Showing posts with label මං පොර. Show all posts
Showing posts with label මං පොර. Show all posts

Thursday, May 7, 2015

12. මහා ධණ්ථ ධූථ කතා වස්තුව | The Tale of Two Suckers

සියල්ලෝ හිතාගෙන හිටියේ ලකෆ්‍රෑන්ස් ඉවරයි කියලාය.ඒත් එහෙම නැතිය.බඩුකාරයන්ට පොලුකාරයන්ට එරෙහිව ලකෆ්‍රෑන්ස් එදත් හිටියේය.අදත් ඉන්නවාය.හෙටත් ඉන්න බලාපොරොත්තුවෙනවාය.  

සිංහල බ්ලොග් අවකාසයේ එක එකා එක එක ආතල් දෙන හැටි ලකෆ්‍රෑන්ස් බලාගෙන හිටියේය. ආතල් කෝටියකට පොඩ්ඩක් අඩුවෙන් තිබ්බේය.නමුත් මේ ලියන්න යන්නේ බ්ලොග් අවකාසේ ආතල් ගැන නෙමේය. දැන් අලුත්ම ආතල් තියෙන්නේ බුකියේය. බුකියේ කිව්වම ගොඩක් අයට මීටර් වෙන්නේ රේස් බුකියය. රේස් බුකියෙත් ආතල් තියෙනවාය. ඒත් ලොවෙත් නැති ආතල් තියෙන්නේ ෆේස්බුකියේය. අද ලකෆ්‍රෑන්ස්ට මාත්රුකා වෙන්නේ ෆේස්බුකියේ මේ දවස්වල තියෙන ආතල් එකක්ය. 

ලකෆ්‍රෑන්ස් කවදත් පාඨකයන්ට අත දෙන්නෙක්ය. පාඨකයන්ට තමන් දකින දේවල් ලියලා එවන්න ලකෆ්‍රෑන්ස් දෙන්නේ පොඩි උපකාරයක් නෙමේය. මේකත් එහෙම පාඨකයෙක් එව්ව ලිපියක්ය. ලිපියක් කිව්වට මේක ලිපියක් නෙමේය. කවි පන්තියක්ය. කවි පන්තියකුත් නෙමේය. කවි කොලයක්ය. ලකෆ්‍රෑන්ස් කවි කොලය පොඩ්ඩක්වත් වෙනස් කළේ නැතිය. මේල් එකේ එව්ව එක කොපි කරලා පේස්ට් කරා ඇර ලකෆ්‍රෑන්ස් මොකවත් කලේ නැතිය. කවි කොලේ එව්ව ලිව්ව නිර්මාණකාර පොරට ලකෆ්‍රෑන්ස්ගේ බොක්කේ මෙව්වා එක දෙනවාය.


මහා ධණ්ථ ධූථ කතා වස්තුව

1. සකල සිරින් පිරි සිරි ලංකාවේ,
    හරි හරි දේවල් සිද්ද වෙනා...
    මහා මග යන්නට පන නැති පොරවල්,
    ඉන්ටනෙට් එකේ ගහගන්නා...

2. මාලපල්ල මැද, රේල් පාර ලග
    ජොකියෙක් ඇති මුදලට ලොල්ලේ...
    මාධ්‍යවේදි බ්ලොග් පොලු සක්විති,
    බඩුත් නඩුත් එක ලෙස ගිල්ලේ...

3. ලෝකය කාලා වතුරත් බීලා,
    බුලත් විඩයකුත් ඉනේ ඇතේ...
    කැලයත් කපලා ගෑණුත් විකුණා,
    එලවා ඇත මීමුර පල්ලේ...

4. කට ඇති වැඩ නැති කෝටි ගනන් ඇති,
    සැවොම එක්ක බිස්නස් කෙරුවේ..
    සැමටම ණය ඇති කටින් ණයත් නැති,
   වියාපාර සැමදා කෙරුවේ...

5. රුපියල රුපියල ලක්ෂ ගනන්වල,
   ණය මුදලුයි මිනිහා ගත්තේ...
   ගෙව්ව ණයක් නැති, ගත්ත ණයක් නැති,
   දුන්න එකාමයි විඳවූයේ..

6. ලක්ෂ ගනන් පොලු නෙක නෙක දන හට
    දත් දොස්තර යන නම් ලන්නේ
    සකල දනන්ගේ හිත සුව පිණිසම
    දන්තයා ලෙස මෙහි ලියවෙන්නේ

7. ලමිස්සියන් දෙන්නෙක් වට කරගෙන,
    වැට ඉන්නක් බුර බුර ඇත්තේ...
    බොදු බල සේනා, විමලේ වානා,
    රෙද්දෙ රෙවෙන්නට පහර දෙතේ...

