Showing posts with label පාඨක ලිපි. Show all posts
Showing posts with label පාඨක ලිපි. Show all posts

Thursday, May 7, 2015

12. මහා ධණ්ථ ධූථ කතා වස්තුව | The Tale of Two Suckers

සියල්ලෝ හිතාගෙන හිටියේ ලකෆ්‍රෑන්ස් ඉවරයි කියලාය.ඒත් එහෙම නැතිය.බඩුකාරයන්ට පොලුකාරයන්ට එරෙහිව ලකෆ්‍රෑන්ස් එදත් හිටියේය.අදත් ඉන්නවාය.හෙටත් ඉන්න බලාපොරොත්තුවෙනවාය.  

සිංහල බ්ලොග් අවකාසයේ එක එකා එක එක ආතල් දෙන හැටි ලකෆ්‍රෑන්ස් බලාගෙන හිටියේය. ආතල් කෝටියකට පොඩ්ඩක් අඩුවෙන් තිබ්බේය.නමුත් මේ ලියන්න යන්නේ බ්ලොග් අවකාසේ ආතල් ගැන නෙමේය. දැන් අලුත්ම ආතල් තියෙන්නේ බුකියේය. බුකියේ කිව්වම ගොඩක් අයට මීටර් වෙන්නේ රේස් බුකියය. රේස් බුකියෙත් ආතල් තියෙනවාය. ඒත් ලොවෙත් නැති ආතල් තියෙන්නේ ෆේස්බුකියේය. අද ලකෆ්‍රෑන්ස්ට මාත්රුකා වෙන්නේ ෆේස්බුකියේ මේ දවස්වල තියෙන ආතල් එකක්ය. 

ලකෆ්‍රෑන්ස් කවදත් පාඨකයන්ට අත දෙන්නෙක්ය. පාඨකයන්ට තමන් දකින දේවල් ලියලා එවන්න ලකෆ්‍රෑන්ස් දෙන්නේ පොඩි උපකාරයක් නෙමේය. මේකත් එහෙම පාඨකයෙක් එව්ව ලිපියක්ය. ලිපියක් කිව්වට මේක ලිපියක් නෙමේය. කවි පන්තියක්ය. කවි පන්තියකුත් නෙමේය. කවි කොලයක්ය. ලකෆ්‍රෑන්ස් කවි කොලය පොඩ්ඩක්වත් වෙනස් කළේ නැතිය. මේල් එකේ එව්ව එක කොපි කරලා පේස්ට් කරා ඇර ලකෆ්‍රෑන්ස් මොකවත් කලේ නැතිය. කවි කොලේ එව්ව ලිව්ව නිර්මාණකාර පොරට ලකෆ්‍රෑන්ස්ගේ බොක්කේ මෙව්වා එක දෙනවාය.


මහා ධණ්ථ ධූථ කතා වස්තුව

1. සකල සිරින් පිරි සිරි ලංකාවේ,
    හරි හරි දේවල් සිද්ද වෙනා...
    මහා මග යන්නට පන නැති පොරවල්,
    ඉන්ටනෙට් එකේ ගහගන්නා...

2. මාලපල්ල මැද, රේල් පාර ලග
    ජොකියෙක් ඇති මුදලට ලොල්ලේ...
    මාධ්‍යවේදි බ්ලොග් පොලු සක්විති,
    බඩුත් නඩුත් එක ලෙස ගිල්ලේ...

3. ලෝකය කාලා වතුරත් බීලා,
    බුලත් විඩයකුත් ඉනේ ඇතේ...
    කැලයත් කපලා ගෑණුත් විකුණා,
    එලවා ඇත මීමුර පල්ලේ...

4. කට ඇති වැඩ නැති කෝටි ගනන් ඇති,
    සැවොම එක්ක බිස්නස් කෙරුවේ..
    සැමටම ණය ඇති කටින් ණයත් නැති,
   වියාපාර සැමදා කෙරුවේ...

5. රුපියල රුපියල ලක්ෂ ගනන්වල,
   ණය මුදලුයි මිනිහා ගත්තේ...
   ගෙව්ව ණයක් නැති, ගත්ත ණයක් නැති,
   දුන්න එකාමයි විඳවූයේ..

6. ලක්ෂ ගනන් පොලු නෙක නෙක දන හට
    දත් දොස්තර යන නම් ලන්නේ
    සකල දනන්ගේ හිත සුව පිණිසම
    දන්තයා ලෙස මෙහි ලියවෙන්නේ

7. ලමිස්සියන් දෙන්නෙක් වට කරගෙන,
    වැට ඉන්නක් බුර බුර ඇත්තේ...
    බොදු බල සේනා, විමලේ වානා,
    රෙද්දෙ රෙවෙන්නට පහර දෙතේ...

8.  ෆේස් බුක් එකේ රජ වැඩ කරුවෙකි,
    එකවුන්ට් පනහක් විතර ඇතේ...
    හදිස්සියකදී වලියට ආවොත්,
    මාස් රිපෝටිං කරයි පුතේ...

9. 
කටයි *කයි එක සම ලෙස ගද ඇති
     යතුරු පුවරුවෙනි සුර විරු කම්
     බුකියේ විමලේ ලෙස අබිසෙස් ලැබි
    
අසව් අසව් "දූතයගෙ" කියුම්
 
10. මූණු පොතේ පිහිටෙන් මුන් දෙන්නා
     දවසක ගජ මිතුරන් වෙන්නා
     අයි. එම්. වස්ස්ප් චැටින් වලින්
     මේ හිතවත්කම නැගලා යන්නා

11. කාලය මේ ලෙස ගෙවිලා යද්දී
     දරුමද් දිවිපෙත් වෙනස් වෙනා
     තව සය වසකට පගා ගහන්නට
     හිටපු ලොක්ක හට හිතක් එනා

12. ඉස්සරකාලේ තමයි ළමයිනේ
     පාරෙ තොටේ මැතිවරණ කොලේ
     අබුද්දස්ස කාලේ එහෙම නොවෙයි
     මූණු පොතෙන් නොවැ රට හැදුවේ

13. දන්තයා කුට්ටියකට ලොල්ලා වී
      මහ රජානන්ට සෙට් වූයේ
      
පීඩිත පංතිය වනුවෙනි දූතයා
      යහපාලනයට හඩගෑවේ

14.  මරා මයිත්‍රී සටනේ අවසන
      මරා මැරී සේ බිම වැටුනා
      දිවිය ලෝකෙ යන්නට නැට්ටේ සිටි
      දන්තට ඇඩ්‍රස් නොමැති උනා

15. මෙහෙම ගියෝතින් වෙන්නේ කෙලියකි
     කොහෙන්ද මා හට සල්ලි අනේ
     මීමුරෙ යන්නත් බෑ නේ මට දැන්
     ගියොත් දෙකත් නැතුවයි එන්නේ

16. දන්තයා වෙහෙසුව කූට මොලේ උගෙ
     අදහස් එක එක ආවා අනේ
     සුපිරිම අදහස විදියට අවසන
     දිනූ-දේශෙ අනතුරේ වැටුනේ

17. ඔය අතරේ තව මානවිකාවන්
      දෙන්නෙක් හිටියා ජංජාලේ
      හිංගල බහුජ්ජ ආතල් එකටයි
     උං දෙන්නා නිතරම කෙළියේ

18. මේ වග ඉවසපු නැති බුකියෙ දනා
     නිතරම උං දෙන්නට නෙළුවේ
     ඒ හැම මොහොතෙදි මුන්දැල වෙනුවෙන්
     දූතය "නයිට්" කමක් දැරුවේ

19. මෙත්මලි කෙල්ලයි අමන්ද කෙල්ලයි
     දිනූ දේසෙ අනතුරෙ හෙලනා
     ඒ හින්දා උන් වනසාලමි මම
     දන්තය අදිටන් කරගන්නා

20. දන්තය හැදුවා සුපිරිම මඩකුත්
      ෆේස්බුකියෙ නැගලම යන්නා
      මේ වග දකිනා දූතයාගේ අනේ
      ගඟේ මාලු ඇඟ තුල නටනා

21. කව්ද යකෝ මේ පාහර වැඩ කලෙ
     දූතයා බුකියේ මුරගානා
     හොයා ගත්තොතින් කරපු එකා මම
     අම්මපා අම්මට **නවා

22. හැකිං හුකිං කෙළ පැමිණි දූතයා
      එක එක උපකල්පන කරනා
     "කොන්ක්ලූශන්" එක හැටියට දූතයා
     දන්තව චූදිතයා කොරනා

23. එම්බල දන්තය මෙහෙට වර යකෝ
      දීපිය මේවට උත්තර දැන්
      උඹ නෙව මේ මඩ ශෙයා කරන්නේ
      අම්මප දඬුකදේ ගහනව මං

24. මහ බලගතු කොර හැකිං වැඩක් කර
      දූතයා විස්තර හොයං ගියා
      හම්බුන විස්තර ඔක්කොම ටැග් කර
      ස්ටේටස් දැම්මා එලියෙ තියා

25. පරණ සපත්තුය ලෙව කා යන්නේ
     පංචායුධ වහුකුනක්නෙ මූ
     කෙරුමෙක් යැයි මූ හිතාන ඉන්නේ
     දෙනවා යන්නට කලිසමෙ චූ

26. තිරිංග නැති මුඛයන් ඇරවෙන්නේ
     සලුපට අහසට දන්තගෙ දැන්
     හුරේ දමන අය ෆුල් අන්දොස් වී
     දන්තයා බුකියේ අමු හෙලුවෙන්

27. දේවදූත නෑ මා ගැන දන්නේ
     කෙහෙල් ගහට බොල තෝ  කෙටුවේ
     මගේ හෙලුව අද ඊයෙද නෝන්ඩි
     දෙනවා රෙවෙන්ට තොට පුටුවේ

