Showing posts with label කමෙන්ට්. Show all posts
Showing posts with label කමෙන්ට්. Show all posts

Thursday, May 7, 2015

12. මහා ධණ්ථ ධූථ කතා වස්තුව | The Tale of Two Suckers

සියල්ලෝ හිතාගෙන හිටියේ ලකෆ්‍රෑන්ස් ඉවරයි කියලාය.ඒත් එහෙම නැතිය.බඩුකාරයන්ට පොලුකාරයන්ට එරෙහිව ලකෆ්‍රෑන්ස් එදත් හිටියේය.අදත් ඉන්නවාය.හෙටත් ඉන්න බලාපොරොත්තුවෙනවාය.  

සිංහල බ්ලොග් අවකාසයේ එක එකා එක එක ආතල් දෙන හැටි ලකෆ්‍රෑන්ස් බලාගෙන හිටියේය. ආතල් කෝටියකට පොඩ්ඩක් අඩුවෙන් තිබ්බේය.නමුත් මේ ලියන්න යන්නේ බ්ලොග් අවකාසේ ආතල් ගැන නෙමේය. දැන් අලුත්ම ආතල් තියෙන්නේ බුකියේය. බුකියේ කිව්වම ගොඩක් අයට මීටර් වෙන්නේ රේස් බුකියය. රේස් බුකියෙත් ආතල් තියෙනවාය. ඒත් ලොවෙත් නැති ආතල් තියෙන්නේ ෆේස්බුකියේය. අද ලකෆ්‍රෑන්ස්ට මාත්රුකා වෙන්නේ ෆේස්බුකියේ මේ දවස්වල තියෙන ආතල් එකක්ය. 

ලකෆ්‍රෑන්ස් කවදත් පාඨකයන්ට අත දෙන්නෙක්ය. පාඨකයන්ට තමන් දකින දේවල් ලියලා එවන්න ලකෆ්‍රෑන්ස් දෙන්නේ පොඩි උපකාරයක් නෙමේය. මේකත් එහෙම පාඨකයෙක් එව්ව ලිපියක්ය. ලිපියක් කිව්වට මේක ලිපියක් නෙමේය. කවි පන්තියක්ය. කවි පන්තියකුත් නෙමේය. කවි කොලයක්ය. ලකෆ්‍රෑන්ස් කවි කොලය පොඩ්ඩක්වත් වෙනස් කළේ නැතිය. මේල් එකේ එව්ව එක කොපි කරලා පේස්ට් කරා ඇර ලකෆ්‍රෑන්ස් මොකවත් කලේ නැතිය. කවි කොලේ එව්ව ලිව්ව නිර්මාණකාර පොරට ලකෆ්‍රෑන්ස්ගේ බොක්කේ මෙව්වා එක දෙනවාය.


මහා ධණ්ථ ධූථ කතා වස්තුව

1. සකල සිරින් පිරි සිරි ලංකාවේ,
    හරි හරි දේවල් සිද්ද වෙනා...
    මහා මග යන්නට පන නැති පොරවල්,
    ඉන්ටනෙට් එකේ ගහගන්නා...

2. මාලපල්ල මැද, රේල් පාර ලග
    ජොකියෙක් ඇති මුදලට ලොල්ලේ...
    මාධ්‍යවේදි බ්ලොග් පොලු සක්විති,
    බඩුත් නඩුත් එක ලෙස ගිල්ලේ...

3. ලෝකය කාලා වතුරත් බීලා,
    බුලත් විඩයකුත් ඉනේ ඇතේ...
    කැලයත් කපලා ගෑණුත් විකුණා,
    එලවා ඇත මීමුර පල්ලේ...

4. කට ඇති වැඩ නැති කෝටි ගනන් ඇති,
    සැවොම එක්ක බිස්නස් කෙරුවේ..
    සැමටම ණය ඇති කටින් ණයත් නැති,
   වියාපාර සැමදා කෙරුවේ...

5. රුපියල රුපියල ලක්ෂ ගනන්වල,
   ණය මුදලුයි මිනිහා ගත්තේ...
   ගෙව්ව ණයක් නැති, ගත්ත ණයක් නැති,
   දුන්න එකාමයි විඳවූයේ..

6. ලක්ෂ ගනන් පොලු නෙක නෙක දන හට
    දත් දොස්තර යන නම් ලන්නේ
    සකල දනන්ගේ හිත සුව පිණිසම
    දන්තයා ලෙස මෙහි ලියවෙන්නේ

7. ලමිස්සියන් දෙන්නෙක් වට කරගෙන,
    වැට ඉන්නක් බුර බුර ඇත්තේ...
    බොදු බල සේනා, විමලේ වානා,
    රෙද්දෙ රෙවෙන්නට පහර දෙතේ...

8.  ෆේස් බුක් එකේ රජ වැඩ කරුවෙකි,
    එකවුන්ට් පනහක් විතර ඇතේ...
    හදිස්සියකදී වලියට ආවොත්,
    මාස් රිපෝටිං කරයි පුතේ...

9. 
කටයි *කයි එක සම ලෙස ගද ඇති
     යතුරු පුවරුවෙනි සුර විරු කම්
     බුකියේ විමලේ ලෙස අබිසෙස් ලැබි
    
අසව් අසව් "දූතයගෙ" කියුම්
 
10. මූණු පොතේ පිහිටෙන් මුන් දෙන්නා
     දවසක ගජ මිතුරන් වෙන්නා
     අයි. එම්. වස්ස්ප් චැටින් වලින්
     මේ හිතවත්කම නැගලා යන්නා

11. කාලය මේ ලෙස ගෙවිලා යද්දී
     දරුමද් දිවිපෙත් වෙනස් වෙනා
     තව සය වසකට පගා ගහන්නට
     හිටපු ලොක්ක හට හිතක් එනා

12. ඉස්සරකාලේ තමයි ළමයිනේ
     පාරෙ තොටේ මැතිවරණ කොලේ
     අබුද්දස්ස කාලේ එහෙම නොවෙයි
     මූණු පොතෙන් නොවැ රට හැදුවේ

13. දන්තයා කුට්ටියකට ලොල්ලා වී
      මහ රජානන්ට සෙට් වූයේ
      
පීඩිත පංතිය වනුවෙනි දූතයා
      යහපාලනයට හඩගෑවේ

14.  මරා මයිත්‍රී සටනේ අවසන
      මරා මැරී සේ බිම වැටුනා
      දිවිය ලෝකෙ යන්නට නැට්ටේ සිටි
      දන්තට ඇඩ්‍රස් නොමැති උනා

15. මෙහෙම ගියෝතින් වෙන්නේ කෙලියකි
     කොහෙන්ද මා හට සල්ලි අනේ
     මීමුරෙ යන්නත් බෑ නේ මට දැන්
     ගියොත් දෙකත් නැතුවයි එන්නේ

16. දන්තයා වෙහෙසුව කූට මොලේ උගෙ
     අදහස් එක එක ආවා අනේ
     සුපිරිම අදහස විදියට අවසන
     දිනූ-දේශෙ අනතුරේ වැටුනේ

17. ඔය අතරේ තව මානවිකාවන්
      දෙන්නෙක් හිටියා ජංජාලේ
      හිංගල බහුජ්ජ ආතල් එකටයි
     උං දෙන්නා නිතරම කෙළියේ

18. මේ වග ඉවසපු නැති බුකියෙ දනා
     නිතරම උං දෙන්නට නෙළුවේ
     ඒ හැම මොහොතෙදි මුන්දැල වෙනුවෙන්
     දූතය "නයිට්" කමක් දැරුවේ

19. මෙත්මලි කෙල්ලයි අමන්ද කෙල්ලයි
     දිනූ දේසෙ අනතුරෙ හෙලනා
     ඒ හින්දා උන් වනසාලමි මම
     දන්තය අදිටන් කරගන්නා

20. දන්තය හැදුවා සුපිරිම මඩකුත්
      ෆේස්බුකියෙ නැගලම යන්නා
      මේ වග දකිනා දූතයාගේ අනේ
      ගඟේ මාලු ඇඟ තුල නටනා

21. කව්ද යකෝ මේ පාහර වැඩ කලෙ
     දූතයා බුකියේ මුරගානා
     හොයා ගත්තොතින් කරපු එකා මම
     අම්මපා අම්මට **නවා

22. හැකිං හුකිං කෙළ පැමිණි දූතයා
      එක එක උපකල්පන කරනා
     "කොන්ක්ලූශන්" එක හැටියට දූතයා
     දන්තව චූදිතයා කොරනා

23. එම්බල දන්තය මෙහෙට වර යකෝ
      දීපිය මේවට උත්තර දැන්
      උඹ නෙව මේ මඩ ශෙයා කරන්නේ
      අම්මප දඬුකදේ ගහනව මං

24. මහ බලගතු කොර හැකිං වැඩක් කර
      දූතයා විස්තර හොයං ගියා
      හම්බුන විස්තර ඔක්කොම ටැග් කර
      ස්ටේටස් දැම්මා එලියෙ තියා

25. පරණ සපත්තුය ලෙව කා යන්නේ
     පංචායුධ වහුකුනක්නෙ මූ
     කෙරුමෙක් යැයි මූ හිතාන ඉන්නේ
     දෙනවා යන්නට කලිසමෙ චූ

26. තිරිංග නැති මුඛයන් ඇරවෙන්නේ
     සලුපට අහසට දන්තගෙ දැන්
     හුරේ දමන අය ෆුල් අන්දොස් වී
     දන්තයා බුකියේ අමු හෙලුවෙන්

27. දේවදූත නෑ මා ගැන දන්නේ
     කෙහෙල් ගහට බොල තෝ  කෙටුවේ
     මගේ හෙලුව අද ඊයෙද නෝන්ඩි
     දෙනවා රෙවෙන්ට තොට පුටුවේ

28. දූත යකෝ උඹ මැත දොඩවන්නේ
     උඹ මොනවද මම ගැන දන්නේ
     සාක්කි බාක්කි ලොරි ටෝක් විතරයි
     කෝ උඹෙ මහ ලොකු හැකිං හුකිං

29. මම බය නෑ බොල මොන ජගතටවත්
     මේවගේ කසිලිද මට වැටුණේ
     හෙලුවෙන් වුව මම කිසිලෙස නොසැලෙමි
     සැලෙන එක ඔබමි බොගේ *කේ

30. අරං වරෙං උඹෙ මහ ලොකු සාක්කි
      ගිහිල්ල ලියපිය පොලිස් පොතේ
     පොලිස් කූඩුවත් උසාවි හිරගේ
     ගෙදර වගේ මගෙ ගෙදර වගේ

31. මඩ පෝස්ටරේ හැදුවේ උඹමයි
      දූතයා පරසක්වල ගහතෙයි
      එහෙමද? එහෙනම් ඔප්පු කරාපිය!
      දන්තය ලෙසටම රිටර්න් දෙයි

32.  ඔප්පු කරන්නට බැරුවද කොහෙදෝ
      දූතයා කටින්ම ගේම ගහයි
      නඩුවක් දැම්මද පැමිණිලි කෙරුවද
      දන්තයා නෝන්ඩියටම අහයි

33. දන්තයා කොල්ලට සපෝට් දෙන්නට
     සෙට් එක ටික ටික එකතු වෙතේ
     දූතයා වටේට ඉන්න එවුන් ටික
     හෙමිහිට හෙමිහිට මාරු වෙතේ

34. නෝන්ඩි වෙන්නට යන බව තේරුන
     දූතයා ලිව්වා පොලිස් පොතේ
     දන්තයා දන්නෑ කවුද කියලා මං
     සිතාසි ආවම බලං පුතේ

35. දින සති ගෙවිලා මාස ගනං ගොස්
      අදටත් සිතාසි ආවෙ නැතේ
      මොනවා මොනවා වෙනවද දන්නෑ
      දැන් කවුරුත් සද්දයක් නැතේ
     
36. විසිල්ම විතරයි බල්ටි ලොවෙත් නැති
      දන්ත දූත ජාතකේ මෙයයි
      තවමත් අහවරයක් නෑ ආතල්
      බලාසිටිමු අපි බුකිය දිහන් 


මහා ධණ්ථ ධූථ එන්කවුන්ටර් එකෙන් වැඩියෙන්ම පජාත වෙන්නේ කවුද?
ඔබේ පිළිතුර දන්තයා නම් DDA AUBE ලෙසද දූතයා නම් DDA CJD ලෙසද ටයිප් කර 071 444 9162 අංකයට SMS කර මීමුරේ හොලිඩේ පැකේජ් එකක් දිනාගන්න.
 