8.  ෆේස් බුක් එකේ රජ වැඩ කරුවෙකි,
    එකවුන්ට් පනහක් විතර ඇතේ...
    හදිස්සියකදී වලියට ආවොත්,
    මාස් රිපෝටිං කරයි පුතේ...

9. 
කටයි *කයි එක සම ලෙස ගද ඇති
     යතුරු පුවරුවෙනි සුර විරු කම්
     බුකියේ විමලේ ලෙස අබිසෙස් ලැබි
    
අසව් අසව් "දූතයගෙ" කියුම්
 
10. මූණු පොතේ පිහිටෙන් මුන් දෙන්නා
     දවසක ගජ මිතුරන් වෙන්නා
     අයි. එම්. වස්ස්ප් චැටින් වලින්
     මේ හිතවත්කම නැගලා යන්නා

11. කාලය මේ ලෙස ගෙවිලා යද්දී
     දරුමද් දිවිපෙත් වෙනස් වෙනා
     තව සය වසකට පගා ගහන්නට
     හිටපු ලොක්ක හට හිතක් එනා

12. ඉස්සරකාලේ තමයි ළමයිනේ
     පාරෙ තොටේ මැතිවරණ කොලේ
     අබුද්දස්ස කාලේ එහෙම නොවෙයි
     මූණු පොතෙන් නොවැ රට හැදුවේ

13. දන්තයා කුට්ටියකට ලොල්ලා වී
      මහ රජානන්ට සෙට් වූයේ
      
පීඩිත පංතිය වනුවෙනි දූතයා
      යහපාලනයට හඩගෑවේ

14.  මරා මයිත්‍රී සටනේ අවසන
      මරා මැරී සේ බිම වැටුනා
      දිවිය ලෝකෙ යන්නට නැට්ටේ සිටි
      දන්තට ඇඩ්‍රස් නොමැති උනා

15. මෙහෙම ගියෝතින් වෙන්නේ කෙලියකි
     කොහෙන්ද මා හට සල්ලි අනේ
     මීමුරෙ යන්නත් බෑ නේ මට දැන්
     ගියොත් දෙකත් නැතුවයි එන්නේ

16. දන්තයා වෙහෙසුව කූට මොලේ උගෙ
     අදහස් එක එක ආවා අනේ
     සුපිරිම අදහස විදියට අවසන
     දිනූ-දේශෙ අනතුරේ වැටුනේ

17. ඔය අතරේ තව මානවිකාවන්
      දෙන්නෙක් හිටියා ජංජාලේ
      හිංගල බහුජ්ජ ආතල් එකටයි
     උං දෙන්නා නිතරම කෙළියේ

18. මේ වග ඉවසපු නැති බුකියෙ දනා
     නිතරම උං දෙන්නට නෙළුවේ
     ඒ හැම මොහොතෙදි මුන්දැල වෙනුවෙන්
     දූතය "නයිට්" කමක් දැරුවේ

19. මෙත්මලි කෙල්ලයි අමන්ද කෙල්ලයි
     දිනූ දේසෙ අනතුරෙ හෙලනා
     ඒ හින්දා උන් වනසාලමි මම
     දන්තය අදිටන් කරගන්නා

20. දන්තය හැදුවා සුපිරිම මඩකුත්
      ෆේස්බුකියෙ නැගලම යන්නා
      මේ වග දකිනා දූතයාගේ අනේ
      ගඟේ මාලු ඇඟ තුල නටනා

21. කව්ද යකෝ මේ පාහර වැඩ කලෙ
     දූතයා බුකියේ මුරගානා
     හොයා ගත්තොතින් කරපු එකා මම
     අම්මපා අම්මට **නවා

22. හැකිං හුකිං කෙළ පැමිණි දූතයා
      එක එක උපකල්පන කරනා
     "කොන්ක්ලූශන්" එක හැටියට දූතයා
     දන්තව චූදිතයා කොරනා

23. එම්බල දන්තය මෙහෙට වර යකෝ
      දීපිය මේවට උත්තර දැන්
      උඹ නෙව මේ මඩ ශෙයා කරන්නේ
      අම්මප දඬුකදේ ගහනව මං

24. මහ බලගතු කොර හැකිං වැඩක් කර
      දූතයා විස්තර හොයං ගියා
      හම්බුන විස්තර ඔක්කොම ටැග් කර
      ස්ටේටස් දැම්මා එලියෙ තියා