28. දූත යකෝ උඹ මැත දොඩවන්නේ
     උඹ මොනවද මම ගැන දන්නේ
     සාක්කි බාක්කි ලොරි ටෝක් විතරයි
     කෝ උඹෙ මහ ලොකු හැකිං හුකිං

29. මම බය නෑ බොල මොන ජගතටවත්
     මේවගේ කසිලිද මට වැටුණේ
     හෙලුවෙන් වුව මම කිසිලෙස නොසැලෙමි
     සැලෙන එක ඔබමි බොගේ *කේ

30. අරං වරෙං උඹෙ මහ ලොකු සාක්කි
      ගිහිල්ල ලියපිය පොලිස් පොතේ
     පොලිස් කූඩුවත් උසාවි හිරගේ
     ගෙදර වගේ මගෙ ගෙදර වගේ

31. මඩ පෝස්ටරේ හැදුවේ උඹමයි
      දූතයා පරසක්වල ගහතෙයි
      එහෙමද? එහෙනම් ඔප්පු කරාපිය!
      දන්තය ලෙසටම රිටර්න් දෙයි

32.  ඔප්පු කරන්නට බැරුවද කොහෙදෝ
      දූතයා කටින්ම ගේම ගහයි
      නඩුවක් දැම්මද පැමිණිලි කෙරුවද
      දන්තයා නෝන්ඩියටම අහයි

33. දන්තයා කොල්ලට සපෝට් දෙන්නට
     සෙට් එක ටික ටික එකතු වෙතේ
     දූතයා වටේට ඉන්න එවුන් ටික
     හෙමිහිට හෙමිහිට මාරු වෙතේ

34. නෝන්ඩි වෙන්නට යන බව තේරුන
     දූතයා ලිව්වා පොලිස් පොතේ
     දන්තයා දන්නෑ කවුද කියලා මං
     සිතාසි ආවම බලං පුතේ

35. දින සති ගෙවිලා මාස ගනං ගොස්
      අදටත් සිතාසි ආවෙ නැතේ
      මොනවා මොනවා වෙනවද දන්නෑ
      දැන් කවුරුත් සද්දයක් නැතේ
     
36. විසිල්ම විතරයි බල්ටි ලොවෙත් නැති
      දන්ත දූත ජාතකේ මෙයයි
      තවමත් අහවරයක් නෑ ආතල්
      බලාසිටිමු අපි බුකිය දිහන් 


මහා ධණ්ථ ධූථ එන්කවුන්ටර් එකෙන් වැඩියෙන්ම පජාත වෙන්නේ කවුද?
ඔබේ පිළිතුර දන්තයා නම් DDA AUBE ලෙසද දූතයා නම් DDA CJD ලෙසද ටයිප් කර 071 444 9162 අංකයට SMS කර මීමුරේ හොලිඩේ පැකේජ් එකක් දිනාගන්න.
 

Friday, June 13, 2014

11. දමිත් කේතක | Damith Kethaka

අදත් ලකෆ්‍රෑන්ස් පෝස්ටුවට මාත්රුකා වන්නේ ෆේස් බුකියේ සිංහයෙක් වන් බුවෙක් ය. මේ බුවා එසේ මෙසේ බුවෙක් නෙමේය. නියම සිංහයෙක්ය. නම කියූ සැනින් සකල ලෝකවාසී ෆේස්බුක් ජනීජනයා දන්නා කියන බුවෙක්ය. මේ බුවා තරම් ෆේස්බුක් වැඩ්ඩෙක් ලොවෙත් නැතිය. ලොවි ගහෙත් නැතිය. දෙල්කද පොළෙත් නැතිය. 
මොහු දුන් ෆේස්බුක් ගේම් ගැන දන්නේ මොහුම පමනි. වෙන දන්නා වුන් නැත්තේය. නමුත් හෙන හෙන ගේම් දී ඇත්තේය. මොහුගෙන් හොදවෑයින් තුනහතරක් අහගත්තේ නැති බුවෙක් බුවියෙක් ෆේස්බුක් අවකාසයේ දේශපාලන හෝ වේවා වෙනයක් හෝ ග්රූපයක නැත්තේය. එහෙම ග්රූප්වල නැත්තන් තමන්ගේ ෆේස්බුක් වෝල් එකෙන් හෝ ඇදලා අරින්නේය. ෆේස්බුකියේ ඇතිවෙන හරබර සන්වාද අල කරන්න මෙන්ම අලවූ සන්වාද ගොඩ දාන්නද එක සේ සම්ත්කම් දක්වන්නේය. හිටිහැටියේ ෆේස්බුකියෙන් අතුරුදහන්වන මේ බුවා ආයෙත් පිපිරිච්ච බෝම්බ තම ප්‍රොෆයිල් පික්චරේට දාගෙන රේන්කානේෂන් වන්නේය. යළිත් නැතිවෙන්නේය. ඇතිවෙන්නේය. කොටින්ම මහ පිස්සුවක් වෙන්නේය. මේ බුවා ෆේස්බුකියට කොච්චර වැදගත්ද කියනවානන් මොහු නැතිවූ සැනින් එක එකා මොහුගේ රස්සාව, තාත්තාගේ රස්සාව, තාත්තාගේ තාත්තාගෙ රස්සාව, ගෙදර ඇඩ්ඩස් එක යනාදී ඒවා මොනාද කියමින් වෝල්පෝස්ට් දාන්නේය. ඒ මත්තෙහි හරබර සන්වාද යන්නේය. කොටින්ම සකල ෆේස්බුකියම එකම ආතල් එකක් වන්නේය. 
ඉතින් යකෝ එවන් සුපිරි ෆේස්බුක් වැඩ්ඩෙක් ගැන නොලියන බ්ලොග් වෙන මොන ගැන ලියන්නද. අද ලකෆ්‍රෑන්ස් අලුත්ම වෙනසක් කරන්නේය. මෙච්චර කාලයක් ලකෆ්‍රෑන්ස් ලිව්වේ කියවන්නය. අද ලකෆ්‍රෑන්ස් බලා සැනසෙන්න පෝස්ට් එකක් දමන්නේය. ලකෆ්‍රෑන්ස් කළේ මේ අකුරු ටික කොටපු එක විතරය. මේ පෝස්ට් එකේ සමස්ත අයිතිය තොරන හදපු බුවාට සහ මේක ලකෆ්‍රෑන්ස්ට ඊ මේල් කරපු කෙනාට හිමිය.


දමිත් කේතක හැමදා ෆේස්බුකියේ දිනේවා!!!!!

Tuesday, April 22, 2014

10. සයිබර් අවකාශයේ මල් රොන් ගෙන කසිප්පු පෙරනා කැළුම් | A Tribute to Kalum B

සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!

සියල්ලෝ හිතාගෙන හිටියේ ලකෆ්‍රෑන්ස් ඉවරයි කියලාය.ඒත් එහෙම නැතිය.බඩුකාරයන්ට පොලුකාරයන්ට එරෙහිව ලකෆ්‍රෑන්ස් එදත් හිටියේය.අදත් ඉන්නවාය.හෙටත් ඉන්න බලාපොරොත්තුවෙනවාය. 

අද ලකෆ්‍රෑන්ස් පෝස්ටුවට මාත්රුකා වන්නේ ෆේස් බුකියේ සිංහයෙක් වන් බුවෙක් ය. මේ පෝස්ටුවේ එක අකුරක් ලකෆ්‍රෑන්ස්ට අයිති නැත්තේය. සමස්ත අයිතිය මේක ලකෆ්‍රෑන්ස්ට ඊ මේල් කරපු කෙනාට හිමිය.

