Monday, April 8, 2013

6. බ්ලොගේ වහපු දිල්ද? පිළිකාවෙන් මැරුණ මීනුද? ලිහිණි කිරිල්ලිද? ඔයා කව්ද?

Anonymous February 19, 2013 at 8:20 AM
යකෝ මේ වගේ වැඩකට නැති රෙද්ද වල් ලියන්නෙ නැතුව ලියපන්කො අර මීනු ශ්‍යාමේන්, දිලිනි දිලක්ෂිකා, ළිහිණි තාරුකා කියල සැරින් සැරේ නම් මාරු කර කර කොල්ලන්ගෙ දත ගලවන වෙට්ට පාසි ගැන.

Anonymous February 20, 2013 at 3:20 PM
දිල්,මීනු,ළිහිණි ගැනත් ලියන්න...බොරුසෝබන කතා ලියනවා,කොල්ලො රවට්ටගෙන සල්ලි ගරනවා..මේ තුන්දෙනාම එක්කෙනෙක්.........

Anonymous February 20, 2013 at 10:54 PM
බ්ලොගේ වහපු දිල්දAnonymous February 23, 2013 at 4:37 AM
ලකෆ්‍රාන්ස් මහත්තයෝ දැන් මේ මදැයි . තව ලියන්න නං කොයිතරං දේවල් තියනවද?ලිහිනි කියලා බ්ලොග් එකක් කරන් යන එක එක නම් වලින් රට වටේම කොල්ලෝ රවට්ටගෙන උන්ගෙන් සල්ලි කඩා ගත්ත දිල් නෝනා ගැනත් ලියමු. අන්න ඒ වගේ බ්ලෝග් විකුණන් කන උන් ගැන දැනුවත් කරා නං ඒක සෑහෙන්න වටිනවා.මීනු කියලා පිළිකාවක් හැදුනු කෙල්ලෙක් චරිතයක් රගපාලා කස්සව රවට්ටලා සල්ලි කඩා ගත්ත දිල් නෝනා දැන් අපූරුවට අලුත් රෙද්දකුත් ඇදගෙන ලිහිනි කියලා. ඒකට අපේ මේ පැණි ඇඹලයෝ ටික ගිහින් රැවටිලා දිගට හරහට පැණි පෙරනවා.දැනටමත් කී දෙනෙක්ව රවට්ටගෙන සල්ලි ගත්තද දන්නෙ නෑ.අන්න ඒ ගැනත් ලියමුකේ ලකෆ්‍රාන්ස් මහත්තයෝ....  

ඉල්ලීම් ගොඩක් විය. නමුත් ලකෆ්‍රාන්ස්ට ඒ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට හැකිවූයේ නැත. ලකෆ්‍රාන්ස් දිල්, මීනු, ලිහිණි නමින් පෙනී සිටිමින් බ්ලොග්කාරයන්ගෙන් ගාණ කපාගත් බ්ලොග්කාරිනිය ගැන වචනයක්වත් ලිව්වේ නැත. 
නමුත්  සත්‍යය කවදා හෝ එළිවේ. දිල්, මීනු, ලිහිණි නමින් පෙනී සිටි තැනැත්තියගේ සත්‍යය එළිවී ඇත. සිංහලෙන් කියනවානන් ඇයගේ රෙද්ද බෝස් ගා ගැලවී වැටී ඇත. ඒ රෙද්ද ගලෝපු විස්තරේ දවසකට දහයක් පහළොවක් කියවන බ්ලොග් කඩමාල්ලක නොව ලංකාවේ ජාතික පත්තරේක ෆුල් පේජ් එකක් ලෙස ගොස් ඇත. එය එසේ සිදුකිරීම පිළිබඳව ලකෆ්‍රෑන්ස් එම ලිපිය ලියූ, කරුණු සෙවූ සහ පත්තරේ පළකළ පාර්ෂවයන් සියල්ලටම තම අතිමහත් ස්තූතිය පළකරන්නේය. 

මේ ලකෆ්‍රෑන්ස් පාඨකයෙක් එවන ලද ලිපියකි. මෙම ලිපිය ඊයේ (අප්‍රේල් 7) රන්දිව ජාතික පුවත්පතේ පළවී තිබුණ බව ඒ පාඨකයා කියා තිබුණේය. පත්තරේ දුටු සටහන ටයිප් කර එවූ එම පාඨකයාට ස්තූතිය.

දිල් මීනු ලිහිණි ඔබ කව්ද?

