Friday, August 2, 2013

9. මම පොරක්!!!!! මම ලොකු පොරක්!!!!! මම සංවේදී පොරක්!!!!!

සිංහල බ්ලොග් අවකාසයේ එක එකා එක එක ආතල් දෙන හැටි ලකෆ්‍රෑන්ස් බලාගෙන හිටියේය. ආතල් කෝටියකට පොඩ්ඩක් අඩුවෙන් තිබ්බේය. ජොනී වෝකර් කියලා බුවෙක් ඒ ආතල් ගැන හරි ලස්සනට ලියලා තිබ්බේය. කම්මැලිකමට කියවන්න වටින පෝස්ට් කීපයක් ඒකේ තියෙන්නේය. වෙන වැඩ නැති උන්දෙලාට ඒ පැත්තේ ගිහින් එන්නද පුලුවන්ය. ඒ අතරවාරයේ ගොඩ දෙනෙක් ලකෆ්‍රෑන්ස් සමග ඊ මේල් ගනුදෙනු කලේය.සමහරක් සිතුවේ ලකෆ්‍රෑන්ස් සිංහල බ්ලොග් අවකාසෙන් ඌර්දවපාතනේ උනා කියලාය. සමහරක් තැන් තැන්වල එහෙම කියලාද තිබ්බේය. මේ උත්තරේ දෙන්නේ එහෙම තැන් තැන්වල කියෙව්ව බුවාලා වෙනුවෙන්මය.

රංගොජා මල්ලියාට ලියමනක් යැව්වාට පස්සේ ලකෆ්‍රෑන්ස්ගේ අදහස තිබ්බේ සයිබර් ෆෙස්ටිවල් එක ගැන ලියන්නය. වෙන වෙන වැඩ නිසා ඒ ලිවිල්ල පරක්කු උනාය. දැන් ඒවා ලියලා වැඩක් නැතිය. එයිට වඩා ආතල් සිදුවීම් සිංහල බ්ලොග් අවකාසේ සිදුවෙනවාය.

ලකෆ්‍රෑන්ස් කවදත් පාඨකයන්ට අත දෙන්නෙක්ය. පාඨකයන්ට තමන් දකින දේවල් ලියලා එවන්න ලකෆ්‍රෑන්ස් දෙන්නේ පොඩි උපකාරයක් නෙමේය. මේකත් එහෙම පාඨකයෙක් එව්ව ලිපියක්ය. ලකෆ්‍රෑන්ස් මේ ලිපිය පොඩ්ඩක්වත් වෙනස් කළේ නැතිය. මේල් එකේ එව්ව එක කොපි කරලා පේස්ට් කරා ඇර ලකෆ්‍රෑන්ස් මොකවත් කලේ නැතිය. මේක එව්ව පාඨකයාට ලකෆ්‍රෑන්ස්ගේ ස්තූතිය. 

මම පොරක්!!!!! මම ලොකු පොරක්!!!!! මම සංවේදී පොරක්!!!!!

මට මතකයි මං බ්ලොග් ලෝකෙට ආව හැටි.. ඒ අදට හරියටම අවුරුද්දකට කලින්.. මං හෙන සල්ලි කාර මිනිහෙක්.. බ්ලොග් ලියන්න කලින් මට සමාජයේ වැදගත් තැනක් තිබ්බා.මං ආවෙ පොරක් වෙන්න.. මට ඕනි ම කොච්චර පොරක්ද කියලා ඔයාලට කියන්න. නැත්තං ඔයාලා මං ගැන වැරදියට හිතාගෙන ඉදී.

මං ඉපදුනේ ලොකු ඉස්පිරිතාලෙක.. අපෙ තාත්තා කිව්වේ ඒ ඉස්පිරිතාලෙ ඉපදිලා තියෙන්නෙ මං විතරයි කියලා. ඒ නිසා මං පොඩි කාලෙ ඉදංම හිතාගෙන හිටියේ මං හෙන ලොකු පොරක් කියලා. ඒ නිසා මං කාත් එක්කවත් වැඩිය කතා කරෙ නෑ. ඒ ලැජ්ජාවටවත් නෝන්ජල් කමකටවත් නෙමේ. මං පොරක් නිසා. මට මතකයි මං ශිෂ්‍යත්ව විභාගෙ හොදට පාස් උනා. ලංකාවෙ පලවෙනියා නෙමේ. ඒත් අපෙ තාත්තා කිව්වේ මං විතරයි එහෙම පාස් වෙලා තියෙන්නෙ කියලා. ඔයාලට තේරෙනවා නේද මං කොච්චර ලොකු පොරක්ද කියලා..