සයිබර් අවකාශයේ මල් රොන් ගෙන 
කසිප්පු පෙරනා කැළුම්
A Tribute to Kalum B


සිංහල සයිබර් අවකාශය තුල වඩාත්ම පහර කෑ පුද්ගලයින් අතර බඩු කාරයෝ යැයි විරුදාවලි ලැබුවෝ වූහ. ඒ බොහෝ සිද්දීන් වලදී හුදෙක් තමුන්ට ඇනගන්නට වූ නොහැකියාව මත බොහෝ ලපයි සිපයි සයිබීරියානුවෝ සිය ලිංගික ඇරියස් එක කවර් කරගන්නා ලදී.
පංචිකාවත්තට හෝ පිටකොටුවට යන ඇතැමෙක් යකඩ ඇණයක් ගෙනගොස් එයට හරියන නට් එක සොයති. සමහර නට් ගොසින් සරිලන යකඩ ඇණ සොයාගෙන එති. ඒ වැනිම සයිබර් අවකාශයේ ගෑනු යනු මතු බුදුවීමට පෙරුම් පුරන උපාසිකාවන් නොවේ. කුමක් හෝ සත්‍ය අසත්‍ය නමකින් මේ සයිබරයට ගෑනු එකතුවන්නේ ද හිස්බව නැතිකරගැනීම සඳහාය. එසේ වූ ගැහැනියක කාමරයකට කැමැත්තෙන්ම ගොස් ලෝකාස්වාද රතියේ යෙදීම වරදක් යැයි හඳුනාගත හැකි වන්නේ කෙසේද? එය ගැටළුවකි.
නූතනයේ ෆේස්බුක් ට්විටර් ඉන්ස්ටග්‍රැම් ආදිය හරහා මේ වන විට බ්ලොග් සහ ෆෝරම් යන උපාංග පසෙකට තල්ලු වෙමින් පවතී. මේ ෆේස්බුක් අවකාශය තුල සිංහල කවි කරුවෝ සිටිති. ඇතැමෙක් කවියෙන් රට හදන්නට හදති. වාමාංශික මල් සිටිවා රතුමල් වලින් ආත්මය වසාගෙන සිඟිති ආතල් එකක් ගනිති. ඇතැමෙක් චූකරන්නට යන වැසිකිලියේ වතුර කරාමය කැඩී තිබීමට පවා සමාජීය කරුණක් ලෙස සලකා ඒවා ගැන කවි ලියති. නමුත් කවි කරුවන් අතර වඩාත් පතල වන්නේ ආදර කවි ලියන්නෝය.
ප්‍රේම කවි ලියන බොහෝ ගෑනු පිරිමිද සාමාන්‍ය සමාජයේ පිරිමි සහ ගැහැනුන්ට වඩා කාමුකය. ඒ කාමුක ගැහැනු සහ පිරිමි කවි පද වලින් සංසර්ගයේ යෙදෙති. ඒ අස්සට වැදෙන සුට්ටි නංගිලාගේ සිට මේරු ආන්ටිලා දක්වා ගෑනු සිය මයිනුන්ට කවිකාර කෙසෙල්ගෙඩි වල රස ලබාදෙන්නට දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉදිරිපත් වෙති. සමහර ගෑනු අයියලා දෙයියලා කරගෙන දේවාලය මත ජපන් කොඩිය දමාගත් පසුව නැවතත් කවි ලියමින් අඬති.
ස්ත්‍රින් කොටසක් සිය ආශ්වාදය සඳහා පමණක් විවිධ පිරිමින් හා ලෝක ආස්වාද රති කෙලියේ යෙදෙති. ඔවුනට සත පහක වාසියක් නැත. ඇතැම් ගෑනු සිය නාරිලතා මල බත් පැකට් එකේ සිට අරුමෝසම් මාල වලලු දක්වා වූ පාරිබෝගික බඩු වලට පිරිමින්ට පාවා දෙති. තවත් ගැහැනු පිරිසක් සිය තත්වය තනා ගැන්ම සඳහා ස්ටේටස් ලොකු පිරිමින් හා සංවාසයේ යෙදි පඩි වැඩිවීම්,තනතුරු ලබා ගැනීම් ආදි දේ සිදුකරති. මේ අතර ඇතැම් ගැහැනුන් ඉතා කුඩා ලිංගික වෙහෙසවීමකින් මහත් වූ ධනයක හිමිකාරියන් වීමට තරම් කපටි වෙති. ඔවුන් හට ස්ත්‍රී නිමිත්ත  යනු වක්‍රාකාර ධන නිධානයකි.
කැළුම් බී විජේවර්ධනයෝ සාමාන්‍යයෙන් බඩුගැසීම සඳහා කවි ලියමින් නංගිලා ඇන්ටිලා ආච්චිලා ටෝක් කරන සයිබීරියන් කවීන්ට වඩා උතුම්ය. එසේම රට හදන්නට කවි ලියන බූන්දි වැනි රතු ඔලගු අස්සේ මූන ඔබාගෙන ලෝකෙට පුක පෙන්වන උන්ටත් වඩා කැළුමා උතුම්ය. කැලුම් බී විජේවර්ධනයෝ සයිබර් කවීන් අතර කෙතෙක් උසස් තැනක් ලබාගෙන ඇතිදැයි අපි සමීක්ෂනයක් කිරීමට අප සිතුවෙමු.

ඔබට හෝ ඔබ දන්නා ගෑනියෙකුට..
කැළුමා කවි ලියා කිසිවක් නොකර පොන්නයා සේ සිට ඇත්නම් අංක 1
ස්ත්‍රී නිමිත්ත වෙනුයෙන් කවි ලියු පිනෙන් කැලුමාට නොමිලේ ලිංගික සුව ලබාදුන්නේ නම් අංක 2
කැලුම් අයියාට හෝ මල්ලීට ඒ මදි වේයැයි සිතා  නොනැවතී අධෝ මාර්ගයද පිදුවේ  වී නම් අංක 3
එම ලිංගික ක්‍රියාවන් අතරතුර කැළුමා පිංතූර ගන්න ආකාරයක් දුටුවේ වී නම් අංක 4
එම පිංතූර මුදාහැරීම හෝ වෙනත් දෙයක් මගින් කැළුමා ඔබව බ්ලැක් මේල් කරන්නට තැනුවේ නම් අංක 5
එසේ කැළුමා තර්ජනය කල විට, හිපාටුවාට බිය නිකං රෙන්න තිබුන අධෝමග දන් දුන්නා මදිවට මුදල් ද දුන්නේ වී නම් අංක 6
 
මාතෘකාවේ සඳහන් කර ඒ පිළිබඳ විස්තරද  lakafrance@gmail.comට ඊ මේල් එකක් ලෙස එවන මෙන් ඉල්ලා සිටිමු. කැළුමා ඔබට හෝ ඔබ දන්නා කෑල්ලකට ඇර ඇති ආකාරය අපිට ගණනය කර ගැනීම සඳහා මාතෘකාවට අංකය යෙදීම වැදගත් වෙනු ඇත. ඔබගේ අනන්‍යතාවය සුරකින බවද ප්‍රකාශ කර සිටිමු.
 
දැන් අප හට අවශ්‍ය වී ඇත්තේ (ඇනෝනිමස් ආතල්,ලකෆෑන්ස්,බ්ලැක් ලේබල්) හරහා ඔහුගේ මේ අයථා ක්‍රියාව සම්බන්ධයෙන් සයිබීරියාව නොහොත් සයිබර් අවකාශය දැනුවත් කොට සයිබර් අවකාශයේ මල් රොන් ගෙන කසිප්පු පෙරන මේ කැලුමා පාවා දීමටයි. ඔබට කැළුම් අයියා ගේ හොඳ කීමටද අවස්ථාවක් ලබාදෙන අතර අප ගැන අවිශ්වාසයක් ඇති අයට කැළුමාගේ හොඳ කමෙන්ට් වලින් පැවසීමට අවකාශ සලසා ඇත. 


අවවාදයයි
කැළුම් අයියා වෙනුයෙන් කමෙන්ට් කරන නංගිලාට අපහාස නොකරන මෙන්ද ඔවුන්ගෙන් කැළුම් අයියාගේ කවිකාර මැජික් යෂ්ඨියේ දිග ඇසීමෙන් වලකින ලෙසද කරුණාවෙන් ඉල්ලා සිටිමු.

Friday, August 2, 2013

9. මම පොරක්!!!!! මම ලොකු පොරක්!!!!! මම සංවේදී පොරක්!!!!!

සිංහල බ්ලොග් අවකාසයේ එක එකා එක එක ආතල් දෙන හැටි ලකෆ්‍රෑන්ස් බලාගෙන හිටියේය. ආතල් කෝටියකට පොඩ්ඩක් අඩුවෙන් තිබ්බේය. ජොනී වෝකර් කියලා බුවෙක් ඒ ආතල් ගැන හරි ලස්සනට ලියලා තිබ්බේය. කම්මැලිකමට කියවන්න වටින පෝස්ට් කීපයක් ඒකේ තියෙන්නේය. වෙන වැඩ නැති උන්දෙලාට ඒ පැත්තේ ගිහින් එන්නද පුලුවන්ය. ඒ අතරවාරයේ ගොඩ දෙනෙක් ලකෆ්‍රෑන්ස් සමග ඊ මේල් ගනුදෙනු කලේය.සමහරක් සිතුවේ ලකෆ්‍රෑන්ස් සිංහල බ්ලොග් අවකාසෙන් ඌර්දවපාතනේ උනා කියලාය. සමහරක් තැන් තැන්වල එහෙම කියලාද තිබ්බේය. මේ උත්තරේ දෙන්නේ එහෙම තැන් තැන්වල කියෙව්ව බුවාලා වෙනුවෙන්මය.

රංගොජා මල්ලියාට ලියමනක් යැව්වාට පස්සේ ලකෆ්‍රෑන්ස්ගේ අදහස තිබ්බේ සයිබර් ෆෙස්ටිවල් එක ගැන ලියන්නය. වෙන වෙන වැඩ නිසා ඒ ලිවිල්ල පරක්කු උනාය. දැන් ඒවා ලියලා වැඩක් නැතිය. එයිට වඩා ආතල් සිදුවීම් සිංහල බ්ලොග් අවකාසේ සිදුවෙනවාය.

ලකෆ්‍රෑන්ස් කවදත් පාඨකයන්ට අත දෙන්නෙක්ය. පාඨකයන්ට තමන් දකින දේවල් ලියලා එවන්න ලකෆ්‍රෑන්ස් දෙන්නේ පොඩි උපකාරයක් නෙමේය. මේකත් එහෙම පාඨකයෙක් එව්ව ලිපියක්ය. ලකෆ්‍රෑන්ස් මේ ලිපිය පොඩ්ඩක්වත් වෙනස් කළේ නැතිය. මේල් එකේ එව්ව එක කොපි කරලා පේස්ට් කරා ඇර ලකෆ්‍රෑන්ස් මොකවත් කලේ නැතිය. මේක එව්ව පාඨකයාට ලකෆ්‍රෑන්ස්ගේ ස්තූතිය. 

මම පොරක්!!!!! මම ලොකු පොරක්!!!!! මම සංවේදී පොරක්!!!!!

මට මතකයි මං බ්ලොග් ලෝකෙට ආව හැටි.. ඒ අදට හරියටම අවුරුද්දකට කලින්.. මං හෙන සල්ලි කාර මිනිහෙක්.. බ්ලොග් ලියන්න කලින් මට සමාජයේ වැදගත් තැනක් තිබ්බා.මං ආවෙ පොරක් වෙන්න.. මට ඕනි ම කොච්චර පොරක්ද කියලා ඔයාලට කියන්න. නැත්තං ඔයාලා මං ගැන වැරදියට හිතාගෙන ඉදී.

මං ඉපදුනේ ලොකු ඉස්පිරිතාලෙක.. අපෙ තාත්තා කිව්වේ ඒ ඉස්පිරිතාලෙ ඉපදිලා තියෙන්නෙ මං විතරයි කියලා. ඒ නිසා මං පොඩි කාලෙ ඉදංම හිතාගෙන හිටියේ මං හෙන ලොකු පොරක් කියලා. ඒ නිසා මං කාත් එක්කවත් වැඩිය කතා කරෙ නෑ. ඒ ලැජ්ජාවටවත් නෝන්ජල් කමකටවත් නෙමේ. මං පොරක් නිසා. මට මතකයි මං ශිෂ්‍යත්ව විභාගෙ හොදට පාස් උනා. ලංකාවෙ පලවෙනියා නෙමේ. ඒත් අපෙ තාත්තා කිව්වේ මං විතරයි එහෙම පාස් වෙලා තියෙන්නෙ කියලා. ඔයාලට තේරෙනවා නේද මං කොච්චර ලොකු පොරක්ද කියලා..