25. පරණ සපත්තුය ලෙව කා යන්නේ
     පංචායුධ වහුකුනක්නෙ මූ
     කෙරුමෙක් යැයි මූ හිතාන ඉන්නේ
     දෙනවා යන්නට කලිසමෙ චූ

26. තිරිංග නැති මුඛයන් ඇරවෙන්නේ
     සලුපට අහසට දන්තගෙ දැන්
     හුරේ දමන අය ෆුල් අන්දොස් වී
     දන්තයා බුකියේ අමු හෙලුවෙන්

27. දේවදූත නෑ මා ගැන දන්නේ
     කෙහෙල් ගහට බොල තෝ  කෙටුවේ
     මගේ හෙලුව අද ඊයෙද නෝන්ඩි
     දෙනවා රෙවෙන්ට තොට පුටුවේ

28. දූත යකෝ උඹ මැත දොඩවන්නේ
     උඹ මොනවද මම ගැන දන්නේ
     සාක්කි බාක්කි ලොරි ටෝක් විතරයි
     කෝ උඹෙ මහ ලොකු හැකිං හුකිං

29. මම බය නෑ බොල මොන ජගතටවත්
     මේවගේ කසිලිද මට වැටුණේ
     හෙලුවෙන් වුව මම කිසිලෙස නොසැලෙමි
     සැලෙන එක ඔබමි බොගේ *කේ

30. අරං වරෙං උඹෙ මහ ලොකු සාක්කි
      ගිහිල්ල ලියපිය පොලිස් පොතේ
     පොලිස් කූඩුවත් උසාවි හිරගේ
     ගෙදර වගේ මගෙ ගෙදර වගේ

31. මඩ පෝස්ටරේ හැදුවේ උඹමයි
      දූතයා පරසක්වල ගහතෙයි
      එහෙමද? එහෙනම් ඔප්පු කරාපිය!
      දන්තය ලෙසටම රිටර්න් දෙයි

32.  ඔප්පු කරන්නට බැරුවද කොහෙදෝ
      දූතයා කටින්ම ගේම ගහයි
      නඩුවක් දැම්මද පැමිණිලි කෙරුවද
      දන්තයා නෝන්ඩියටම අහයි

33. දන්තයා කොල්ලට සපෝට් දෙන්නට
     සෙට් එක ටික ටික එකතු වෙතේ
     දූතයා වටේට ඉන්න එවුන් ටික
     හෙමිහිට හෙමිහිට මාරු වෙතේ

34. නෝන්ඩි වෙන්නට යන බව තේරුන
     දූතයා ලිව්වා පොලිස් පොතේ
     දන්තයා දන්නෑ කවුද කියලා මං
     සිතාසි ආවම බලං පුතේ

35. දින සති ගෙවිලා මාස ගනං ගොස්
      අදටත් සිතාසි ආවෙ නැතේ
      මොනවා මොනවා වෙනවද දන්නෑ
      දැන් කවුරුත් සද්දයක් නැතේ
     
36. විසිල්ම විතරයි බල්ටි ලොවෙත් නැති
      දන්ත දූත ජාතකේ මෙයයි
      තවමත් අහවරයක් නෑ ආතල්
      බලාසිටිමු අපි බුකිය දිහන් 


මහා ධණ්ථ ධූථ එන්කවුන්ටර් එකෙන් වැඩියෙන්ම පජාත වෙන්නේ කවුද?
ඔබේ පිළිතුර දන්තයා නම් DDA AUBE ලෙසද දූතයා නම් DDA CJD ලෙසද ටයිප් කර 071 444 9162 අංකයට SMS කර මීමුරේ හොලිඩේ පැකේජ් එකක් දිනාගන්න.
 

