පඩි ගන්න ඕටී කාරිය ලෙසටම වැටෙන ආණ්ඩුවෙන් පර්මිට් වාහනයක් හම්බෙන (චතූශයා කොච්චර මහින්දයාට පුක දුන්නත් මහින්දයා ලොවෙත් ඌට වාහන පර්මිට් එකක් නන් දෙන්නේ නෑය) අවුරුදු 42ක් උනත් 30ක් පේන්නැති සුපිරි කඳක් වෙනුවෙන් රුපියල් 18000ක් හම්බෙන සිකුරුටි රස්සාව බල්ලාට දැම්මේය. දැන් මොන වහුතු වේසිගේ පුතෙක්ටවත් චතූශයා සිකුරුටිකාරයෙක් කියන්න බෑය. දැන් චතූශයා වියාපාරිකයෙක්ය. එසේ මෙසේ වියාපාරිකයෙක් නෙව අනාගතය දකින වියාපාරිකයෙක්ය. කේන්දර පොරක්ය. කේන්දරයක් බලන්න දාහෙන් එහාය. පොරොන්දම් ඊට එහාය. ස්කයිප් මඟින් ඊමේල් මඟින් වැඩේ කරන නිසා වෙන අමතර වාසියක්ද සෙට් වෙනවාය. තව ටික දවසකින් චතූශයාත් සුමනරත්න අබේසේකර වගේ රට හොල්ලන කේන්දර බුවෙක් වෙනවා හෙට ඉර පායනවා වගේ ලකෆ්‍රෑන්ස්ට ෂුවර්ය. ලොවෙත් ෂුවර්ය.

චතූශටයි නලිනිටයි කියන්න තියෙන්නේ මෙච්චරය. හැන්ගි හැන්ගි හැමිණුනාට දැන් විස්තරේ පත්තරේය. උඹලා බැඳගත්තා කියලා කාටවත් පුකේ අමාරුවක් නැතිය. ඒත් ජෙනුයින් විදියට ඒක ලෝකෙට කියන එක වැදගත්ය. උඹලා සෙට් උනේ බ්ලොග් හින්දාය. බ්ලොග් නැත්තන් ලොවෙත් දොස්තර නෝනා මේ හිටපු සික්කාව පඩේකට තකන්නේ නැහැය. මේ ලෝකේ හැටි එහෙමය. සමාජය කූරය. ඒත් දෙන දෙයියෝ වහළෙත් කඩාගෙන ඇඳ උඩටම ගෙනත් දෙනවාය. හරියට චතූශට නලිනි දුන්නා වගේය. ඒවාගෙන් දැන් වැඩක් නැතිය. දෙන්නා අතරේ අවුරුදු අටක විතර වයස පරතරයක් තියෙනවා කියලා මතක තියාගන්න එක හොඳය. නැත්තන් ලෙඩේ වෙන්නේ අනාගත පරපුර හදන කොටය. කොහොමත් දෙස්තර නිසා නලිනි මේ ගැන දන්නවා වෙන්නට පුළුවනිය. දන්නේම නැත්තන් ඕනෙයාගෙන් අහගන්න පුළුවනිය. ඌ හොඳ එකෙක්ය. නොමිලේම උපදෙස් දේවිය. කසාදේ දික්කසාද කරගන්නේ නැතුව ඉන්න එක තමා වැදගත්ම දේය. එහෙම කරගන්න හැටි ආචාර්ය මාතළංගෙන් අහගන්නට හැකිය. උගේ උපදෙස් නොම්මර එකය. (ලින්ක් දාන්න බෑ ඕයි එතකොට මේක තට්ට කකාගේ බොග වගේ වෙනවා)