ඔහොම කාලෙ ගෙවිලා ගිහින් මං සා පෙල කරා.. එදා අපෙ මුලු ඉස්කොලෙන්ම පාස් වෙලා හිටියෙ මං විතරයි. ඊට පස්සෙ උ පෙල පාස් වෙලා කැම්පස් ගියා. අන්න එදා තමා මං මං ගැන ගොඩාක් ආඩම්බර උනේ. මං තමා ලංකාවෙන්ම කැම්පස් ගිහින් තියෙන්නේ. එදා මට මතකයි අපෙ නෑදෑයො මාව බලන්න අපෙ ගෙදරට ආවා. කැම්පස් යන පලවෙනි ළමයා කියලා මගේ මූණ අතගාලා යන්නම නෑදෑයෝ පෝලිමේ බලං හිටියා. ඒ දවස මට අද වගේ මතකයි.. ඒ 2004 අප්‍රේල් පලවෙනිදා..

මං කැම්පස් ගිහිල්ලා ගොඩාක් පොරක් උනා. මට මුලු සමාජයෙන්ම මාර තැනක් ලැබිලා තිබ්බේ. ඒ කාලෙ මට තාත්තා ඩොක්ට සනී කාර් එකක් අරං දීලා තිබ්බා. ඒ තාත්තා හිතුවා මං ඩොක්ට කෙනෙක් වෙයි කියලා. ඒ කාලෙ ලංකාවට ඒ කාර් එක ඇවිල්ලත් නෑ. මට තාම මතකයි මගේ කැම්පස් එකේ වැඩ කරපු අය පාර අයිනට වෙලා බලං ඉන්නවා මං කාර් එකේ ඇවිත් බහිනකං.. මං කාර් එක නවත්තලා ගියාම එයාලා හොරෙන් වගේ ඇවිත් කාර් එක අතගාලා යනවා. මං ඉතින් උඩ තට්ටුවට වෙලා ඒක බලාගෙන ඉන්නවා. මොකද මං හෙන පොරක්නේ.

ඔහොම ඉදලා මට ෆස්ට් ක්ලාස් එකක් එක්ක මං උපාධිය ගත්තා. ඔයාලට සැකයි නන් මං පෙන්නංනන්.. ඒකට තාත්තා මට තමා ලංකාවෙන්ම පලවෙනි හයිබ්‍රිඩ් වාහනේ අරං දුන්නේ. මං දොස්තර යාලුවා කියන්නේ මං හෙන වාසනාවන්තයිලු.. හැබැයි ඒකට ඉංජිනේරුයාලුවා කිව්වා වාසනාවන නෙමේ ලැබීම කියලා. මට කවදාවත් වෙන රස්සාවල් කරපු යාලුවො හිටියෙ නෑ. මොකද මං වගේ කෙනෙක්ට නිකං රස්සාවල් කරන යාලුවො ගැලපෙන්නැති නිසා. මං බෑ කියද්දි මාව තෝර ගත්තා අලුත් ළමයින්ට උගන්නංන. ඒකට මාව විතරමයි තොරගෙන තිබ්බේ..

ඔන්න ඊට පස්සෙ තමා මං බ්ලොග් ලියන්න ආවේ. මං හිතුවෙ බ්ලොග් ලියන්නේ මං වගේම කැම්පස් ගිහින් ෆස්ට් ක්ලාස් උපාධියක් ගත්ත අය විතරයි කියලා. අපි වගේ සල්ලි තියන අයට ඉන්ටනෙට් කම්පියුටර් තිබ්බට අනිත් හිගන්නන්ට කොහෙද ඔව්වා කියලා අපෙ තාත්තා මට නිතර කියලා තියනවා. මං තාත්තව ගොඩක් විශ්වාස කරා. කරලා මං බ්ලොග් ලිව්වා. මං ආස උනා කවුරුවත් මට සලකන්නැති නිස බ්ලොග් ලියන උගත් අයවත් මට සලකයි කියලා..

මගේ ඒ ආසාව විනාශ කරා.. මං දවසක් කැම්පස් එකේ ඉදලා බ්‍රෙඩ් ටෝක් එකට ආවා ස්නැක් එකක් ගන්න.. එතකොට මාව දැකපු කොහෙද මන්දා ඉන්න කොල්ලෙක් ඇවිත් ආහ් අයියා. කොහොමද ඇහැව්වා.. මට අප්පිරියා හිතුනා. ඔයාලට තේරෙනවා නේද මාව කොච්චර අපහසුතාවයකට පත් උනාද කියලා. මං ආස නෑ මට එහෙම කතා කරනවට. මගේ සමාජයේ මට තියන තැන මොකක්ද.. ඉගන ගත්තෙ නැති මෝඩ යක්කු.. ඔකුන්ට හොදක් වෙන්න හොද නෑ මට එහෙම කතා කරාට.. මං අදින් පස්සෙ බ්ලොග් ලියන්නෙ උපාධි තියන උන්ට විතරයි.. මං කවදහරි ලොකු වෙලා රටේ ජනාධිපති උනාම උපාධි සහතිකේ නැත්තං ඉන්ටනෙට් පාවිච්චි කරන එක තහනම් කරනවා.. සත්තයි.. ප්‍රොමිස්.....