Friday, June 13, 2014

11. දමිත් කේතක | Damith Kethaka

අදත් ලකෆ්‍රෑන්ස් පෝස්ටුවට මාත්රුකා වන්නේ ෆේස් බුකියේ සිංහයෙක් වන් බුවෙක් ය. මේ බුවා එසේ මෙසේ බුවෙක් නෙමේය. නියම සිංහයෙක්ය. නම කියූ සැනින් සකල ලෝකවාසී ෆේස්බුක් ජනීජනයා දන්නා කියන බුවෙක්ය. මේ බුවා තරම් ෆේස්බුක් වැඩ්ඩෙක් ලොවෙත් නැතිය. ලොවි ගහෙත් නැතිය. දෙල්කද පොළෙත් නැතිය. 
මොහු දුන් ෆේස්බුක් ගේම් ගැන දන්නේ මොහුම පමනි. වෙන දන්නා වුන් නැත්තේය. නමුත් හෙන හෙන ගේම් දී ඇත්තේය. මොහුගෙන් හොදවෑයින් තුනහතරක් අහගත්තේ නැති බුවෙක් බුවියෙක් ෆේස්බුක් අවකාසයේ දේශපාලන හෝ වේවා වෙනයක් හෝ ග්රූපයක නැත්තේය. එහෙම ග්රූප්වල නැත්තන් තමන්ගේ ෆේස්බුක් වෝල් එකෙන් හෝ ඇදලා අරින්නේය. ෆේස්බුකියේ ඇතිවෙන හරබර සන්වාද අල කරන්න මෙන්ම අලවූ සන්වාද ගොඩ දාන්නද එක සේ සම්ත්කම් දක්වන්නේය. හිටිහැටියේ ෆේස්බුකියෙන් අතුරුදහන්වන මේ බුවා ආයෙත් පිපිරිච්ච බෝම්බ තම ප්‍රොෆයිල් පික්චරේට දාගෙන රේන්කානේෂන් වන්නේය. යළිත් නැතිවෙන්නේය. ඇතිවෙන්නේය. කොටින්ම මහ පිස්සුවක් වෙන්නේය. මේ බුවා ෆේස්බුකියට කොච්චර වැදගත්ද කියනවානන් මොහු නැතිවූ සැනින් එක එකා මොහුගේ රස්සාව, තාත්තාගේ රස්සාව, තාත්තාගේ තාත්තාගෙ රස්සාව, ගෙදර ඇඩ්ඩස් එක යනාදී ඒවා මොනාද කියමින් වෝල්පෝස්ට් දාන්නේය. ඒ මත්තෙහි හරබර සන්වාද යන්නේය. කොටින්ම සකල ෆේස්බුකියම එකම ආතල් එකක් වන්නේය. 
ඉතින් යකෝ එවන් සුපිරි ෆේස්බුක් වැඩ්ඩෙක් ගැන නොලියන බ්ලොග් වෙන මොන ගැන ලියන්නද. අද ලකෆ්‍රෑන්ස් අලුත්ම වෙනසක් කරන්නේය. මෙච්චර කාලයක් ලකෆ්‍රෑන්ස් ලිව්වේ කියවන්නය. අද ලකෆ්‍රෑන්ස් බලා සැනසෙන්න පෝස්ට් එකක් දමන්නේය. ලකෆ්‍රෑන්ස් කළේ මේ අකුරු ටික කොටපු එක විතරය. මේ පෝස්ට් එකේ සමස්ත අයිතිය තොරන හදපු බුවාට සහ මේක ලකෆ්‍රෑන්ස්ට ඊ මේල් කරපු කෙනාට හිමිය.


දමිත් කේතක හැමදා ෆේස්බුකියේ දිනේවා!!!!!

Tuesday, April 22, 2014

10. සයිබර් අවකාශයේ මල් රොන් ගෙන කසිප්පු පෙරනා කැළුම් | A Tribute to Kalum B

සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!

සියල්ලෝ හිතාගෙන හිටියේ ලකෆ්‍රෑන්ස් ඉවරයි කියලාය.ඒත් එහෙම නැතිය.බඩුකාරයන්ට පොලුකාරයන්ට එරෙහිව ලකෆ්‍රෑන්ස් එදත් හිටියේය.අදත් ඉන්නවාය.හෙටත් ඉන්න බලාපොරොත්තුවෙනවාය. 

අද ලකෆ්‍රෑන්ස් පෝස්ටුවට මාත්රුකා වන්නේ ෆේස් බුකියේ සිංහයෙක් වන් බුවෙක් ය. මේ පෝස්ටුවේ එක අකුරක් ලකෆ්‍රෑන්ස්ට අයිති නැත්තේය. සමස්ත අයිතිය මේක ලකෆ්‍රෑන්ස්ට ඊ මේල් කරපු කෙනාට හිමිය.