ඔහොම කාලෙ ගෙවිලා ගිහින් මං සා පෙල කරා.. එදා අපෙ මුලු ඉස්කොලෙන්ම පාස් වෙලා හිටියෙ මං විතරයි. ඊට පස්සෙ උ පෙල පාස් වෙලා කැම්පස් ගියා. අන්න එදා තමා මං මං ගැන ගොඩාක් ආඩම්බර උනේ. මං තමා ලංකාවෙන්ම කැම්පස් ගිහින් තියෙන්නේ. එදා මට මතකයි අපෙ නෑදෑයො මාව බලන්න අපෙ ගෙදරට ආවා. කැම්පස් යන පලවෙනි ළමයා කියලා මගේ මූණ අතගාලා යන්නම නෑදෑයෝ පෝලිමේ බලං හිටියා. ඒ දවස මට අද වගේ මතකයි.. ඒ 2004 අප්‍රේල් පලවෙනිදා..

මං කැම්පස් ගිහිල්ලා ගොඩාක් පොරක් උනා. මට මුලු සමාජයෙන්ම මාර තැනක් ලැබිලා තිබ්බේ. ඒ කාලෙ මට තාත්තා ඩොක්ට සනී කාර් එකක් අරං දීලා තිබ්බා. ඒ තාත්තා හිතුවා මං ඩොක්ට කෙනෙක් වෙයි කියලා. ඒ කාලෙ ලංකාවට ඒ කාර් එක ඇවිල්ලත් නෑ. මට තාම මතකයි මගේ කැම්පස් එකේ වැඩ කරපු අය පාර අයිනට වෙලා බලං ඉන්නවා මං කාර් එකේ ඇවිත් බහිනකං.. මං කාර් එක නවත්තලා ගියාම එයාලා හොරෙන් වගේ ඇවිත් කාර් එක අතගාලා යනවා. මං ඉතින් උඩ තට්ටුවට වෙලා ඒක බලාගෙන ඉන්නවා. මොකද මං හෙන පොරක්නේ.

ඔහොම ඉදලා මට ෆස්ට් ක්ලාස් එකක් එක්ක මං උපාධිය ගත්තා. ඔයාලට සැකයි නන් මං පෙන්නංනන්.. ඒකට තාත්තා මට තමා ලංකාවෙන්ම පලවෙනි හයිබ්‍රිඩ් වාහනේ අරං දුන්නේ. මං දොස්තර යාලුවා කියන්නේ මං හෙන වාසනාවන්තයිලු.. හැබැයි ඒකට ඉංජිනේරුයාලුවා කිව්වා වාසනාවන නෙමේ ලැබීම කියලා. මට කවදාවත් වෙන රස්සාවල් කරපු යාලුවො හිටියෙ නෑ. මොකද මං වගේ කෙනෙක්ට නිකං රස්සාවල් කරන යාලුවො ගැලපෙන්නැති නිසා. මං බෑ කියද්දි මාව තෝර ගත්තා අලුත් ළමයින්ට උගන්නංන. ඒකට මාව විතරමයි තොරගෙන තිබ්බේ..

ඔන්න ඊට පස්සෙ තමා මං බ්ලොග් ලියන්න ආවේ. මං හිතුවෙ බ්ලොග් ලියන්නේ මං වගේම කැම්පස් ගිහින් ෆස්ට් ක්ලාස් උපාධියක් ගත්ත අය විතරයි කියලා. අපි වගේ සල්ලි තියන අයට ඉන්ටනෙට් කම්පියුටර් තිබ්බට අනිත් හිගන්නන්ට කොහෙද ඔව්වා කියලා අපෙ තාත්තා මට නිතර කියලා තියනවා. මං තාත්තව ගොඩක් විශ්වාස කරා. කරලා මං බ්ලොග් ලිව්වා. මං ආස උනා කවුරුවත් මට සලකන්නැති නිස බ්ලොග් ලියන උගත් අයවත් මට සලකයි කියලා..

මගේ ඒ ආසාව විනාශ කරා.. මං දවසක් කැම්පස් එකේ ඉදලා බ්‍රෙඩ් ටෝක් එකට ආවා ස්නැක් එකක් ගන්න.. එතකොට මාව දැකපු කොහෙද මන්දා ඉන්න කොල්ලෙක් ඇවිත් ආහ් අයියා. කොහොමද ඇහැව්වා.. මට අප්පිරියා හිතුනා. ඔයාලට තේරෙනවා නේද මාව කොච්චර අපහසුතාවයකට පත් උනාද කියලා. මං ආස නෑ මට එහෙම කතා කරනවට. මගේ සමාජයේ මට තියන තැන මොකක්ද.. ඉගන ගත්තෙ නැති මෝඩ යක්කු.. ඔකුන්ට හොදක් වෙන්න හොද නෑ මට එහෙම කතා කරාට.. මං අදින් පස්සෙ බ්ලොග් ලියන්නෙ උපාධි තියන උන්ට විතරයි.. මං කවදහරි ලොකු වෙලා රටේ ජනාධිපති උනාම උපාධි සහතිකේ නැත්තං ඉන්ටනෙට් පාවිච්චි කරන එක තහනම් කරනවා.. සත්තයි.. ප්‍රොමිස්.....

මම පොරක්!!!!!
මම හරිම ලොකු පොරක්!!!!!
මම ලොකුම ලොකුම ලොකුම ලොකු පොරක්!!!!!

Thursday, April 18, 2013

7. සයිබර් ෆෙස්ටිවල් එකේදිත් මෙහෙම වෙයි නේද!!!!!

දැන් සිංහල බ්ලොග් අවකාසේ ඉන්නා බොහෝ දෙනෙක් දින ගනින්නේ සයිබර් ෆෙස්ටිවල් එක සදහාය. මේ වනවිට සංවිධායකයෝ ගජරාමෙට වැඩය. රටේ අට කොනේම ඉන්නා බ්ලොග් ලියන්නෝ සහ කියවන්නෝ එන්න දත කට මදින්නෝය. සයිබර් ෆෙස්ටිවල් එකට එන්නේත් ගම්පහ ආව එවුන්ම නිසා පොඩි විස්තරයක් කියන්නට ලකෆ්‍රෑන්ස්ට හිතෙන්නේය. මේ විස්තරේ දිගහරින්නේ සිංහල බ්ලොග් මුවාවෙන් තෙල් මාරුකරගන්න ගෑණු හොයනා බඩුකාරයන් ගැන හුදී ජනයා දැනුවත් කිරීම සදහාමය.

ගම්පහ ගෙට්ටුවේ රස්නේ දැන් ඉවර උනත් ගම්පහදී වෙච්චි දේවල්වල රස්නේ තාම ඉවර නැතිය. ලකෆ්‍රෑන්ස් පාඨකයෙක් දවස් ගානක් තිස්සේ එව්ව මේල්ලු බර තොගයක තොරණ් විස්තරයක් එළියට දාන්න ලකෆ්‍රෑන්ස් සැරසෙන්නේය. මේ විස්තර එකක්වත් ලකෆ්‍රෑන්ස් හොයාගත්ත ඒවා නෙමේය. මේ කුණුගොඩවල් හොයා බලා ඒවා ලකෆ්‍රෑන්ස්ට එව්ව ලකෆ්‍රෑන්ස් පාඨකයාට ලකෆ්‍රෑන්ස් බොක්කෙන්ම ස්තූති කරන්නේය. මේ වගේ පාඨකයෝ ඉන්න එක ලකෆ්‍රෑන්ස්ට ලොකු ශක්තියක්ය.

ලකෆ්‍රෑන්ස් පාඨකයා එව්ව මේල්ලු දම් පාටින් දැක්වෙන අතර ලකෆ්‍රෑන්ස්ගේ උත්තර කොළ පාටින් දැක්වෙනු ඇත. 

ආයුබෝන් !!
බ්ලොග් අවකාශය පුරා ඉන්න වෙසියෝ, වෙසාවෝ ගැන සැබෑව කෙලින් කතාකරන එක ගැන ඔබතුමාට බොහොම ස්තුතියි.. 
මාරයා සහ උගේ බඩුව ගැන එක දැකපු නිසා මේ ටිකත් කියන්නම්.. අර උමා කියල ඉන්න ගෑනි ගැනත් ලිව්වොත් නරකද? නාඩියා, තහනම් වචනයා,  ඕනමැන්ටලයා සහ කබ්බන්ගේ සෑමත් ඇතුළුව තව දෙතුන් දෙනෙක් එක්ක කාටවත් නොදැනෙන්න අවලමේ යන එකී ගැනත් ලිව්වොත් මොකෝ.. අවශ්‍ය නම් දෙන්නම් විස්තර ඔක්කොම.. සාක්ෂි එක්කම.
එළකිරි සහ ජලය..


තියෙන විස්තරයක් එවන්න.
 
අන්න පොටෝ රාජයෝ තුන්දෙනෙක් එවල ඇති.. දැනට ඔය ඇති. හොයල බැලුව නම් හැමෝම කිරිකොට් ගහද්දි සෑමා උමා එක්ක නටපු නාඩගම මොකද්ද කියල.. ඔව්වයේ පොටෝ අදාළ පාර්ශ්ව ළඟ ඇති...
(පොටෝ රාජයෝ තුන්දෙනා) 



  
 
මේවා හැමෝම දැක්ක ඒවා.දන්න විස්තර එවන්න.

  
හැම සිද්දියම කියන්න ගියොත් පට්ට කතාවක් කියන්න වෙයි.. මෙන් මේක බැලුවනම්..  