Monday, April 8, 2013

6. බ්ලොගේ වහපු දිල්ද? පිළිකාවෙන් මැරුණ මීනුද? ලිහිණි කිරිල්ලිද? ඔයා කව්ද?

Anonymous February 19, 2013 at 8:20 AM
යකෝ මේ වගේ වැඩකට නැති රෙද්ද වල් ලියන්නෙ නැතුව ලියපන්කො අර මීනු ශ්‍යාමේන්, දිලිනි දිලක්ෂිකා, ළිහිණි තාරුකා කියල සැරින් සැරේ නම් මාරු කර කර කොල්ලන්ගෙ දත ගලවන වෙට්ට පාසි ගැන.

Anonymous February 20, 2013 at 3:20 PM
දිල්,මීනු,ළිහිණි ගැනත් ලියන්න...බොරුසෝබන කතා ලියනවා,කොල්ලො රවට්ටගෙන සල්ලි ගරනවා..මේ තුන්දෙනාම එක්කෙනෙක්.........

Anonymous February 20, 2013 at 10:54 PM
බ්ලොගේ වහපු දිල්දAnonymous February 23, 2013 at 4:37 AM
ලකෆ්‍රාන්ස් මහත්තයෝ දැන් මේ මදැයි . තව ලියන්න නං කොයිතරං දේවල් තියනවද?ලිහිනි කියලා බ්ලොග් එකක් කරන් යන එක එක නම් වලින් රට වටේම කොල්ලෝ රවට්ටගෙන උන්ගෙන් සල්ලි කඩා ගත්ත දිල් නෝනා ගැනත් ලියමු. අන්න ඒ වගේ බ්ලෝග් විකුණන් කන උන් ගැන දැනුවත් කරා නං ඒක සෑහෙන්න වටිනවා.මීනු කියලා පිළිකාවක් හැදුනු කෙල්ලෙක් චරිතයක් රගපාලා කස්සව රවට්ටලා සල්ලි කඩා ගත්ත දිල් නෝනා දැන් අපූරුවට අලුත් රෙද්දකුත් ඇදගෙන ලිහිනි කියලා. ඒකට අපේ මේ පැණි ඇඹලයෝ ටික ගිහින් රැවටිලා දිගට හරහට පැණි පෙරනවා.දැනටමත් කී දෙනෙක්ව රවට්ටගෙන සල්ලි ගත්තද දන්නෙ නෑ.අන්න ඒ ගැනත් ලියමුකේ ලකෆ්‍රාන්ස් මහත්තයෝ....  

ඉල්ලීම් ගොඩක් විය. නමුත් ලකෆ්‍රාන්ස්ට ඒ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට හැකිවූයේ නැත. ලකෆ්‍රාන්ස් දිල්, මීනු, ලිහිණි නමින් පෙනී සිටිමින් බ්ලොග්කාරයන්ගෙන් ගාණ කපාගත් බ්ලොග්කාරිනිය ගැන වචනයක්වත් ලිව්වේ නැත. 
නමුත්  සත්‍යය කවදා හෝ එළිවේ. දිල්, මීනු, ලිහිණි නමින් පෙනී සිටි තැනැත්තියගේ සත්‍යය එළිවී ඇත. සිංහලෙන් කියනවානන් ඇයගේ රෙද්ද බෝස් ගා ගැලවී වැටී ඇත. ඒ රෙද්ද ගලෝපු විස්තරේ දවසකට දහයක් පහළොවක් කියවන බ්ලොග් කඩමාල්ලක නොව ලංකාවේ ජාතික පත්තරේක ෆුල් පේජ් එකක් ලෙස ගොස් ඇත. එය එසේ සිදුකිරීම පිළිබඳව ලකෆ්‍රෑන්ස් එම ලිපිය ලියූ, කරුණු සෙවූ සහ පත්තරේ පළකළ පාර්ෂවයන් සියල්ලටම තම අතිමහත් ස්තූතිය පළකරන්නේය. 

මේ ලකෆ්‍රෑන්ස් පාඨකයෙක් එවන ලද ලිපියකි. මෙම ලිපිය ඊයේ (අප්‍රේල් 7) රන්දිව ජාතික පුවත්පතේ පළවී තිබුණ බව ඒ පාඨකයා කියා තිබුණේය. පත්තරේ දුටු සටහන ටයිප් කර එවූ එම පාඨකයාට ස්තූතිය.

දිල් මීනු ලිහිණි ඔබ කව්ද?