සයිබර් අවකාශයේ මල් රොන් ගෙන 
කසිප්පු පෙරනා කැළුම්
A Tribute to Kalum B


සිංහල සයිබර් අවකාශය තුල වඩාත්ම පහර කෑ පුද්ගලයින් අතර බඩු කාරයෝ යැයි විරුදාවලි ලැබුවෝ වූහ. ඒ බොහෝ සිද්දීන් වලදී හුදෙක් තමුන්ට ඇනගන්නට වූ නොහැකියාව මත බොහෝ ලපයි සිපයි සයිබීරියානුවෝ සිය ලිංගික ඇරියස් එක කවර් කරගන්නා ලදී.
පංචිකාවත්තට හෝ පිටකොටුවට යන ඇතැමෙක් යකඩ ඇණයක් ගෙනගොස් එයට හරියන නට් එක සොයති. සමහර නට් ගොසින් සරිලන යකඩ ඇණ සොයාගෙන එති. ඒ වැනිම සයිබර් අවකාශයේ ගෑනු යනු මතු බුදුවීමට පෙරුම් පුරන උපාසිකාවන් නොවේ. කුමක් හෝ සත්‍ය අසත්‍ය නමකින් මේ සයිබරයට ගෑනු එකතුවන්නේ ද හිස්බව නැතිකරගැනීම සඳහාය. එසේ වූ ගැහැනියක කාමරයකට කැමැත්තෙන්ම ගොස් ලෝකාස්වාද රතියේ යෙදීම වරදක් යැයි හඳුනාගත හැකි වන්නේ කෙසේද? එය ගැටළුවකි.
නූතනයේ ෆේස්බුක් ට්විටර් ඉන්ස්ටග්‍රැම් ආදිය හරහා මේ වන විට බ්ලොග් සහ ෆෝරම් යන උපාංග පසෙකට තල්ලු වෙමින් පවතී. මේ ෆේස්බුක් අවකාශය තුල සිංහල කවි කරුවෝ සිටිති. ඇතැමෙක් කවියෙන් රට හදන්නට හදති. වාමාංශික මල් සිටිවා රතුමල් වලින් ආත්මය වසාගෙන සිඟිති ආතල් එකක් ගනිති. ඇතැමෙක් චූකරන්නට යන වැසිකිලියේ වතුර කරාමය කැඩී තිබීමට පවා සමාජීය කරුණක් ලෙස සලකා ඒවා ගැන කවි ලියති. නමුත් කවි කරුවන් අතර වඩාත් පතල වන්නේ ආදර කවි ලියන්නෝය.
ප්‍රේම කවි ලියන බොහෝ ගෑනු පිරිමිද සාමාන්‍ය සමාජයේ පිරිමි සහ ගැහැනුන්ට වඩා කාමුකය. ඒ කාමුක ගැහැනු සහ පිරිමි කවි පද වලින් සංසර්ගයේ යෙදෙති. ඒ අස්සට වැදෙන සුට්ටි නංගිලාගේ සිට මේරු ආන්ටිලා දක්වා ගෑනු සිය මයිනුන්ට කවිකාර කෙසෙල්ගෙඩි වල රස ලබාදෙන්නට දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉදිරිපත් වෙති. සමහර ගෑනු අයියලා දෙයියලා කරගෙන දේවාලය මත ජපන් කොඩිය දමාගත් පසුව නැවතත් කවි ලියමින් අඬති.
ස්ත්‍රින් කොටසක් සිය ආශ්වාදය සඳහා පමණක් විවිධ පිරිමින් හා ලෝක ආස්වාද රති කෙලියේ යෙදෙති. ඔවුනට සත පහක වාසියක් නැත. ඇතැම් ගෑනු සිය නාරිලතා මල බත් පැකට් එකේ සිට අරුමෝසම් මාල වලලු දක්වා වූ පාරිබෝගික බඩු වලට පිරිමින්ට පාවා දෙති. තවත් ගැහැනු පිරිසක් සිය තත්වය තනා ගැන්ම සඳහා ස්ටේටස් ලොකු පිරිමින් හා සංවාසයේ යෙදි පඩි වැඩිවීම්,තනතුරු ලබා ගැනීම් ආදි දේ සිදුකරති. මේ අතර ඇතැම් ගැහැනුන් ඉතා කුඩා ලිංගික වෙහෙසවීමකින් මහත් වූ ධනයක හිමිකාරියන් වීමට තරම් කපටි වෙති. ඔවුන් හට ස්ත්‍රී නිමිත්ත  යනු වක්‍රාකාර ධන නිධානයකි.
කැළුම් බී විජේවර්ධනයෝ සාමාන්‍යයෙන් බඩුගැසීම සඳහා කවි ලියමින් නංගිලා ඇන්ටිලා ආච්චිලා ටෝක් කරන සයිබීරියන් කවීන්ට වඩා උතුම්ය. එසේම රට හදන්නට කවි ලියන බූන්දි වැනි රතු ඔලගු අස්සේ මූන ඔබාගෙන ලෝකෙට පුක පෙන්වන උන්ටත් වඩා කැළුමා උතුම්ය. කැලුම් බී විජේවර්ධනයෝ සයිබර් කවීන් අතර කෙතෙක් උසස් තැනක් ලබාගෙන ඇතිදැයි අපි සමීක්ෂනයක් කිරීමට අප සිතුවෙමු.