මේකී ආවේ මූ එක්ක..  මූ එක්ක එකට තමා ලු ඉගෙන ගත්තේ. අක්කයි මල්ලියි වගේලු. හැබැයි ආපු වෙලාවේ ඉඳන් උන් දෙන්න හිටියේ කොහොමද කියල දන්නෝ දනිති.. 

අරූ එක්ක ආපු ගෑණි ඉවර වෙද්දී හිටියේ සෑමා එක්ක.. ක්‍රිකට් ටී ෂර්ට් එක ඇඳගෙන ආපු එකාට මළ පැනල ගේම ඉල්ලන්න හදද්දී නාඩියා කියන එකා තමා ගේම ශේප් කරේ.. නැත්නම් එදා සෑමා හක්ක පන්නවගන්නව.. අන්තිමට සිරා කළේ ගේමටත් එක්කම ගීයෙන් ගීය තෑග්ග දෙන කොට ප්‍රසිද්ධියේම සැමා ලව්වා අරකිට උම්මා එකක් දීපු එක.. ඔරිජිනල් කොල්ලට ඇපත් නැතුව පොන්නය වගේ බලන් හිටියලු..


කොහොමත් බොග ලියන එවුන්ගේ මීටීම තියෙන එකේ තව ටාගට් එක වුණෙත් අලුතෙන් ගහන්න බඩු සෙට් කරගන්න එකය කියල රොබා ප්‍රසිද්ධියේම කිව්වා. සමහර විට ඌට එපා වෙලා මගදීම දාල ගියේ ඒ නිසා වෙන්නැති.. 
අටමා ශම්මිට ලයින්, 
තහනමා නාඩියාගේ හොර ෂොට් එකට (අර භාග්‍යා කියන එකීට) ලයින්.. 
තහනමාගේ අක්ක ෂොට් එකට (උමාට) සිරායි සැමායි දෙන්නම ලයින්.. 
ඒ අස්සේ අර සිත්තරී කියන එකී ඇහැට කණට පෙන හැම එකාටම නම්බරේ දිදී යනවා, රිංග් කරනවා නම් නවයෙන් පස්සේ රිංග් කරන්නලු. ඒ වෙලාවට වෙන්ඩ ඇති ඒකි ඇඟිල්ල ගහන්නේ. 
භාග්‍යා ආවේ කොල්ලත් එක්කලු.. හැබැයි හිටියේ නාඩියා එක්ක.. තහනමාගේ කලිසමේ සිප් එක කැඩුනම එක හදල දුන්නේ ඒකි තමා .. ඒකි තහනමා ඉස්සරහ දණගහගෙන සිප් එක හදනවා, නාඩියයි, කොල්ලයි දෙන්නම බලන් ඉද්දි.. වැල film එකක් වත් මේ තරම් ආතල් නැතිව ඇති.. 

ගෙට්ටුවේ උඹ නොදන්න සීන් තව කොච්චර තියේද බං..

ඊ මේල් ගණුදෙනුව එයින් අවසානය. මේ කතන්දරේ ගැන ලකෆ්‍රෑන්ස් ඒ හැටි දැන හිටියේ නැත. ඒත් ලකෆ්‍රෑන්ස් පාඨකයෝ ලකෆ්‍රෑන්ස් වෙනුවෙන් මේ හැම දෙයක්ම බලාකියාගන්නෝය. ඒ වගේ පාඨක ගැන්සියක් ලැබීම ලකෆ්‍රෑන්ස්ගේ වෙලාවය. 

මේ කතන්දරේ ගැන වැඩි විස්තර දන්නා පාඨකයෝ lakafrance@gmail.com හරහා ලකෆ්‍රෑන්ස් අමතනු ඇතැයි ලකෆ්‍රෑන්ස් බලාපොරොත්තු වන්නේය. ඒ වගේම මේ කතන්දරේ පට්ට පචයක් බව කව්රු හෝ සාක්කි සහිතව ඔප්පු කරනවානන් මේ පෝස්ට් එක ඒ මොහොතේම ගලවන බවටද ලකෆ්‍රෑන්ස් සහතික වන්නේය. ඒ බව කීවේ මෙය තනිකරම පාඨක ලිපියක් නිසාය.

මේ විත්තිය තකහනියේ ලිව්වේ සයිබර් ෆෙස්ටිවල් එකට එන්න හිතාගෙන ඉන්න ගෑණු පිරිමි හැම එකාටම පණිවිඩයක් දෙන්නය. සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හදගැස්ම කියලා කිව්වට ඇත්තටම ඇති සහෝදරකමක් හෝ වින්දනීය හදගැස්මක් නැත. ඒනිසා එන හැමෝම තමන්ගේ ආරස්සාව තමන්ම වගබලාගැනීම සිදු කළ යුතුය. එහෙම නොකර සයිබර් ෆෙස්ටිවල් එක අවසානයේ එක එකාට දොස් පැවරීම හරක් වැඩක් වන්නේය.

ලකෆ්‍රෑන්ස්ට පැමිණි ලිපිය කිසිඳු සංස්කරණයකින් තොරව එළෙසම පළ කර ඇත. මෙම ලිපිය පිළිබඳ සම්පූර්ණ ගෞරවය එම ලිපියේ හිමිකාරීත්වය දරණ පුද්ගලයන් සතු විය යුතුය. 
ලකෆ්‍රෑන්ස් කළේ එය ප්‍රචාරය කිරීම පමණකි.

(ප/ලි)
ලකෆ්‍රෑන්ස් ලියන හැම පෝස්ට් එකටම කොහෙන් හරි කබ්බෝ සෙට් වෙන්නේ ඇයි ඕයි!!!!!
 

Monday, April 8, 2013

6. බ්ලොගේ වහපු දිල්ද? පිළිකාවෙන් මැරුණ මීනුද? ලිහිණි කිරිල්ලිද? ඔයා කව්ද?

Anonymous February 19, 2013 at 8:20 AM
යකෝ මේ වගේ වැඩකට නැති රෙද්ද වල් ලියන්නෙ නැතුව ලියපන්කො අර මීනු ශ්‍යාමේන්, දිලිනි දිලක්ෂිකා, ළිහිණි තාරුකා කියල සැරින් සැරේ නම් මාරු කර කර කොල්ලන්ගෙ දත ගලවන වෙට්ට පාසි ගැන.

Anonymous February 20, 2013 at 3:20 PM
දිල්,මීනු,ළිහිණි ගැනත් ලියන්න...බොරුසෝබන කතා ලියනවා,කොල්ලො රවට්ටගෙන සල්ලි ගරනවා..මේ තුන්දෙනාම එක්කෙනෙක්.........

Anonymous February 20, 2013 at 10:54 PM
බ්ලොගේ වහපු දිල්දAnonymous February 23, 2013 at 4:37 AM
ලකෆ්‍රාන්ස් මහත්තයෝ දැන් මේ මදැයි . තව ලියන්න නං කොයිතරං දේවල් තියනවද?ලිහිනි කියලා බ්ලොග් එකක් කරන් යන එක එක නම් වලින් රට වටේම කොල්ලෝ රවට්ටගෙන උන්ගෙන් සල්ලි කඩා ගත්ත දිල් නෝනා ගැනත් ලියමු. අන්න ඒ වගේ බ්ලෝග් විකුණන් කන උන් ගැන දැනුවත් කරා නං ඒක සෑහෙන්න වටිනවා.මීනු කියලා පිළිකාවක් හැදුනු කෙල්ලෙක් චරිතයක් රගපාලා කස්සව රවට්ටලා සල්ලි කඩා ගත්ත දිල් නෝනා දැන් අපූරුවට අලුත් රෙද්දකුත් ඇදගෙන ලිහිනි කියලා. ඒකට අපේ මේ පැණි ඇඹලයෝ ටික ගිහින් රැවටිලා දිගට හරහට පැණි පෙරනවා.දැනටමත් කී දෙනෙක්ව රවට්ටගෙන සල්ලි ගත්තද දන්නෙ නෑ.අන්න ඒ ගැනත් ලියමුකේ ලකෆ්‍රාන්ස් මහත්තයෝ....  

ඉල්ලීම් ගොඩක් විය. නමුත් ලකෆ්‍රාන්ස්ට ඒ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට හැකිවූයේ නැත. ලකෆ්‍රාන්ස් දිල්, මීනු, ලිහිණි නමින් පෙනී සිටිමින් බ්ලොග්කාරයන්ගෙන් ගාණ කපාගත් බ්ලොග්කාරිනිය ගැන වචනයක්වත් ලිව්වේ නැත. 
නමුත්  සත්‍යය කවදා හෝ එළිවේ. දිල්, මීනු, ලිහිණි නමින් පෙනී සිටි තැනැත්තියගේ සත්‍යය එළිවී ඇත. සිංහලෙන් කියනවානන් ඇයගේ රෙද්ද බෝස් ගා ගැලවී වැටී ඇත. ඒ රෙද්ද ගලෝපු විස්තරේ දවසකට දහයක් පහළොවක් කියවන බ්ලොග් කඩමාල්ලක නොව ලංකාවේ ජාතික පත්තරේක ෆුල් පේජ් එකක් ලෙස ගොස් ඇත. එය එසේ සිදුකිරීම පිළිබඳව ලකෆ්‍රෑන්ස් එම ලිපිය ලියූ, කරුණු සෙවූ සහ පත්තරේ පළකළ පාර්ෂවයන් සියල්ලටම තම අතිමහත් ස්තූතිය පළකරන්නේය. 

මේ ලකෆ්‍රෑන්ස් පාඨකයෙක් එවන ලද ලිපියකි. මෙම ලිපිය ඊයේ (අප්‍රේල් 7) රන්දිව ජාතික පුවත්පතේ පළවී තිබුණ බව ඒ පාඨකයා කියා තිබුණේය. පත්තරේ දුටු සටහන ටයිප් කර එවූ එම පාඨකයාට ස්තූතිය.