නලිනිට කියන්න දෙයක් තියෙනවාය. කසාදේ තියාගන්න ඕනේනන් චතූශයාට වැඩිය බොන්න දෙන්න එපාය. පොඩ්ඩක්වත් දෙන්න එපාය. බිව්වාම කියන්න ඕන දේ සහ එපා දේ තෝරගන්න ඌට බැහැය. කේන්දරේ බලෝගන්න ආව ගෑණුන්ට චතූශයා ඇනපු ඇනිලි සංකයාලේකන එක්කම දෙන්න ලකෆ්‍රෑන්ස්ට පුළුවන්ය. ඒත් එහෙම කරන්න ඕනේ නැතිය. ඒ අතීතයය. කාගේවත් අතීතය හොඳ නැතිය. හොඳ එවුන් මෙහෙම ඉන්නේත් නැතිය. දවාලට කේන්දර බලන්න එන බවලතුන් ගැන ලකෆ්‍රෑන්ස්ට දුකය. ඊට වඩා නලිනි ගැන දුකය. මිනිහාව බැදලා තියාගන්න එක ගෑණිගේ වැඩක්ය. මිනිහාගේ තරම පෙන්නලා දෙන එක ඌ ගැන දන්න එකාලාගේ වැඩක්ය. දෙන්නාටම ජය මංගලම්ය. අභීතයා හැම තැනම කියන කවිය මෙතන කියන්නම්ය.

නලිනි
සියළු සැප උතුරන
දරුවන් ගෙදර පොරකන
චතූශ බෙරිහන් දෙන
දිනය නුඹටත් උදාවනු ඇත

චතූශ
සියළු සැප උතුරන
දරුවන් ගෙදර පොරකන
නලිනි බෙරිහන් දෙන
දිනය නුඹටත් උදාවනු ඇත

පහුගිය ටිකේ ලකෆ්‍රෑන්ස්ගේ මුල් පෝස්ට් දෙක තුනේ එක එකා ලොකු කතා කියා තිබුණේය. කව්රු කව්රුත් සද්ද වහලා ඉන්න එක හොඳය. ලකෆ්‍රෑන්ස්ව අවුස්සගන්න එපාය. කුණු ඔක්කෝම එකපාර ආවාම මේක අමු අපායක් වෙනවාය. එහෙම කරන්න ලකෆ්‍රෑන්ස්ට හිත්තවන්න එපාය. අහින්සක ඉල්ලීමක්ය.

Thursday, January 24, 2013

2. කව්ද මේ || මොකක්ද මේ || ලකෆ්‍රෑන්ස්!!!!!

ලකෆ්‍රෑන්ස්, මේ වෙනකොට සිංහල බ්ලොග් අවකාශෙට අලුත් චරිතයක් නෙමෙයි. ගොඩක් දෙනෙක් ලකෆ්‍රෑන්ස්ව අඳුරනවා. හැබැයි නමින් විතරයි. කව්ද මේ ලකෆ්‍රෑන්ස්? මොකක්ද ලකෆ්‍රෑන්ස් කරන්නේ? ඇයි ලකෆ්‍රෑන්ස්? මෙන්න උත්තර!!!!!

කව්ද මේ ලකෆ්‍රෑන්ස්?
ලකෆ්‍රෑන්ස් ඇනෝනිමස් කෙනෙක්. 

මොකක්ද ලකෆ්‍රෑන්ස් කරන්නේ?
කමෙන්ට් කරන එකයි බ්ලොග් පෝස්ට් ලියන එකයි. 

ඇයි ලකෆ්‍රෑන්ස්?
සිංහල බ්ලොග් අවකාශයේ බොහෝ මහා සුචරිතවාදී බ්ලොග්කරුවෝ සහ කාරිණියෝ ඇනෝනිමස් කමෙන්ට් බ්ලොක් කරගෙන ඉන්නේ. ඒ හේතු කීපයක් උඩ. ඔවුන්ගේ මහා සුචරිතවාදී සළුපිළි ඇනෝනිමස් කමෙන්ට්කරුවන් ගලවන නිසා. ඒ වගේම ඔවුන්ගේ මනෝරාජික සුන්දර ෆැන්ටසීමය ලෝකය ඇනෝනිමස් කමෙන්ට්කරුවෝ නැතිකරන නිසා. ඇනෝනිමස් බ්ලොක් කරලා ප්‍රොෆයිල් හිමියන්ට විතරක් අදහස් දක්වන්න දෙන ගොං පාට් එකට කෙලවලා ඒ ස්වයං වින්දනය හිරු දුටු තණ අග පිණිබිඳු මෙන් වාෂ්පකරලා දාන්නයි ලකෆ්‍රෑන්ස් එන්නේ. 