ඔබට හෝ ඔබ දන්නා ගෑනියෙකුට..
කැළුමා කවි ලියා කිසිවක් නොකර පොන්නයා සේ සිට ඇත්නම් අංක 1
ස්ත්‍රී නිමිත්ත වෙනුයෙන් කවි ලියු පිනෙන් කැලුමාට නොමිලේ ලිංගික සුව ලබාදුන්නේ නම් අංක 2
කැලුම් අයියාට හෝ මල්ලීට ඒ මදි වේයැයි සිතා  නොනැවතී අධෝ මාර්ගයද පිදුවේ  වී නම් අංක 3
එම ලිංගික ක්‍රියාවන් අතරතුර කැළුමා පිංතූර ගන්න ආකාරයක් දුටුවේ වී නම් අංක 4
එම පිංතූර මුදාහැරීම හෝ වෙනත් දෙයක් මගින් කැළුමා ඔබව බ්ලැක් මේල් කරන්නට තැනුවේ නම් අංක 5
එසේ කැළුමා තර්ජනය කල විට, හිපාටුවාට බිය නිකං රෙන්න තිබුන අධෝමග දන් දුන්නා මදිවට මුදල් ද දුන්නේ වී නම් අංක 6
 
මාතෘකාවේ සඳහන් කර ඒ පිළිබඳ විස්තරද  lakafrance@gmail.comට ඊ මේල් එකක් ලෙස එවන මෙන් ඉල්ලා සිටිමු. කැළුමා ඔබට හෝ ඔබ දන්නා කෑල්ලකට ඇර ඇති ආකාරය අපිට ගණනය කර ගැනීම සඳහා මාතෘකාවට අංකය යෙදීම වැදගත් වෙනු ඇත. ඔබගේ අනන්‍යතාවය සුරකින බවද ප්‍රකාශ කර සිටිමු.
 
දැන් අප හට අවශ්‍ය වී ඇත්තේ (ඇනෝනිමස් ආතල්,ලකෆෑන්ස්,බ්ලැක් ලේබල්) හරහා ඔහුගේ මේ අයථා ක්‍රියාව සම්බන්ධයෙන් සයිබීරියාව නොහොත් සයිබර් අවකාශය දැනුවත් කොට සයිබර් අවකාශයේ මල් රොන් ගෙන කසිප්පු පෙරන මේ කැලුමා පාවා දීමටයි. ඔබට කැළුම් අයියා ගේ හොඳ කීමටද අවස්ථාවක් ලබාදෙන අතර අප ගැන අවිශ්වාසයක් ඇති අයට කැළුමාගේ හොඳ කමෙන්ට් වලින් පැවසීමට අවකාශ සලසා ඇත. 


අවවාදයයි
කැළුම් අයියා වෙනුයෙන් කමෙන්ට් කරන නංගිලාට අපහාස නොකරන මෙන්ද ඔවුන්ගෙන් කැළුම් අයියාගේ කවිකාර මැජික් යෂ්ඨියේ දිග ඇසීමෙන් වලකින ලෙසද කරුණාවෙන් ඉල්ලා සිටිමු.

Friday, August 2, 2013

9. මම පොරක්!!!!! මම ලොකු පොරක්!!!!! මම සංවේදී පොරක්!!!!!

සිංහල බ්ලොග් අවකාසයේ එක එකා එක එක ආතල් දෙන හැටි ලකෆ්‍රෑන්ස් බලාගෙන හිටියේය. ආතල් කෝටියකට පොඩ්ඩක් අඩුවෙන් තිබ්බේය. ජොනී වෝකර් කියලා බුවෙක් ඒ ආතල් ගැන හරි ලස්සනට ලියලා තිබ්බේය. කම්මැලිකමට කියවන්න වටින පෝස්ට් කීපයක් ඒකේ තියෙන්නේය. වෙන වැඩ නැති උන්දෙලාට ඒ පැත්තේ ගිහින් එන්නද පුලුවන්ය. ඒ අතරවාරයේ ගොඩ දෙනෙක් ලකෆ්‍රෑන්ස් සමග ඊ මේල් ගනුදෙනු කලේය.සමහරක් සිතුවේ ලකෆ්‍රෑන්ස් සිංහල බ්ලොග් අවකාසෙන් ඌර්දවපාතනේ උනා කියලාය. සමහරක් තැන් තැන්වල එහෙම කියලාද තිබ්බේය. මේ උත්තරේ දෙන්නේ එහෙම තැන් තැන්වල කියෙව්ව බුවාලා වෙනුවෙන්මය.