දිල් මීනු ලිහිණි ඔබ කව්ද?

අප ඇයව දන්නේ දිල් නමිනි. ඇය පිළිබඳ කතාබහ කරනා කිසිවකුත් ඇයව හැබහින් දැක නැත. නමුත් ඇය මනඃකල්පිත චරිතයක් නොවේ. එය එසේ වන්නේ කෙසේදැයි මම ඔබට කියන්නම්. මෙම කතාව ආරම්භ වන්නේ මෙයට වසර කීපයකට පෙරය. එනම් 2008 වසරේදීය. සිංහලෙන් බ්ලොග් අඩවි නිර්මාණය කරගෙන තම අදහස්, කවි, නිසඳැස්, කෙටිකතා හා විහිළු කතා ඉඳිරිපත් කිරීමේ උන්මාදයක් තරුණ තරුණියන් අතර ඇතිවූ කාලයයි. තරුණ තරුණියන්ට නිදහසේ නිර්මාණයක් එළි දැක්වීමට ප්‍රසිද්ධ වෙබ්සයිඩ් එකක් නිර්මාණය වීමත් සමඟම මෙම කතාවේ ප්‍රධාන චරිතය සමාජය ඉඳිරියට සම්ප්‍රාප්ත විය. ඇයද එම වෙබ් පිටුවේ කවි, නිසදැස් පළ කළාය. ඒ දිල් යන නමිනි. නොයෙකුත් මනඃකල්පිත නම්වලින් හා තම සැබෑ නමින්ද මෙම වෙබ් පිටුවේ කවි පළ කළ තරුණ තරුණියෝ සිටියෝය. මේ අතර මීනු නමින් තවත් චරිතයක් මෙකී වෙබ් කවි සංසදයට එකතු විය. මේ සියළු දෙනා යතුරු පුවරු පිටුපස සැඟවීගත් චරිත විය. කිසිවකුත් කිසිවෙකුව ඔවුන් කවි ලියනා නම්වලින් දැන හඳුනාගත්තා මිසක සැබවින්ම මෙකී චරිත කව්රුන්දැයි කියා දන්නේ නැත. ලංකාවේ පමණක් නොව වෙනත් විදේශ රටවල ඉගෙන ගන්නා රැකියාවල් කරනා ලාංකික පුද්ගලයන්ද සිංහල බසින් මෙම වෙබ් පිටුවට තම නිර්මාණයන් ඉඳිරිපත් කළෝය. ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නා ලාංකික තරුණයෙකුද මෙම නිදහස් පාරාදීසයේ තම අදහස්, කවි, නිසඳැස් එළිදැක්වූයේය. ඔහු නමින් කසුන් ය. මව්පියන් විසින් දහසක් බලාපොරොත්තු සිහින මැද ඔහුව ඕස්ට්‍රේලියාවට යවා තිබුණේ වැඩිදුර අධ්‍යාපනය සඳහාය. මුලින් සඳහන් කළ දිල් නමැති තරුණිය මීනු තමන්ගේ නැගනිය යැයි හඳුන්වා දී තිබුණි. මේ සියල්ල සිදුවන්නේ පරිගණකයේ කී බෝඩ් එක පිටුපස සිටිමිනි. මීනුගේ කවිවලට කසුන් පෙම් බදින්නට පටන් ගන්නේ ඇගේ කවි කාලයක් පුරා රසවිඳීමෙන් පසුවය. ටික කලකින් මීනු නමින් කවි ලියනා හැබහින් දැක නොමැති කතා කර නොමැති මේ තරුණියට ඔහු ආදරය කරන්නට පටන් ගන්නේය. ඒ වනවිට මීනු කියා තිබූ ආකාරයට ඇය සිටියේ ඉතාලි රටේය. ඇය ඉතාලි රට පිළිබඳවත් කවි පළ කළේය. ඊ මේල් හරහා කසුන් සහ මීනු දෙදෙනා කතාබහ කරන්නට පටන් ගන්නේ මේ අතරවාරයේදීය. කසුන් තම ආදරය ඊ මේල් හරහා මීනුට ඉඳිරිපත් කරයි. නමුත් මීනු එම ආදරය ප්‍රතික්ෂේප කරන්නේ ඇය පිළිකා රෝගියෙකු බවත් ඇයගේ ජීවිතයේ ඇති අනියත බවත් කීමෙනි. එයින් කසුන් මහත් කම්පාවට පත් වෙයි. මේ අතර දිල් නමින් කවි පළකරනා මීනුගේ අක්කා යැයි හඳුන්වා දී ඇති දිල් කසුන්ට ඇය ආදරය කරන්නේ යැයි පවසයි. කසුන් එය ප්‍රතික්ෂේප කරන්නේ ඔහු ඇයගේ නැගණියට ආදරය කරන බව පැවසීමෙනි. මෙකී චරිත තුනේ කතාව සැබවින්ම ආරම්භ වන්නේ එකිනෙකාට තම ආදරය ප්‍රකාශ කිරීමේ තැන සිටය.
මේ අතර මීනු පිළිකා රෝගය ඇතිවීමට පෙරදී ගත් යැයි කියන ඇගේ ඡායාරූප කීපයක් ඕස්ට්‍රේලියාවේ සිටින කසුන්ට ඊ මේල් කරයි. එම ඡායාරූප දකිනා කසුන් තව තවත් මීනුට පෙම් බඳින්නට පටන් ගන්නේ එම ඡායාරූපවල සිටින මීනු නම් වු තරුණියගේ රූමත් බව දැකීම නිසාය. ඉතාලියේ ජිවත්ව සිටිනවායැයි කියූ මීනු ලංකාවට පැමිණෙන්නේ මේ අතරවාරයේදීය. දිල් නමැති ඇයගේ සහෝදරිය ජීවත් වී සිටින්නේ ලංකාවේ තම මව්පියන් සමඟ යැයිද මීනු මුලදීම කසුන්ව දැනුවත් කර තිබුණි. ලංකාවට පැමිණෙන මීනු ඩයලොග් නම්බර් එකක් කසුන්ට ලබා දෙන්නේ එයට කතා කිරීමටය. කසුන් ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවේ සිටින මීනුට කතාබහ කිරීමට පටන් ගන්නේය. පිළිකා රෝගය නිසා කසුන්ගේ ආදරය බාරගැනීමට නොහැකි යැයි කියූ මීනු නමැති තරුණිය ලංකාවට පැමිණි පසු කසුන්ගේ ආදරය බාරගනී.
දෙදෙනා දුරකතනය ඔස්සේ ආදරය කිරීමට පටන් ගනී. එසේම දෙදෙනා විසින් බ්ලොග් අඩවි නිර්මාණය කර ඒවා ඔස්සේ ආදරය වෑහුන කවි පදවැල් එළි දැක්වීමට පටන් ගන්නේය. දැන් දෙදෙනා සිටින්නේ පිවිතුරු ආදරය විඳිමිනි. මීනුගේ අක්කා වන දිල් ද කසුන්ගේ හා මීනුගේ ආදර සම්බන්ධතාවය අතරට පැමිණෙන්නේ ක්‍රම ක්‍රමයෙනි. තමන් ආදරය කරන මීනුගේ කටහඩ පමණක් අසා ඇති කසුන්ට ඇය දැක ගැනීමට බලවත් උවමනාවක් ඇති වෙයි. තාක්ෂණය දියුණුය. නොයෙක් ක්‍රම හරහා වෙනත් රටවල සිටිනා අයට එකිනෙකා දැකබලාගැනීමට හැකිය. ස්කයිප් හරහා මීනුව දැකබලාගැනීමට කසුන්ට උවමනා වෙයි. නමුත් මීනු පවසා සිටියේ තමන් පිළිකා රෝගය නිසා බොහෝමත් විඩාබරව සිටින නිසාත් ඇයගේ රූපය ඔහුට එවූ ඡායාරූපවල මෙන් නොවන බවත්ය. එසේ වුවත් තමන් ආදරය කරන්නේ රුවට නොවන බවත් එම නිසා ඇයගේ දැන් පෙනුම කිසිසේත්ම තමන්ට අදාළ නොවන බවත් කසුන් තරයේ කියා සිටියේය. නමුත් කසුන්ගේ අදහසට අකමැතිවන මීනු කියා සිටියේ තමන්ගේ හිස කෙස් සියල්ල පිළිකා රෝගකාරකය නිසා හැලී ගොස් ඇති නිසා තමන්ට එම අයුරින් කසුන් ඉදිරියට පැමිණෙන්නට නොහැකි බවයි. පිළිකා රෝගය සෑදී අසාධ්‍යව සිටින සිටින තම පෙම්වතියට දැක්වූ තදබල ආදරය නිසාවෙන් කසුන් මීනුගේ අදහසට විරුද්ධව කිසිවක් කීවේ නැත. මේ අතරවාරයේ දිල්ද කසුන්ට කතා කිරීමට පටන් ගත් අතර ඒ තම නැගණියගේ රෝගී තත්වය පිළිබඳ වැඩි විස්තර කීමටය.
මීනු නිරන්තරයෙන් අසනීප වන්නටද විය. තම මව්පියන් අධ්‍යාපන කටයුතු සඳහා එවන මුදල පමණක් කසුන්ට හිමිවී තිබුණ නිසා ඔහු අත වැඩිපුර මුදල් ගැවසුනේ නැත. නමුත් පිළිකා රෝගයෙන් පීඩා විඳින තම පෙම්වතියට හැකි ආකාරයෙන් උපකාර කිරීමට ඔහුට අවශ්‍ය වූ නිසා කසුන් ඕස්ට්‍රේලියාවේ ඉන්ධනහල්වල සහ කැෆේවල පුංචි පුංචි රැකියා කිරීමට පටන් ගත්තේය. එසේ දුක් මහන්සියෙන් උපයාගත් මුදල් ඔහු වියදම් කළේ මීනුටය. ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවේ ජීවත් වන මීනුට මුදල් එවීමට ඔහුට මීනුගේ බැංකු ගිණුම් අවශ්‍ය වුවද මීනු ඔහුට ලබා දුන්නේ තම සහෝදරියගේ බැංකු ගිණුමයි. එය එසේ කිරීමට හේතුව වශයෙන් ඇය කසුන්ට දැක්වූයේ තමන්ගේ හිසකෙස් සියල්ල හැලී ගොස් ඇති නිසාත් නිරන්තරයෙන් නිවස තුළත් රෝහලේත් කල් ගතකරන බැවින් බැංකුවට යාමට තරම් වේලාවක් හෝ ශාරීරික ශක්තියක් ඇයට නැති බවයි. මීනුගේ ජංගම දුරකතන බිල් මෙන්ම ඇයට අවශ්‍ය ප්‍රතිකාර සඳහාත් කසුන් විය පැහැදම් කළේ ඕස්ට්‍රේලියාවේ දුක්විඳ උපයාගත් මුදල් ය. වසර තුනක් ඔහුගේත් මීනුගේත් ප්‍රේමය ගලා ගියේය. එහෙත් මේ වසර තුන තුළදී එකවරක්වත් ඔහු මීනුව හැබහින් දැක තිබුණේ නැත. කෙටි නිවාඩුවලදී කසුන් ලංකාවට පැමිණි නිතරම වාගේ මීනු සිටියේ රෝගාතුර වී ඇයගේ නිවස තුළය. නැත්නම් රෝහල තුළය. බලෙන් හෝ ඇයව බැලීමට උත්සාහගත් සෑම මොහොතකදීම මීනු ඔහු හා ගැටුම් ඇතිකරගත්තාය. ඇයගේ තර්කය වූයේ හිසකෙස් හැළී ගිය, කෘෂ වූ තමාව දැකීමෙන් පසු කසුන්ට තමාව එපා වේ යැයි කියාය. මේ අතරවාරයේ රෝගය උත්සන්න වී මීනු දකුණු අප්‍රිකාවට යන්නේ එහි රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමටය. මෙයින් බොහෝ සේ දුක්වන කසුන් ඇයට අවශ්‍ය කරන මුදල් ඇය ලබාදුන් බැංකු ගිණුමට බැර කරයි. දකුණු අප්‍රිකාවට ගිය මීනු ඩයලොග් අංකයකින් කසුන්ට කතා කරන්නේ තමාගේ අංකයට රෝමිං පහසුකම ඇති බව පවසමිනි.