මම පොරක්!!!!!
මම හරිම ලොකු පොරක්!!!!!
මම ලොකුම ලොකුම ලොකුම ලොකු පොරක්!!!!!

46 comments:

  1. මචං ලකා අපි හිතුවේ උඹ ගියා කියලා. වෙල්කම් බෑක්.

    ReplyDelete
  2. හුකෑස්.සංවේදීයට නෙලලා නේද ලෙලි ගැලවෙන්න.කමෝන් ලකා.

    ReplyDelete
    Replies
    1. ඔව් රන්ගොජා මල්ලි , ඔයාට පස්සේ එයාට ...

      Delete
  3. අපෝ කාලකන්නි පරයා තෝ ආයේ ආවද.ගිය දිහාවකට වෙලා හිටහන්කෝ පොන්නයෝ අනුන්ගේ ජන්ගි අස්සට එබෙන්නේ නැතුව.වෙන වැඩක් නැද්ද බන් උබට.සන්දේවී බැරිනන් ඕන පුකක් උබට මොකද.අතේගහලා බුදියගනින් බන්.

    ReplyDelete
    Replies
    1. කබ්බන්ට නැවතත් අපල කාලය උදාවෙන ලකුණු... රජයි සෑමයි නැද්ද බන්.. ලකා අර පත්තර තට්ටුවේ මෝඩ සෑම් ලිපිය ගියේ නෑනේ බන්.. අටමා වරෙන්, මේකත් අපි පෙන්නමු දෙයියන්ට...

      Delete
  4. හරිම සංවේදීයි

    ReplyDelete
  5. මාව මාර විදියට සංවේදී උනා..!
    මම අද හවස උපාදියකට රෙජිස්තර උනා, බ්ලොග් එකක් ලියන්න ඕනේ නිසා..!
    ඒකට සල්ලි ගෙව්වේ අපේ තාත්තා..!
    මටත් එතකොට සංවේදී අයියා වගේ බූං එකක ගියෑකි..!

    ReplyDelete
  6. මගෙ තරුණ කාලේ එලඹුනාම දවසක් මම මගෙ ලැප් එකේ වැලක් බලාගෙන අතේ පාරක් ගහද්දි තාත්තට මාට්ටු උනා, මගේ තාත්තා නං කිව්වේ මං තමයි ලු මුළු ලංකාවෙන්ම අතේ ගහලා මුලිංම මාට්ටුූ උනේ. ඒකෙංම හිතා ගත්ත හැකි නේද මං කොච්චර පොරක් ද කියලා?,,

    අනේ හුකේ!

    ReplyDelete
  7. හම්මෙ.. සංවේදීකම.. පට්ටම සංවේදීයි නේ යකෝ..

    ReplyDelete
  8. අපෝ ඔය සංවේදියා තනිකරම මහන්තතෙත් මහත් උනු ගෙම්බෙක්. ඌට ඕනේ හැමෝම ඇවිත් ඌට සර් කියලා කතා කරනවා දකින්න. මොන රෙද්දක්ද බ්ලොග් ලියනවනම් මෙතන ඕන එකෙක් එකයි. මගේ බල්ලවත් ඌට සර් කියන්නෑ

    ReplyDelete
  9. හැබෑවටම ලංකාවෙ පේස්බුක් එක හැදුන නම් ඉගනගත්ත වුන්ට වෙනම රෝයල් ලොගින් එකක්..දේශපාලකයින්ට වෙනමම ලොගින් සිස්ටම් එක්ක හැදේවි..
    හොද වෙලාවට ඔය හැම ඉන්ටෙනෙට් සේවිස් එකම ඇමරිකාවෙ හැදුනෙ.. මෙහෙ හැදුනනං අපි වගේ පැත්තක ඉන්න නිකංම නිකං හාල් කෑලි වලට අත්වෙන ඉරණම හිතාගන්නවත් බැහැ..

    ReplyDelete
    Replies
    1. දවසේ කතාව..!

      Delete
    2. අඩේ එහෙම කියන්න එපා බන්, අපිත් රෝයල් ගියා, හැබයි ගෙදරින් දෙන බත් එක කාල, ජූනියර් ගේට් එක ලඟ තියන ආච්චිගෙ කඩෙන් ප්ලේන්ටිය බීල අනිත් කොයි එකාත් යන බස් එකේම එල්ලිලා ගියා, අපෙ එහෙම සීන් එකක් නෑ බන්, එහෙම තියන උන් දෙක තුනක් හිටිය පංති වල, හැබැයි විස්වාස කරපන්, උන් එකෙක් වත් ලොක්කොන්ගෙ පුත්තු නෙවෙයි, එකපාරටම ලොකු බිස්නස් කාරයෝ වෙච්ච් උන්ගෙ ලමයි. හැමෝම එහෙම නෑ බන්.

      Delete
  10. පහුගිය කාලේ බිසී වෙච්ච නිසා බ්ලොග් බැලුවේ නෑ..මේකෙන් තමයි ගිහින් බැලුවේ.. මචන් කියන එක දිරවගන්නබැරිවෙච්ච ඒ මහත්තයාට මේක කෙසේ දිරවයිද කියන එක තමයි ප්‍රශ්ණේ...