අප ඇයව දන්නේ දිල් නමිනි. ඇය පිළිබඳ කතාබහ කරනා කිසිවකුත් ඇයව හැබහින් දැක නැත. නමුත් ඇය මනඃකල්පිත චරිතයක් නොවේ. එය එසේ වන්නේ කෙසේදැයි මම ඔබට කියන්නම්. මෙම කතාව ආරම්භ වන්නේ මෙයට වසර කීපයකට පෙරය. එනම් 2008 වසරේදීය. සිංහලෙන් බ්ලොග් අඩවි නිර්මාණය කරගෙන තම අදහස්, කවි, නිසඳැස්, කෙටිකතා හා විහිළු කතා ඉඳිරිපත් කිරීමේ උන්මාදයක් තරුණ තරුණියන් අතර ඇතිවූ කාලයයි. තරුණ තරුණියන්ට නිදහසේ නිර්මාණයක් එළි දැක්වීමට ප්‍රසිද්ධ වෙබ්සයිඩ් එකක් නිර්මාණය වීමත් සමඟම මෙම කතාවේ ප්‍රධාන චරිතය සමාජය ඉඳිරියට සම්ප්‍රාප්ත විය. ඇයද එම වෙබ් පිටුවේ කවි, නිසදැස් පළ කළාය. ඒ දිල් යන නමිනි. නොයෙකුත් මනඃකල්පිත නම්වලින් හා තම සැබෑ නමින්ද මෙම වෙබ් පිටුවේ කවි පළ කළ තරුණ තරුණියෝ සිටියෝය. මේ අතර මීනු නමින් තවත් චරිතයක් මෙකී වෙබ් කවි සංසදයට එකතු විය. මේ සියළු දෙනා යතුරු පුවරු පිටුපස සැඟවීගත් චරිත විය. කිසිවකුත් කිසිවෙකුව ඔවුන් කවි ලියනා නම්වලින් දැන හඳුනාගත්තා මිසක සැබවින්ම මෙකී චරිත කව්රුන්දැයි කියා දන්නේ නැත. ලංකාවේ පමණක් නොව වෙනත් විදේශ රටවල ඉගෙන ගන්නා රැකියාවල් කරනා ලාංකික පුද්ගලයන්ද සිංහල බසින් මෙම වෙබ් පිටුවට තම නිර්මාණයන් ඉඳිරිපත් කළෝය. ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නා ලාංකික තරුණයෙකුද මෙම නිදහස් පාරාදීසයේ තම අදහස්, කවි, නිසඳැස් එළිදැක්වූයේය. ඔහු නමින් කසුන් ය. මව්පියන් විසින් දහසක් බලාපොරොත්තු සිහින මැද ඔහුව ඕස්ට්‍රේලියාවට යවා තිබුණේ වැඩිදුර අධ්‍යාපනය සඳහාය. මුලින් සඳහන් කළ දිල් නමැති තරුණිය මීනු තමන්ගේ නැගනිය යැයි හඳුන්වා දී තිබුණි. මේ සියල්ල සිදුවන්නේ පරිගණකයේ කී බෝඩ් එක පිටුපස සිටිමිනි. මීනුගේ කවිවලට කසුන් පෙම් බදින්නට පටන් ගන්නේ ඇගේ කවි කාලයක් පුරා රසවිඳීමෙන් පසුවය. ටික කලකින් මීනු නමින් කවි ලියනා හැබහින් දැක නොමැති කතා කර නොමැති මේ තරුණියට ඔහු ආදරය කරන්නට පටන් ගන්නේය. ඒ වනවිට මීනු කියා තිබූ ආකාරයට ඇය සිටියේ ඉතාලි රටේය. ඇය ඉතාලි රට පිළිබඳවත් කවි පළ කළේය. ඊ මේල් හරහා කසුන් සහ මීනු දෙදෙනා කතාබහ කරන්නට පටන් ගන්නේ මේ අතරවාරයේදීය. කසුන් තම ආදරය ඊ මේල් හරහා මීනුට ඉඳිරිපත් කරයි. නමුත් මීනු එම ආදරය ප්‍රතික්ෂේප කරන්නේ ඇය පිළිකා රෝගියෙකු බවත් ඇයගේ ජීවිතයේ ඇති අනියත බවත් කීමෙනි. එයින් කසුන් මහත් කම්පාවට පත් වෙයි. මේ අතර දිල් නමින් කවි පළකරනා මීනුගේ අක්කා යැයි හඳුන්වා දී ඇති දිල් කසුන්ට ඇය ආදරය කරන්නේ යැයි පවසයි. කසුන් එය ප්‍රතික්ෂේප කරන්නේ ඔහු ඇයගේ නැගණියට ආදරය කරන බව පැවසීමෙනි. මෙකී චරිත තුනේ කතාව සැබවින්ම ආරම්භ වන්නේ එකිනෙකාට තම ආදරය ප්‍රකාශ කිරීමේ තැන සිටය.
මේ අතර මීනු පිළිකා රෝගය ඇතිවීමට පෙරදී ගත් යැයි කියන ඇගේ ඡායාරූප කීපයක් ඕස්ට්‍රේලියාවේ සිටින කසුන්ට ඊ මේල් කරයි. එම ඡායාරූප දකිනා කසුන් තව තවත් මීනුට පෙම් බඳින්නට පටන් ගන්නේ එම ඡායාරූපවල සිටින මීනු නම් වු තරුණියගේ රූමත් බව දැකීම නිසාය. ඉතාලියේ ජිවත්ව සිටිනවායැයි කියූ මීනු ලංකාවට පැමිණෙන්නේ මේ අතරවාරයේදීය. දිල් නමැති ඇයගේ සහෝදරිය ජීවත් වී සිටින්නේ ලංකාවේ තම මව්පියන් සමඟ යැයිද මීනු මුලදීම කසුන්ව දැනුවත් කර තිබුණි. ලංකාවට පැමිණෙන මීනු ඩයලොග් නම්බර් එකක් කසුන්ට ලබා දෙන්නේ එයට කතා කිරීමටය. කසුන් ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවේ සිටින මීනුට කතාබහ කිරීමට පටන් ගන්නේය. පිළිකා රෝගය නිසා කසුන්ගේ ආදරය බාරගැනීමට නොහැකි යැයි කියූ මීනු නමැති තරුණිය ලංකාවට පැමිණි පසු කසුන්ගේ ආදරය බාරගනී.
දෙදෙනා දුරකතනය ඔස්සේ ආදරය කිරීමට පටන් ගනී. එසේම දෙදෙනා විසින් බ්ලොග් අඩවි නිර්මාණය කර ඒවා ඔස්සේ ආදරය වෑහුන කවි පදවැල් එළි දැක්වීමට පටන් ගන්නේය. දැන් දෙදෙනා සිටින්නේ පිවිතුරු ආදරය විඳිමිනි. මීනුගේ අක්කා වන දිල් ද කසුන්ගේ හා මීනුගේ ආදර සම්බන්ධතාවය අතරට පැමිණෙන්නේ ක්‍රම ක්‍රමයෙනි. තමන් ආදරය කරන මීනුගේ කටහඩ පමණක් අසා ඇති කසුන්ට ඇය දැක ගැනීමට බලවත් උවමනාවක් ඇති වෙයි. තාක්ෂණය දියුණුය. නොයෙක් ක්‍රම හරහා වෙනත් රටවල සිටිනා අයට එකිනෙකා දැකබලාගැනීමට හැකිය. ස්කයිප් හරහා මීනුව දැකබලාගැනීමට කසුන්ට උවමනා වෙයි. නමුත් මීනු පවසා සිටියේ තමන් පිළිකා රෝගය නිසා බොහෝමත් විඩාබරව සිටින නිසාත් ඇයගේ රූපය ඔහුට එවූ ඡායාරූපවල මෙන් නොවන බවත්ය. එසේ වුවත් තමන් ආදරය කරන්නේ රුවට නොවන බවත් එම නිසා ඇයගේ දැන් පෙනුම කිසිසේත්ම තමන්ට අදාළ නොවන බවත් කසුන් තරයේ කියා සිටියේය. නමුත් කසුන්ගේ අදහසට අකමැතිවන මීනු කියා සිටියේ තමන්ගේ හිස කෙස් සියල්ල පිළිකා රෝගකාරකය නිසා හැලී ගොස් ඇති නිසා තමන්ට එම අයුරින් කසුන් ඉදිරියට පැමිණෙන්නට නොහැකි බවයි. පිළිකා රෝගය සෑදී අසාධ්‍යව සිටින සිටින තම පෙම්වතියට දැක්වූ තදබල ආදරය නිසාවෙන් කසුන් මීනුගේ අදහසට විරුද්ධව කිසිවක් කීවේ නැත. මේ අතරවාරයේ දිල්ද කසුන්ට කතා කිරීමට පටන් ගත් අතර ඒ තම නැගණියගේ රෝගී තත්වය පිළිබඳ වැඩි විස්තර කීමටය.
මීනු නිරන්තරයෙන් අසනීප වන්නටද විය. තම මව්පියන් අධ්‍යාපන කටයුතු සඳහා එවන මුදල පමණක් කසුන්ට හිමිවී තිබුණ නිසා ඔහු අත වැඩිපුර මුදල් ගැවසුනේ නැත. නමුත් පිළිකා රෝගයෙන් පීඩා විඳින තම පෙම්වතියට හැකි ආකාරයෙන් උපකාර කිරීමට ඔහුට අවශ්‍ය වූ නිසා කසුන් ඕස්ට්‍රේලියාවේ ඉන්ධනහල්වල සහ කැෆේවල පුංචි පුංචි රැකියා කිරීමට පටන් ගත්තේය. එසේ දුක් මහන්සියෙන් උපයාගත් මුදල් ඔහු වියදම් කළේ මීනුටය. ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවේ ජීවත් වන මීනුට මුදල් එවීමට ඔහුට මීනුගේ බැංකු ගිණුම් අවශ්‍ය වුවද මීනු ඔහුට ලබා දුන්නේ තම සහෝදරියගේ බැංකු ගිණුමයි. එය එසේ කිරීමට හේතුව වශයෙන් ඇය කසුන්ට දැක්වූයේ තමන්ගේ හිසකෙස් සියල්ල හැලී ගොස් ඇති නිසාත් නිරන්තරයෙන් නිවස තුළත් රෝහලේත් කල් ගතකරන බැවින් බැංකුවට යාමට තරම් වේලාවක් හෝ ශාරීරික ශක්තියක් ඇයට නැති බවයි. මීනුගේ ජංගම දුරකතන බිල් මෙන්ම ඇයට අවශ්‍ය ප්‍රතිකාර සඳහාත් කසුන් විය පැහැදම් කළේ ඕස්ට්‍රේලියාවේ දුක්විඳ උපයාගත් මුදල් ය. වසර තුනක් ඔහුගේත් මීනුගේත් ප්‍රේමය ගලා ගියේය. එහෙත් මේ වසර තුන තුළදී එකවරක්වත් ඔහු මීනුව හැබහින් දැක තිබුණේ නැත. කෙටි නිවාඩුවලදී කසුන් ලංකාවට පැමිණි නිතරම වාගේ මීනු සිටියේ රෝගාතුර වී ඇයගේ නිවස තුළය. නැත්නම් රෝහල තුළය. බලෙන් හෝ ඇයව බැලීමට උත්සාහගත් සෑම මොහොතකදීම මීනු ඔහු හා ගැටුම් ඇතිකරගත්තාය. ඇයගේ තර්කය වූයේ හිසකෙස් හැළී ගිය, කෘෂ වූ තමාව දැකීමෙන් පසු කසුන්ට තමාව එපා වේ යැයි කියාය. මේ අතරවාරයේ රෝගය උත්සන්න වී මීනු දකුණු අප්‍රිකාවට යන්නේ එහි රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමටය. මෙයින් බොහෝ සේ දුක්වන කසුන් ඇයට අවශ්‍ය කරන මුදල් ඇය ලබාදුන් බැංකු ගිණුමට බැර කරයි. දකුණු අප්‍රිකාවට ගිය මීනු ඩයලොග් අංකයකින් කසුන්ට කතා කරන්නේ තමාගේ අංකයට රෝමිං පහසුකම ඇති බව පවසමිනි.
පිළිකා රෝගයෙන් පීඩා විඳින තම පෙම්වතිය වෙනුවෙන් කසුන් නොකළ දෙයක් නැත. ඕස්ට්‍රේලියාවේ ඇති පන්සල්වලට ගොස් ඔහු බුදුන්ගෙන් තම පෙම්වතිය බේරා දෙන ලෙස ඉල්ලුවේය. මිනු කැමති සියල්ලම ඔහු ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවත එව්වේය. රෝගීව සිටින මීනු හේතු සාධක නොමැතිව කසුන් සමඟ නිතරම ගැටුම් ඇති කර ගත් අතර එම ගැටුම් අවස්තාවලදී ඉතා අසභ්‍ය ලෙසින් කසුන්ට බැණ වැදුනේය. කසුන් වෙනත් තරුණියන් සමඟද සම්බන්ධතා ඇතැයි කසුන්ව සැක කළාය. මෙයින් දිනෙන් දිනම කසුන්ගේ යහපත් මානසික මට්ටම පහත වැටුනේය. ඔහුගේ අධ්‍යාපන කටයුතු පවා මගහැරුණේය. තවත් විටෙක මීනු කසුන්ට පවසා සිටියේ තමන් වැඩිකල් ජීවත් නොවන බවත් එම නිසා තම අක්කා සමඟ සම්බන්ධතාවයක් ඇතිකරගන්නා ලෙසයි. එයත කසුන් දැඩි ලෙස තම අකමැත්ත ප්‍රකාශ කළ දින සිට මෙම ගැටළුව උග්‍ර විය. මීනුට අවශ්‍යව තිබුණේ තම සහෝදරියව තම පෙම්වතාට බාර දීමටය. ඒ ඇය වැඩිකල් ජීවත් නොවන බව ඇය දැන සිටි බැවිනි. මෙය ඉතා ගැටළුකාරී තත්වයක් වූ නිසාත් මීනු ඉතාම ප්‍රචණ්ඩ ලෙස හැසිරීමට පටන් ගත් නිසාත් එයින් අසරණ වූ කසුන් තීරණය කළේ මෙම ආදර සම්බන්ධතාවට කෙටි විරාමයක් ලබා දීමටය. එසේ ඔහු තීරණය කිරීමට මූලිකම හේතුව වූයේ පිළිකා රෝගයෙන් පීඩා විඳින තම පෙම්වතියට තව තවත් මානසික අර්බුධ ලබා නොදිය යුතු නිසාය.
මීනුගෙන් තාවකාලිකව අයින්ව සිටි කසුන් එයින් ලැබුවේද මහත් වේදනාවකි. උදාවන්නේ 2012 වසරයි. වසර තුනක ප්‍රේම සම්බන්ධතාවට කෙටි විරාමයක් දුන් කසුන්ට කෙටි කලකින්ම දැනගැනීමට හැකිවන්නේ මීනු පිළිකා රෝගයෙන් මියගිය පුවතයි. මුළු ලෝකයම ඔහු පාමුළ කඩාවැටී සුණු විසුණුව යන අතර ඇයගේ මළගමට කෙසේ හෝ සහභාගීවීමට ඔහුට අවශ්‍ය වෙයි. නමුත් වසර තුනක් ප්‍රේම කළද මීනු ස්ථිර ලිපිනයක්ද ඔහුට දී තිබුණේ නැත. ලංකාවේ සිටි අනෙකුත් මිතුරන්ද මීනු දැක තිබුණේත් කිසිඳු විස්තරයක් දැන සිටියේත් නැත. දිල්ට කතා කිරීමට ගත් උත්සාහයද අසාර්ථක වූයේ ඇයගේ දුරකතනය ක්‍රියා විරහිත කර තිබූ නිසාය. බෙහෙවින්ම අසරණ වන කසුන් සිය දිවි නසාගැනීමට අතෙත් කරයි. නමුත් ඔහුගේ යාළු මිත්‍රයන් විසින් ඔහුව බේරාගනී. ඔහු වෙනුවෙන් කිරීමට හැකි දාන දීම හා බණක් කියවීම ඔහු ඕස්ට්‍රේලියාවේ පන්සලේ හාමුදුරුවන්ගෙන් සිදුකරවා ගනී. මේ අතර වෙබ් පිටුවේ කවි නිර්මාණ පළ කළ අනෙකුත් තරුණ තරුණියන් එකතුව මීනු කසුන්ට පෙර කලකදී එවා තිබූ ඡායාරූපයක් ගෙන එහි නිවන් සුව අත්වේවා යනුවෙන් සටහන් කළ මරණ දැන්වීමක්ද නිර්මාණය කරයි. තම පෙම්වතිය අහිමි වීමෙන් මානසිකව ඇද වැටෙන කසුන්ගේ අධ්‍යාපන කටයුතුද බිඳවැටෙයි. මේ කතාව අවසන් වන්නේ මෙතැනින් නොවේ.
කතාවේ අවසානය ආරම්භ වන්නේ දිල් නමැති තරුණිය ලංකාවේ ජීවත්වන කසුන්ගේ මව්පියන් මුණ ගැසීමට ඔවුන්ගේ නිවස කරා යාමත් සමඟමය. කිසිවෙකුත් මෙතෙක් දැක නොමැති දිල් නමැති චරිතය ප්‍රථමයෙන්ම දැක බලාගැනීමේ අවස්ථාව හිමිවන්නේ කසුන්ගේ මව්පියන්ටය. එම අවස්ථාවෙන් පසු අද වෙනතුරු ඇයව කව්රුවත් දැක නැත. කසුන්ගේ නිවසට පැමිණි දිල් පවසා ඇත්තේ මීනු නම් වූ තම නැගණිය පිළිකාවකින් මිය ගිය බවත් ඇය හා කසුන් එකිනෙකාට ආදරය කළ බවත් ය. එසේම තම නැගණියගේ අවසාන කැමැත්ත වූයේ තමන් කසුන් සමඟ එකතු වීම බවත් ය. මෙම කතාවෙන් ඉතාම විශ්මයට පත්වූ කසුන්ගේ මව්පියන් කසුන්ට දන්වා සිටියේ පිරිමියෙක් වැනි ගැහැනියක් නිවසට කඩා වැදී පවසා සිටි කතාවේ සත්‍ය අසත්‍යතාවයය. තමන් වැඩි දුර අධ්‍යාපනය සඳහා විදේශගතකළ තම පුතු අතිරේක රැකියාවල් කරමින් පිළිකා රෝගයක් සෑදී තිබූ කිසිම දවසක දැක නැති තරුණියකට වියදම් කළේ යැයි ඔවුන් දන්නේ නැත.
මීනු පිළිබඳ වැඩි විස්තර සොයා ගැනීමට තැත් කළද එය අපොහොසත් වීම නිසා ඇය වෙනුවෙන් හැකිතාක් දුරට ඕස්ට්‍රේලියාවේ පින් දහම් කිරීමට ඔහු උත්සාහ කළේය. වැඩිපුර වේලාවක් පන්සලේ ගතකළ ඔහුගේ අරමුණ වූයේ මහණ වීමටය.
නවකතා පොත්වල ලියැවී ඇති අවසානය දුක්බර වූ රොමෑන්ටික ආදර කතා කෙතෙක් නම් අප කියවා ඇතිද? හින්දි චිත්‍රපටියක් බලනවිට අප ඇඟිලි ගනින්නේ පෙම්වතාත් පෙම්වතියත් ඔවුන්ගේ ආදර කතාව ජය ගන්නා තුරුය. පෙම්වතිය පෙම්වතා හුදකලා කර මියැදෙන විට එය සත්‍ය කතාවක් නොවුවද අප දෙඇසේ කඳුළු සඟවා බලා සිටින්නේ මිනිසුන් ලෙසින් මානුෂීය සඹන්ධකම් කෙරෙහි අප තුළ ඇති සංවේදීකම නිසාය. මෙය සත්‍ය කතාවකි. පෙම්වතා ඉඳිරියේම පෙම්වතිය පිළිකාවෙන් මියයයි. කිසිම දිනක හැබහින් දැක නැති තරුණියකට බෙහෙවින්ම ආදරය කර ඇය වෙනුවෙන් හැකි සියල්ල කළ පෙම්වතෙකුගේ කතාවයි.
නමුත් මෙහි අවසානය මදක් වෙනස් ය. එය එසේ වන්නේ ඇයි දැයි මම ඔබට කියන්නම්. 2012 වසරේදී මීනු මියගිය පසු එම දුකින් ජීවිතය කළකිරී ඕස්ට්‍රේලියාවේ සිටි කසුන්ට දිනක් යහළුවෙකුගෙන් දුරකතන ඇමතුමක් ලැබෙයි. එයින් කියැවුණේ ඔහුට මීනු ඇයගේ කියා එවා තිබූ තරුණියගේ රුව ඇති තරුණියක් ෆේස්බුක් හි සිටිනා බවත් එම තරුණිය තවම ජීවත්ව සිටිනා බවත්ය. එයින් කසුන් මහත් විශ්මයට පත්වෙයි. පසුව ඔහු එම තොරතුර හරහා වඩාත් විස්තර සෙවීමට පටන් ගත්තේය. මීනු තමන්වෙත එවා තිබුනේ වෙනත් තරුණියකගේ සොරා ගත් ඡායාරූප බවත් ඔහු සොයා ගනී. තවත් තොරතුරු හඹා යෑමේදී ඔහුට දැන ගැනිමට හැකිවන්නේ දකුණු අප්‍රිකාවේ සිට ඩයලොග් රෝමිං ඇතැයි ඩයලොග් දුරකතන අංකයකින් කතාකළ මීනුගේ එම අංකය කිසිඳු දින ලංකාවෙන් පිටත භාවිතා වී නැති බවත්ය. ඔහු වඩාත් කම්පා වන්නේ තමන් මෙතෙක් කල් ආදරය කර ඇත්තේ සහ කතාබහ කර ඇත්තේ මීනු නමින් චරිතයක් මවා පෑ දිල් නමැති තරුණිය සමඟ බව සොයා ගැනීමෙන් අනතුරුවය. ඔහු මුදල් එවා ඇත්තේද එම මුදල් ලබාගෙන ඇත්තේද දිල් නමැති තරුණියයි. වසර තුනක් නොදුටු තරුණියකට ආදරය කළ ඔහු තමන් වසර තුනක් පුරාවටම තරුණියකගේ උගුලකට රැවටුනු බව සොයාගත් පසු ඔහුගේ මුළු ලෝකයම උඩුයටිකුරු විය.
දිල් නමැති තරුණිය බ්ලොග් අඩවියක් හරහා මීනු නමින් වෙනත් චරිතයක් මවා පා ඇති අතර මේ සියල්ල කීබෝඩ් එකක් පිටුපස සිටිමින් ඇය විසින් සිදුකරන ලද රංගනයකි. එම රංගනයට මුළා වූ කසුන් ඔහු ඉපයූ සියළු මුදල් මනඃකල්පිත තරුණියකට ප්‍රේම කරමින් වියදම් කර ඇත. දිල් නමැති තරුණිය කසුන්ගෙන් පමණක් නොව වෙනත් තරුණයන්ගෙන්ද වෙනත් ආකාරයේ නාටක රඟ දක්වමින් මුදල් ලබාගෙන ඇත. අදටත් තමන් ආදරය කළ මීනු නමැති චරිතය දිල් විසින් නිර්මාණය කළ මනඃකල්පිත චරිතයක් බව පිළිගන්නට කසුන්ගේ හිත ශක්තිමත් නැත. වසර තුනක් පුරා පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි එම මනඃකල්පිත චරිතයට කළ ආදරය කොතරම්දැයි දන්නේ කසුන් පමණි. ඇය වෙනුවෙන් වියදම් කළ මුදල් කන්දරාව දන්නේ ඔහුම පමණි. දිල් නමැති තරුණිය ඇය විසින් නිර්මාණය කළ මීනු නමැති චරිතයද සමඟින් පරිගණක දත්ත අතරින් අතුරුදහන් විය.
කසුන් අදටත් ජීවත් වන්නේ වික්ෂිප්තවය.
කතාව මෙතැනින් අවසන් වන්නේද නැත. මේ 2013 වසරයි. දිල් නමැති තරුණිය කිරිල්ලියකගේ නමින් වෙනත් බ්ලොගයක් නිර්මාණය කරගෙන මනඃකල්පිත කතාවක් ගොඩනඟමින් පවතී.මේ මොහොත වන විටත් ඇය විසින් මවාපානා ඇයගේ ජීවිත කතන්දරය කියවා ඇය පිළිබඳ අනුකම්පාවක් සෙනෙහසක් ඇතිකරගත් තරුණයන් බොහෝ ප්‍රමාණයක් ඇයගේ බ්ලොග් පිටු අතර දක්නට ලැබෙයි. මේ ගතවන මොහොතේදී කව්රුන් හෝ දිල් විසින් නිර්මාණය කර දී ඇති මනඃකල්පිත චරිතයකට ආදරය කරමින් සිටිනවා විය හැකිය. අප දන්නා සමාජයේ අප නොදත් කළුවර තැන් බොහොමයක් මෙසේ තිබෙන බවත් එම කළුවර අතර බොහෝ දේ සිදුවෙමින් පවතිනා බවත් ඔබ දැනගත යුතුය.