පිළිකා රෝගයෙන් පීඩා විඳින තම පෙම්වතිය වෙනුවෙන් කසුන් නොකළ දෙයක් නැත. ඕස්ට්‍රේලියාවේ ඇති පන්සල්වලට ගොස් ඔහු බුදුන්ගෙන් තම පෙම්වතිය බේරා දෙන ලෙස ඉල්ලුවේය. මිනු කැමති සියල්ලම ඔහු ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවත එව්වේය. රෝගීව සිටින මීනු හේතු සාධක නොමැතිව කසුන් සමඟ නිතරම ගැටුම් ඇති කර ගත් අතර එම ගැටුම් අවස්තාවලදී ඉතා අසභ්‍ය ලෙසින් කසුන්ට බැණ වැදුනේය. කසුන් වෙනත් තරුණියන් සමඟද සම්බන්ධතා ඇතැයි කසුන්ව සැක කළාය. මෙයින් දිනෙන් දිනම කසුන්ගේ යහපත් මානසික මට්ටම පහත වැටුනේය. ඔහුගේ අධ්‍යාපන කටයුතු පවා මගහැරුණේය. තවත් විටෙක මීනු කසුන්ට පවසා සිටියේ තමන් වැඩිකල් ජීවත් නොවන බවත් එම නිසා තම අක්කා සමඟ සම්බන්ධතාවයක් ඇතිකරගන්නා ලෙසයි. එයත කසුන් දැඩි ලෙස තම අකමැත්ත ප්‍රකාශ කළ දින සිට මෙම ගැටළුව උග්‍ර විය. මීනුට අවශ්‍යව තිබුණේ තම සහෝදරියව තම පෙම්වතාට බාර දීමටය. ඒ ඇය වැඩිකල් ජීවත් නොවන බව ඇය දැන සිටි බැවිනි. මෙය ඉතා ගැටළුකාරී තත්වයක් වූ නිසාත් මීනු ඉතාම ප්‍රචණ්ඩ ලෙස හැසිරීමට පටන් ගත් නිසාත් එයින් අසරණ වූ කසුන් තීරණය කළේ මෙම ආදර සම්බන්ධතාවට කෙටි විරාමයක් ලබා දීමටය. එසේ ඔහු තීරණය කිරීමට මූලිකම හේතුව වූයේ පිළිකා රෝගයෙන් පීඩා විඳින තම පෙම්වතියට තව තවත් මානසික අර්බුධ ලබා නොදිය යුතු නිසාය.
මීනුගෙන් තාවකාලිකව අයින්ව සිටි කසුන් එයින් ලැබුවේද මහත් වේදනාවකි. උදාවන්නේ 2012 වසරයි. වසර තුනක ප්‍රේම සම්බන්ධතාවට කෙටි විරාමයක් දුන් කසුන්ට කෙටි කලකින්ම දැනගැනීමට හැකිවන්නේ මීනු පිළිකා රෝගයෙන් මියගිය පුවතයි. මුළු ලෝකයම ඔහු පාමුළ කඩාවැටී සුණු විසුණුව යන අතර ඇයගේ මළගමට කෙසේ හෝ සහභාගීවීමට ඔහුට අවශ්‍ය වෙයි. නමුත් වසර තුනක් ප්‍රේම කළද මීනු ස්ථිර ලිපිනයක්ද ඔහුට දී තිබුණේ නැත. ලංකාවේ සිටි අනෙකුත් මිතුරන්ද මීනු දැක තිබුණේත් කිසිඳු විස්තරයක් දැන සිටියේත් නැත. දිල්ට කතා කිරීමට ගත් උත්සාහයද අසාර්ථක වූයේ ඇයගේ දුරකතනය ක්‍රියා විරහිත කර තිබූ නිසාය. බෙහෙවින්ම අසරණ වන කසුන් සිය දිවි නසාගැනීමට අතෙත් කරයි. නමුත් ඔහුගේ යාළු මිත්‍රයන් විසින් ඔහුව බේරාගනී. ඔහු වෙනුවෙන් කිරීමට හැකි දාන දීම හා බණක් කියවීම ඔහු ඕස්ට්‍රේලියාවේ පන්සලේ හාමුදුරුවන්ගෙන් සිදුකරවා ගනී. මේ අතර වෙබ් පිටුවේ කවි නිර්මාණ පළ කළ අනෙකුත් තරුණ තරුණියන් එකතුව මීනු කසුන්ට පෙර කලකදී එවා තිබූ ඡායාරූපයක් ගෙන එහි නිවන් සුව අත්වේවා යනුවෙන් සටහන් කළ මරණ දැන්වීමක්ද නිර්මාණය කරයි. තම පෙම්වතිය අහිමි වීමෙන් මානසිකව ඇද වැටෙන කසුන්ගේ අධ්‍යාපන කටයුතුද බිඳවැටෙයි. මේ කතාව අවසන් වන්නේ මෙතැනින් නොවේ.
කතාවේ අවසානය ආරම්භ වන්නේ දිල් නමැති තරුණිය ලංකාවේ ජීවත්වන කසුන්ගේ මව්පියන් මුණ ගැසීමට ඔවුන්ගේ නිවස කරා යාමත් සමඟමය. කිසිවෙකුත් මෙතෙක් දැක නොමැති දිල් නමැති චරිතය ප්‍රථමයෙන්ම දැක බලාගැනීමේ අවස්ථාව හිමිවන්නේ කසුන්ගේ මව්පියන්ටය. එම අවස්ථාවෙන් පසු අද වෙනතුරු ඇයව කව්රුවත් දැක නැත. කසුන්ගේ නිවසට පැමිණි දිල් පවසා ඇත්තේ මීනු නම් වූ තම නැගණිය පිළිකාවකින් මිය ගිය බවත් ඇය හා කසුන් එකිනෙකාට ආදරය කළ බවත් ය. එසේම තම නැගණියගේ අවසාන කැමැත්ත වූයේ තමන් කසුන් සමඟ එකතු වීම බවත් ය. මෙම කතාවෙන් ඉතාම විශ්මයට පත්වූ කසුන්ගේ මව්පියන් කසුන්ට දන්වා සිටියේ පිරිමියෙක් වැනි ගැහැනියක් නිවසට කඩා වැදී පවසා සිටි කතාවේ සත්‍ය අසත්‍යතාවයය. තමන් වැඩි දුර අධ්‍යාපනය සඳහා විදේශගතකළ තම පුතු අතිරේක රැකියාවල් කරමින් පිළිකා රෝගයක් සෑදී තිබූ කිසිම දවසක දැක නැති තරුණියකට වියදම් කළේ යැයි ඔවුන් දන්නේ නැත.
මීනු පිළිබඳ වැඩි විස්තර සොයා ගැනීමට තැත් කළද එය අපොහොසත් වීම නිසා ඇය වෙනුවෙන් හැකිතාක් දුරට ඕස්ට්‍රේලියාවේ පින් දහම් කිරීමට ඔහු උත්සාහ කළේය. වැඩිපුර වේලාවක් පන්සලේ ගතකළ ඔහුගේ අරමුණ වූයේ මහණ වීමටය.
නවකතා පොත්වල ලියැවී ඇති අවසානය දුක්බර වූ රොමෑන්ටික ආදර කතා කෙතෙක් නම් අප කියවා ඇතිද? හින්දි චිත්‍රපටියක් බලනවිට අප ඇඟිලි ගනින්නේ පෙම්වතාත් පෙම්වතියත් ඔවුන්ගේ ආදර කතාව ජය ගන්නා තුරුය. පෙම්වතිය පෙම්වතා හුදකලා කර මියැදෙන විට එය සත්‍ය කතාවක් නොවුවද අප දෙඇසේ කඳුළු සඟවා බලා සිටින්නේ මිනිසුන් ලෙසින් මානුෂීය සඹන්ධකම් කෙරෙහි අප තුළ ඇති සංවේදීකම නිසාය. මෙය සත්‍ය කතාවකි. පෙම්වතා ඉඳිරියේම පෙම්වතිය පිළිකාවෙන් මියයයි. කිසිම දිනක හැබහින් දැක නැති තරුණියකට බෙහෙවින්ම ආදරය කර ඇය වෙනුවෙන් හැකි සියල්ල කළ පෙම්වතෙකුගේ කතාවයි.
නමුත් මෙහි අවසානය මදක් වෙනස් ය. එය එසේ වන්නේ ඇයි දැයි මම ඔබට කියන්නම්. 2012 වසරේදී මීනු මියගිය පසු එම දුකින් ජීවිතය කළකිරී ඕස්ට්‍රේලියාවේ සිටි කසුන්ට දිනක් යහළුවෙකුගෙන් දුරකතන ඇමතුමක් ලැබෙයි. එයින් කියැවුණේ ඔහුට මීනු ඇයගේ කියා එවා තිබූ තරුණියගේ රුව ඇති තරුණියක් ෆේස්බුක් හි සිටිනා බවත් එම තරුණිය තවම ජීවත්ව සිටිනා බවත්ය. එයින් කසුන් මහත් විශ්මයට පත්වෙයි. පසුව ඔහු එම තොරතුර හරහා වඩාත් විස්තර සෙවීමට පටන් ගත්තේය. මීනු තමන්වෙත එවා තිබුනේ වෙනත් තරුණියකගේ සොරා ගත් ඡායාරූප බවත් ඔහු සොයා ගනී. තවත් තොරතුරු හඹා යෑමේදී ඔහුට දැන ගැනිමට හැකිවන්නේ දකුණු අප්‍රිකාවේ සිට ඩයලොග් රෝමිං ඇතැයි ඩයලොග් දුරකතන අංකයකින් කතාකළ මීනුගේ එම අංකය කිසිඳු දින ලංකාවෙන් පිටත භාවිතා වී නැති බවත්ය. ඔහු වඩාත් කම්පා වන්නේ තමන් මෙතෙක් කල් ආදරය කර ඇත්තේ සහ කතාබහ කර ඇත්තේ මීනු නමින් චරිතයක් මවා පෑ දිල් නමැති තරුණිය සමඟ බව සොයා ගැනීමෙන් අනතුරුවය. ඔහු මුදල් එවා ඇත්තේද එම මුදල් ලබාගෙන ඇත්තේද දිල් නමැති තරුණියයි. වසර තුනක් නොදුටු තරුණියකට ආදරය කළ ඔහු තමන් වසර තුනක් පුරාවටම තරුණියකගේ උගුලකට රැවටුනු බව සොයාගත් පසු ඔහුගේ මුළු ලෝකයම උඩුයටිකුරු විය.
දිල් නමැති තරුණිය බ්ලොග් අඩවියක් හරහා මීනු නමින් වෙනත් චරිතයක් මවා පා ඇති අතර මේ සියල්ල කීබෝඩ් එකක් පිටුපස සිටිමින් ඇය විසින් සිදුකරන ලද රංගනයකි. එම රංගනයට මුළා වූ කසුන් ඔහු ඉපයූ සියළු මුදල් මනඃකල්පිත තරුණියකට ප්‍රේම කරමින් වියදම් කර ඇත. දිල් නමැති තරුණිය කසුන්ගෙන් පමණක් නොව වෙනත් තරුණයන්ගෙන්ද වෙනත් ආකාරයේ නාටක රඟ දක්වමින් මුදල් ලබාගෙන ඇත. අදටත් තමන් ආදරය කළ මීනු නමැති චරිතය දිල් විසින් නිර්මාණය කළ මනඃකල්පිත චරිතයක් බව පිළිගන්නට කසුන්ගේ හිත ශක්තිමත් නැත. වසර තුනක් පුරා පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි එම මනඃකල්පිත චරිතයට කළ ආදරය කොතරම්දැයි දන්නේ කසුන් පමණි. ඇය වෙනුවෙන් වියදම් කළ මුදල් කන්දරාව දන්නේ ඔහුම පමණි. දිල් නමැති තරුණිය ඇය විසින් නිර්මාණය කළ මීනු නමැති චරිතයද සමඟින් පරිගණක දත්ත අතරින් අතුරුදහන් විය.
කසුන් අදටත් ජීවත් වන්නේ වික්ෂිප්තවය.
කතාව මෙතැනින් අවසන් වන්නේද නැත. මේ 2013 වසරයි. දිල් නමැති තරුණිය කිරිල්ලියකගේ නමින් වෙනත් බ්ලොගයක් නිර්මාණය කරගෙන මනඃකල්පිත කතාවක් ගොඩනඟමින් පවතී.මේ මොහොත වන විටත් ඇය විසින් මවාපානා ඇයගේ ජීවිත කතන්දරය කියවා ඇය පිළිබඳ අනුකම්පාවක් සෙනෙහසක් ඇතිකරගත් තරුණයන් බොහෝ ප්‍රමාණයක් ඇයගේ බ්ලොග් පිටු අතර දක්නට ලැබෙයි. මේ ගතවන මොහොතේදී කව්රුන් හෝ දිල් විසින් නිර්මාණය කර දී ඇති මනඃකල්පිත චරිතයකට ආදරය කරමින් සිටිනවා විය හැකිය. අප දන්නා සමාජයේ අප නොදත් කළුවර තැන් බොහොමයක් මෙසේ තිබෙන බවත් එම කළුවර අතර බොහෝ දේ සිදුවෙමින් පවතිනා බවත් ඔබ දැනගත යුතුය.