    ReplyDelete
    Replies
    1. ඇත්තද බන් උඹ සහන් රංවලටත් පොලු තිබ්බා කියන්නෙ.... උඹ දෙයියෙක්නෙ බන්.... බැරිද පොලු තැබීම පිළිඹද ත්‍රයි මාසික පාඨමාලාවක් පටන් ගන්න....

      Delete
  11. මට මුලින්ම හිතුනා බුවා කුක්කු පැටියෙක් කියලා

    ReplyDelete
  12. අපි නොදන්න සංවේදියා, ඔය උලමා අපේ ඉස්කොලේ අපට වඩා අවුරුද්දක් සිනීයර්, කබ්බ වගේ හිටියේ සර්ලාට *කදීගෙන් ,මූට මනසික රෝගයක් තියනවා අර මොකක්ද සින්ඩ්‍රොම් එකත් ටිකක් විතර තියනවා බොරුනම් ඔය මෑන්ගේ මුණ බලාපල්ලා,A/L තුන් පාරක් කරලා යන්තම් පෙරේත පාදෙන් පාස් වෙලා මුගේ ටොක්ස් නිකන් Island first වෙලා මොරටුව engineering යන්නෙ නැතුව Uva Wellassa ගියා වගේ, මේ උලමාගේ තව බ්ලොග් එකක් තියනවා ඒ බ්ලොග් එක බැලුවම මූ දන්නෙ නැති මගුලක් නැනේ, මේ උලමට තියෙන්නෙ හීනමානය, මුට ඕන මූ හෙනම පොරක් කියලා පෙන්නන්න.

    ReplyDelete
    Replies
    1. මේ ඇනෝ මං දන්නවා.උබත් මාව දන්නවා ඇතිනේ.

      Delete
  13. Adamayi me paththe aawe. Satahan 2ma baluwa. Godak dewal kiyanna hithe thibbath phone eken type karanna amaaruyi..

    ReplyDelete
  14. Adamayi me paththe aawe. Satahan 2ma baluwa. Godak dewal kiyanna hithe thibbath phone eken type karanna amaaruyi..

    ReplyDelete
  15. "පඩි 3ගුණයක්
    ෆස්ට් ක්ලාස්
    ආධුනික දේශක

    අනේ මන්ද බං.

    අනුන්ගෙ තමන්ගෙ පඩි ගැන කතා නොකරන එක මම දන්න අඳුනන මිනිස්සු අතරෙ ශිෂ්ඨ සම්පන්න දෙයක් විදියට සලකන්නෙ. මොංගල්ය, අරකය මේකය කියන මටත් ෆස්ට් ක්ලාස් එකක් තියෙනව. ආධුනික දේශකයොත් අම්බානකට ඉන්නව. අපිත් එක්ක හිටපු බැචාලා බැචීල ආධුනික දේශක (මෙහෙ කියන්නෙ ඩිමෝ කියල)ගිහින් තියෙනව (අපි දැනගෙන හිටපු දේසකයො සහ දේශකයො ඉන්නව).

    මේවගෙන් මිනිස්සු මනින්න බෑ. අදහස් ගතිගුණ මිසක් පඩියෙන් මිනිස්සුන්ගෙ කොලිටිය මනින්න බෑ (මචං).“

    ඔන්න ඕකට සමාන කමෙන්ට් එකක් මම සංවේදි බුවාගෙ බ්ලොග් එකේ දැම්ම. ඒ මචං ඒක මකල දාලා.

    හුඟක් බ්ලොග් කියවන්න ලැබෙන්නෑ. ඒත් මේක කියවන්න දැක්කෙ අර තරුණය එකෙන් ඒකෙ ලිපියක් උස්සලය කියල පොඩි සීන් එකක් දාල තිබුන නිසා. (තරුණය අන්න ඩැමේජස් ගෙවලලු මිලියන ගාණක්). කියවල දාපු කමෙන්ට් එක බුවා ඉස්සුවා.

    ReplyDelete
    Replies
    1. මේ ගස් ගෙම්බට ෆස්ට් ක්ලාස් එකක් නෑ බං. උගේ ලින්ක්ඩ් ඉන් එකේ තියෙන්නෙ 2nd upper කියල.