අප ඇයව දන්නේ දිල් නමිනි. ඇය පිළිබඳ කතාබහ කරනා කිසිවකුත් ඇයව හැබහින් දැක නැත. නමුත් ඇය මනඃකල්පිත චරිතයක් නොවේ. එය එසේ වන්නේ කෙසේදැයි මම ඔබට කියන්නම්. මෙම කතාව ආරම්භ වන්නේ මෙයට වසර කීපයකට පෙරය. එනම් 2008 වසරේදීය. සිංහලෙන් බ්ලොග් අඩවි නිර්මාණය කරගෙන තම අදහස්, කවි, නිසඳැස්, කෙටිකතා හා විහිළු කතා ඉඳිරිපත් කිරීමේ උන්මාදයක් තරුණ තරුණියන් අතර ඇතිවූ කාලයයි. තරුණ තරුණියන්ට නිදහසේ නිර්මාණයක් එළි දැක්වීමට ප්‍රසිද්ධ වෙබ්සයිඩ් එකක් නිර්මාණය වීමත් සමඟම මෙම කතාවේ ප්‍රධාන චරිතය සමාජය ඉඳිරියට සම්ප්‍රාප්ත විය. ඇයද එම වෙබ් පිටුවේ කවි, නිසදැස් පළ කළාය. ඒ දිල් යන නමිනි. නොයෙකුත් මනඃකල්පිත නම්වලින් හා තම සැබෑ නමින්ද මෙම වෙබ් පිටුවේ කවි පළ කළ තරුණ තරුණියෝ සිටියෝය. මේ අතර මීනු නමින් තවත් චරිතයක් මෙකී වෙබ් කවි සංසදයට එකතු විය. මේ සියළු දෙනා යතුරු පුවරු පිටුපස සැඟවීගත් චරිත විය. කිසිවකුත් කිසිවෙකුව ඔවුන් කවි ලියනා නම්වලින් දැන හඳුනාගත්තා මිසක සැබවින්ම මෙකී චරිත කව්රුන්දැයි කියා දන්නේ නැත. ලංකාවේ පමණක් නොව වෙනත් විදේශ රටවල ඉගෙන ගන්නා රැකියාවල් කරනා ලාංකික පුද්ගලයන්ද සිංහල බසින් මෙම වෙබ් පිටුවට තම නිර්මාණයන් ඉඳිරිපත් කළෝය. ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නා ලාංකික තරුණයෙකුද මෙම නිදහස් පාරාදීසයේ තම අදහස්, කවි, නිසඳැස් එළිදැක්වූයේය. ඔහු නමින් කසුන් ය. මව්පියන් විසින් දහසක් බලාපොරොත්තු සිහින මැද ඔහුව ඕස්ට්‍රේලියාවට යවා තිබුණේ වැඩිදුර අධ්‍යාපනය සඳහාය. මුලින් සඳහන් කළ දිල් නමැති තරුණිය මීනු තමන්ගේ නැගනිය යැයි හඳුන්වා දී තිබුණි. මේ සියල්ල සිදුවන්නේ පරිගණකයේ කී බෝඩ් එක පිටුපස සිටිමිනි. මීනුගේ කවිවලට කසුන් පෙම් බදින්නට පටන් ගන්නේ ඇගේ කවි කාලයක් පුරා රසවිඳීමෙන් පසුවය. ටික කලකින් මීනු නමින් කවි ලියනා හැබහින් දැක නොමැති කතා කර නොමැති මේ තරුණියට ඔහු ආදරය කරන්නට පටන් ගන්නේය. ඒ වනවිට මීනු කියා තිබූ ආකාරයට ඇය සිටියේ ඉතාලි රටේය. ඇය ඉතාලි රට පිළිබඳවත් කවි පළ කළේය. ඊ මේල් හරහා කසුන් සහ මීනු දෙදෙනා කතාබහ කරන්නට පටන් ගන්නේ මේ අතරවාරයේදීය. කසුන් තම ආදරය ඊ මේල් හරහා මීනුට ඉඳිරිපත් කරයි. නමුත් මීනු එම ආදරය ප්‍රතික්ෂේප කරන්නේ ඇය පිළිකා රෝගියෙකු බවත් ඇයගේ ජීවිතයේ ඇති අනියත බවත් කීමෙනි. එයින් කසුන් මහත් කම්පාවට පත් වෙයි. මේ අතර දිල් නමින් කවි පළකරනා මීනුගේ අක්කා යැයි හඳුන්වා දී ඇති දිල් කසුන්ට ඇය ආදරය කරන්නේ යැයි පවසයි. කසුන් එය ප්‍රතික්ෂේප කරන්නේ ඔහු ඇයගේ නැගණියට ආදරය කරන බව පැවසීමෙනි. මෙකී චරිත තුනේ කතාව සැබවින්ම ආරම්භ වන්නේ එකිනෙකාට තම ආදරය ප්‍රකාශ කිරීමේ තැන සිටය.
මේ අතර මීනු පිළිකා රෝගය ඇතිවීමට පෙරදී ගත් යැයි කියන ඇගේ ඡායාරූප කීපයක් ඕස්ට්‍රේලියාවේ සිටින කසුන්ට ඊ මේල් කරයි. එම ඡායාරූප දකිනා කසුන් තව තවත් මීනුට පෙම් බඳින්නට පටන් ගන්නේ එම ඡායාරූපවල සිටින මීනු නම් වු තරුණියගේ රූමත් බව දැකීම නිසාය. ඉතාලියේ ජිවත්ව සිටිනවායැයි කියූ මීනු ලංකාවට පැමිණෙන්නේ මේ අතරවාරයේදීය. දිල් නමැති ඇයගේ සහෝදරිය ජීවත් වී සිටින්නේ ලංකාවේ තම මව්පියන් සමඟ යැයිද මීනු මුලදීම කසුන්ව දැනුවත් කර තිබුණි. ලංකාවට පැමිණෙන මීනු ඩයලොග් නම්බර් එකක් කසුන්ට ලබා දෙන්නේ එයට කතා කිරීමටය. කසුන් ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවේ සිටින මීනුට කතාබහ කිරීමට පටන් ගන්නේය. පිළිකා රෝගය නිසා කසුන්ගේ ආදරය බාරගැනීමට නොහැකි යැයි කියූ මීනු නමැති තරුණිය ලංකාවට පැමිණි පසු කසුන්ගේ ආදරය බාරගනී.
දෙදෙනා දුරකතනය ඔස්සේ ආදරය කිරීමට පටන් ගනී. එසේම දෙදෙනා විසින් බ්ලොග් අඩවි නිර්මාණය කර ඒවා ඔස්සේ ආදරය වෑහුන කවි පදවැල් එළි දැක්වීමට පටන් ගන්නේය. දැන් දෙදෙනා සිටින්නේ පිවිතුරු ආදරය විඳිමිනි. මීනුගේ අක්කා වන දිල් ද කසුන්ගේ හා මීනුගේ ආදර සම්බන්ධතාවය අතරට පැමිණෙන්නේ ක්‍රම ක්‍රමයෙනි. තමන් ආදරය කරන මීනුගේ කටහඩ පමණක් අසා ඇති කසුන්ට ඇය දැක ගැනීමට බලවත් උවමනාවක් ඇති වෙයි. තාක්ෂණය දියුණුය. නොයෙක් ක්‍රම හරහා වෙනත් රටවල සිටිනා අයට එකිනෙකා දැකබලාගැනීමට හැකිය. ස්කයිප් හරහා මීනුව දැකබලාගැනීමට කසුන්ට උවමනා වෙයි. නමුත් මීනු පවසා සිටියේ තමන් පිළිකා රෝගය නිසා බොහෝමත් විඩාබරව සිටින නිසාත් ඇයගේ රූපය ඔහුට එවූ ඡායාරූපවල මෙන් නොවන බවත්ය. එසේ වුවත් තමන් ආදරය කරන්නේ රුවට නොවන බවත් එම නිසා ඇයගේ දැන් පෙනුම කිසිසේත්ම තමන්ට අදාළ නොවන බවත් කසුන් තරයේ කියා සිටියේය. නමුත් කසුන්ගේ අදහසට අකමැතිවන මීනු කියා සිටියේ තමන්ගේ හිස කෙස් සියල්ල පිළිකා රෝගකාරකය නිසා හැලී ගොස් ඇති නිසා තමන්ට එම අයුරින් කසුන් ඉදිරියට පැමිණෙන්නට නොහැකි බවයි. පිළිකා රෝගය සෑදී අසාධ්‍යව සිටින සිටින තම පෙම්වතියට දැක්වූ තදබල ආදරය නිසාවෙන් කසුන් මීනුගේ අදහසට විරුද්ධව කිසිවක් කීවේ නැත. මේ අතරවාරයේ දිල්ද කසුන්ට කතා කිරීමට පටන් ගත් අතර ඒ තම නැගණියගේ රෝගී තත්වය පිළිබඳ වැඩි විස්තර කීමටය.
මීනු නිරන්තරයෙන් අසනීප වන්නටද විය. තම මව්පියන් අධ්‍යාපන කටයුතු සඳහා එවන මුදල පමණක් කසුන්ට හිමිවී තිබුණ නිසා ඔහු අත වැඩිපුර මුදල් ගැවසුනේ නැත. නමුත් පිළිකා රෝගයෙන් පීඩා විඳින තම පෙම්වතියට හැකි ආකාරයෙන් උපකාර කිරීමට ඔහුට අවශ්‍ය වූ නිසා කසුන් ඕස්ට්‍රේලියාවේ ඉන්ධනහල්වල සහ කැෆේවල පුංචි පුංචි රැකියා කිරීමට පටන් ගත්තේය. එසේ දුක් මහන්සියෙන් උපයාගත් මුදල් ඔහු වියදම් කළේ මීනුටය. ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවේ ජීවත් වන මීනුට මුදල් එවීමට ඔහුට මීනුගේ බැංකු ගිණුම් අවශ්‍ය වුවද මීනු ඔහුට ලබා දුන්නේ තම සහෝදරියගේ බැංකු ගිණුමයි. එය එසේ කිරීමට හේතුව වශයෙන් ඇය කසුන්ට දැක්වූයේ තමන්ගේ හිසකෙස් සියල්ල හැලී ගොස් ඇති නිසාත් නිරන්තරයෙන් නිවස තුළත් රෝහලේත් කල් ගතකරන බැවින් බැංකුවට යාමට තරම් වේලාවක් හෝ ශාරීරික ශක්තියක් ඇයට නැති බවයි. මීනුගේ ජංගම දුරකතන බිල් මෙන්ම ඇයට අවශ්‍ය ප්‍රතිකාර සඳහාත් කසුන් විය පැහැදම් කළේ ඕස්ට්‍රේලියාවේ දුක්විඳ උපයාගත් මුදල් ය. වසර තුනක් ඔහුගේත් මීනුගේත් ප්‍රේමය ගලා ගියේය. එහෙත් මේ වසර තුන තුළදී එකවරක්වත් ඔහු මීනුව හැබහින් දැක තිබුණේ නැත. කෙටි නිවාඩුවලදී කසුන් ලංකාවට පැමිණි නිතරම වාගේ මීනු සිටියේ රෝගාතුර වී ඇයගේ නිවස තුළය. නැත්නම් රෝහල තුළය. බලෙන් හෝ ඇයව බැලීමට උත්සාහගත් සෑම මොහොතකදීම මීනු ඔහු හා ගැටුම් ඇතිකරගත්තාය. ඇයගේ තර්කය වූයේ හිසකෙස් හැළී ගිය, කෘෂ වූ තමාව දැකීමෙන් පසු කසුන්ට තමාව එපා වේ යැයි කියාය. මේ අතරවාරයේ රෝගය උත්සන්න වී මීනු දකුණු අප්‍රිකාවට යන්නේ එහි රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමටය. මෙයින් බොහෝ සේ දුක්වන කසුන් ඇයට අවශ්‍ය කරන මුදල් ඇය ලබාදුන් බැංකු ගිණුමට බැර කරයි. දකුණු අප්‍රිකාවට ගිය මීනු ඩයලොග් අංකයකින් කසුන්ට කතා කරන්නේ තමාගේ අංකයට රෝමිං පහසුකම ඇති බව පවසමිනි.