ලකෆ්‍රෑන්ස් ප්‍රතිපත්ති
ඕපදූප කුණු හොයනවා. ප්‍රචාරය කරනවා.
සදාචාරයක් නෑ.
කුණුහරුප කියන්නේ නැහැ. කිව්වත් කරකෝලා කියන්නේ.
මානුෂීය නෑ. අති අමානුෂිකත් නෑ.
අවංකයි. හැබැයි වංකයි.
ණයට ගන්නෙත් නෑ ණය දෙන්නෙත් නෑ.
බොරු සුචරිතවාදීන්ට කැමති නෑ.
නයිකාරයන්ට, පොලුකාරයන්ට, බොරුකාරයන්ට, කොලුකාරයන්ට, බඩුකාරයන්ට සමාවක් නෑ.

ලකෆ්‍රෑන්ස් වැඩ කරන විදිය
කමෙන්ට් දානවා. බ්ලොග් පෝස්ට් ලියනවා.
දුටු තැන පහර දෙනවා. පහර පිට පහර දෙනවා. පන්න පන්න පහර දෙනවා.
සතුරොත් නැහැ. මිතුරොත් නැහැ.

අතුරු ප්‍රශ්ණ.

ලකෆ්‍රෑන්ස් ඇනෝනිමස් ආතල්ද? ඒකේ අවතාරයක්ද?
නෑ. ගෑවිලාවත් නැහැ. ගෑවෙන්න ඕනෙත් නැහැ. 

ලකෆ්‍රෑන්ස් පෝස්ට් මකයිද?
යම් කෙනෙක් අහවල් පෝස්ට් එක තමන්ට ප්‍රශ්නයක්, ඒකේ තියෙන්නේ බොරු කියලා ලකෆ්‍රෑන්ස් දැනුවත් කළොත් අදාළ පෝස්ට් එක ඉවත් කරනවා. එහෙම ඉවත්කරන පෝස්ට් වෙනම තැනකින් පෙන්නනවා.

ලකෆ්‍රෑන්ස් කමෙන්ට් මොඩරේට් කරයිද?
නෑ. කවදාවත් නෑ. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උපරිමයි. 

ලකෆ්‍රෑන්ස් කමෙන්ට්වලට උත්තර දෙනවාද?
වෙලාව තියෙන හැටියට. 

ලකෆ්‍රෑන්ස් කුණුහරුප මකයිද?
ලකෆ්‍රෑන්ස්ට මොන කුණුහරුපෙන් බැන්නත් මකන්නේ නැහැ.
වෙනත් කෙනෙක්ට කුණුහරුපෙන් බැනලා තිබ්බොත්, ඒ පුද්ගලයා ලකෆ්‍රෑන්ස්ගෙන් ඉල්ලීමක් කලොත්, කුණුහරුප විතරක් මකනවා.
කමෙන්ට් එකේ තියෙන්නේ කුණුහරුප විතරයි නම් මකනවා.

ලකෆ්‍රෑන්ස් ලියන්නේ වර්තමානය විතරද?
නෑ. අතීතය, වර්තමානය, අනාගතය මේ ඔක්කෝගේම වෙච්ච දේවල්, වෙන්න තියෙන දේවල් ලියනවා. 

අනිත් අයගේ අදහස්වලට ලකෆ්‍රෑන්ස් ඉඩදෙයිද?
ඔව්. හැමවෙලාවේම ඉඩ දෙනවා. ඕනෙම කෙනෙක්ට ලකෆ්‍රෑන්ස්ට ලියන්න පුළුවන්. ලකෆ්‍රෑන්ස් ප්‍රචාරය කරනවා.