      Delete
    2. සෑර් ඔහොම තමා සංවේදී ඇත්තෝ. අර යෙහෙළිය එක්ක අම්බානෙක අඬලත් එක්ක. පව් යකෝ සර් ඒවගේ සංවේදී උත්තමයෙක්ට ඔය වගේ අනන් මනන් කතා කියන්න.
      අනික් එක සෑර්, ඔය සංවේදී සෑර් කියන කථාව හම්බ ඇත්ත. බල්ලයි පූසයි ඔක්කොම මචන් කියන්න ගියහම කෝ තත්තයක්. ඔය පිටස්තර සෑර්ලා එහෙම සතා සිවුපාවුන්ටත් සෑර් කියන්න දීල තමයි තත්තේ නැති කරගෙන ඉන්නේ.
      ඔය තරුණයා තරුණි වගේ ගොචබි පත්තර ඔය සංවේදී සෑර්ලා කියවන්නේ නෑ සෑර්. ඒ අය කියවන්නේ ඉන්ටර්නැෂනල් ජර්නල්ස්ස්ස්ස්. ඒකනේ අර ෆේස්බුක් කමෙන්ට් එකේ දාලා තිබුනේ 'තරුණයා නමැති ප්‍රකාශනයක්' කියලා. මෙච්චර කාලයක් ලංකාවෙ තිබ්බ තරුණයා පත්තරේ ගැන වුනත් සංවේදී සෑර් දැනගන්න කොහොමටවත් ඉඩක් නෑ. මම බැලුවේ ස්ක්‍රීන් සොට් එකක්ම දාන්න කියලා ඒ ස්ටේටස් එකේ. සංවේදී සෑර් ඒ ඩිංගට ඒක අයින් කරලනේ හැබෑට.
      ඒක නෙවෙයි සෑර්, මේ දවස් වල පුල් හන්ටර්. අර සෑර්ගේ හිතත් හෙනම සංවේදී නිසා මට ලෝන් එකක් ඉල්ලගන්න බැරි වෙයිද දන්නෙ නෑ.

      Delete
  16. ඇමරිකාවෙ විදියටනම් ඉතින් තාත්තට කතාකරන්නෙත් නම කියලනෙ. බොරුනම් නයිට් රයිඩර් අළුත් සීරිස් එකේ පළමුවැනිම කතාව බලන්න. ඔබතුමාලා හීනමානය නෑ කියලා මහලොකුවට අගය කරන්නේ ඒ සංස්කෘතියනෙ. මම දන්න සමාජවාදියෙක් ඉන්නවා මිනිහ තාත්තට කතාකරන්නෙ 'සහෝදරයා' කියලා.

    බොරුනම් නයිට් රයිඩර් අළුත් සීරිස් එකේ පළමුවැනිම කතාව බලන්න.

    නයිට් රයිඩර් අළුත් සීරිස් එකේ

    නයිට් රයිඩර්

    නයිට් රයිඩර් අළුත් සීරිස් එක - ඇමෙරිකානු සංස්කෘතික පාඩම් මාලාව

    ReplyDelete
    Replies
    1. Don't judge USA from a tele series. I have never heard anyone referring to their parents by name here. Most of them say either mom or dad.
      They refer to teachers as Mr,Mrs or Ms. But that's a sign of respect here.
      Saying Sir or Madam is similar to how we use 'oya', 'meya' words in SL.

      Delete
  17. අනේ කවුරුවත් නැද්ද මේ සංවේදී කියන එකාව අල්ලලා අංගොඩ ඇඩ්මිට් කොරන්න....

    ReplyDelete
  18. ඔය සංවේදී කියන කෙනාට තියෙන්නේ මානසික ප්‍රශ්නයක්. ඔහු විසින්ම මිනිස්සුන්ට කියනවා ඔහුට ගරු කරන්න කියලා . මටනම් නෙට් එකේ බ්ලොග් ලියන ඔක්කොම එකයි , කාටවත් සෑර් කියන්න තරම් අමාරුවක් නැහැ , සංවේදී කියන මිනිහා හීනමාන කාරයෙක්

    ReplyDelete
  19. ane ban e minihata inna deepan.. one ekak karagaththama apita mokada..

    ReplyDelete
  20. https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-prn1/1010849_10151633611927670_1639943168_n.ජ්ප්ග්

    සිරියාවන්ත මූණක් තියෙන්නෙ. නැද්ද මං අහන්නේ. අර නිල් පාට සර්ට් එක ඇඳන් ඉන්නෙ සංවේදී කථිකාචාර්ය මහතා නේද?

    ReplyDelete

  21. හික්.... මම කැම්පස් යන්න කලින් ඉදලම මට මතයක් තිබුනා ඔය බහුතරයක් ලෙචාලා (ලංකාවේ ) ජොබක් කරගන්න බැරි මානසික ලෙඩ්ඩු කියලා... කැම්පස් ඉන්න කාලෙ වගේම... මාස්ටර්ස් කරනකොටත් ඒක අත් වින්දා.....

    මේ රෙද්දෙ සංවේදී බ්ලොග් එක කියෙව්වාම ඒක ආයෙත් ඔප්පු උනා.... මචන්... ඇහ් සොරි... බුදු සෑර්... උඹේ මොළේ පොඩ්ඩක් චැක් කර ගනින්.....

    ReplyDelete
    Replies
    1. // ඔය බහුතරයක් ලෙචාලා (ලංකාවේ ) ජොබක් කරගන්න බැරි මානසික ලෙඩ්ඩු කියලා//

      මේකනං අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි මචං. ඩිග්‍රි දෙකක් ඉවර කරල ඉගෙන ගත්ත එකම දේ ඕකද මන්ද.