පිළිකා රෝගයෙන් පීඩා විඳින තම පෙම්වතිය වෙනුවෙන් කසුන් නොකළ දෙයක් නැත. ඕස්ට්‍රේලියාවේ ඇති පන්සල්වලට ගොස් ඔහු බුදුන්ගෙන් තම පෙම්වතිය බේරා දෙන ලෙස ඉල්ලුවේය. මිනු කැමති සියල්ලම ඔහු ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවත එව්වේය. රෝගීව සිටින මීනු හේතු සාධක නොමැතිව කසුන් සමඟ නිතරම ගැටුම් ඇති කර ගත් අතර එම ගැටුම් අවස්තාවලදී ඉතා අසභ්‍ය ලෙසින් කසුන්ට බැණ වැදුනේය. කසුන් වෙනත් තරුණියන් සමඟද සම්බන්ධතා ඇතැයි කසුන්ව සැක කළාය. මෙයින් දිනෙන් දිනම කසුන්ගේ යහපත් මානසික මට්ටම පහත වැටුනේය. ඔහුගේ අධ්‍යාපන කටයුතු පවා මගහැරුණේය. තවත් විටෙක මීනු කසුන්ට පවසා සිටියේ තමන් වැඩිකල් ජීවත් නොවන බවත් එම නිසා තම අක්කා සමඟ සම්බන්ධතාවයක් ඇතිකරගන්නා ලෙසයි. එයත කසුන් දැඩි ලෙස තම අකමැත්ත ප්‍රකාශ කළ දින සිට මෙම ගැටළුව උග්‍ර විය. මීනුට අවශ්‍යව තිබුණේ තම සහෝදරියව තම පෙම්වතාට බාර දීමටය. ඒ ඇය වැඩිකල් ජීවත් නොවන බව ඇය දැන සිටි බැවිනි. මෙය ඉතා ගැටළුකාරී තත්වයක් වූ නිසාත් මීනු ඉතාම ප්‍රචණ්ඩ ලෙස හැසිරීමට පටන් ගත් නිසාත් එයින් අසරණ වූ කසුන් තීරණය කළේ මෙම ආදර සම්බන්ධතාවට කෙටි විරාමයක් ලබා දීමටය. එසේ ඔහු තීරණය කිරීමට මූලිකම හේතුව වූයේ පිළිකා රෝගයෙන් පීඩා විඳින තම පෙම්වතියට තව තවත් මානසික අර්බුධ ලබා නොදිය යුතු නිසාය.
මීනුගෙන් තාවකාලිකව අයින්ව සිටි කසුන් එයින් ලැබුවේද මහත් වේදනාවකි. උදාවන්නේ 2012 වසරයි. වසර තුනක ප්‍රේම සම්බන්ධතාවට කෙටි විරාමයක් දුන් කසුන්ට කෙටි කලකින්ම දැනගැනීමට හැකිවන්නේ මීනු පිළිකා රෝගයෙන් මියගිය පුවතයි. මුළු ලෝකයම ඔහු පාමුළ කඩාවැටී සුණු විසුණුව යන අතර ඇයගේ මළගමට කෙසේ හෝ සහභාගීවීමට ඔහුට අවශ්‍ය වෙයි. නමුත් වසර තුනක් ප්‍රේම කළද මීනු ස්ථිර ලිපිනයක්ද ඔහුට දී තිබුණේ නැත. ලංකාවේ සිටි අනෙකුත් මිතුරන්ද මීනු දැක තිබුණේත් කිසිඳු විස්තරයක් දැන සිටියේත් නැත. දිල්ට කතා කිරීමට ගත් උත්සාහයද අසාර්ථක වූයේ ඇයගේ දුරකතනය ක්‍රියා විරහිත කර තිබූ නිසාය. බෙහෙවින්ම අසරණ වන කසුන් සිය දිවි නසාගැනීමට අතෙත් කරයි. නමුත් ඔහුගේ යාළු මිත්‍රයන් විසින් ඔහුව බේරාගනී. ඔහු වෙනුවෙන් කිරීමට හැකි දාන දීම හා බණක් කියවීම ඔහු ඕස්ට්‍රේලියාවේ පන්සලේ හාමුදුරුවන්ගෙන් සිදුකරවා ගනී. මේ අතර වෙබ් පිටුවේ කවි නිර්මාණ පළ කළ අනෙකුත් තරුණ තරුණියන් එකතුව මීනු කසුන්ට පෙර කලකදී එවා තිබූ ඡායාරූපයක් ගෙන එහි නිවන් සුව අත්වේවා යනුවෙන් සටහන් කළ මරණ දැන්වීමක්ද නිර්මාණය කරයි. තම පෙම්වතිය අහිමි වීමෙන් මානසිකව ඇද වැටෙන කසුන්ගේ අධ්‍යාපන කටයුතුද බිඳවැටෙයි. මේ කතාව අවසන් වන්නේ මෙතැනින් නොවේ.
කතාවේ අවසානය ආරම්භ වන්නේ දිල් නමැති තරුණිය ලංකාවේ ජීවත්වන කසුන්ගේ මව්පියන් මුණ ගැසීමට ඔවුන්ගේ නිවස කරා යාමත් සමඟමය. කිසිවෙකුත් මෙතෙක් දැක නොමැති දිල් නමැති චරිතය ප්‍රථමයෙන්ම දැක බලාගැනීමේ අවස්ථාව හිමිවන්නේ කසුන්ගේ මව්පියන්ටය. එම අවස්ථාවෙන් පසු අද වෙනතුරු ඇයව කව්රුවත් දැක නැත. කසුන්ගේ නිවසට පැමිණි දිල් පවසා ඇත්තේ මීනු නම් වූ තම නැගණිය පිළිකාවකින් මිය ගිය බවත් ඇය හා කසුන් එකිනෙකාට ආදරය කළ බවත් ය. එසේම තම නැගණියගේ අවසාන කැමැත්ත වූයේ තමන් කසුන් සමඟ එකතු වීම බවත් ය. මෙම කතාවෙන් ඉතාම විශ්මයට පත්වූ කසුන්ගේ මව්පියන් කසුන්ට දන්වා සිටියේ පිරිමියෙක් වැනි ගැහැනියක් නිවසට කඩා වැදී පවසා සිටි කතාවේ සත්‍ය අසත්‍යතාවයය. තමන් වැඩි දුර අධ්‍යාපනය සඳහා විදේශගතකළ තම පුතු අතිරේක රැකියාවල් කරමින් පිළිකා රෝගයක් සෑදී තිබූ කිසිම දවසක දැක නැති තරුණියකට වියදම් කළේ යැයි ඔවුන් දන්නේ නැත.
මීනු පිළිබඳ වැඩි විස්තර සොයා ගැනීමට තැත් කළද එය අපොහොසත් වීම නිසා ඇය වෙනුවෙන් හැකිතාක් දුරට ඕස්ට්‍රේලියාවේ පින් දහම් කිරීමට ඔහු උත්සාහ කළේය. වැඩිපුර වේලාවක් පන්සලේ ගතකළ ඔහුගේ අරමුණ වූයේ මහණ වීමටය.
නවකතා පොත්වල ලියැවී ඇති අවසානය දුක්බර වූ රොමෑන්ටික ආදර කතා කෙතෙක් නම් අප කියවා ඇතිද? හින්දි චිත්‍රපටියක් බලනවිට අප ඇඟිලි ගනින්නේ පෙම්වතාත් පෙම්වතියත් ඔවුන්ගේ ආදර කතාව ජය ගන්නා තුරුය. පෙම්වතිය පෙම්වතා හුදකලා කර මියැදෙන විට එය සත්‍ය කතාවක් නොවුවද අප දෙඇසේ කඳුළු සඟවා බලා සිටින්නේ මිනිසුන් ලෙසින් මානුෂීය සඹන්ධකම් කෙරෙහි අප තුළ ඇති සංවේදීකම නිසාය. මෙය සත්‍ය කතාවකි. පෙම්වතා ඉඳිරියේම පෙම්වතිය පිළිකාවෙන් මියයයි. කිසිම දිනක හැබහින් දැක නැති තරුණියකට බෙහෙවින්ම ආදරය කර ඇය වෙනුවෙන් හැකි සියල්ල කළ පෙම්වතෙකුගේ කතාවයි.
නමුත් මෙහි අවසානය මදක් වෙනස් ය. එය එසේ වන්නේ ඇයි දැයි මම ඔබට කියන්නම්. 2012 වසරේදී මීනු මියගිය පසු එම දුකින් ජීවිතය කළකිරී ඕස්ට්‍රේලියාවේ සිටි කසුන්ට දිනක් යහළුවෙකුගෙන් දුරකතන ඇමතුමක් ලැබෙයි. එයින් කියැවුණේ ඔහුට මීනු ඇයගේ කියා එවා තිබූ තරුණියගේ රුව ඇති තරුණියක් ෆේස්බුක් හි සිටිනා බවත් එම තරුණිය තවම ජීවත්ව සිටිනා බවත්ය. එයින් කසුන් මහත් විශ්මයට පත්වෙයි. පසුව ඔහු එම තොරතුර හරහා වඩාත් විස්තර සෙවීමට පටන් ගත්තේය. මීනු තමන්වෙත එවා තිබුනේ වෙනත් තරුණියකගේ සොරා ගත් ඡායාරූප බවත් ඔහු සොයා ගනී. තවත් තොරතුරු හඹා යෑමේදී ඔහුට දැන ගැනිමට හැකිවන්නේ දකුණු අප්‍රිකාවේ සිට ඩයලොග් රෝමිං ඇතැයි ඩයලොග් දුරකතන අංකයකින් කතාකළ මීනුගේ එම අංකය කිසිඳු දින ලංකාවෙන් පිටත භාවිතා වී නැති බවත්ය. ඔහු වඩාත් කම්පා වන්නේ තමන් මෙතෙක් කල් ආදරය කර ඇත්තේ සහ කතාබහ කර ඇත්තේ මීනු නමින් චරිතයක් මවා පෑ දිල් නමැති තරුණිය සමඟ බව සොයා ගැනීමෙන් අනතුරුවය. ඔහු මුදල් එවා ඇත්තේද එම මුදල් ලබාගෙන ඇත්තේද දිල් නමැති තරුණියයි. වසර තුනක් නොදුටු තරුණියකට ආදරය කළ ඔහු තමන් වසර තුනක් පුරාවටම තරුණියකගේ උගුලකට රැවටුනු බව සොයාගත් පසු ඔහුගේ මුළු ලෝකයම උඩුයටිකුරු විය.
දිල් නමැති තරුණිය බ්ලොග් අඩවියක් හරහා මීනු නමින් වෙනත් චරිතයක් මවා පා ඇති අතර මේ සියල්ල කීබෝඩ් එකක් පිටුපස සිටිමින් ඇය විසින් සිදුකරන ලද රංගනයකි. එම රංගනයට මුළා වූ කසුන් ඔහු ඉපයූ සියළු මුදල් මනඃකල්පිත තරුණියකට ප්‍රේම කරමින් වියදම් කර ඇත. දිල් නමැති තරුණිය කසුන්ගෙන් පමණක් නොව වෙනත් තරුණයන්ගෙන්ද වෙනත් ආකාරයේ නාටක රඟ දක්වමින් මුදල් ලබාගෙන ඇත. අදටත් තමන් ආදරය කළ මීනු නමැති චරිතය දිල් විසින් නිර්මාණය කළ මනඃකල්පිත චරිතයක් බව පිළිගන්නට කසුන්ගේ හිත ශක්තිමත් නැත. වසර තුනක් පුරා පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි එම මනඃකල්පිත චරිතයට කළ ආදරය කොතරම්දැයි දන්නේ කසුන් පමණි. ඇය වෙනුවෙන් වියදම් කළ මුදල් කන්දරාව දන්නේ ඔහුම පමණි. දිල් නමැති තරුණිය ඇය විසින් නිර්මාණය කළ මීනු නමැති චරිතයද සමඟින් පරිගණක දත්ත අතරින් අතුරුදහන් විය.
කසුන් අදටත් ජීවත් වන්නේ වික්ෂිප්තවය.
කතාව මෙතැනින් අවසන් වන්නේද නැත. මේ 2013 වසරයි. දිල් නමැති තරුණිය කිරිල්ලියකගේ නමින් වෙනත් බ්ලොගයක් නිර්මාණය කරගෙන මනඃකල්පිත කතාවක් ගොඩනඟමින් පවතී.මේ මොහොත වන විටත් ඇය විසින් මවාපානා ඇයගේ ජීවිත කතන්දරය කියවා ඇය පිළිබඳ අනුකම්පාවක් සෙනෙහසක් ඇතිකරගත් තරුණයන් බොහෝ ප්‍රමාණයක් ඇයගේ බ්ලොග් පිටු අතර දක්නට ලැබෙයි. මේ ගතවන මොහොතේදී කව්රුන් හෝ දිල් විසින් නිර්මාණය කර දී ඇති මනඃකල්පිත චරිතයකට ආදරය කරමින් සිටිනවා විය හැකිය. අප දන්නා සමාජයේ අප නොදත් කළුවර තැන් බොහොමයක් මෙසේ තිබෙන බවත් එම කළුවර අතර බොහෝ දේ සිදුවෙමින් පවතිනා බවත් ඔබ දැනගත යුතුය.