රමේෂා සිරිවර්ධන

ලකෆ්‍රෑන්ස්ට පැමිණි ලිපිය කිසිඳු සංස්කරණයකින් තොරව එළෙසම පළ කර ඇත. මෙම ලිපිය පිළිබඳ සම්පූර්ණ ගෞරවය එම ලිපියේ හිමිකාරීත්වය දරණ පුද්ගලයන් සතු විය යුතුය. 
ලකෆ්‍රෑන්ස් කළේ එය ප්‍රචාරය කිරීම පමණකි.


පසුව ලිවීම (ප/ලි)

පසුගිය "බ්ලොග් අවකාසේ මල් වවනා කබ්බෝ" පෝස්ට් එක නිසා හිත රිදුණු බොහෝ/කීප දෙනෙක් තමන් දන්නා එකම කුණුහරුප ටික යළි යළිත් කියමින් ඒ පෝස්ට් එකේ කමෙන්ට් වැඩි කිරීමේ වියාපාරෙක යෙදී සිටියෝය. ආසාවට එක ක්‍රියේටිව් කුණුහරුපයක් තිබුණේ නැතිය. සමහරු උපකල්පනය කර තිබුණේ ඒ ළඳරු/ළමා කුණුහරුප කමෙන්ට් දමා තිබෙන්නේ "කබ්බෝ" කියාය. ලකෆ්‍රෑන්ස් කමෙන්ට් දාන එකාගේ ජාතකේ හොයන්න යන්නේ නැතිය. දැම්මේ කව්රු උනත් කුණුහරුපවල කොලිටිය නම් පට්ට පජාතය. ඒ ගැන තවදුරටත් කතා කර තේරුමක් නැත්තේය.

ඒ වගේම තවත් කවුරු හෝ කාගේ කාගේද පොටෝ වගයක්ද කමෙන්ට් ලෙස දමා තිබුණෝය. ඒ අතර බ්ලොග්කරුවෙක්ගේ පවුලේ සාමාජිකයන්ගේ අතිශය පෞද්ගලික ඡායාරූප තිබෙන බව ලකෆ්‍රෑන්ස් දැක්කේය. ලකෆ්‍රෑන්ස් කවදාවත් එවන් පජාත වැඩ කිරීමට ඉඩ දෙන්නේ නැතිය. ලකෆ්‍රෑන්ස් එම කමෙන්ට් ඩිලීට් කළේය. 

ඒ වගේම ලකෆ්‍රෑන්ස් තීරණයක්ද ගත්තේය. ඒ කමෙන්ට් මොඩරේට් කිරීමටය. ලකෆ්‍රෑන්ස්ට අම්ම මෝ නැතිවෙන්න බැනලා තිබ්බ කමෙන්ට් පවා අදටත් ඒ ඒ පෝස්ට් වල සුරක්ෂිතව තිබෙන්නේය. නමුත් ගෙදර මිනිහාගේ ඇරියස් ගෑණිගෙන් කවර් කරන පජාත ලයින්වලට ලකෆ්‍රෑන්ස් විරුද්ධය. එම නිසා මින් ඉදිරියට කමෙන්ට් මොඩරේට් කරනු ඇත්තේය. කිසිම අදහසක් හෝ කමෙන්ට් එකක් වාරණය කරන්නේ නැත්තේය. ඒ වගේම පාලනයක්ද තිබිය යුත්තේය. ඇනෝනිමස් කමෙන්ට් අයිතිය ලකෆ්‍රෑන්ස් පවතින තාක් කල් තිබෙනු ඇත්තේය!!!!!

ලකෆ්‍රෑන්ස්ට එක පෝස්ට් එකකට කමෙන්ට් සීයක් දෙසීයක් වට්ටා ගැනීමේ උණක් නැත්තේය. එම නිසා කමෙන්ට් නොදැම්මත් කමක් නැත්තේය. ලකෆ්‍රෑන්ස් තමන්ගේ ගමන යන්නේය. 

(ප/ප/ලි)
නායක කබ්බාගේ රුව රැගත් පෝස්ට් එක නුදුරු අනාගතයේදී.....

Wednesday, February 20, 2013

4. මාරයා බැන්දේ නලිනිවද? උත්තර!!!!!

පහුගිය ටිකේ ලකෆ්‍රෑන්ස් හිටියේ බ්ලොග් ලෝකේ සිද්ද වෙන කෙරුවාවල් බලාගෙනය. හැමදාම වාගේ ලකෆ්‍රෑන්ස් බ්ලොග් එකටත් ගොඩවුනේය. එක එක්කෙනා එක එක විදියට ඇවිත් ලස්සනම ලස්සන කතා ටිකක් කියලා ගිහින්ය. ලකෆ්‍රෑන්ස්ට හරීම හැපීය. ගොඩාක් අය ලකෆ්‍රෑන්ස් ගැන විවිධ චිත්‍ර මවාගෙන ඇත්තේය. ඒවා ගැන ලකෆ්‍රෑන්ස්ට කරන්න දෙයක් නැත්තේය. ඒවා එක එකාගේ ෆැන්ටසීය. කලින් පෝස්ටුවට කමෙන්ට්ම 179ක්ය. පිස්සු පීකුදුය. ඒවාගෙන් 99%ක්ම ලකෆ්‍රෑන්ස්ට දෙකට දෙවාරණේ බැන්න ඒවාය. ලකෆ්‍රෑන්ස් කව්රුවත් බැන්නාට ගණන් ගන්නා ජාතියේ පුතයෙක් නෙවේය. මේ හදන්නේ ඒ කමෙන්ට් වලින් උත්තර දෙන්න හැකි කමෙන්ට් වලට උත්තර දෙන්නටය. රතුපාටින් ඇත්තේ කමෙන්ට් වන අතර උත්තරේ කලු පාටින් ඇත්තේය.