      Delete
  22. //එහෙත් අන්තර්ජාලය ඔස්සේ මට මචං කියන බොහෝ දෙනෙකු මා පෞද්ගලිකව හඳුනන්නන් නොවෙති. මෙවැනි එක් මචං කෙනෙකු මෑතකදී තමා යන්තමින් සාමාන්‍යපෙළ සමත්වූයේ යයි ප්‍රසිද්ධ කර තිබෙනු දුටිමි...//

    සංවේදී මහත්තයෝ උබට මචං කියන්න පුළුවන් ඩිග්රි ගහපු උන්ට විතරයි කියලා බෝර්ඩ් එකක් බෙල්ලේ එල්ලගෙන පලයන් . අනේ හුකේ .

    ReplyDelete
  23. මේ වගේ [සංවේදී] පොන්න වේසිගෙ පුතාලගෙ බ්ලොග් කියවන උන්ට ඉලපතට හුජ්ජ කරලා ගහන්න තියෙන්නේ ..

    ReplyDelete
  24. මේක මඩක්. සමහරවිට මේ පොරට ෆේස්බුක් එකේ නෙලන සෙට් එකේම වැඩක් වෙන්න ඇති.

    සීන් එක මේකයි. දැන් අපි තව බ්ලොග් කාරයො දෙන්නෙක් එක්ක මේක කම්පෙයාර් කරමු. පළවෙනි කෙනා ජ්‍යේශ්ඨ බාහිර කතිකාචාර්ය ඉන්ද්‍රනාථ තේනුවර මහත්තයා. දෙවෙනි කෙනා චානුක වත්තේගම මහත්තයා. මේ දෙන්නම තමන්ගෙ කතාව යම් ආකාරයකට ලියනවා.

    වත්තෙගම මහත්තයා මධ්යම පංතියට අයිති කෙනෙක්. උගතෙක් වගේම සමාජ සම්බන්ධතා යහමින් පාවිච්චි කරන කෙනෙක්. චානුකට බ්ලොග් එකේදිවත් කවුරුත් මචං කියන්නෙ නෑ, චානුක කිව්වොත් මිසක්. තේනුවර මහත්තයා ගුරුවරයෙකුගෙ පුතෙක් උනත් පොඩිකාලෙ තමන් විඳපු දුක් තමයි ලියන්නෙ. නමුත් ඒ දුකට හේතුව තාත්තගෙ දේශපාලනය කියන එක ඇඟවෙන විදියට. තේනුවර මහත්තයගෙ බ්ලොග් එකේ කිසි අවුලක් නැතුව මේ මෙතන නමින් කමෙන්ට් කරපු සමහරුත් ඇතුලුව කට්ටිය සර් කියලා අමතනවා. සර් මාර පොරක්!

    දැන් ඇයි මේ සංවේදියට නෙළන්නෙ? ඌ කියලා තියෙන කතාව හොඳට කියවලා බැලුවොත් මෙච්චර මඩක් ගහන්න දෙයක් නෙමෙයි. ඒක අපේ සංස්කෘතිය ඇතුලෙ තියෙන දෙයක්. සමහර දියුණු රටවලත් ගුරුවරයෙකුට නමින් ඇමතීම කෙරෙන්නෙ නෑ. ඒක ඒ ඒ රටවල සංස්කෘතිය. අවස්ථාව අනුව සුදුසු ආමන්ත්‍රණ තියෙනවා. ඒක නොදන්නවානම් ආරක්ශිත ආමන්ත්‍රණයක් යොදාගන්න එක තමා හොඳ. පළමු හඳුනා ගැනීමෙන් පස්සෙ බොහෝ විට තේරුම් ගන්න පුලුවන් අදාළ පුද්ගලයා කැමති ආමන්ත්‍රණය මොකක්ද කියලා. සමහරු අරුණි ශපීරෝ අක්ක කියනවට කැමතියි කියනවා වගේ. කෙනෙක් යම් ආමන්ත්‍රණයක් ලබන්න කැමතිනම්, ඒක දෙන්න වියදමක් යන්නෙත් නැත්නම්, දුන්නම මොකදවෙන්නෙ? අනික, ආමන්ත්‍රණයක් සඳහන් නොකරන තේනුවර මහත්තයට මචං නොකියා සර් කියන, චානුකට කවදාවත් මචන් නොකියන මේ මහා බ්ලොග් කරුවො ඇයි මේ මනුස්සයා තමන් අකමැති දෙයක් කිව්වම මෙච්චර නටන්නෙ?