රමේෂා සිරිවර්ධන

ලකෆ්‍රෑන්ස්ට පැමිණි ලිපිය කිසිඳු සංස්කරණයකින් තොරව එළෙසම පළ කර ඇත. මෙම ලිපිය පිළිබඳ සම්පූර්ණ ගෞරවය එම ලිපියේ හිමිකාරීත්වය දරණ පුද්ගලයන් සතු විය යුතුය. 
ලකෆ්‍රෑන්ස් කළේ එය ප්‍රචාරය කිරීම පමණකි.


පසුව ලිවීම (ප/ලි)

පසුගිය "බ්ලොග් අවකාසේ මල් වවනා කබ්බෝ" පෝස්ට් එක නිසා හිත රිදුණු බොහෝ/කීප දෙනෙක් තමන් දන්නා එකම කුණුහරුප ටික යළි යළිත් කියමින් ඒ පෝස්ට් එකේ කමෙන්ට් වැඩි කිරීමේ වියාපාරෙක යෙදී සිටියෝය. ආසාවට එක ක්‍රියේටිව් කුණුහරුපයක් තිබුණේ නැතිය. සමහරු උපකල්පනය කර තිබුණේ ඒ ළඳරු/ළමා කුණුහරුප කමෙන්ට් දමා තිබෙන්නේ "කබ්බෝ" කියාය. ලකෆ්‍රෑන්ස් කමෙන්ට් දාන එකාගේ ජාතකේ හොයන්න යන්නේ නැතිය. දැම්මේ කව්රු උනත් කුණුහරුපවල කොලිටිය නම් පට්ට පජාතය. ඒ ගැන තවදුරටත් කතා කර තේරුමක් නැත්තේය.