තරියා
//නයි නැති, බොරු නැති, වංචාව නැති, පොරටෝක් නැති, බෙලිකැපිලි නැති, බ්ලොග් කලාවක් උදෙසා කැපවෙමි.
හිනා වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැත..

--හිනා වෙවී ඉන්න.

AnonymousFebruary 19, 2013 at 8:20 AM
යකෝ මේ වගේ වැඩකට නැති රෙද්ද වල් ලියන්නෙ නැතුව ලියපන්කො අර මීනු ශ්‍යාමේන්, දිලිනි දිලක්ෂිකා, ළිහිණි තාරුකා කියල සැරින් සැරේ නම් මාරු කර කර කොල්ලන්ගෙ දත ගලවන වෙට්ට පාසි ගැන.
--ලකෆ්‍රෑන්ස් ඔය කියන ගෑල්ලමයා ගැන දන්නේ නැතිය. lakafrance@gmail.com එකට මේල්ලුවක් එවීමෙන් ඔබ දන්නා විස්තර වලින් ලකෆ්‍රෑන්ස් දැනුවත් කල හැකිය. ඔබේ මේල්ලුව එනකන් ලකෆ්‍රෑන්ස් බලාගෙන ඉන්නවාය.

මීගොඩයා
උන්දෙන්න බැන්දහම ලකප්‍රස්ගේ ප* චූන් උනාට.. මටනං ගානක්වත් නෑ
මෙහි ලකප්‍රස් යන නම ලකපස් ලෙස නිවැරදි විය යුතු බව සලකන්න ( යු නෝව් වට් අයි මීන් )

--කව්රු බැන්දත් ලකෆ්‍රෑන්ස්ගේ ප* චූන් වෙන්නේ නැතිය. ලකෆ්‍රෑන්ස් කරන ලද්දේ කව්රු කව්රුත් හොරෙන් තැන තැන කතාවෙන දේ එළිපිට කීමය. බහුතරයක් එවුන්ට ඒක දිරෙව්වේ නැතිය. ඉතින් ඒකට මට පාන්යැ.

අමිල චතුරංග
ගෑනු මිනිස්සු කසාද බඳින එක නිවුස් එකක් වෙන්නෙ කොහොමද?
ඔන්න කොටු පැනීම, අනාචාරයේ හැසිරීම, අන් සැප සොයා යෑම...කොල්ලන්ට ලොල් වීම..ලෙස්බියන් වීම ආදිය නිවුස් විදියට ගන්න පුලුවන්...
ඒත් ගෑනියෙකුයි මිනිහෙකුයි කසාද බඳින එක පොල් ගහේ කුරුම්බා හැදෙනවා වගේ සරල සිද්දියක්...
කසාද බදින එක මුලු ලෝකටම බෙර ගහලා සමහරු කරනවා සමහරු ඒක ඒ තරම් ප්‍රචාරය කල යුතු දෙයක් විදියට සලකන්නෙ නැහැ...
මේක නිකං අනේ අපිට වෙඩිං කිව්වෙ නැතුව හොරෙන්ම බැඳලා කියලා තැන ්තැන්වල කිය කිය යන වට්ටි අම්මා කෙනෙක්ගේ ටයිප් පොස්ට් එකක් නෙව...

--ගෑනු මිනිස්සු කසාද බදින එක නිවුස් එකක් නොවේය.බැදපු එවුන් බබා හුකුන් පාට් දැමීම දිරවන්නේ නැතිය. කව්රු කව්රුත් කොටු පැන්න,අනාචාරයේ හැසිරුන,අන් සැප සොයා ගිය විස්තර ලකෆ්‍රෑන්ස් ගාව ඇත්තේය. ඒවා වෙලාවට එලියට ඒවිය. එතකන් ඉවසන එක හොදය.

නොහික්මුණු ඇස
අපොයි කියවන්න අවටත් පාඩුයි මේ මගුල , මුත් නිකම් අර මාෂ්ගුරු වගේ අනුන්ගේ ඔප දුප හොයන ඩයිල් එකක්නේ ,
--ලකෆ්‍රෑන්ස් අනුන්ගේ කුණු ඕපදූප හොයනවා කියලා කිව්වේ පළවෙනි පෝස්ට් එකේදීමය. හාඩ්වෙයාර් ස්ටෝස් එකට ගිහින් බිත්තර ආප්ප ඉල්ලන ඔයා අමු බූරුවෙකි.

අටම්පහුර
මේක ඇත්තද බොරුද කියන එකනං මම දන්නැ.
බොරු උනත් ඇත්ත උනත්
මේකට කියන්නේ ''ඉරිසියාව'' කියලා

--ලකෆ්‍රෑන්ස්ට කිසිම ඉරිසියාවක් නැත්තේය.ලකෆ්‍රෑන්ස්ට ගැහැනුන්ගෙන් අඩුවක් නැත්තේය.හතලිහ ශ්‍රී ලොරි ඕනේ නැතිය.සල්ලිත් ඇත්තේය.එමනිසා ඉරිසියාවක් ඇත්තේම නැත්තේය.

රතු රජරට
උඹ මහලොකු ලකෆෑන්ස්.... අනේ පල යකෝ අමන ගොන් ආතල් නොදී. දැන් අපි උඹට බයවෙන්න ඕනෙද? උඹට වඩා හොදයි අර කෝපි කඩේ අබිලියා. මාරයා මොකා බැන්දම අපට මොකෝ බං. වැදගත් දෙයක් ලියපන්.  

ලකෆ්‍රෑන්ස් ලොක්කෙක් නොවේය.ලකෆ්‍රෑන්ස් ගොන් ආතල් දෙන්නේද නැතිය.ලකෆ්‍රෑන්ස්ට බයවෙන නොවෙන එක ගැන ලකෆ්‍රෑන්ස්ට අදහසක් නැත්තේය.කුණු ඕපදූප තරන් වැදගත් දේවල් සිංහල බ්ලොග් ලෝකයේ ඇත්තේම නැත්තේය.

චමී4යූ~chami4u
මනංකල්පිත කතාවක් කියලා හිතාගෙන කියෙව්වා .. ලියවිල්ල සුපිරි , එත් ඇත්ත නැත්ත කෙසේ වෙතත් අනුන්ගේ පවුල් ජිවිත අපට වැඩක් නැත .
--මනඃකල්පිත කතා මෙහෙම ලියන්නේ නැතිය.මේ ලිව්ව කිසි දෙයක් බොරු නොවේය.එළකිරි වගේ සත්‍යය.වගකීමක් සහිතය.

සුමිත් නිරිඇල්ල
මාර ෆකිං බ්ලොග් කලාවක්නෙ මේ *ක ෆ්‍රෑන්ස් ට තියෙන්නෙ.
මාරයයි නලිනියි කසාද බැන්දම කොහේවත් ඉන්න එවුන්ට තියෙන පුකේ අමාරුව මොකද්ද...? පලයන් ගිහින් සිරිකොතේ කක්කුස්සිය හෝදපන්. ඒක මීට වඩා නම්බුයි....!!

--ඇයි සිරිකොතේම කක්කුස්සිය හෝදන්නේ?

සු දී ක
ඔන්න ඔයාගේ හොට් නිවුස් එක අපි බැලුවා. අපිට හරි පුදුමයි. හීනයක්ද කියලත් හිතෙනවා වෙලාවකට. ඔයා මාර පොරක්නේ. කොහොමද දැන ගත්තේ ඈ .... අපේ පිස්සුම හැදෙනවා. අද නම් මට නින්ද වත් යන එකක් නෑ. ඔයාට වගේම ... ඔයා තාම බැඳල නැද්ද මචං ... අනේ මොකක් හරි හොයාගෙන බැඳපන් බන් ... අපිට මේ වගේ තව නිවුස් එකකුත් එපැයි. එතකොට විස්තර දීපං අපි ලියන්නං. එතකොට මේ වගේම බලන අය හරියට පුදුම වෙයි නේද ?
--නිව්ස් එක බැලුවාට තෑන්ක්ස්ය.හි හි.හිනයක් නෙවේය.ලකෆ්‍රෑන්ස් පොරක් නෙමේය.නින්ද යන්නේ නැති එක ලෙඩක්ය.බෙහෙත් දොස්තර නලිනිගෙන්ම ගත්තානම් හොඳය.
AnonymousFebruary 5, 2013 at 10:37 PM
මාරයා නලිනිව බැන්දනම් මාරයා පට්ට වැඩ්ඩෙක්. උබ නිකම්ම නිකම් ඉරිසියා කාරයෙක්
--ලකෆ්‍රෑන්ස්ට කිසිම ඉරිසියාවක් නැත්තේය.ලකෆ්‍රෑන්ස්ට ගැහැනුන්ගෙන් අඩුවක් නැත්තේය.හතලිහ ශ්‍රී ලොරි ඕනේ නැතිය.සල්ලිත් ඇත්තේය.එමනිසා ඉරිසියාවක් ඇත්තේම නැත්තේය.

AnonymousFebruary 5, 2013 at 10:44 PM
සිරාවට මචං මම මෙ කියන්නේ.මම දැන් ගොඩක් කල් ඉඳලා බ්ලොග් කියවන්නේ හබඊ මේ වගේ ගු ගොඩක් නම් දැක්කේ නැ. උබ මාර ගේමක් දීලා උබම පච වෙලා තියෙනවා.බලමු ඊගාවට ලියන ඒවා කොහොම වේඉද කියලා.ඇනෝනිමස් ආතල් බ්ලෝග් එකේ ලඟින් වත් තියන්ඩ බැ බන් මේක.
--ලකෆ්‍රෑන්ස් දෙවෙනි පෝස්ට් එක නැවත කියවා එනවානන් හොඳය.ඇනෝනිමස් ආතල් සමඟ කිසිම පාසානයක් ලකෆ්‍රෑන්ස්ගේ නැත්තේය.ඇනෝනිමස් ආතල් සමඟ තරඟයකුත් ලකෆ්‍රෑන්ස්ට නැත්තේය.ඇනෝනිමස් ආතල් කරන්නේ උඩින් අතගාන එක විතරක්ය.ලකෆ්‍රෑන්ස් යටම තියෙන කුණුත් උඩට ගේනවාය.

සුජියා
ඔබේ මේ නීච බියගුළු නින්දිත ක්‍රියාව පිළිකුලෙන් යුතුව හෙළ දකිමි
--මේක නීච බියගුළු නින්දිත ක්‍රියාවක් වන්නේ නැත.ලකෆ්‍රෑන්ස් ඇත්ත එලිකරන්නේය.ඇත්ත එලිකිරීම නීච බියගුළු නින්දිතද?

