Friday, June 13, 2014

11. දමිත් කේතක | Damith Kethaka

අදත් ලකෆ්‍රෑන්ස් පෝස්ටුවට මාත්රුකා වන්නේ ෆේස් බුකියේ සිංහයෙක් වන් බුවෙක් ය. මේ බුවා එසේ මෙසේ බුවෙක් නෙමේය. නියම සිංහයෙක්ය. නම කියූ සැනින් සකල ලෝකවාසී ෆේස්බුක් ජනීජනයා දන්නා කියන බුවෙක්ය. මේ බුවා තරම් ෆේස්බුක් වැඩ්ඩෙක් ලොවෙත් නැතිය. ලොවි ගහෙත් නැතිය. දෙල්කද පොළෙත් නැතිය. 
මොහු දුන් ෆේස්බුක් ගේම් ගැන දන්නේ මොහුම පමනි. වෙන දන්නා වුන් නැත්තේය. නමුත් හෙන හෙන ගේම් දී ඇත්තේය. මොහුගෙන් හොදවෑයින් තුනහතරක් අහගත්තේ නැති බුවෙක් බුවියෙක් ෆේස්බුක් අවකාසයේ දේශපාලන හෝ වේවා වෙනයක් හෝ ග්රූපයක නැත්තේය. එහෙම ග්රූප්වල නැත්තන් තමන්ගේ ෆේස්බුක් වෝල් එකෙන් හෝ ඇදලා අරින්නේය. ෆේස්බුකියේ ඇතිවෙන හරබර සන්වාද අල කරන්න මෙන්ම අලවූ සන්වාද ගොඩ දාන්නද එක සේ සම්ත්කම් දක්වන්නේය. හිටිහැටියේ ෆේස්බුකියෙන් අතුරුදහන්වන මේ බුවා ආයෙත් පිපිරිච්ච බෝම්බ තම ප්‍රොෆයිල් පික්චරේට දාගෙන රේන්කානේෂන් වන්නේය. යළිත් නැතිවෙන්නේය. ඇතිවෙන්නේය. කොටින්ම මහ පිස්සුවක් වෙන්නේය. මේ බුවා ෆේස්බුකියට කොච්චර වැදගත්ද කියනවානන් මොහු නැතිවූ සැනින් එක එකා මොහුගේ රස්සාව, තාත්තාගේ රස්සාව, තාත්තාගේ තාත්තාගෙ රස්සාව, ගෙදර ඇඩ්ඩස් එක යනාදී ඒවා මොනාද කියමින් වෝල්පෝස්ට් දාන්නේය. ඒ මත්තෙහි හරබර සන්වාද යන්නේය. කොටින්ම සකල ෆේස්බුකියම එකම ආතල් එකක් වන්නේය. 
ඉතින් යකෝ එවන් සුපිරි ෆේස්බුක් වැඩ්ඩෙක් ගැන නොලියන බ්ලොග් වෙන මොන ගැන ලියන්නද. අද ලකෆ්‍රෑන්ස් අලුත්ම වෙනසක් කරන්නේය. මෙච්චර කාලයක් ලකෆ්‍රෑන්ස් ලිව්වේ කියවන්නය. අද ලකෆ්‍රෑන්ස් බලා සැනසෙන්න පෝස්ට් එකක් දමන්නේය. ලකෆ්‍රෑන්ස් කළේ මේ අකුරු ටික කොටපු එක විතරය. මේ පෝස්ට් එකේ සමස්ත අයිතිය තොරන හදපු බුවාට සහ මේක ලකෆ්‍රෑන්ස්ට ඊ මේල් කරපු කෙනාට හිමිය.


දමිත් කේතක හැමදා ෆේස්බුකියේ දිනේවා!!!!!

12 comments:

  1. Mona huththakda ban karanne.baageta liyala ekko noliya inna ona

    ReplyDelete
  2. දමිත් කේතක ලෙමන් පෆ් උපවාසයක් වත් කරන්න ගිහින්ද?

    ReplyDelete
  3. Congrats DK. You won the best prize of all: the jealosy of your enemies.

    ReplyDelete
  4. Ane ponna balla. Damith kethaka gana liyanna kalin pol kattak pirenna chu karanna igenagena waren.

    ReplyDelete
    Replies
    1. Me comment eka sure ekatama DK ge atheesara mithrayek wana chameera dedduwage ge

      Delete
    2. Ane me wal hawa puka denne nethuwa innawada methana

      Delete
  5. මෙන්න බලනවකො වැඩක්.

    අභීත එදිරිසිංහ හොර තඩියා මෙදා පොටේ ආයෙත් ඉල්ලං කාලා. ඌ ගැන අදත් මව්බිම පත්තරේ දාලා.

    මව්බිම එකේ තියනවා අභීත එදිරිසිංහ මීමුරේ යන්න බොහෝ කාලයකට කලින්ලු එයලා මීමුරේ ගියේ කියලා. අයියෝ අභීත,නානවා කියලා මෙහෙමත් නානවද බං?

    මෙතනින් ගිහින් මව්බිම පත්තරේ අද දින පලවූ ලිපිය බලන්න.

    ReplyDelete
    Replies
    1. http://www.mawbima.lk/thumb/epaper-images/33544.jpg

      Delete
  6. Abiyage blog eke ano comment daanna dena eka nawaththala wage

    ReplyDelete
  7. aiyo sobitha ne sorry ABITHA,,,, nan epo.. abithage blog eke comment danna berinam, KAka ge blog eke damuu

    ReplyDelete
  8. Best Free Slots Casinos 2021 - Mapyro
    Here you will find 고양 출장마사지 an array of the top 군산 출장마사지 10 real money 의정부 출장마사지 casinos in the United States! We've selected 원주 출장마사지 the best free slots 광양 출장마사지 for you to try out.

    ReplyDelete

ඇනෝනිමස් කමෙන්ට් හැකියාව පවතී.