ඒ වගේම තවත් කවුරු හෝ කාගේ කාගේද පොටෝ වගයක්ද කමෙන්ට් ලෙස දමා තිබුණෝය. ඒ අතර බ්ලොග්කරුවෙක්ගේ පවුලේ සාමාජිකයන්ගේ අතිශය පෞද්ගලික ඡායාරූප තිබෙන බව ලකෆ්‍රෑන්ස් දැක්කේය. ලකෆ්‍රෑන්ස් කවදාවත් එවන් පජාත වැඩ කිරීමට ඉඩ දෙන්නේ නැතිය. ලකෆ්‍රෑන්ස් එම කමෙන්ට් ඩිලීට් කළේය. 

ඒ වගේම ලකෆ්‍රෑන්ස් තීරණයක්ද ගත්තේය. ඒ කමෙන්ට් මොඩරේට් කිරීමටය. ලකෆ්‍රෑන්ස්ට අම්ම මෝ නැතිවෙන්න බැනලා තිබ්බ කමෙන්ට් පවා අදටත් ඒ ඒ පෝස්ට් වල සුරක්ෂිතව තිබෙන්නේය. නමුත් ගෙදර මිනිහාගේ ඇරියස් ගෑණිගෙන් කවර් කරන පජාත ලයින්වලට ලකෆ්‍රෑන්ස් විරුද්ධය. එම නිසා මින් ඉදිරියට කමෙන්ට් මොඩරේට් කරනු ඇත්තේය. කිසිම අදහසක් හෝ කමෙන්ට් එකක් වාරණය කරන්නේ නැත්තේය. ඒ වගේම පාලනයක්ද තිබිය යුත්තේය. ඇනෝනිමස් කමෙන්ට් අයිතිය ලකෆ්‍රෑන්ස් පවතින තාක් කල් තිබෙනු ඇත්තේය!!!!!

ලකෆ්‍රෑන්ස්ට එක පෝස්ට් එකකට කමෙන්ට් සීයක් දෙසීයක් වට්ටා ගැනීමේ උණක් නැත්තේය. එම නිසා කමෙන්ට් නොදැම්මත් කමක් නැත්තේය. ලකෆ්‍රෑන්ස් තමන්ගේ ගමන යන්නේය. 

(ප/ප/ලි)
නායක කබ්බාගේ රුව රැගත් පෝස්ට් එක නුදුරු අනාගතයේදී.....

80 comments:

  1. api nam koranne mewa kiyawala hoda athal akak ganna eka thama itin

    ReplyDelete
    Replies
    1. කොහොමද බන් උබ කියවලා හොද ආතල් එකක් ගන්නේ

      Delete
  2. 40ශ්‍රී ලොරි පදින කනබොන අයිය කෙනෙක් රෙදි නැතිව මේ නංගිට කඩේ ගිය හැටි ගැනත් පොඩ්ඩක් ලිව්වා නම් තමයි හොඳ :D

    ReplyDelete
    Replies
    1. මේ කියන්නේ අර කන්න කලින් ෆොටෝ එකක් බුකියේ දාන සත්ගුනවත් මෝඩයා අයියා ගැන නේද?

      Delete
    2. මාරයා නලිනිට/ටීජීට වගේ මෙයාටත් ඇන්නද දන්නේ නෑ නේද......

      Delete
    3. හික්... හික්.... අයියා අමාරුවෙන් සොයා ගත්ත සූටි සුපියල් කීපෙකුත් මේ නගාට දීල තිබ්බ දෙන්නන් කාසි වලට........ එව්වට මක්ක උනාද මන්ද..... හනේ ඉතින් මේ අය්යව උණු වෙනවනෙ ඔය පොරෝ පාර ඉස්සරහ..... හයියෝ සල්ලි.....

      Delete
  3. මාරයාගේ බ්ලොග් එක සිහි විය

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ මේකේ කෑම පිඟානක්වත් දැක්කද?

      Delete
  4. අන්තර්ජාලය නිසා ඔය වගේ චරිත හේතුවෙන් අමාරුවේ වැටෙන තරුණයන් බොහෝමයි.ඒ වගේම ඔය කියන චරිත මවන්නෙත් කෙල්ලෝ විතරක්ම නෙවේ පුරුෂ ලිංග ඇති නපුංසකයනුත් අහිංසකයන් රවටා ගානක් කඩා ගැනීමට ඔවැනි වැඩ කරති.අපේ රටේ පමණක් නොව ලොව පුරා මෝඩ තකතීරු තරුණයන් සිටිනකම් මේ දේවල් සුලබ පුවත් වේ..

    නමුත් මෙවැනි සිද්දියක් සම්බන්ධ කොට හේතු සාධක නොමැතිව යම් චරිතයකට අපහාස කිරීම නම් හෙලා දකිමි.

    ReplyDelete
    Replies
    1. මෙයින් අපහාසයක් සිදුවුන චරිතය කවුද? ලුණුවිල නමකට ලියාපදිංචි මීනු භාවිතාකල රෝමිං නොතිබුනත් රෝමිං තිබුනැයි කියන ඩයොලොග් නොම්මරය සහ මෙයට අදාල තවත් විස්තර සවිතරාත්මකව ලබාදිය හැකිය. නමුත් ඇනෝ එන එකියෙක්ට එය ලබාදීමට මට අවශ්‍ය නැත.

      සිද්ධිය හොඳින් දත් කෙනෙක් (උපුල්ගෙත් යාලුවෙක් නිසා ඔයා අහවල් කෙනා නම් උගෙන්ම අහගන්න)

      Delete
  5. අභීත මේ කෙල්ලව කසාද බැදගනින්. උඹටම කැපෙන ගෑණි.

    ReplyDelete
    Replies
    1. අනේ බුදු පුතේ ඒකනන් කොරන්න එපෝ ඕං. බොලා දෙන්නා එක වහලක් යටට උනොත් මේ බොලොග් අවකාසෙට අබ සරණයි මගෙ බුදු පුතේ.

      Delete
    2. සන්තානං මෑණියනේ, අභීත ටීජීව බඳිනවද?

      Delete
    3. අද කමෙන්ට් ආතල් මදි

      Delete
  6. (ප/ප/ලි)
    නායක කබ්බාගේ රුව රැගත් පෝස්ට් එක නුදුරු අනාගතයේදී.....
    මචන් ලකා, අපිට ඕනෙ මේක මචන්. උඹ මේ පත්තරවල තියෙන රෙද්දවල් නොදා කබ්බොන්ට ඇරහන්කෝ මගෙ ලකෝ.

    ReplyDelete
    Replies
    1. දාපන් දාපන් අපි බලාගෙන ඉන්නේ.

      Delete
    2. ලකා
      නිකං බොරුවට කබ්බො ෆෝම් කරන්න එපා බං

      Delete
  7. බලාගෙන යනකොට ටිකක් හිනා වෙන්න ගොන් ජෝක් දාන එකා හොදයිනෙ මේ ගෑණුන්ට වැඩිය.

    ReplyDelete
  8. තිස්ස තිස්ස මාව බේරගන්න

    ReplyDelete
    Replies
    1. කව්ද බං තිස්ස? දොඩං එකාද?