සාතන්
උන් බැන්දත් උඹට තියෙන අමාරුව මොකක්ද?... වේලි වේලි නොඉඳ මඩ වලකට හරි ඔබල ඔය පනුවා නාවගනිං... එතකොට ඔය අමාරුව හොඳ වෙයි....
--උඹ කරන්නෙත් ඒකමද?
බුවාගේ සිතුවිලි !|Buwage Sithuwili!
බඳින්නේ කාවද ? වගේම බඳින එක ලෝකෙටම කියනවද නැද්ද කියන එකත් මාරයාගේ වැඩක් , උඹ බැන්ද දවසක පත්තරේ ඇඩ් එකක් දාල ලෝකෙටම කියල බැඳහන්
--හා.නොවරදවා ඔයාත් එන්න.
AnonymousFebruary 6, 2013 at 8:59 AM
යකෝ වැඩක් නැත්නම් අතේ පාරක් ගහලා බුදියා ගනින් උඹ ඉස්කෝලේ යන කාලේ අම්මයි තාත්තයි හුකපුවා හොරෙන් බලාගන ඉදලා පහුවදා ඉස්කෝලේ කොල්ලන්ටත් රසකරලා කියන්ඩ ඇති නේද
--ඇයි කෙල්ලොන්ට කියන්න හොද නැද්ද?

මාතලන්
ඉතාම කනගාටුදායකයි.. මේ පැහැදිලි ඉරිසියාව හැර වෙන කුමක් කියම්ද....? මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට පහර ගැසීම ඉතා පහත් ක්‍රියාවකි. අනෙක් කරුණ මාරයා පහත් කොට කතා කිරීමයි. මාරයා ඔබට වඩා ගව් ගනනක් ඉදිරියෙන් ඉන්නා බව ඔබට නොතේරුනාට තේරුම් ගත්ත අය බොහෝයි.
--එකම වෘත්තීය කමෙන්ටුව මෙයයි.ඒ පිළිබඳව ආචාර්ය මාතලන්ට ලකෆ්‍රෑන්ස්ගේ ස්තූතිය හිමිවෙනවාය.ඉරිසියාවක් නැතිය.පෞද්ගලිකත්වයට ගැසීමක් සිදුවී නැත්තේය.මාරයා පහත් කළෙත් නැත්තේය.ඇත්ත ඇති සැටියෙන් කීම පමණක් සිදුකර ඇත්තේය.

ඊ මේල් කවිකාරි හෙවත්.....................
ඔයාට ඕක ඔයාගෙ අනිත් බ්ලොගේ ලියන්ට තිබ්බා සුබ පතන අදහසකින් ලිව්වානම්.
මේ සතුටුදායක පුවත වෙනුවෙන් මම ඒ දෙපලට සුබ පතනවා. සියල්ලෝම ඔවුන්ට සුබ පතාවි. හොඳ දෙයක්නේ කෙනෙකුගේ අනාගතය සාර්තක කරගන්නට සහකරුවෙකු ලැබීමම.
නයි නැති, බොරු නැති, වංචාව නැති, පොරටෝක් නැති, බෙලිකැපිලි නැති, බ්ලොග් කලාවක් උදෙසාම ලියන බවනම් පෙනෙනවා.
for God's sake, get a life, will you?

--ලකෆ්‍රෑන්ස්ට ඔයාට වගේ බ්ලොග් දෙක තුනක් නැත්තේය.අදහසට ස්තූතියිය.ලකෆ්‍රෑන්ස් කියපු දේ ඒ විදියටම කරනවාය.කාම්බෝජෙද ජීවිතෙ?

තොටියා
ඒක ඒ දෙන්නගේ කැමැත්ත සහ පෞද්ගලිකත්වය.. ඒක ඔබටවත් මටවත් අදාල නෑ මන්දයත් තමන්ට සුදුසු යයි සිතන කෙනෙක් තෝරගන්න නිර්නායක ඒ අය සතු නිසා..ඒක ලෝකෙට කියනවාද නැද්ද කියන එක ඒ අයට තීරණය කරන්න ඉඩ දෙන්න. බොරුවට මැදට පනින්න යන්න ඕන නෑනේ. මේ ආරංචිය වැරදිලාවත් ඇත්ත ආරංචියක් නම් මමත් ඒ දෙපළට හද පත්ලෙන්ම සුභපතනවා සාර්ථක ඉදිරි දිවියකට...
--ඕපදූප එහේ මෙහේ ප්‍රචාරය වෙන්නේය.ඒ ගැන මෙව්වා එකක් තියාගන්න එපාය.

AnonymousFebruary 6, 2013 at 6:20 PM
ඇයි උඹේ පුක කසනවද පුකේ පණුවෝ නලියනවද උන් දෙන්නා බැන්දාම? තොට වැඩක් නැතිනම් ගොහින් වැලක් ඇදලා බුදියගනිං. ආ දැනුයි මතක් වුනේ උඹට ඒ දේ කරන්න තරම්වත් පුරුෂ ශක්තියක් නැතිබව. උඹ පොන්නයෙක් බව උඹ ලියපු එකෙන්ම අපට පෙන්නුවානේ...
--හි හි හි.....

AnonymousFebruary 6, 2013 at 6:26 PM
හොඳයි දැන් මාරයා නලිනි බැන්දාය කියමුකෝ..... ඇයි උඹට අවුල්ද?
--නලිනි ගැන හෙන අවුල් මෙයා.ඔයාවත් මොනා හරි කරන්නකෝ.

AnonymousFebruary 6, 2013 at 8:08 PM
යකෝ තොට ඕනනම් ගූ පෝස්ට් එකක් දාගෙන ගූ නාපිය. හැබැයි කොහේවත් ඉන්න අපිව ඒවට අල්ලගන්න එපා. තෝ මොළයක් නැතිව කරන මේ වගේ පොන්න වැඩ වලට අහන ඉන්න අපේ නම් ඊට ගාවල නෝන්ඩි කරන්නේ නැතිව හිටහන් බූරුවා
-අභීත-

--අර ෆොටෝ වටේ යැව්වේ නැද්ද?

AnonymousFebruary 6, 2013 at 8:11 PM
පකලස් මල්ලි උන් දෙන්නා හොදට කැපෙනවා ඔයා පුක නොදි ඉන්නවද
--හි හි හි.....

AnonymousFebruary 6, 2013 at 9:02 PM
උබ පක තම්බල කෑවනම් ඔයිට වඩා හොඳ නැද්ද ? කන්ඩත් එකක් තියනවද කියලා සැකයි.
--හි හි හි.....ඔයා හරි විහිළුකාරයෙක් මෙයා.

නලීන් දිල්රුක්ෂ
ඇයි බං මේ තරම් හැකියාවක් තියාගනත් මේ වගේ තැනකට උඹ වැටුණේ..ඔය හැකියාව ප්‍රයෝජනයට ගෙන මොන තරම් දෙයක් උඹට කරන්න හැකිද?.එහෙම හෝ දෙන්නෙක් එක් වූණා නම් එයට සුබ පැතුම් පිරිනමනවා මිසක මේ කළේ විකාර වැඩක්.
ඒ වගේම මං අපේ අනිකුත් සහෘදයන්ගෙන් ඉල්ලා සිටිනවා ආයිමත් මේ අඩවියට කමෙන්ට් දාන්නවත් බලන්නවත් එන්න එපා කියලා. හැකිනම් එකඟතාවකට එමු සේරම කට්ටිය.මේ අඩවියට මා දාන පළමු හා අවසන් කමෙන්ටුව මෙයයි.අදින් පසු මෙතැනින් මට මඩ ගසන්නට හැකියි. ඒත් සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටින්නේ යළිත් මෙතැනට නොපැමිණෙන ලෙසයි.

--බලපන් නලින් උඹ කිව්ව දේ අහලා කව්රුවත් ඇවිත් නෑ මේකට.බ්ලොග් එකේ මැස්සෝ ඇහිරෙනවා.මෙතෙන්ට එන්න බැරිනන් උඹ අහවල් එක වටේ ඇවිද ඇවිද හිටහන්.එන එවුන් කොහොමත් එනවා.උඹත් දවස් දෙකකට සැරයක් එනවනෙ.

sAm (සෑම්)
ඉරිසියාවෙන් පුපුරන්නෙ නැතුව අහවල් එක කෙලින් කරගන්න බලපං. බොට නගින්නෙ නැති වුනාට අනිත් මිනිස්සුන්ට නගිනව නොවැ.
--ක්‍රමයක් කියපන්කෝ.උඹටත් නගින්නෙ නෑ නේද.

AnonymousFebruary 6, 2013 at 10:43 PM
තෝ ගොහින් වැසිකිළි වලක් කඩාගෙන කාපිය මීට වඩා හොඳයි ඒක.
හැබැයි මේ පෝස්ට් එකෙන් අපි ඔක්කෝටම ඉගෙන ගන්න පාඩමක් තියනවා. මෙකේ කරුණු අනුව මේ ලියපු එකා නලිනිගේ සහ මාරයාගේ මුණුපොතේ (තම හොඳ මූණ පෙන්නං) ඉන්නවා. තමන්ට හොඳ මූන පෙන්නන අතරේ මේ වගේ යටින් ගිනි අවුලන දෙපිටකාට්ටුවන්ගෙන් පරිස්සම් වෙන්න ඕන.
-----------මිතුරු වෙස් ගත් මෙවන් හතුරන්ගෙන් ප්‍රවේශම් වෙනු -----------------

--හොද උපදේසයක්ය.වැඩේ මාරයා හෝ නලිනි උපදේසේ පිලිපදීද කියන එකය.පිලිපැද්දොත් ගොඩය.

අඩවි රජ
ඇයි බං මෙහෙම පොන්න වැඩ කරන්නේ?
--සුබ වේවා! රාජ සම්පත් ලැබේවා!

අභීත
ලක ෆ්‍රෑන්ස් කියන්නෙත් ඇනෝනිමස් සයිට් එකක්... මේකත් බ්ලොග් ගොසිප් එකක්.. ඒත් වෛරය, ඉරිසියාව, කුහකකම, මිශ්‍ර කරගෙන ඇනෝ ලියන එක මහ තිරිසන් වැඩක්.. රංග රමීශා යුවලටත් මෙහෙමම කිව්වා කට්ටිය.. දැන් ඔවුන් ඉතා හොඳින් දිවි ගෙවනවා.. ඉදිරියේදී මාරයායි නලිනියි දෙන්නත් එහෙමම ඉදීවි... ඔබටත් ඒ ආකාරයෙන්ම හොඳ විවාහ ජීවිතයක් කරගෙන පාඩුවේ ජීවත් වෙන්නට ලැබේවායි පතනවා..
ඒ වගේම මාරයාට සහ නලිනිට සුභ විවාහ ජීවිතයකට සුභ පැතුම් පතනවා... මගේ කවිය උඩ තියෙනවනේ කොහොමත්...
ප.ලි. පරන ඔරිජිනල් ඇනොනිමස් සයිට් එක බලලා බ්ලොග් ගොසිප් ලියන්න ඉගෙන ගනින් මචන්....

--අර ෆොටෝ වටේ යැව්වේ නැද්ද?

සපතේරු උන්නැහේ
තමුන්ට කිසිම වරදක් නොකරපු මිනිසුන්ට මෙ තරම් වෛර කරන්න ... ? මිනිසෙක් මේ වගේ අශිෂ්ට නින්දිත තත්වයකට පත්වුනේ කොහොමද...?
--අදාල පුද්ගලයා ලකෆ්‍රෑන්ස්ට කිසි වැරැද්දක් කර නැත්තේය.නමුත් ඔහුගේ කුපාඩිකම් වලින් බැට කෑ අසරණියන් බොහෝ ගාණක් ඇත්තේය.බ්ලොග් ලෝකේද කීපදෙනෙක්ම ඇත්තේය.

සිරාගෙ කාමරේ
කියන දේ ඇත්තටම උනා නම් මාරයා පට්ට පොරක්...නලිනි දොස්තර කම ඔලුවට අරන් අඩි දෙකක් උඩින් යන්නෙ නැති නියම ගෑණියෙක්....ලකෆ්‍රෑන්ස් නැමැති මේ අටමගල ලියන උඹ....අනුන්ගෙ සීනි කිරන නිකංම නිකං පිම්පියෙක්....උඹලා වගේ උන් හදන්න කලියෙන් පිහින්න තිබුනෙ...
මේ වගේ කැත විදියට නම් උඹේ බ්ලොග හිට් කරන්න හදන්නෙ...උඹ මහ පිස්සෙක්...