රංගොජා මල්ලියාට ලියමනක් යැව්වාට පස්සේ ලකෆ්‍රෑන්ස්ගේ අදහස තිබ්බේ සයිබර් ෆෙස්ටිවල් එක ගැන ලියන්නය. වෙන වෙන වැඩ නිසා ඒ ලිවිල්ල පරක්කු උනාය. දැන් ඒවා ලියලා වැඩක් නැතිය. එයිට වඩා ආතල් සිදුවීම් සිංහල බ්ලොග් අවකාසේ සිදුවෙනවාය.

ලකෆ්‍රෑන්ස් කවදත් පාඨකයන්ට අත දෙන්නෙක්ය. පාඨකයන්ට තමන් දකින දේවල් ලියලා එවන්න ලකෆ්‍රෑන්ස් දෙන්නේ පොඩි උපකාරයක් නෙමේය. මේකත් එහෙම පාඨකයෙක් එව්ව ලිපියක්ය. ලකෆ්‍රෑන්ස් මේ ලිපිය පොඩ්ඩක්වත් වෙනස් කළේ නැතිය. මේල් එකේ එව්ව එක කොපි කරලා පේස්ට් කරා ඇර ලකෆ්‍රෑන්ස් මොකවත් කලේ නැතිය. මේක එව්ව පාඨකයාට ලකෆ්‍රෑන්ස්ගේ ස්තූතිය. 

මම පොරක්!!!!! මම ලොකු පොරක්!!!!! මම සංවේදී පොරක්!!!!!

මට මතකයි මං බ්ලොග් ලෝකෙට ආව හැටි.. ඒ අදට හරියටම අවුරුද්දකට කලින්.. මං හෙන සල්ලි කාර මිනිහෙක්.. බ්ලොග් ලියන්න කලින් මට සමාජයේ වැදගත් තැනක් තිබ්බා.මං ආවෙ පොරක් වෙන්න.. මට ඕනි ම කොච්චර පොරක්ද කියලා ඔයාලට කියන්න. නැත්තං ඔයාලා මං ගැන වැරදියට හිතාගෙන ඉදී.

මං ඉපදුනේ ලොකු ඉස්පිරිතාලෙක.. අපෙ තාත්තා කිව්වේ ඒ ඉස්පිරිතාලෙ ඉපදිලා තියෙන්නෙ මං විතරයි කියලා. ඒ නිසා මං පොඩි කාලෙ ඉදංම හිතාගෙන හිටියේ මං හෙන ලොකු පොරක් කියලා. ඒ නිසා මං කාත් එක්කවත් වැඩිය කතා කරෙ නෑ. ඒ ලැජ්ජාවටවත් නෝන්ජල් කමකටවත් නෙමේ. මං පොරක් නිසා. මට මතකයි මං ශිෂ්‍යත්ව විභාගෙ හොදට පාස් උනා. ලංකාවෙ පලවෙනියා නෙමේ. ඒත් අපෙ තාත්තා කිව්වේ මං විතරයි එහෙම පාස් වෙලා තියෙන්නෙ කියලා. ඔයාලට තේරෙනවා නේද මං කොච්චර ලොකු පොරක්ද කියලා..

ඔහොම කාලෙ ගෙවිලා ගිහින් මං සා පෙල කරා.. එදා අපෙ මුලු ඉස්කොලෙන්ම පාස් වෙලා හිටියෙ මං විතරයි. ඊට පස්සෙ උ පෙල පාස් වෙලා කැම්පස් ගියා. අන්න එදා තමා මං මං ගැන ගොඩාක් ආඩම්බර උනේ. මං තමා ලංකාවෙන්ම කැම්පස් ගිහින් තියෙන්නේ. එදා මට මතකයි අපෙ නෑදෑයො මාව බලන්න අපෙ ගෙදරට ආවා. කැම්පස් යන පලවෙනි ළමයා කියලා මගේ මූණ අතගාලා යන්නම නෑදෑයෝ පෝලිමේ බලං හිටියා. ඒ දවස මට අද වගේ මතකයි.. ඒ 2004 අප්‍රේල් පලවෙනිදා..