      Delete
    2. ඌ තමා

      Delete
  9. නලීන් කියන අයියත් ඔය එක්කෙනා පස්සෙමයි

    ReplyDelete
  10. අවුරුදු තුනක් තිස්සේ ඔය තරම් දිග ලණුවක් ගිල්ල කොල්ලා කවුද , මොලේ කල්පනා කරලා ඇත්ත නැත්ත තේරුම් නොගෙන වැඩ කලොත් අන්තර්ජාලයේ විතරක් නෙමේ ගමේ කඩපිලේදී උනත් රැවටිලි කාරයන්ට අහුවෙන එක සාමාන්‍ය දෙයක් . "(මේ තරම් දියුණු යුගයකත් ඔය විදියට අවුරුදු තුනක් රැවටුන කොලුවා ගැන දුකයි )

    ReplyDelete
    Replies
    1. ඇත්ත නැත්ත හොයලම බලන්න පුලුවන් අදාල කෙනාගෙන් ..-- කතා ලියන්නෙ එයා තමයි

      Delete
  11. සයිබර් සැනකෙලිය දවසෙ කබ්බො අර කියුව විදිහට කට්ටියට පුකේ අරිනවද කියල තමයි අපි බලාගෙන ඉන්නෙ.... පුලුවන්නම් වරෙව්....

    ReplyDelete
    Replies
    1. අනේ පොන්න කබ්බන්ගේ ඇරිල්ල.අරියි කියලා තමයි බය.කයියයි පඩ ගදයි විතරයි ගොබිලන්ගේ.ලොවෙත් උන්ට වැඩ බෑ.ලාබෙට ඉන්ටනෙට් දුන්න කම්පැණිකාරයින්ට මඩුවලිගෙන් ගහන්න ඕනේ මුන්ට ඉන්ටනෙට් දුන්නට.

      Delete
    2. නාකි බ්ලොග් පොන්න වේසියෝ ඔක්කොටම පුකේ අරිනවා තමයි හුත්තියේ.පිට්ටනිය දිගට දිගේලි කරලා තොපිට පෝලිමක් දාන්නේ කැරි වේසාවුන්ට.ලාබෙට ඉන්ටනෙට් හම්බුනේ තොගේ අම්මට වෙන්නැති කැරි බල්ලා.කක්කුස්සියක් කඩාගෙන ගූ කාපිය ගිහින් පොන්න ගස් බල්ලා.අහුවෙයන්කෝ තොපිලා සයිබර් ෆෙස්ටිවල් එකේදි.පෝලිමට තියල රෙනවා කටට.

      Delete
    3. කබ්බො කන්න තව දින 11යි....

      Delete
    4. කබ්බොන්ගෙන් අහන්නෙ.....

      බොලා වැඩිපුර කැමති මහරගම ටවුමෙදි තනියම කනට දෙකක් කාල ආපහු බස් එකේ නැගල ගෙදර යන්නද..... නැත්තම් පිට්ටනිය ඇතුලෙදි ජොකා පිටින් ගුටි කන්නද?

      Delete
    5. අවුරුදු උත්සවේ දවසෙ ගහන්න ඉන්නවා, ආරක්ෂාව දෙන්න කියලා කබු පොන්නයෙක් මහරගම ටයි මිරිහානෙ ටයි කතා කරල කියල තියෙනවා.... අපිට හැරෙන තැපෑලෙන් ආරන්චිය ආවෙ.....සුදීක කබ්බා හරි වකපුටේ යන එකා හරි තමයි කතාකරල තියෙන්නෙ....

      ගූ කාපන් යකෝ...... බය නම් නෑවිල්ල හිටපල්ලා.... කොහොමත් අපි තොපිට ගහනවා.... එදාට අභීත අයියේ... ඕනය අයියේ.... වැපා අයියේ කියල පුක දෙන්න එන්න එපා.....

      Delete
    6. කෝ බං අර ලොරි ටෝක් දුන්න කබ්බො? දැන් ලෑලි කෑලි ගේන්න කිව්වෙ උන්ට තියාගන්නද? පොන්න පැටවුනේ. පොලිසියට කතා කරල නං බේරෙන්න හදන්ට එපා හරිය!

      Delete
  12. මානවක කබ්බ ලබ්බක් ලිවුවම
    අපි සේරම එතන ඕයි...
    රෙන්න පුකේ ගූ නැති වුනාට
    අපි නැවු බොග දාන්නේ ඕයි...
    අවුරුදු උත්සවේදි කන කෑම
    හිතාගන්නත් බෑ ඕයි...
    අපි එදත් අදත් හැමදාමත්
    කබ්බොම තමයි ඕයි!!!

    ReplyDelete
  13. //ලකෆ්‍රෑන්ස්ට එක පෝස්ට් එකකට කමෙන්ට් සීයක් දෙසීයක් වට්ටා ගැනීමේ උණක් නැත්තේය.//

    100/200 මොනවද... කලින් ලියපු එකට වැටුනෙ උණු උණුවෙ 500කට කිට්ටු වෙන්න.... ලියපන් බන් ලකේ කබ්බො ගැනම.... කබ්බො ෆෝම් උනාම පට්ට ආතල්....

    මේ දවස්වල සද්දෙ වහල ඉන්නෙ සැනකෙලිය දවසෙ කන්න වෙන කෑම ගැන මතක් වෙලා බයේ...... කොහොමද අයියල මහරගම ටවුමෙ ජොකා පිටින් බඩගාන පින්තූර බ්ලොග් වල, බුකියෙ පල වෙනකොට තියන ආතල් එක

    ReplyDelete
    Replies
    1. නාකි බ්ලොග් පො**යන්ට තමා මහරගම ටවුමේ ජොකා පිටින් බඩ ගාන්න වෙන්නේ. වරෙල්ලකෝ පො** හැතිකරේ අවුරුදු උත්සවේට.... සබන් නැතුව පු* අරින්නේ වේ* බල්ලොන්ට........

      Delete
    2. පල පල ඩෝ.රෙන්න පුකේ ගූ නෑ මෙතන කබ්බන්ගේ.නවු බොග තමා දාන්නේ.තොපිලා හරියටම ඇරගන්නේ ෆෙස්ටිවල් එක දවසට තමා.

      ප.ලි
      ඒකනෙමේ, උඹලටත් ලෑලි කෑල්ලක් ගෙනත් දෙන්නද?

      Delete
    3. ලෑලි ගිහිං දීපිය වේසිගේ පුතා තොගේ අම්මට.ලක පුකෑන්ස් කැරි බල්ලා තෝ අහුවෙලා ඉවරයි වද පොන්නයා.තව ටික දවසයි තොට ජීවත් වෙන්න තියෙන්නේ දැනගනින් ලොන්තයා.අන්තිම කැමති පත්තරේ ලියලා තියාගෙන ඉදින්.තෝ දන්නෙත් නෑ කැරි බල්ලා තෝ මකබෑවෙනකම්.මකවනවා තෝව.ණයට කහින පොන්න වේස ගොබිලා.

      Delete
    4. menna athal!

      Delete
    5. වරෙව් වරෙව්.... යකෝ අභීතට බැන බැන අභීතගෙ ගමට එන හුකන්නන්ට දෙන්නෙ පුකෙන් මල් වෙඩි පිට වෙන්න.... අටමට එහෙම වෙනම කෑම ඕඩරයක් දීල තියෙන්නෙ..... වරෙල්ලකො එදාට....

      Delete
  14. දිල් වැටුන වලෙන් ගොඩගන්න දොඩංගොඩක් තිබ්බත් මදි වගේ

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්....... දොඩංගොඩා ඒ දවස්වල ඉදන් චීත්ත කෑලිවලට හෝල් සේල් කඩේ ගියේ...... අපි නොදන්න දොඩං.....

      Delete
  15. ළිහිණි තාරුකා පෙරේරාApril 9, 2013 at 12:42 PM

    මාරය අය්යේ, බට්ටි නගෝ, අනේ ඇවිත් මාව බේරගන්න. මම ළිහිණි කියල අලුත් නමක් හදාගෙන ආව එක මුල ඉඳන් දැනගෙන හිටියෙ ඔය දෙන්න විතරයි. අනික මම මොන අලුගුත්තේරු වැඩක් කරත් මගේ පැත්තට හැමදාම හිටියෙත් ඔය දෙන්න විතරයි.

    අනේ පුලුවන් නම් අදත් ඇනෝ හරි ප්‍රොෆයිල් වලින් හරි ඇවිත් මාව බේර ගන්නකෝ. මගේ ළිහිණි බ්ලොග් එකේ පැණි පෙරන මල්ලිලාටත් මගෙන් ලකුනු දාගන්න පුලුවන් මෙතන ඇවිත් මම වෙනුවෙන් කතා කරොත්.