--ඔබ මෙහි අයිඩියෝලොජිය පැහැදිලිව වටහාගෙන නැත්තේය.බ්ලොග් හිට් කරගැනීම දෙයක් නෙමේය.ඇත්ත ඇහුවාම රිදෙනවා වැඩිය.

Kathandara Karaya
මේ කුහක කතාවෙන් හෙලිවන්නේ අපේ තුන්වෙන ලෝක මානසිකත්වයයි.
කවදා මේ වලෙන් ගොඩ එමුද? දීපංකරගේ ඉඳලා මෛත්‍රී දක්වා එකවර පහල වුනත් බැරිවෙයි මේ මෝහාන්ධකාරයෙන් ගැලවෙන්න.
මෙය කියවීමට ලැබීමත් පුරුවේ පවකි!

--හි හි හි.....

AnonymousFebruary 9, 2013 at 10:32 PM
මෙවැනි බ්ලොග් අඩවියක් බ්ලොග් සමාජයට අවශ්‍යයි.... සින්හල බ්ලොග් කලාව වේස මඩුවක් බවට පත් කරේ මාරයා හා නලිනි..... උන් මොනව කරත් අපිට කමක් නෑ කියා කවුරු කිව්වත් බ්ලොග් ලිවීම තුලින් ගහන්න බඩු සෙට් කර ගන්න පුලුවන් කියල මූ දුන්නෙ වැරදි ආදර්ශයක්.... හැබැයි මීට කලින් අභීතයත් බ්ලොග් ලියන කෑල්ලක් අරන් ගිහින් දවස් තුනක් තියන් ඉදල තමයි ගෙදර යැව්වෙ....
--දෙවෙනියට කිව්ව දේ ගැන වැඩි විස්තර තියෙනවානන් ලකෆ්‍රෑන්ස්ව දැනුවත් කරන ලෙස ඉල්ලනවාය. lakafrance@gmail.com

Anonymous
සුද්දො දෙන්නෙක්ට හොද පොන්නයෙක්ව ඕනෙලු තදට පුකේ ඇරලා පුක පලන්න....මේක ලියන උඹ රජ පොන්නයෙක් හින්දා සැට් කොරලා දෙන්නද ? උන් දෙන්නා උඹේ අතට ඩොලර් දීලා උඹේ පුක පලලා දෙයි.... ගෝනි ඉදිකට්ටෙන් වැඩිම උනොත් මැහුම් දෙකක් දාන්න වෙයි...මොකෝ කියන්නේ කැමතියි නේ ?
--හි හි හි.....ඔයා හරි විහිළුකාරයෙක් මෙයා.

රාමා
සික්. සික්..
මොකාද මේ lakafrance කියන්නේ කියල බලන්න ආවේ.. මොකා වුනත් උඹ ගැන දුකයි ....
මාරයා නලිනිව බැන්දත් නැතත් උන් දෙන්නට ජය වේවා. උඹටත් තියෙන ලෙඩ රෝග සුව වේවා, ජය වේවා ...
යන්නම් (ආයේ මෙතනට එන්නේ නැත)

--ඔය කිව්වට ආයේ එනවාය.කමෙන්ටුත් කරනවාය.ඇනෝනිමස් ඇරලා තියෙන්නේ ඔයා වගේ අය වෙනුවෙන්ය.

Anonymous
කෝ බන් මෙච්චරද පෝස්ට්....
තව ඒවා දාපන්... කට්ටිය බැන්නට හොරෙන් හොරෙන් ඇවිල්ල බලල යනවා.... තව මොනව හරි දාපන්....

--හි හි හි.....

The Modern Patriot
ආයේ එන්නේ නැති නිසා ඔන්න කියලම යන්නම්. උඹල එකා/දෙකා හෝ තුන් දෙනාම ඊනියා ඇනෝ ලා නොවන බව අපි දන්නවා. උඹල බබා පාට් එකෙන් කරගෙන යන බ්ලොගකුත් ඇතිනේ. කොහොමද හෙට අනිද්දා උඹලව මාට්ටු වුනාම ආතල් එක. එදාට දෙතුන් දෙනාම මාරු පාරක් ගහල නිදා ගනිල්ලා. පොරොන්දුවක් වෙන්නම් උඹල තව තවත් මේ වගේ සක්කිලි වැඩ කලොත් උඹලට කෙලවන්න එකතු වෙන්නේ සිය ගණන් බ්ලොග්කාරයෝ...සත්තයි.
ඒක නිසා හිට් ගන්න වෙන ක්‍රම හදා ගනිං.

--ලකෆ්‍රෑන්ස් හොඳටෝම බය උනාය.ලකෆ්‍රෑන්ස්ට ගහන්න සිය ගණන් බ්ලොග් කාරයෝ එකතුවෙනවා බලන්න ආසය.සිය ගනන් එකතු වෙන්නේ අර ග්රූප් එක හැදුවා වගේද?

කෝරලේ මහත්තයා
මොකක්ද යකෝ මේ පකේ... වැඩේ ට්බෝගේ පුක චූන් වෙලාද කොහෙවත් ඉන්න මිනිස්සුන්ට මඩ ගහන්නේ මාරයා කවුරු බැන්දම තොට මොකෝ මට මොකෝ අපි බලන්නේ ඒ මනුස්සය ලියන දේ මිසක් ඒ මනුස්සයාගේ පෞද්ගලික ජීවිතය නෙවෙයි. කාලකන්නි නපුන්සක වැඩ වකරන්න එපා. අපි එළිපිට කුණුහරප ලියන්නේ නැත්තේ දන්නේ නැති නිසා නෙවෙයි අවලමෝ. අපි තෝ වගේ තුට්ටුදෙකේ වැඩ නොකරන නිසා. නැත්නම් ටියුෂන් දාල උගන්වන්න කුණුහරප දන්නා උන් ඉන්නවා මේ බ්ලොග් ලෝකේ. හිට්ස් ගන්න කොමෙන්ට්ස් ගන්න මේක තමයි දැන් අලුත්ම කලාව නේද? ලියනවනම් අනුන්ගේ කාලේ නොකා වැදගත් දෙයක් ලියපන් නැත්නම් පුක නොදී පලයන්. යකෝ මම මේ මුගේ පුකේ පොස්ට් එක අදනේ දැක්කේ. මීට කලින් දැක්කනම් හොයන ඇවිත් භාර දෙනවා මෙගේ ඉන්න පක්කෙක්ට මුගේ ඇ*දෙක කපල හි*ක් හදල ගහයි.
පලි. මම මේ ලියන්නේ අපේ බ්ලොග් අවකාශේ මාව දන්නා මගේ බ්ලොග් එකට එන සහෝදර සහෝදරියන්ටයි මම මේ වගේ කෙලින් බැන්නේ මම කැමති නැහැ ඇනෝ බනින්න මේ වගේ දැයි පනාහයේ කොන්ද පණනැති නපුංසකයෙක් එක්ක ඩීල් කරන්න ඕනේ මේ විදියට තමයි. මේ කොමෙන්ටුව නිසා ඔබලා මං ගැන වැරදියට හිතනවානම් මට කමක් නැහැ නමුත් මුන් වගේ 2ක පුන නරින්ට කරන්න ඕනේ මෙහෙමයි මේක තමයි මගේ ක්‍රමේ.
මේ ලකපස් උඹේ නමට දෙන්න තියෙන එකම අර්ථකථනය මේකයි ලකපස් වැඩ නොකර රෙ*න තියන *ක ඉරාගන්නේ නැති පාඩුවේ පැත්තකට වෙයන්. මට සිරාවට ඩවුට් එකක් තියෙනවා මේ වගේ වැඩ කරන්න හේතුව උඹ ඉපදෙද්දී කොමඩ් එකේ ගැට්ටේ ඔලුව වැදීම නිසාද කියලත් හිතෙනවා.

--හි හි හි.....ඇයි අනේ ප/ලි යක් ලිව්වේ.

Imalka de silva
තොට කීමට මගේ ශබ්ධ කෝෂයේ ඇති කුණුහරුප මදිය , මාරයිය බැඳ කියල තොට මොකද , පාඩුවේ හිටපිය මේ වගේ සක්කිලි මඩ ගහන්නේ නැතුව,
--කුණුහරුප ඉගෙන ගන්න ලකෆ්‍රෑන්ස් බලන්න.

මඩිස්සලේ නිශාන්
අම්මට සිරි මාරයා අයියා බැන්දද? ඉතින් ඒක එහෙම කියන්නේ නැතුව මේ කුණුහබ්බ කියාගෙන මේක ලෝක පුදුමයක් වගේ ලියලා තියෙන්නේ ඇයි? පෞද්ගලික තරහාවක් නිසා වෙන්න ඇති.අපිට නම් ඉතින් ඒවා වැඩක් නැහැ.
මාරයා අයියට මගෙන් සුභ පැතුම්.තනිකඩයෙක් පවුල් වුනාම සතුටු වෙන්න එපැයි බොල.

--මාරයා ගැන සතුටුයි.නලිනි ගැන දුකයි.


Anonymous
මේක ලියන පොන්නයාට අනුකම්පා කර පතන්නේ ලබන ආත්මයේදීවත් මෙසේ නොවී හුණු බිජ්ජක් සයිස් බිජ්ජක්වත් ඇතුව ඉපදෙන ලෙසයි..
--හි හි හි.....

Anonymous
ලකපස් පකලස් පොන්නයෙක් මේ බ්ලොග් එක ලියන්නේ.. ලකපස් පකලස් පොන්නයෙක් මේ බ්ලොග් එක ලියන්නේ.. ලකපස් පකලස් පොන්නයෙක් මේ බ්ලොග් එක ලියන්නේ.. ලකපස් පකලස් පොන්නයෙක් මේ බ්ලොග් එක ලියන්නේ.. ලකපස් පකලස් පොන්නයෙක් මේ බ්ලොග් එක ලියන්නේ.. ලකපස් පකලස් පොන්නයෙක් මේ බ්ලොග් එක ලියන්නේ.. ලකපස් පකලස් පොන්නයෙක් මේ බ්ලොග් එක ලියන්නේ.. ලකපස් පකලස් පොන්නයෙක් මේ බ්ලොග් එක ලියන්නේ.. ලකපස් පකලස් පොන්නයෙක් මේ බ්ලොග් එක ලියන්නේ.. ලකපස් පකලස් පොන්නයෙක් මේ බ්ලොග් එක ලියන්නේ.. ලකපස් පකලස් පොන්නයෙක් මේ බ්ලොග් එක ලියන්නේ.. ලකපස් පකලස් පොන්නයෙක් මේ බ්ලොග් එක ලියන්නේ.. ලකපස් පකලස් පොන්නයෙක් මේ බ්ලොග් එක ලියන්නේ..
--මන්ද මානසික ඇනෝ කෙනෙක්

AnonymousFebruary 13, 2013 at 10:22 PM
මෙය මානසික රෝගී පොන්නයෙකු විසින් ලියන බ්ලොගකි. බ්ලොගක් කිව්වාට කුණු පඩංගුවකි. මෙය මානසික රෝගී පොන්නයෙකු විසින් ලියන බ්ලොගකි. බ්ලොගක් කිව්වාට කුණු පඩංගුවකි. මෙය මානසික රෝගී පොන්නයෙකු විසින් ලියන බ්ලොගකි. බ්ලොගක් කිව්වාට කුණු පඩංගුවකි. මෙය මානසික රෝගී පොන්නයෙකු විසින් ලියන බ්ලොගකි. බ්ලොගක් කිව්වාට කුණු පඩංගුවකි. මෙය මානසික රෝගී පොන්නයෙකු විසින් ලියන බ්ලොගකි. බ්ලොගක් කිව්වාට කුණු පඩංගුවකි.
--තවත් මන්ද මානසික ඇනෝ කෙනෙක්

AnonymousFebruary 13, 2013 at 10:34 PM
මේක ලියන එකාගේ අම්මගේ රෙද්දේ බැල්ලියක් ගහල ගමනක් යමින් හිටපු කුණු බල්ලෙක්ගේ ශුක්‍ර ටිකක් තැවරිලා.. අනේ ඉතින් බලු පෝතකයෙකුට තාත්තෙක් වෙන්න අර අම්මගේ අහිංසක මනුස්සයටත් වුනාලු. මේක ලියන එකාගේ අම්මගේ රෙද්දේ බැල්ලියක් ගහල ගමනක් යමින් හිටපු කුණු බල්ලෙක්ගේ ශුක්‍ර ටිකක් තැවරිලා.. අනේ ඉතින් බලු පෝතකයෙකුට තාත්තෙක් වෙන්න අර අම්මගේ අහිංසක මනුස්සයටත් වුනාලු.
--හි හි හි.....