මං කැම්පස් ගිහිල්ලා ගොඩාක් පොරක් උනා. මට මුලු සමාජයෙන්ම මාර තැනක් ලැබිලා තිබ්බේ. ඒ කාලෙ මට තාත්තා ඩොක්ට සනී කාර් එකක් අරං දීලා තිබ්බා. ඒ තාත්තා හිතුවා මං ඩොක්ට කෙනෙක් වෙයි කියලා. ඒ කාලෙ ලංකාවට ඒ කාර් එක ඇවිල්ලත් නෑ. මට තාම මතකයි මගේ කැම්පස් එකේ වැඩ කරපු අය පාර අයිනට වෙලා බලං ඉන්නවා මං කාර් එකේ ඇවිත් බහිනකං.. මං කාර් එක නවත්තලා ගියාම එයාලා හොරෙන් වගේ ඇවිත් කාර් එක අතගාලා යනවා. මං ඉතින් උඩ තට්ටුවට වෙලා ඒක බලාගෙන ඉන්නවා. මොකද මං හෙන පොරක්නේ.

ඔහොම ඉදලා මට ෆස්ට් ක්ලාස් එකක් එක්ක මං උපාධිය ගත්තා. ඔයාලට සැකයි නන් මං පෙන්නංනන්.. ඒකට තාත්තා මට තමා ලංකාවෙන්ම පලවෙනි හයිබ්‍රිඩ් වාහනේ අරං දුන්නේ. මං දොස්තර යාලුවා කියන්නේ මං හෙන වාසනාවන්තයිලු.. හැබැයි ඒකට ඉංජිනේරුයාලුවා කිව්වා වාසනාවන නෙමේ ලැබීම කියලා. මට කවදාවත් වෙන රස්සාවල් කරපු යාලුවො හිටියෙ නෑ. මොකද මං වගේ කෙනෙක්ට නිකං රස්සාවල් කරන යාලුවො ගැලපෙන්නැති නිසා. මං බෑ කියද්දි මාව තෝර ගත්තා අලුත් ළමයින්ට උගන්නංන. ඒකට මාව විතරමයි තොරගෙන තිබ්බේ..

ඔන්න ඊට පස්සෙ තමා මං බ්ලොග් ලියන්න ආවේ. මං හිතුවෙ බ්ලොග් ලියන්නේ මං වගේම කැම්පස් ගිහින් ෆස්ට් ක්ලාස් උපාධියක් ගත්ත අය විතරයි කියලා. අපි වගේ සල්ලි තියන අයට ඉන්ටනෙට් කම්පියුටර් තිබ්බට අනිත් හිගන්නන්ට කොහෙද ඔව්වා කියලා අපෙ තාත්තා මට නිතර කියලා තියනවා. මං තාත්තව ගොඩක් විශ්වාස කරා. කරලා මං බ්ලොග් ලිව්වා. මං ආස උනා කවුරුවත් මට සලකන්නැති නිස බ්ලොග් ලියන උගත් අයවත් මට සලකයි කියලා..

මගේ ඒ ආසාව විනාශ කරා.. මං දවසක් කැම්පස් එකේ ඉදලා බ්‍රෙඩ් ටෝක් එකට ආවා ස්නැක් එකක් ගන්න.. එතකොට මාව දැකපු කොහෙද මන්දා ඉන්න කොල්ලෙක් ඇවිත් ආහ් අයියා. කොහොමද ඇහැව්වා.. මට අප්පිරියා හිතුනා. ඔයාලට තේරෙනවා නේද මාව කොච්චර අපහසුතාවයකට පත් උනාද කියලා. මං ආස නෑ මට එහෙම කතා කරනවට. මගේ සමාජයේ මට තියන තැන මොකක්ද.. ඉගන ගත්තෙ නැති මෝඩ යක්කු.. ඔකුන්ට හොදක් වෙන්න හොද නෑ මට එහෙම කතා කරාට.. මං අදින් පස්සෙ බ්ලොග් ලියන්නෙ උපාධි තියන උන්ට විතරයි.. මං කවදහරි ලොකු වෙලා රටේ ජනාධිපති උනාම උපාධි සහතිකේ නැත්තං ඉන්ටනෙට් පාවිච්චි කරන එක තහනම් කරනවා.. සත්තයි.. ප්‍රොමිස්.....

මම පොරක්!!!!!
මම හරිම ලොකු පොරක්!!!!!
මම ලොකුම ලොකුම ලොකුම ලොකු පොරක්!!!!!