    සත්තයි මට උදවු කරන ඔයාලගෙන් කස්සගෙන් ගත්ත විතර සල්ලි ගන්නෙ නෑ. ඕනෙ නම් මාරය අය්යව කඩේ යැවුව වගේ පොඩ්ඩක් ඔයාලව මම වෙනුවෙන් කඩේ යවනව විතරමයි. හොඳේ...

    ReplyDelete
    Replies
    1. මාරයා නන් ඒ කාලේ ඉඳන්ම චීත්ත කෑලිවලට දෙකපුනව කියලා රෙජිස්ටෑර් වෙච්චි එකා. ඒත් කව්ද යකෝ මේ බට්ටි?

      Delete
    2. මෙන්න බට්ටි !

      http://sugandi-batti.blogspot.com/

      Delete
  16. http://lihinigejeevithaya.blogspot.com/
    මේ ඉන්නෙ ඔය වේසි නේද? අපේ කොල්ලො ටික පුක උලාගෙන නෙ ඒ බ්ලොග් එකේ කොමෙන්ට් කරල තියෙන්නෙ....
    නාකි කබ්බොත් රැවටිලා... පව්

    ReplyDelete
    Replies
    1. කබ්බො විතරක් නෙමේ මචං. සත්ගුණවත් දේශප්‍රේමී මෝඩයා අයියා, දොඩංගොඩාක් තියෙන අයියා එහෙම පං මල්ල කරේ තියාගෙන කඩේ ගියේ.කෝ ඒ අයියලා දෙන්නා.

      Delete
  17. අනේ මේක දමාපු එක නම් ලොකු දෙයක්...නැතිනම් කීදෙනෙක් රැවටේයිද? රැවටිලාද? පුදුමෙ කියන්නෙ ඇත්ත දැනගත්තමත් විස්වාස නොකරන අය ( බහුතරයක් පැණියෝ ය ) ඉන්න එකනෙ.තමන්ගෙ වරුණ දිල් ලියුවා..දැන් ඔය ලිහිණි මායාවිත් ලියනවා..හරි ඔය දාන ඒවා ඇත්ත නම් කෝ එයාගේ විශ්ව ව්ද්‍යාල ජීවිතය ?? නිකමට හරි අහපුවාම කොයි කාලෙද කියල ලිස්සල ම යනවා...
    බ්ලොග් ලියන බොහොමයක් දෙනා හීනිවට නයි පෙන්නනවා...අදටත්... බ්ලොග් බල්ලො බැල්ලියන්ට ගිහින්ද තේරෙන්න නෑ...උගත් කම් සල්ලි වලට ගන්නත් බෑ....වැදකත් කම් මවා පාන්න්නත් බෑ...නමුත් බ්ලොග් ලියන බහුතරයක් ගේ මානසිකත්වය ඉතා උසස් මට්ටමක තියනවා..කාපු බීපු,,ඒවා ගැන ලියන ඒවා වත්, එදිනෙදා න්යි ගනවත් නේවේ...මම මේ කියන්නෙ....

    ReplyDelete
  18. http://www.randiwa.lk/Paper_Pages/chathurashaya/index.html#/3/zoomed

    ReplyDelete
  19. ethakota lihini tharuka kiyanne ???

    ReplyDelete
  20. මේකත් මාරයා නලිනිව බැන්දා කිව්ව කතාව වගේ එකක්ද දන්නේ නැහැ..කතාව ඇත්තනම් ලොවෙත් නැති ගෑනී..

    ReplyDelete
    Replies
    1. ජෝති, ලිහිනිගේ කුජ නීච වෙලා සෙනසුරු මහදශාවේ රාහු අතුරු දශාව තියෙන්නේ.

      Delete
    2. මෝරා කිරීම හෝ මෝරා වීම හා එයට අනුබද්ධ වූ ප්‍රතිඵල තීරණය වන්නේ ඔබ එම කාර්යය සදහා කී බෝඩ් එකට අත තබනා හෝරාව මතයි....

      කුජ හෝරාවෙන් ටයිප් කිරීම සඳහා මෝරා නොවීම....
      බුධ හෝරාවෙන් ටයිප් කිරීමෙන් අතේ මාට්ටු වීම හෝ පජාත වීම...
      කේතු හෝරාවෙන් මෝරා උනත් සල්ලි නොදීම, මෝරා කරන එකා දුප්පතෙක් වීම...
      ශනි හෝරාවෙන් ටයිප් කිරීමෙන් පොලීසියට මාට්ටු වීම, ගෙදරට මෝරා වෙච්ච උන් පැමිණීම, ගෙදර බඩුමුට්ටු මෝරා වෙච්ච උන් අරගෙන යාම සහ මෝරා වෙච්ච උන්ගෙන් ගුටිකා සදාකාලික අබ්බගාත වීම ඇතිවිය හැක...
      කෙනෙක්ව මෝරා කිරීම ආරම්බ කිරීමට සුදුසුම හෝරාව ගුරු හෝරාවයි...
      සිකුරු සහ රවි හෝරාවන් මධ්‍යමයි....

      තවද රාහු කාලයේදී මෙවන් මෝරා කිරීම් යොදා ගැනීමෙන් කම්පියුටරය කැඩී තිබීම, ස්කයිප් වැඩ නොකර තිබීම, ඉන්ටනෙට් කනෙක්සම කපා තිබීම, මෝරා කිරීමට යන එකා එදාට ඉන්ටනෙට් නොපැමිණීම ආදී අසුබ දේ සිදුවිය හැක...

      ඔබ රස්සාව ලෙස මෝරා කිරීම සිදුකරන්නේ නම් අනිවාර්යයෙන්ම පක්ෂියා රජ කරන වෙලාවේ වැඩේට බසින්න.... නැතිනම් පොලීසියට අසුවී උසාවි ගානේ නන්නත්තාර වීම හෝ බ්ලොගය වසා දැමීමට හෝ හැක්වූ බව කීමට සිදුවිය හැක. (ප්‍රොක්සියකින් ලොග් වීම සුභයි )

      සත් දිනක් බෝධි පූජා පවත්වා සත් දිනක් ගිතෙල් මිශ්‍ර මී කිරි සහ එළවළු ව්‍යංජන පමණක් කෑමෙන් මෝරා කිරීම් නිට්ටාවටම සිදු කරගත හැක.

      මෙන්න ජෝති ඇනලයිස් කරපු කමෙන්ට්.... දාන්නකො මේවගේ කොමෙන්ට් එකක්.... නමටත් ලැජ්ජයිනේ....

      Delete
    3. මාරයාගේ සහ නලිනිගේ කසාදය තීරණය වන්නේ ඔවුන්ගේ කේන්දර වල ග්‍රහයන් පිහිටන ආකාරයටයි. මේ කතාවේ ඇත්ත නැත්ත තීරණය වන්නේ දිල්ගේ කේන්දරයේ ග්‍රහ පිහිටීම අනූවයි. සමහරක් විට ජෝතිර්වේදී මාරයා මහතා දිල්ගේ කේන්දරයේ මෙවැනි අපලයක් වන බවට නොදකින්න ඇත. නමුත් දිල්ගේ කේන්දරය ජෝතිර්වේදී ජෝතිෂ ලංකා මහතා බැලුවේනම් මේ අපලයට කල්තියා ප්‍රතිකර්ම කරන්නට තිබිණි. කමෙන්ට් දමනා වේලාව බලා ඇනෝලා ඇල්ලීමට හැකි ජෝතිර්වේදී ජෝතිෂ ලංකා මහතා මේ පිළිබදව වැඩි දුර අදහස් දක්වනු ඇත. දිල් තවම පමා නැත. ඇය උපන් දිනය වේලාව සහ ස්ථානය ජෝතිර්වේදී ජෝතිෂ ලංකා මහතා මහතාට ඊමේල් මඟින්, ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනවිත් බාර දී ඇගේ අපලයන්ට විසඳුම් ලබා ගත හැක.
      දිල්ට අපල කාලයක් ගෙනදුන් අය හට බැට දීමට මාරයා මන්ත්‍ර සේවයේ පිහිට ලබාගත හැකිය.