    මගේ මතය මේකයි. ලංකාවේ මිනිස්සුන්ගෙ මනස නෙගටිව්. කෙනෙකුගෙ ප්‍රසන්ටේශන් එකක් බැලුවොත්, ඒකෙ වැරැද්දක් හොයන්න බලනවා. වැඩක් කරගන්න තමන් ලඟට කෙනෙක් ආවොත් ඒක නොකෙරෙන්න හේතුවක් හොයනවා. යම් කෙනෙකුට ගරුත්වයක් දිය යුතුනම් ඒක නොදෙන්න හේතුවක් හොයනවා. මෙතනත් ඒකමයි. සමහරුන්ට සංවේදියා වි.වි කතිකාචාර්ය කෙනෙක් වීම ප්‍රශ්නයක් (හප්පා, උන්ටනෙ පඩි. මොකටද ඔච්චර ගෙවන්නෙ!). සමහරුන්ට ලියන ස්ටයිල් එක දිරවන්නෙ නෑ. සමහරුන්ට ඔහු තමන්ට වඩා වයසින් බාල වීම අවුලක් වෙන්න ඇති. සමහරුන්ට ඔහු තමන් කැමති ආමන්ත්‍රණය කෙළින්ම කීම අවුල් ඇති තමන් කැමති සංස්කෘතියට පටහැනි හින්දා වගේම සමහරවිට තමන් අනුන්ට ගරුකරන්න අකමැති හින්දා. මේවගේ අටෝරාසියක් හේතු ඇති.

    එක අතකට ඒ ඒ කන්ටෙක්ස්ට් එකේදි තමන් කැමති ආමන්ත්‍රණය කෙළින්ම කියපු එක හොඳයි. අර කාගෙද මහාචාර්ය තුමෙක් එයාට නමින් කතාකරන්න කිව්ව කියලා කමෙන්ට් එකක් තිබ්බෙ. අවසාන ප්‍රතිපලය ගත්තොත් මේ දෙකම එකයි. අපිට ඒ පුද්ගලයා එක්ක ගනුදෙනු කරන්න පහසු වෙනවා. එච්චරයි.

    සංවේදී බ්ලොග් එක මම කලිනුත් කියවලා තියෙනවා. ලොකු රසයක් නොදැනුනත් මට ඔහුගේ අවුලක් දැනුනේ නෑ. මටනම් සංවේදීත් සාමාන්ය කෙනෙක්. කාගෙත් තියෙන්න පුලුවන් මනුස්ස අඩුපාඩු තියෙන නමුත් සමාජයට විනයක් නොවෙන මිනිහෙක්. ඉතින් ඔහු ලියන ඒවට අකමැතිනම් හරි, ඔහු කැමති ආමන්ත්‍රණය දෙන්න බැරි "අධිමානයක්" අපිට තියෙනවනම් හරි නොගිහින් ඉන්නව මිසක් තැන් තැන්වල මඩ ගහන්නෙ මොන අකේ පුමාරුවකටද?

    අන්තිමට කියන්න තියෙන්නෙ, සංවේදීට හීනමානය තියෙනවා කියන මේ මහා බ්ලොග් චරිත වල තියෙන්නෙත් එක්කෝ හීනමානය නැත්නම් අධිමානය (නැත්නම් "කබුමානය" :D)

    ReplyDelete
    Replies
    1. චානුක හරි තේනුවර හරි තමන්ට සර් කියන්ඩ කියල තියනවද? එහෙම නැත්තන් තමන්ට මචන් කියන්ඩ එපා කියල තියනවද?
      ගරුත්වය දෙන්න ඕනේ අයට ගරුත්වය දීලා කතාකරන එක ගැන මෙතන ප්‍රශ්නයක් නෑ. "මට සර් කියන්ඩ" කියල බලෙන් කියවගන්න එක්කෙනෙකුට පොඩි නෝන්ඩියක් දාලා විතරයි. අනික ඔය ප්‍රශ්නෙ "අයියේ" කියල කතාකරාටලු නේද? ඒ වෙලාවෙ ශේප් එකේ කතාකරල සද්ද නැතුව විසඳගන්ඩ ඕනේ දේවල් බ්ලොග් වල ලියල බලෙන් නෝන්ඩි වුනාට මොනා කරන්ඩද ඕයි...!