AnonymousFebruary 14, 2013 at 2:55 PM
ඊලඟ ලිපිය එනතුරු බලා සිටිමි... මොකද ලකෆ්‍රාන්ස්ට රෙවිලද? අනේ අභීතයෝ.. පොන්න වැඩ නොකර හිටු... තොට මාරයාට ගහන්න බ්ලොග් එකක් පටන් ගන්න ඕනද බොල... අපි නොදන්න ලකෆ්‍රාන්ස්... ඊලඟ ලිපිය එනතුරු බලා සිටිමි... මොකද ලකෆ්‍රාන්ස්ට රෙවිලද? අනේ අභීතයෝ.. පොන්න වැඩ නොකර හිටු... තොට මාරයාට ගහන්න බ්ලොග් එකක් පටන් ගන්න ඕනද බොල... අපි නොදන්න ලකෆ්‍රාන්ස්...
--මුලදී ගුඩ් පස්සේ මන්ද මානසික වෙච්ච ඇනෝ කෙනෙක්

AnonymousFebruary 14, 2013 at 9:52 PM
මේ බ්ලොග් ඒක ලියන පොන්න ගොබිලෝ... සුමිත්‍රයෝ එකට කතා කරලා මානසික උපදෙස් ගනින්. මේ බ්ලොග් ඒක ලියන පොන්න ගොබිලෝ... සුමිත්‍රයෝ එකට කතා කරලා මානසික උපදෙස් ගනින්.මේ බ්ලොග් ඒක ලියන පොන්න ගොබිලෝ... සුමිත්‍රයෝ එකට කතා කරලා මානසික උපදෙස් ගනින්.මේ බ්ලොග් ඒක ලියන පොන්න ගොබිලෝ... සුමිත්‍රයෝ එකට කතා කරලා මානසික උපදෙස් ගනින්.
--මුලදී ගුඩ් පස්සේ මන්ද මානසික වෙච්ච ඇනෝ කෙනෙක්

AnonymousFebruary 14, 2013 at 9:54 PM
රට පුරා සිටින කුණු කළු හම්පඩ බල්ලනේ !!!
මෙන්න මෙහෙ වරෙන් බල්ලනි වන වනා වරෙන්...
මේ බ්ලෝග ලියන එකාට අරින්න වරෙන් ....
මෙන්න මෙහෙ වරෙන් බල්ලනි වන වනා වරෙන්...
මේ බ්ලෝග ලියන එකාට අරින්න වරෙන් ....
මෙන්න මෙහෙ වරෙන් බල්ලනි වන වනා වරෙන්...
මේ බ්ලෝග ලියන එකාට අරින්න වරෙන් ....
මෙන්න මෙහෙ වරෙන් බල්ලනි වන වනා වරෙන්...
මේ බ්ලෝග ලියන එකාට අරින්න වරෙන් ....
අන්තිමට හොඳට නා ගනිල්ලා බල්ලනේ ....

--සත්තුන්ට ආදරේ කරුණාව ඇති නිර්මාණශීලී ඇනෝ කෙනෙක්

AnonymousFebruary 16, 2013 at 1:29 AM
මේ කොමෙන්ටුව ගැන සමා වෙන්න. නමුත් කියන්න ඕනේ දේ කියන්නම ඕනේ.
අම්මට හුකන්න පොන්න වේසිගෙ පුතා තොට පයියක් නැද්ද හුත්තිගේ පුතෝ අනුන්ගේ කිම්බයි පකයි උර උර යන්න... මාරය බඩු බැරිනම් කොල්ලෝ ගහයි.. එහෙම කරලා හරි බඳියි.. උන් දෙන්න බැඳ ගත්ත නම් උන් දෙන්න එකට ඉඳියි.. උන් දෙන්න හැමනෙන එක තොට බලන් ඉන්න බැරිනම් එක තොගේ නපුංසක කම.. පකෝ, ගිහින් පුක දීපිය ණයට.. එක නම්බුයි මීට වඩා.. තොට ඇරියේ නැති එකටද තොගේ පුක කසන්නේ.. කවුද බං දන්නේ ඌ ගහන්නේ කොල්ලොයි කෙල්ලොයි විතරක් වෙන්නැති.. තෝ වගේ පකලස් පොන්නයෝ ගහන්නේ නැතිව ඇති.. අම්මප බ්ලොගුත් කියෙවුවා මේ වගේ පොන්න පකක් ලියන කැරි බේරෙන වේස හුත්තක් දැක්කේ නැහැ අද වෙනකල්..
තොගේ හැබෑ නම ගම එළිවුන දාට බ්ලොග් කරුවෝ ඔක්කොම තෝව හතර මං හන්දියක හිටවල තොගේ ලෑටි පුකට බල්ලෝ පෝලිමක් දානවා ඇති.. ඔච්චරම වේලෙනවා නං ගිහින් අර වනාතේ කැරි හුත්තියෙකුට රුපියල් සීයක් දීල කටට දීපං පොන්න වේසිගෙ පුතා..

--ඇනෝ ඔයා කාගෙන්ද සමාව ඉල්ලුවේ.

AnonymousFebruary 16, 2013 at 3:35 PM
ලකෆ්‍රෑන්ස් කොච්චර කල් ඉඳීවිද?
මාසයක්. දෙකක්. මාස 6ක්. අවුරුද්දක්. අවුරුදු දහයක්. සමහරවිට සතියක්. කව්ද දන්නේ.
මේ ලකපාන්ස් ගේ අන්තිම පෝස්ට් එකේ තියෙන ඒවා.. ලොකු ටෝක් දීලා පුක හෝදගෙන රෙන්න හදනකොටම පෝලිමේ තියලා ඇරියා නේද කට්ටියම.. කොල්ල ගිය තැනක්වත් හොයා ගන්න බෑ... කලින් ලිපියට ඕනයාත් කියලා තියෙනවනේ සද්දෙ දාල අරින පඩේ ගඳ නෑ කියලා..
උඹට මේක හිට් කරන්න තිබ්බ තව පෝස්ට් දෙකක් විතර දාලා තිබ්බානම්... හරි වෙලාවට එළියට දාන්න පුරුදු වෙයන්.. නැත්නම් අභීතයාගෙන් ඉගෙන ගනින්.. මේ බ්ලොග් ලෝකේ ඊට වඩා ප්‍රශ්ණ තියෙනවා බොල...

--ඔයාගේ ප්‍රශ්න වලට පෝස්ට් එකකින්ම උත්තර දෙන්නන්.මේ ඇනෝගේ ප්‍රශ්න වලට උත්තර දන්න කෙනෙක් ඉන්නවනන් lakafrance@gmail.com මේල්ලුවට උත්තර එවන්න.ඔබේ උත්තර ලකෆ්‍රෑන්ස් පළකරන්නන්.රහසිගත බව උපරිමයි.හලාල් සහතිකය සහිතයි.

AnonymousFebruary 17, 2013 at 4:04 PM
අනේ හුත්තියේ.. තොගේ අම්ම අප්පා දෙන්නම එක්ක එකට හැමනියන් කැරි වේසියේ මේ වගේ පක නැති ගූ වැඩ නොකර.. තොගේ ගූ පුක පලන්න නම් ඉතින් අර ඉඩි අමීන් සයිස් එකේ ටොම්බ පයියක් ගෙනාවත් මදි බැල්ලියේ.. පෝලිමට බල්ලෝ හුකල හුකල අන්තිමට බල්ලෝ සිහිය නැතිව බිම, තෝ තාමත් රෙවනවා කැරි කිම්බියේ.. පට්ට වෙස හුත්තිගේ තොගේ රිඹේ වටේ හම ගිහින් මවිල් ටිකත් හැලිලා ඇති දීපු දිවිල්ලට පොන්න වේසි.. අම්මට දිව දාන පොන්න කිම්බි... යකෝ ඔච්චර දෙන්න එපා තොගේ හුත්තයි පුකයි ගලේ කටාරම වගේ වෙයි.. දැනටත් තොට මෙච්චර ඇරලත් දැනෙන්නේ නැත්තේ තොගේ හුත්තට හුකන හිකිල්ල දැනෙන්නේ නැති නිසා වෙන්නැති.. කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ ඇති අමන වේසිගෙ සෙවල බේරෙන හුත්තට.. පොන්නි.. හුකා ගන් තෝ මේ කොමෙන්ට් එක බල බල.. ගහගනින් ඇඟිලි පහම එකට තියල තොගේ ගූ පුකේ..
--හි හි හි.....ඔයා බනිද්දි හරි ස්වීට් මෙයා.

AnonymousFebruary 17, 2013 at 4:16 PM
පුක දෙන්නෙපා හුත්තිගේ පුතෝ.. කණගාටුයි තෝ වගේ වසන්ගටැහැ හැතිකරේ බ්ලොග් අවකාශයේ ඉන්න එක ගැන..
--හි හි හි.....

AnonymousFebruary 18, 2013 at 9:39 PM
කෝ බන් හැමදාම ඇවිල්ල බලනව අලුත් පෝස්ට් එකක් ඇති කියල.... තාම නෑනෙ...... කැරි අභීත ලියපන්කො ගූ කැරියො මොනව හරි.....
--හි හි හි.....

තරුවා
අපරාදේ මේකට ආවේ කියලා හිතුනා. සිරාවටම මට හිතෙන්නේ උඹට පණු බේත් බොන්න බැරි වෙන්න ඇති. එහෙම අනාම හඳ මෝරන කාලෙට කිරි පණුවෝ පු(^&න් එනවලු. එතකොට තමා මෙව්වා ලියවෙන්නේ.
--හි හි හි.....කව්ද ඔයාට මේ විස්තර කිව්වේ.මාරයද නලිනිද?

Anonymous(කක්කුස්සි ඇනෝ)
මෙතනට ඇවිත් බෙට්ටක් දාලා ගියාට ස්තුතියි.
බර හැදුනම ආයේ රෙන්න එන්න !

--ඔයා අවංක පැට්ටා එක්ක සෙට් වෙන්න.එයයි කක්කුස්සි විකුණන්නේ.ඔයාට කමිෂන් එකකුත් දෙයි.

ලකෆ්‍රෑන්ස් දවසෙන් දවසම අලුත් වෙන්නේය. පාඨකයන්ට සමීප වෙන්නේය. ලකෆ්‍රෑන්ස් ලියන්නේ පාඨකයන්ට අවශ්‍ය දේය. මීළඟට ලකෆ්‍රෑන්ස් ලියන පෝස්ට් එක පාඨක ප්‍රතිචාර මගින් තීරණය වෙන්නේය. ඒ පෝස්ට් දෙකේ මාත්රුකා ලකෆ්‍රෑන්ස් දැන් දමන්නේය. 

අල්ලා හොල්ලා කටේ දාගන්නා පත්තර තට්ටුවේ මෝඩ සෑම්
බ්ලොග් අවකාශය සුන්දර කරන්න වෙර දරනා කබ්බෝ

ලකෆ්‍රෑන්ස් ඔබ වෙනුවෙන්මයි!!!!!