      Delete
  21. එක එකාගේ වැරදි වලට දරු පවුල් වලට බනින මුඩුක්කු ගතිගුණ මුලින්ම එලියට ආවෙ කොතනින්ද කියල හැමෝම දන්නවනේ.

    ලකෝ අටමගෙ පවුල වගේම අභියගෙ පවුලත් මේවට සම්බන්ධ නැති එවුන්. දෙකම එක විදියට මකපං.

    ReplyDelete
    Replies
    1. අභීත කොහොමද මචං? උඹටම පුළුවන්නේ උඹම දැම්ම කමෙන්ට් අයින්කරන්න.ලකාට කියන්නේ ඇයි?

      Delete
  22. අද එක එකාට ඇර ගත්තට මුන් දෙන්න තමයි ඕකිට මුලිම්ම ඇරියෙ.

    http://tikakhinawenna.blogspot.com/2012/01/blog-post_22.html

    http://upashantha.blogspot.com/2012/01/ladies-be-careful.html

    ReplyDelete
  23. යකෝ දැන් බ්ලොග් අවකාසෙ ගූ ගොඩවල් පත්තරවලත් යනවද?

    ReplyDelete
    Replies
    1. ඇයි දිලිනි, මේක පත්තරේ වැ‍ටුනට පස්සෙ ඔයාට කෙලවෙයි කියල බයද?

      Delete
  24. http://rameesha-answers.blogspot.com.au/2013/04/answers-for-rameesha.html

    ReplyDelete
    Replies
    1. අපෝ මේ දිල් වෙසිට නම් ලැජ්ජාවක් කියල නාමයක් වත් නෑ..... එක අතකට ගූ කප්පරක් කාපු එකාට පඩ ගඳත් කජ්ජක් ද කිව්වලු... ඒක හරි කියමුකෝ බලපල්ලකො අර එක එකා දිනමිණ කඩමාල්ලට ලියන ලිපි බ්ලොග් එකේ දාගන්න වකපුටේ යන ගොන් පැණියයි.... ඕන මගුලකට හී...හී... ගාන අර ගොන් හත්තලාම හිරු යි.... කොමෙන්ට් වහගෙන බ්ලොග් අවකාශේම කළම්බන් රූමත් රැඩිකල් ගොන් හුත්තයි මේකේ Followers ල... අම්මප මෙච්චර සාක්කි එක්ක මේ හුත්තිගේ කැරැට්ටුව දිග ඇරලත් මේ මෝඩ හුත්තියෝන්ටයි අර ගොන් පැණියටයි ලැජ්ජාවක් නැති හැටි... තූ නොදකින්

      Delete
    2. බ්ලොගක් හදල ඇනෝ එනේබල් කරලා ඒකෙ කමෙන්ට් මකන උඹ නම් එක්කො "රජ" පොන්නයෙක්, නැත්නම් පඳුරු වේසියෙක්

      Delete
  25. දිල් ළඟදී පිට්ටුගලින් ඉඩමක් ගත්ත ලු... අහිංසක කොල්ලෝ කීදෙනෙක්ගේ කෘන්තක රදනක චාර්වක පුරශ්චාර්වක ඉවර ද දන්නේ නෑ......:D

    ReplyDelete
  26. අවුරුදු උත්සවේ දවසෙ ගහන්න ඉන්නවා, ආරක්ෂාව දෙන්න කියලා කබු පොන්නයෙක් මහරගම ටයි මිරිහානෙ ටයි කතා කරල කියල තියෙනවා.... අපිට හැරෙන තැපෑලෙන් ආරන්චිය ආවෙ.....සුදීක කබ්බා හරි වකපුටේ යන එකා හරි තමයි කතාකරල තියෙන්නෙ....

    ගූ කාපන් යකෝ...... බය නම් නෑවිල්ල හිටපල්ලා.... කොහොමත් අපි තොපිට ගහනවා.... එදාට අභීත අයියේ... ඕනය අයියේ.... වැපා අයියේ කියල පුක දෙන්න එන්න එපා.....

    ReplyDelete
    Replies
    1. ආ.... අටම්පහුරත් ඇවිත් ගිහින්.....

      Delete
  27. කැරි හුත්තියෙ අපේ කොමෙන්ට් ටික දාපන්.... තෝ කබ්බොන්ට කියල හුකවගන්න ලගයි...

    ReplyDelete
  28. අපි බ්ලොග් ලියන්නෙ නෑ, කියවනවා විතරයි. අයියලා අපිටත් ගහනවද ?

    ReplyDelete
    Replies
    1. ඕන එකෙක්ට අපි ගහනවා.... හැබැයි කී බෝඩ් ෆයිට් වලදි විතරයි..... සැබෑ ලෝකෙදි අභීත අයියේ... ඕනය අයියේ.... වැපා අයියේ ......පුකෙන් උණු කැරි බේරෙනවා...

      හොදයි පුලුවන්නම් කියන්න අපි කවුද?

      Delete
  29. ‍රැඩියා උඹ අවුරුදු උත්සවේට එනවද? උඹ එල කොල්ලා. මට උඹව දකිනකම් ඉවසිල්ලක් නෑ. අනේ වරෙන් මයෙ අම්මා. ආවම මම ‍රැඩියා කියලත් කියපං වස්තුවේ

    ReplyDelete
    Replies
    1. හා කියන්නම්..... හැබැයි මම පොන්නයො ගහන්නෙ නෑ.....

      Delete
  30. කබ්බො කන්න තව දින 4යි

    ReplyDelete
    Replies
    1. කවුද ඕයි මෙහෙම ආතල් දෙන්නෙ? :D

      Delete
  31. කබ්බො බයේ හැන්ගිලාද?

    ReplyDelete
  32. මාරයා අර හැම තැනම හී.. හී,,, ගගා යන හිරු කියන එකී එක්ක සෙට් වෙලාලු...

    ReplyDelete
    Replies
    1. එතකොට මම එක චන්දිමාට මොකද වෙන්නේ?

      Delete
    2. ඔව් ඔව් ඒක ඇත්ත. ඒ විතරක් නෙවෙයි අන්න ඌ ටීජීට පුකේ ඇරලා ඒකිගේ පුක පලලලු. දැන් ටීජී මැහුම් දාගෙන හැංගිලා ඉන්නවලු.

      Delete
    3. නාකි බ්ලොග් පොන්නයෝ ටික තොපි පොර ටෝල්ක් දුන්න වගේ වැඩත් තියනවා ද කියල අපි අවුරුදු උත්සවේ දවසේ බලාගමු

      Delete
    4. ලිහිණි නංගී ඔයා අවුරුදු උත්සවේට ආව නම් මේ ප්‍රශ්න සේරම විසඳෙනවා. මේවා ලියපු එවුන්ට පුකේ ඇඟිල්ල ගහගන්න තමයි වෙන්නේ.

      Delete
  33. elakiri.com eke doly kiyanneth meki ne, post 15000k dala, patta thread ekak dala anthimata good bye kiyala maru una, eta passe wena ekek awith kiwwa meki mala kiyala, meki mala kiwwata passei mama mekige thread kiyewwe.lassanai thread. adoo mara game ekak ne meki gahala thiyenne.

    ReplyDelete
    Replies
    1. sirawata ban. salli salli kiyala mechchara nahena ewunuth innawane ban

      Delete
  34. අපිනම් ඔන්න මොන රෙද්ද කියෙව්වත් ලියපු එකා පස්සේ යන්නේ නෑ .

    ReplyDelete

ඇනෝනිමස් කමෙන්ට් හැකියාව පවතී.