      Delete
    2. උඹ කියන කථාව යම් තාක් දුරකට හරි. මට මේ ගැන ඇනලයිස් නොකර වචනෙන් දෙකෙන් කියන්නම් මට හිතෙන දේ. මේ සංවේදී මනුස්සයා ලියලා තියෙන දේ මම කියෙව්වා. එක, ඌට තමන් කැමති දෙයක් තමන්ගේ බ්ලොග් එකේ ලියන්න පුලුවන්, ඔහොම ලියන්න එපා, මෙහෙම ලියන්න එපා කියලා නීති දාන්න මොකාටවත් අයිතියක් නෑ. ඒත් ඒ ලියන දේ විවේචනය කරන්නත් මෙතන ඕනම කෙනෙක්ට අයිතියක් තියෙනවා. හරියට මගෙ මේ කමෙන්ට් එක විවේචනය කරන්න ඔබට අයිතිය තියෙනවා වගේම.
      දෙක, අපේ ජීවිතවල අපිට මුණගැහෙන ජීවිතවල සමහර දේවල් තියෙනවා හරියට කියන්න බෑ, ඒත් දැනෙනවා. මට අවංකවම මේ සංවේදී ගෙ බ්ලොග් එක කියෙව්වහම දැනෙන දේ තමයි ඔහුට 'හීන මානයක්' තියෙනවා කියන එක. ඒක තියෙන්නේ ඒ 'මචං' කථාවේ ස්වරයේ, ටෝන් එකේ. ඉතින් මම අවංකවම හිතනවා මේ වටකරලා නෙලන නෙලිල්ල උන්දෑ ඉල්ලලා ගත්තු දෙයක් කියලා. (මෙතනදී කෙනෙක් තර්ක කරන්න පුලුවන් මටත් 'හීනමානයක්' තියෙනවා කියලා. වෙන්න පුලුවන්. ඒත් මටත් හීනමානයක් හෝ අධිමානයක් තිබුනා කියලා සංවේදීගෙ හීනමාන ගතිගුණය නිෂේධ වෙන්නෙ නෑ)
      චානුක ගැන හෝ ඉන්ද්‍රනාත මහතා ගැන කියනවා නම්, ඔබේ සමාන කිරීම සාර්ථක නෑ. මොකද මම මෙතෙක් දැකලා නෑ මේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් තමන්ට සර් නොකීම ගැන විස්සෝප වීමක් හෝ සර් කියන්න කියා ඉල්ලා සිටීමක්. ඉන්ද්‍රනාත සර්ගෙ පුතා මගෙ යාළුවෙක් වීම නිසාම මම ඒ මහත්මයාට කියන්නේ අන්කල් කියලා.
      තුන, //සංවේදී බ්ලොග් එක මම කලිනුත් කියවලා තියෙනවා. ලොකු රසයක් නොදැනුනත් මට ඔහුගේ අවුලක් දැනුනේ නෑ. මටනම් සංවේදීත් සාමාන්ය කෙනෙක්. කාගෙත් තියෙන්න පුලුවන් මනුස්ස අඩුපාඩු තියෙන නමුත් සමාජයට විනයක් නොවෙන මිනිහෙක්. // අන්න එතන ඔබහරියටම හරි. ඒත් ඉතින් අපි කාගෙත් පුරුද්ද තමයි අපේ මොන අඩුපාඩු තිබුනත් අනෙකාව විවේචනය කරන එක. මම වුනත් කරන්නේ ඒකයි, ඔබ වුනත් කරන්නේ ඒකයි. ඒ නිසාම මම ආයෙමත් කියනවා, සංවේදී මහත්මයා මේ මඩ ටික ගහගත්තේ ඉල්ලගෙන. ස්තුතියි.

      Delete
    3. ඔය තේනුවර මහත්තයාට ...මචං තේනු යනුවෙන් සමහරු ආමන්ත්‍රණය කර ඇති තැනුත් දැකල තියනවා. ඒත් සමාජයේ පිළිගත් චරිතයක් වෙන ඒ මහත්තයට ඒක අවුලක් නෑ. සංවේදියගේ තියන 'මම පොර' මේනියාව පැහැදිලිව පේනවා. මම දකින විදිහට ලකෆ්‍රෑන්ස් ලියපු අවශ්‍යම ලිපිය මේක.

      Delete
  25. I am one of his batch mates, I have been looking at his behavior so long. Its very woeful.But no one can do anything to take him from this tragedy, so much he is used to be stubborn.This request may not be fair, but i will make it. If you can ignore what he tells and try if it is possible, to realize him the truth, that will be helpful!!

    ReplyDelete
  26. කෝ බන් කොමෙන්ට්? ගිල්ලද?

    ReplyDelete
  27. අන්න අර හොර අභීත බල්ලා අහිංසක සදරුවාවත් අමාරුවෙ දාන්න හදන්නෙ..... වැඩකට ඇති හුත්තක් ලියපන්.....

    ReplyDelete
  28. නොද්දකින් මේක ලෙඩක් නෙමේ ඉස්පිරිතාලයක්

    ReplyDelete
  29. නොදකින් ඔය ගල් මූසල සින්නාගෙ මූනෙ හිනාවක්වත් නැ ඕයි.

    ReplyDelete
  30. තමන් පොර කියලා හැමදාම කියන එකෙක් හිටියා මම ඉස්සර ලංකාවෙ ඉන්න කාලෙ ඩේලි පුකේ අරින කොල්ලො ගොඩේ....මේ ඌද මන්දා...


    මම කොලු පුකට ආදරේ ජපන් කෙන්ජි..

    ReplyDelete
  31. liyanne nadda huttoe

    ReplyDelete
  32. අන්න අභීතයි මාරයයි කෙලගන්නවා.... ආතල් එකක් ගමුද?

    ReplyDelete

ඇනෝනිමස් කමෙන්ට් හැකියාව පවතී.