හිතේ තියෙන ඕනෙ දෙයක් මෙතන කියන්න පුළුවන්ද?
ඔව්. ඕනෙම දෙයක් කියන්න පුළුවන්.

ලකෆ්‍රෑන්ස් එක්කෙනෙක්ද? කීපදෙනෙක්ද?
ලකෆ්‍රෑන්ස් එක්කෙනෙක් වෙන්නත් පුළුවන්, කීපදෙනෙක් වෙන්නත් පුළුවන්. කැමති කෙනෙක්ට ලකෆ්‍රෑන්ස් එක්ක එකතු වෙන්නත් පුළුවන්.

ලකෆ්‍රෑන්ස් කියවන්නේ කොහොමද?
ලකෆ්‍රෑන්ස් ලියන්නේ මෙතන විතරයි. මෙතනින් කියවන්න.
ලකෆ්‍රෑන්ස් තාම සින්ඩිකේටර එකකවත් නැහැ. ඒවාගේ සාමාජිකත්වය ගන්න ලකෆ්‍රෑන්ස්ට උදව් කරන්න.
ලකෆ්‍රෑන්ස්ගේ පෝස්ට් බෙදාගන්න.
  
ලකෆ්‍රෑන්ස් කොච්චර කල් ඉඳීවිද?
මාසයක්. දෙකක්. මාස 6ක්. අවුරුද්දක්. අවුරුදු දහයක්. සමහරවිට සතියක්. කව්ද දන්නේ.

ලකෆ්‍රෑන්ස් අමතන්නේ කොහොමද?
විද්‍යුත් තැපැල් ලිපිනය. lakafrance@gmail.com ලකෆ්‍රෑන්ස්ට මේල් කරන්න.
ලකෆ්‍රෑන්ස් මූණුපොතේ ඉන්නවා. ලකෆ්‍රෑන්ස්ව යාළුවෙක් කරගන්න.
ලකෆ්‍රෑන්ස් Google+ එකෙත් ඉන්නවා. ලකෆ්‍රෑන්ස්ව ෆලෝ කරන්න.

ලකෆ්‍රෑන්ස්ට සහය දෙන්න. 
ලකෆ්‍රෑන්ස්ව ප්‍රසිද්ධ කරන්න.
හැමෝවම ලකෆ්‍රෑන්ස් ගැන දැනුවත් කරන්න.
ලකෆ්‍රෑන්ස් ඉන්නේ ඔබ වෙනුවෙන්. 


 ජනවාරි 27 ගම්පහ මල්වත්තට ලකෆ්‍රෑන්ස් එනවා!!!!!


1. ආවා

ලකෆ්‍රෑන්ස්.
සිංහල බ්ලොග් අවකාශේ පුරෝලා නයි.
බෙලි කැපිලි. පොර ටෝක්. පොලු තියපුවා.
ඒ මදිවට සුචරිතවාදී මහා බ්ලොග් කරුවෝ ඇනෝනිමස් කමෙන්ට් බ්ලොක් කරගෙන.
ප්‍රොෆයිල් තියෙන එවුන් විතරක් වරෙන් කියන දෙයක් කියන්න කියලා ටෝක් දෙනවා.

ඒ වෙනුවෙනුයි ලකෆ්‍රෑන්ස් එන්නේ.
ලකෆ්‍රෑන්ස් කියන්නේ ලකෆ්‍රෑන්ස්ට.
කුණුහරුප කියන්නේ නැහැ.
බ්ලොග් ලියන එකෙක්වත් ලකෆ්‍රෑන්ස්ගේ බොක්කවල් නෙමේ. ඒ හින්දා බයත් නැහැ.
නැතිවෙන්න දේකුත් නැහැ. ඇතිවෙන්න දේකුත් නැහැ.
බොරු ඇඩ් කාරයන්ට සමාවකුත් නැහැ.
එක චැලේන්ජ් එකයි.
පුළුවන්නන් දැන් බ්ලොක් කරහන් ඇනෝනිමස් අදහස්.


ලකෆ්‍රෑන්ස්ට ලියන්න
lakafrance@gmail.com