රමේෂා සිරිවර්ධන

ලකෆ්‍රෑන්ස්ට පැමිණි ලිපිය කිසිඳු සංස්කරණයකින් තොරව එළෙසම පළ කර ඇත. මෙම ලිපිය පිළිබඳ සම්පූර්ණ ගෞරවය එම ලිපියේ හිමිකාරීත්වය දරණ පුද්ගලයන් සතු විය යුතුය. 
ලකෆ්‍රෑන්ස් කළේ එය ප්‍රචාරය කිරීම පමණකි.


පසුව ලිවීම (ප/ලි)

පසුගිය "බ්ලොග් අවකාසේ මල් වවනා කබ්බෝ" පෝස්ට් එක නිසා හිත රිදුණු බොහෝ/කීප දෙනෙක් තමන් දන්නා එකම කුණුහරුප ටික යළි යළිත් කියමින් ඒ පෝස්ට් එකේ කමෙන්ට් වැඩි කිරීමේ වියාපාරෙක යෙදී සිටියෝය. ආසාවට එක ක්‍රියේටිව් කුණුහරුපයක් තිබුණේ නැතිය. සමහරු උපකල්පනය කර තිබුණේ ඒ ළඳරු/ළමා කුණුහරුප කමෙන්ට් දමා තිබෙන්නේ "කබ්බෝ" කියාය. ලකෆ්‍රෑන්ස් කමෙන්ට් දාන එකාගේ ජාතකේ හොයන්න යන්නේ නැතිය. දැම්මේ කව්රු උනත් කුණුහරුපවල කොලිටිය නම් පට්ට පජාතය. ඒ ගැන තවදුරටත් කතා කර තේරුමක් නැත්තේය.

ඒ වගේම තවත් කවුරු හෝ කාගේ කාගේද පොටෝ වගයක්ද කමෙන්ට් ලෙස දමා තිබුණෝය. ඒ අතර බ්ලොග්කරුවෙක්ගේ පවුලේ සාමාජිකයන්ගේ අතිශය පෞද්ගලික ඡායාරූප තිබෙන බව ලකෆ්‍රෑන්ස් දැක්කේය. ලකෆ්‍රෑන්ස් කවදාවත් එවන් පජාත වැඩ කිරීමට ඉඩ දෙන්නේ නැතිය. ලකෆ්‍රෑන්ස් එම කමෙන්ට් ඩිලීට් කළේය. 

ඒ වගේම ලකෆ්‍රෑන්ස් තීරණයක්ද ගත්තේය. ඒ කමෙන්ට් මොඩරේට් කිරීමටය. ලකෆ්‍රෑන්ස්ට අම්ම මෝ නැතිවෙන්න බැනලා තිබ්බ කමෙන්ට් පවා අදටත් ඒ ඒ පෝස්ට් වල සුරක්ෂිතව තිබෙන්නේය. නමුත් ගෙදර මිනිහාගේ ඇරියස් ගෑණිගෙන් කවර් කරන පජාත ලයින්වලට ලකෆ්‍රෑන්ස් විරුද්ධය. එම නිසා මින් ඉදිරියට කමෙන්ට් මොඩරේට් කරනු ඇත්තේය. කිසිම අදහසක් හෝ කමෙන්ට් එකක් වාරණය කරන්නේ නැත්තේය. ඒ වගේම පාලනයක්ද තිබිය යුත්තේය. ඇනෝනිමස් කමෙන්ට් අයිතිය ලකෆ්‍රෑන්ස් පවතින තාක් කල් තිබෙනු ඇත්තේය!!!!!

ලකෆ්‍රෑන්ස්ට එක පෝස්ට් එකකට කමෙන්ට් සීයක් දෙසීයක් වට්ටා ගැනීමේ උණක් නැත්තේය. එම නිසා කමෙන්ට් නොදැම්මත් කමක් නැත්තේය. ලකෆ්‍රෑන්ස් තමන්ගේ ගමන යන්නේය. 

(ප/ප/ලි)
නායක කබ්බාගේ රුව රැගත් පෝස්ට් එක නුදුරු අනාගතයේදී.....